Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාවණාගේ දඬුමොණරේ ගුවන්ගත කළ තැන සොයා ගිය Ŝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාවණාගේ දඬුමොණරේ ගුවන්ගත කළ තැන සොයා ගිය &#348

රාවණාගේ දඬුමොණරේ ගුවන්ගත කළ තැන සොයා ගිය ගමන

නයින් සා තේ වත්තේ මුදුනට ශ්‍රී පාද කඳුවැටිය පෙනෙන අයුරු

සප්ත කන්‍යා කඳු වැටිය

මිනිසා යනු කුතුහලය දනවන බොහෝ දෑ සොයා යන්නට නිරන්තර උත්සාහයේ යෙදෙන සත්වයෙකු බව නොකිව මනාය.

ඉතිහාසගත පුරාවෘත්ත මෙන්ම ඉතිහාසයේ බොහෝ ඉසව් ගවේෂණය කෙරෙහිද බොහෝ පිරිස් පෙළෙන්නේ ඒ නිසාවෙනි.

ඒ නිසාම අපට අපේ කියා උරුමයක්, එසේත් නැත්නම් ඉතිහාසයක් ඇත.

දීප වංශය, මහා වංශය, ථූප වංශය වැනි වංශ කථා ද ප්‍රවාදාත්මක කාරණාද වත්මන් සමාජ විෂයෙහි අදටත් කතා බහට ලක්වන්නේ ඒ නිසා යැයි පැවසීම සැබැවින්ම යුක්ති යුක්තය.

ඇග කිළිපොළා යන කතා ප්රවෘත්ති නැති නම් කුතුහලය දනවන කතා අපේ සමාජයේ බොහෝ පිරිසක් අසන්නට කැමතිය.

මේ කතාවට පාදක ෙවන රාවණා කතාව ද එසේමය.

වසර ගණනාවක් පුරා රාවණා පිළිබඳ බොහෝ පුරා වෘත්ත අපේ සමාජය තුළ මුල් බැස ගෙන තිබේ.

වරින්වර මාධ්‍ය තුළින්ද ඒ පිළිබඳ බොහෝ කරුණු අනාවරණය වී ඇත.

මේ කතාවට පාදක ෙවන පරිසරය මෙන්ම හඳුනාගත හැකි සාක්ෂි මෙන්ම ඒ ප්‍රදේශයේ මිනිසුන්ගේ විශ්වාසයන් පිළිබඳව තින්දු තීරණ ගැනීම ඔබට බාරකරමි.

හුදෙක් සමාජ සම්මතයේ පිහිටා ලෙහෙසියෙන් බැහැර කළ නොහැකි බොහෝ පුරා වෘත්ත සත්‍ය බවට තහවුරු වූ අවස්ථා බොහෝය.

දඬු මොණරය ගුවන්ගත කළ බව කියන ස්ථානය යැයි පවසන ස්ථානය

ප්‍රදේශයේ දමිළ පිරිස්

සංචාරයට එක්වූ සෙසු පිරිස්

එහෙව් පරිසරයක රාවණා විසින් සිය දඬු මොණර යන්ත්‍ර අහසට එසවීම හා ගොඩ බෑම සිදුකළේ යැයි මිනිසුන් විශ්වාස කරන එක්තරා භූමි ප්‍රදේශයක් පිළිබඳ දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ පිරිස් වෙත කන වැකිණි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නයින් සා තේ වත්තේ මුදුන යනු අපූරු පරිසර පද්ධතියකට නෑකම් කියන භූමි භාගයකි.

බැලූ බැලූ තැන දකින්නට ලැබෙන මනස්කාන්ත පරිසර පද්ධතියේ සිට සිරිපා කඳු වැටියත් සප්තකන්‍යා කඳු වැටියත් මේ තේ වත්තේ මුදුනට ඉතා හොඳින් දර්ශනය වෙයි.

මුහුදු මට්ටමේ සිට අඩි දෙදහසකට වඩා උසකින් යුතු මේ සුවිශේෂී ස්ථානය වු කළී ප්‍රෙද්ශයේ ජීවත්වන ජනයාගේ විශ්වාසයන්ට අනුව රාවණාගේ දඬුමොණරය ගොඩ බස්සන ලද ස්ථානය ලෙස ඔවුහු හඳුන්වති.

කිසියම් අසාමාන්‍ය ලෙස පිහිටන ලද රථයක රෝද දෙකක් එරී ගිය ආකාරයෙන් ගල් තලාවේ පවතින සටහන් දෙකක් මේ ගල් තලාවේ දක්නට ලැබේ.

ස්වභාවික පිහිටීමක් යැයි කිසිවෙකුට කිව නොහැකි මේ පිහිටීම ගැලක් එරී ගිය අවස්ථාවක පොළොවේ පිහිටන රටාවන් ආකාරයෙන් කළුගලක් මත පිහිටා තිබේ.

එක දිගට බොහෝ දුරක් විහිදී යන පරිදි පිහිටා ඇති මේ සටහන් දෙක වරෙක එක් ඉරක් හොඳින් පෙනෙන අතර අනෙක් ඉර නිසි ආකාරයෙන් පිහිටා නැත.

ස්වභාව ධර්මයාගේ අචේතනික හා සචේතනික ක්‍රියාවන් හමුවේ කාලානුරූපීව යම් තරමකට හෝ එක් ඉරක් මැකී ගියා ෙවන්නට පිළිවන.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති නිමල් ආනන්ද කනහැරආරච්චි මහතා කියා සිටියේ බැලු බැල්මට ඉවත නොදමා මෙම ස්ථානය පිළිබඳව ගවේෂණයක් සිදුකළ යුතු බවයි.

කිලෝමීටර් හතක් පමණ අති දුෂ්කර මාර්ගයක් ඔස්සේ ගමන් කර නයින් සා තේ වත්තේ මුදුනට පැමිණි කළ මෙම ස්ථානය හමුවේ.

ප්‍රදේශයේ ජීවත් ෙවන දමිළ පවුල්වල දැඩි විශ්වාසයක් බවට පත්ව ඇති මෙම ස්ථානය වැනි රාවණාට සම්බන්ධ බොහෝ ස්ථාන ලංකාවේ හමුවෙයි.

ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රණමුරේ, නාරංගමුව, ලග්ගල පිරිස් ඔවුහු රාවණාගේ පරපුරේ අය බව කියා සිටිති.

සමාජගත ප්රවාදයන් තුළ එල්බගෙන සිටින බොහෝ මිනිස්සු විශ්වාසයන් අනුව බොහෝ දේ විශ්වාස කරති.

ඇතැම් විට විද්‍යාවට පවා හසු නොවන මෙවැනි සංසිද්ධීන් බැහැර කිරීමට වඩා වඩාත් පුළුල්ව ගවේෂණය කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

එහෙව් පසුබිමක බැලු බැල්මට කිසියම් අවශ්‍යතාවකට කපන ලද කැපුම් පාරක් දැයි මෙහි පළෙවන ඡායාරූප දකින්නෙකුට සිතෙනු ඇත.

ගල් තලාවේ කෙළවර තෙක් බොහෝ දුරක් මෙම පිහිටීම පවතින අතර එනිසාම මේ සම්බන්ධයෙන් අදාළ විද්වතුන්ගේ අවධානය යොමු විය යුතුය.

විශේෂ ස්තුතිය

දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති ආනන්ද කනහැර ආරච්චි මහතාට හා සංචාරය සඳහා එක්වූ සෙසු සැමට.

නාඋල ඉන්දික අරුණ කුමාර

[QUOTE="araki, post: 23421277, member: 360239"] [b]රාවණාගේ දඬුමොණරේ ගුවන්ගත කළ තැන සොයා ගිය Ŝ[/b] [B][SIZE=5]රාවණාගේ දඬුමොණරේ ගුවන්ගත කළ තැන සොයා ගිය ගමන[/SIZE][/B] [SIZE=5] [/SIZE] [COLOR=#B22222][B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_fb5914d3bf.jpg[/IMG][/SIZE][/B][/COLOR] [B][SIZE=5]නයින් සා තේ වත්තේ මුදුනට ශ්‍රී පාද කඳුවැටිය පෙනෙන අයුරු [/SIZE][/B] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_ec2e92c256.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]සප්ත කන්‍යා කඳු වැටිය [/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [COLOR=#B22222][B][SIZE=5]මිනිසා යනු කුතුහලය දනවන බොහෝ දෑ සොයා යන්නට නිරන්තර උත්සාහයේ යෙදෙන සත්වයෙකු බව නොකිව මනාය. [/SIZE][/B][/COLOR] [COLOR=#B22222][B][SIZE=5]ඉතිහාසගත පුරාවෘත්ත මෙන්ම ඉතිහාසයේ බොහෝ ඉසව් ගවේෂණය කෙරෙහිද බොහෝ පිරිස් පෙළෙන්නේ ඒ නිසාවෙනි. [/SIZE][/B][/COLOR] [COLOR=#B22222][B][SIZE=5]ඒ නිසාම අපට අපේ කියා උරුමයක්, එසේත් නැත්නම් ඉතිහාසයක් ඇත. [/SIZE][/B][/COLOR] [SIZE=5] දීප වංශය, මහා වංශය, ථූප වංශය වැනි වංශ කථා ද ප්‍රවාදාත්මක කාරණාද වත්මන් සමාජ විෂයෙහි අදටත් කතා බහට ලක්වන්නේ ඒ නිසා යැයි පැවසීම සැබැවින්ම යුක්ති යුක්තය. [/SIZE] [SIZE=5]ඇග කිළිපොළා යන කතා ප්රවෘත්ති නැති නම් කුතුහලය දනවන කතා අපේ සමාජයේ බොහෝ පිරිසක් අසන්නට කැමතිය. [/SIZE] [SIZE=5]මේ කතාවට පාදක ෙවන රාවණා කතාව ද එසේමය. [/SIZE] [SIZE=5]වසර ගණනාවක් පුරා රාවණා පිළිබඳ බොහෝ පුරා වෘත්ත අපේ සමාජය තුළ මුල් බැස ගෙන තිබේ. [/SIZE] [SIZE=5]වරින්වර මාධ්‍ය තුළින්ද ඒ පිළිබඳ බොහෝ කරුණු අනාවරණය වී ඇත. [/SIZE] [SIZE=5]මේ කතාවට පාදක ෙවන පරිසරය මෙන්ම හඳුනාගත හැකි සාක්ෂි මෙන්ම ඒ ප්‍රදේශයේ මිනිසුන්ගේ විශ්වාසයන් පිළිබඳව තින්දු තීරණ ගැනීම ඔබට බාරකරමි. [/SIZE] [SIZE=5]හුදෙක් සමාජ සම්මතයේ පිහිටා ලෙහෙසියෙන් බැහැර කළ නොහැකි බොහෝ පුරා වෘත්ත සත්‍ය බවට තහවුරු වූ අවස්ථා බොහෝය. [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_7524147c10.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]දඬු මොණරය ගුවන්ගත කළ බව කියන ස්ථානය යැයි පවසන ස්ථානය [/SIZE][/B] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_09cb2b07ce.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]ප්‍රදේශයේ දමිළ පිරිස් [/SIZE][/B] [SIZE=5] [/SIZE] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_a68d4fb15b.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]සංචාරයට එක්වූ සෙසු පිරිස් [/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]එහෙව් පරිසරයක රාවණා විසින් සිය දඬු මොණර යන්ත්‍ර අහසට එසවීම හා ගොඩ බෑම සිදුකළේ යැයි මිනිසුන් විශ්වාස කරන එක්තරා භූමි ප්‍රදේශයක් පිළිබඳ දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ පිරිස් වෙත කන වැකිණි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නයින් සා තේ වත්තේ මුදුන යනු අපූරු පරිසර පද්ධතියකට නෑකම් කියන භූමි භාගයකි. [/SIZE] [SIZE=5]බැලූ බැලූ තැන දකින්නට ලැබෙන මනස්කාන්ත පරිසර පද්ධතියේ සිට සිරිපා කඳු වැටියත් සප්තකන්‍යා කඳු වැටියත් මේ තේ වත්තේ මුදුනට ඉතා හොඳින් දර්ශනය වෙයි. [/SIZE] [SIZE=5]මුහුදු මට්ටමේ සිට අඩි දෙදහසකට වඩා උසකින් යුතු මේ සුවිශේෂී ස්ථානය වු කළී ප්‍රෙද්ශයේ ජීවත්වන ජනයාගේ විශ්වාසයන්ට අනුව රාවණාගේ දඬුමොණරය ගොඩ බස්සන ලද ස්ථානය ලෙස ඔවුහු හඳුන්වති. කිසියම් අසාමාන්‍ය ලෙස පිහිටන ලද රථයක රෝද දෙකක් එරී ගිය ආකාරයෙන් ගල් තලාවේ පවතින සටහන් දෙකක් මේ ගල් තලාවේ දක්නට ලැබේ. [/SIZE] [SIZE=5]ස්වභාවික පිහිටීමක් යැයි කිසිවෙකුට කිව නොහැකි මේ පිහිටීම ගැලක් එරී ගිය අවස්ථාවක පොළොවේ පිහිටන රටාවන් ආකාරයෙන් කළුගලක් මත පිහිටා තිබේ. [/SIZE] [SIZE=5]එක දිගට බොහෝ දුරක් විහිදී යන පරිදි පිහිටා ඇති මේ සටහන් දෙක වරෙක එක් ඉරක් හොඳින් පෙනෙන අතර අනෙක් ඉර නිසි ආකාරයෙන් පිහිටා නැත. [/SIZE] [SIZE=5]ස්වභාව ධර්මයාගේ අචේතනික හා සචේතනික ක්‍රියාවන් හමුවේ කාලානුරූපීව යම් තරමකට හෝ එක් ඉරක් මැකී ගියා ෙවන්නට පිළිවන. [/SIZE] [SIZE=5][B][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_e6900fc5f3.jpg[/IMG][/B]කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති නිමල් ආනන්ද කනහැරආරච්චි මහතා කියා සිටියේ බැලු බැල්මට ඉවත නොදමා මෙම ස්ථානය පිළිබඳව ගවේෂණයක් සිදුකළ යුතු බවයි. [/SIZE] [SIZE=5]කිලෝමීටර් හතක් පමණ අති දුෂ්කර මාර්ගයක් ඔස්සේ ගමන් කර නයින් සා තේ වත්තේ මුදුනට පැමිණි කළ මෙම ස්ථානය හමුවේ. [/SIZE] [SIZE=5]ප්‍රදේශයේ ජීවත් ෙවන දමිළ පවුල්වල දැඩි විශ්වාසයක් බවට පත්ව ඇති මෙම ස්ථානය වැනි රාවණාට සම්බන්ධ බොහෝ ස්ථාන ලංකාවේ හමුවෙයි. [/SIZE] [SIZE=5]ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රණමුරේ, නාරංගමුව, ලග්ගල පිරිස් ඔවුහු රාවණාගේ පරපුරේ අය බව කියා සිටිති. [/SIZE] [SIZE=5]සමාජගත ප්රවාදයන් තුළ එල්බගෙන සිටින බොහෝ මිනිස්සු විශ්වාසයන් අනුව බොහෝ දේ විශ්වාස කරති. [/SIZE] [SIZE=5]ඇතැම් විට විද්‍යාවට පවා හසු නොවන මෙවැනි සංසිද්ධීන් බැහැර කිරීමට වඩා වඩාත් පුළුල්ව ගවේෂණය කිරීම අත්‍යවශ්‍ය කරුණකි. [/SIZE] [SIZE=5]එහෙව් පසුබිමක බැලු බැල්මට කිසියම් අවශ්‍යතාවකට කපන ලද කැපුම් පාරක් දැයි මෙහි පළෙවන ඡායාරූප දකින්නෙකුට සිතෙනු ඇත. [/SIZE] [SIZE=5]ගල් තලාවේ කෙළවර තෙක් බොහෝ දුරක් මෙම පිහිටීම පවතින අතර එනිසාම මේ සම්බන්ධයෙන් අදාළ විද්වතුන්ගේ අවධානය යොමු විය යුතුය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]විශේෂ ස්තුතිය [/SIZE][/B] [B][SIZE=5]දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති ආනන්ද කනහැර ආරච්චි මහතාට හා සංචාරය සඳහා එක්වූ සෙසු සැමට. [/SIZE][/B] [B][SIZE=5]නාඋල ඉන්දික අරුණ කුමාර [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom