Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාලහාමි කීයක් හරි දාන්නද සාකුවට :P
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිස් කාරයොන්ට ගේම් දෙන්න ඕනි විදි තියෙනවා.

මම එකක් කියලා දෙන්නම්. හිතපන් උබට නිකරුනේ දඩ ගහලා හිරිහැර කරපු පොලිස් කාරයෙක් ඉන්නවා කියලා. කෙලින්ම අල්ලස් කොමිසමට කියපන් මූ මගෙන් සල්ලි ඉල්ලුවා කියලා. ඊට පස්සේ අල්ලස් කොමිසමේ අය හැංගිලා බලං ඉද්දි ගිහිං ගානක් දීපන් පොලිස් කාරයට.

මිනිහාගේ ජොබ් එකත් ඉවරයි. ජොබ් එක නෑ කියන්නේ පොලිස් කාරයා බල්ලා වගේ. ඔය නඩු අවුරුදු ගානක් ඔහේ ඇදෙනවා.

මම මේක කෙටියෙන් කිව්වට වැඩේ ලස්සනට කෙරුවහැකි.

ආයේ පුළුවන් වාහනේ හයි කරලා තියා ගන්න කැමරාවක්. ඔය පිටරටව වල වාහන වල තියෙන්නේ. ඒකෙ රෙකෝඩ් වෙනවා අපි පාරේ වාහනේ එලවන විදිය. හිතපන් දැන් ට්රැෆික් පොලිස් කාරයෝ උඹට ඇල්ලුවා කියලා බොරු වැරැද්දකට. ඒ කියන්නේ ඩබල් ඉරි කපුවා කියලා, කලර් ලයිට් වලින් රතු පාට තියෙද්දී ආවා වගේ කියලා බොරුවට ඇල්ලුවොත්?

ඒත් දැන් බය වෙන්න ඕනි නෑ. මොකද වීඩියෝ එකේ තියෙවා උඹ වැරැද්දක් කලේ නෑ කියල. ඒත් හදිසි වෙන්න එපා, පොලිස් කාරයා උබේ ලයිසන් එක අරං දඩ කොලේ අදාල වැරැද්ද ලියලා දෙනකන් හිටපන්.

ඊට පස්සේ ඌට කතා කරලා පෙන්නපන් වාහනේ තියෙන කැමරාවයි, වීඩියෝ ඒකයි. මේක යවනවා කියපන් පොලිස්පතිතුමාටම.

ආයේ ඒ වෙලේ පොලිස්කාරයා උබට වදියි එහෙම කරන්න එපා කිය කියා.

මමත් දෙපාරක් ඔය වැඩේ කළා. මේ ලගදි මාව ඇල්ලුවා කලර් ලයිට් එකක් ලගදි. මම කොහොමත් නීතියට තමයි වාහනේ එළවන්නේ. හයියෙන් යන කෙනෙකුත් නෙමෙයි. මම දන්නවා කැමරාවේ රෙකෝඩ් වෙලා තියෙන්නෙත් මම වැරැද්දක් කලේ නෑ කියලා.

මම ඒ හින්දා පොලිස්කාරයා වාහනේ නවත්තුවම ගිහිං ඇහැව්වා මොකක්ද අවුල කියලා. ඌ කියනවා කලර්ලයිට් වලින් මම ආවේ රතු පාට තියෙද්දීලු.මම කිව්වා මම නං වැරැද්දක් කලේ නෑ. හැබැයි ඉතිං ඔයා එහෙම කියනවා නං ලියන්න. හැබැයි මතක තියා ගන්න මම නං වැරැද්දක් කලේ නෑ කියලා.

මම ඌ මට දඩ කොලේ දෙනකන් හිටියා. ඊට පස්සේ කතා කරලා පෙන්නුවා වීඩියෝ එක. පොලිස් කාරයට ගූ ගියේ නැති එක විතරයි.

මේ වැඩේ කරද්දී පොලිස්කාර්යා දඩ කොලේ ලියලා අපේ අතට දෙනකන් කියන්න එපා කැමරාවක් තියෙනවා කියලා. මොකද එහෙම උනොත් පොර වෙන වැරද්දක් දාලා දඩ කොලේ ලියයි.

[QUOTE="Master Red, post: 16038444, member: 495854"] [SIZE="3"]පොලිස් කාරයොන්ට ගේම් දෙන්න ඕනි විදි තියෙනවා. මම එකක් කියලා දෙන්නම්. හිතපන් උබට නිකරුනේ දඩ ගහලා හිරිහැර කරපු පොලිස් කාරයෙක් ඉන්නවා කියලා. කෙලින්ම අල්ලස් කොමිසමට කියපන් මූ මගෙන් සල්ලි ඉල්ලුවා කියලා. ඊට පස්සේ අල්ලස් කොමිසමේ අය හැංගිලා බලං ඉද්දි ගිහිං ගානක් දීපන් පොලිස් කාරයට. මිනිහාගේ ජොබ් එකත් ඉවරයි. ජොබ් එක නෑ කියන්නේ පොලිස් කාරයා බල්ලා වගේ. ඔය නඩු අවුරුදු ගානක් ඔහේ ඇදෙනවා. මම මේක කෙටියෙන් කිව්වට වැඩේ ලස්සනට කෙරුවහැකි. ... ආයේ පුළුවන් වාහනේ හයි කරලා තියා ගන්න කැමරාවක්. ඔය පිටරටව වල වාහන වල තියෙන්නේ. ඒකෙ රෙකෝඩ් වෙනවා අපි පාරේ වාහනේ එලවන විදිය. හිතපන් දැන් ට්රැෆික් පොලිස් කාරයෝ උඹට ඇල්ලුවා කියලා බොරු වැරැද්දකට. ඒ කියන්නේ ඩබල් ඉරි කපුවා කියලා, කලර් ලයිට් වලින් රතු පාට තියෙද්දී ආවා වගේ කියලා බොරුවට ඇල්ලුවොත්? ඒත් දැන් බය වෙන්න ඕනි නෑ. මොකද වීඩියෝ එකේ තියෙවා උඹ වැරැද්දක් කලේ නෑ කියල. ඒත් හදිසි වෙන්න එපා, පොලිස් කාරයා උබේ ලයිසන් එක අරං දඩ කොලේ අදාල වැරැද්ද ලියලා දෙනකන් හිටපන්. ඊට පස්සේ ඌට කතා කරලා පෙන්නපන් වාහනේ තියෙන කැමරාවයි, වීඩියෝ ඒකයි. මේක යවනවා කියපන් පොලිස්පතිතුමාටම. ආයේ ඒ වෙලේ පොලිස්කාරයා උබට වදියි එහෙම කරන්න එපා කිය කියා. මමත් දෙපාරක් ඔය වැඩේ කළා. මේ ලගදි මාව ඇල්ලුවා කලර් ලයිට් එකක් ලගදි. මම කොහොමත් නීතියට තමයි වාහනේ එළවන්නේ. හයියෙන් යන කෙනෙකුත් නෙමෙයි. මම දන්නවා කැමරාවේ රෙකෝඩ් වෙලා තියෙන්නෙත් මම වැරැද්දක් කලේ නෑ කියලා. මම ඒ හින්දා පොලිස්කාරයා වාහනේ නවත්තුවම ගිහිං ඇහැව්වා මොකක්ද අවුල කියලා. ඌ කියනවා කලර්ලයිට් වලින් මම ආවේ රතු පාට තියෙද්දීලු.මම කිව්වා මම නං වැරැද්දක් කලේ නෑ. හැබැයි ඉතිං ඔයා එහෙම කියනවා නං ලියන්න. හැබැයි මතක තියා ගන්න මම නං වැරැද්දක් කලේ නෑ කියලා. මම ඌ මට දඩ කොලේ දෙනකන් හිටියා. ඊට පස්සේ කතා කරලා පෙන්නුවා වීඩියෝ එක. පොලිස් කාරයට ගූ ගියේ නැති එක විතරයි. .. මේ වැඩේ කරද්දී පොලිස්කාර්යා දඩ කොලේ ලියලා අපේ අතට දෙනකන් කියන්න එපා කැමරාවක් තියෙනවා කියලා. මොකද එහෙම උනොත් පොර වෙන වැරද්දක් දාලා දඩ කොලේ ලියයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom