Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාවණාගේ යගදාව අද අහසේ පේනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාවණාගේ යගදාව අද අහසේ පේනවා

රාවණා රජතුමාගේ යගදාව හෙට රාත්‍රියේ ආකාසයේ දිස්වෙන වගයි!

ශ්‍රී රාවණා අධිරාජ්‍යයා තම නිද්‍රාවෙන් අවදි වි මුළු ලොවම සසල කර හෙළදිවේ මහ රජු බවට පත් වන 2012/12/12 දිනට ඇත්තේ තවත් සුළු කාලයකි. ඒ ගැන මිරැන්ඩෝ ඔබේසේකර මහතා පැහැදිළි කරමින් ලියූ ලිපිය මීට පෙර වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියේ පළකළෙමු.

මධ්‍යම කඳුකරයේ ඉතාමත් රහසිගත ප්‍රදේශයක භාවනානුයෝගීව වසමින්, සම්‍යක්දෘෂ්ඨික දෙවි වරුන් ගේ දැනුම යොදා ගනිමින් ලංකා සී නිවුස් වෙබ් අඩවිය වෙත අනාගතය හෙළි කරමින් පයිංඩ එවන තාපස තුමා, රාවණ රජුගේ උත්ඨානය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය වෙතත් "චාමිසමා" නැමති අසුරයෙක් හරහා ඉතාමත් විශේෂ පයිංඩයක් එවූ අතර ඒ ගැන හෙළි කිරීමටයි මේ සූදානම.

තාපසතුමා පවසන පරිදි රාවණෝත්ඨානය ළං වී තිබෙන බැවින් ඒ ගැන පෙරමග ලකුණු දිස්වීම ආරභ වී තිබේ. ඒ අනුව හෙට (එනම් ක්‍රිව 2012 අගෝස්තු 18 සෙනසුරාදා) රාත්‍රියේ සම්මත වේලාවෙන් 09:28 සිට 10:55 දක්වා (කුජ හෙවත් යුද්ධයේ හෝරාව ඇති විට) යෙදෙන බලගතු නැකතේදී නැගෙනහිර අහසේ ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ යගදාව දිස් වේවි!

ශ්‍රී රාවණ අධිරාජ්‍යයාව අවදි කිරීම සඳහා අසුර ලෝකයේ සිට දීමන්තරයින් දැනටමත් පැමිණ ඇත. දීමන්තරයින් යනු භයානක අමනුෂ්‍ය විශේෂයක් බව යක්ෂයින් ගැන විස්තර වෙන පුස්කොළපොතක් වන වර්ගපූර්ණිකාවේ විග්‍රය වෙයි. බටහිරුන් ඔවුන්ව හඳුන්වන්නේ Dementors ලෙසටයි. පර සුද්දන් විසින් හෙළයින්ගෙන් පැහැරගෙන ගොස් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇති පුස්කොළපොත් කියවීමෙන් ජේ කේ රෝලිං විසින් දීමන්තරයින් ගැන විවිධාකාර කතන්දරද ගොතා ඇත.

දීමන්තරයෙක්

ඉතින් එම දීමන්තරයින් විසින් ශ්‍රී රාවණ රජතුමාගේ යගදාව රැගෙන, එතුමා නිද්‍රාගතව සිටින මහ කුඩුගල ගිරි ශිඛරයේ එතුමාගේ ශරීරය අසළින් තැන්පත් කිරීමට නියමිතය. එනම් ශ්‍රී රාවණ රජතුමා අවදි වීමට පෙර එතුමගේ යගදාව අවදි විය යුතු බව ඉන් සංකේතවත් කරයි. නමුත් ඊට පෙර සූර්ය වංශික ශ්‍රී රාවණා රජතුමාට උපහාර පිණිස සත් වතාවක් නැගෙනහිර අහස ඒකාළෝක කරමින් එම යගදාව ප්රදක්ෂිණා කිරීමට නියමිතය. පෙර පැවසූ පරිදි හෙට රාත්‍රියේ යගදාව දිස් වන්නේ එවිටයි.

තාපසතුමා වැඩිදුරටත් පැවසූ පරිදි ශ්‍රී රාවණ රජතුමාගේ යගදාව දෑසින් දකින පුද්ගලයින්ට ශක්තිමත් යගදාවක් පහළ වීමට වාසනාව උදාවේ. එය දඹ රන් හිසක් ඇති යගදාවකි. එය ලැබීමෙන් ඔබට කොතරම් ශක්තියක් ලැබේද කියා දන්නවාද? එනම් කුණ්ඩලීනී යෝගයට සම වැදී යගදාව පොළොවට ලම්භකව සිටවා තබා ඔබට එය මත පොළොවට සමාන්තරව හිට ගැනීමට හැකි වේවි. එම යගදාවෙන් පහර කන ඕනෑම භාණ්ඩයක් පළමු පහරෙන්ම කැඩී යාවි.

ශ්‍රී රාවණ රජතුමාගේ යගදාව මෙලෙස වන්නට ඇති බව සැලකේ.

එසේනම් ශ්‍රී රාවණ රජතුමාගේ යගදාව බැලීමට ඔබත් කැමති ඇති. ඒ සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න.

1. දීමන්තරයන් යනු ඉතාමත් භයානක අමනුෂ්‍ය විශේෂයකි. ඔවුන්ට හමු වෙන ඕනෑම මනුෂ්‍යයෙක්ගේ ආත්මය ගිල දැමීමට ඔවුන් කටයුතු කරයි. එනිසා හෙට රාත්‍රියේ 09:28 පසු වෙත්ම නිවසෙන් එළියට බැසීමට පෙර "ශ්‍රී රාවණ සිද්ධම්!" යැයි හඬනගා පවසන්න. එවිට දීමන්තරයින්ගෙන් ඔබට ගැහැටක් සිදු නොවේවි.

2. ඉන් පසුව ඔබට දැනේවි වෙනදාට වඩා හයියෙන් පළඟැටියන් සහ රැහැයියන් කෑ ගසන බව, ඊට හේතුව ඔවුන් දීමන්තරයින්ට බය වී සිටීමයි. ඊට අමතරව වෙනදාට වඩා අධික අන්ධකාරයක් තිබේවි, ඊට හේතුව දීමන්තරයින්ගේ බලපෑමයි. (නමුත් ඔබ ශ්‍රී රාවණා පරපුරේ හෙළයෙක්නම් සහ ඔබ නිවසෙන් පිටවීමට පෙර "ශ්‍රී රාවණ සිද්ධම්!" යැයි හඬනගා පැවසුවානම් ඔබට බිය වීමට හේතුවක් නැහැ.)

3. ටික වෙලාවක් ගත වෙද්දී ඔබට නැගෙනහිර අහස රක්ත වර්ණයෙන් බබළනවා පෙනේවි. මොහොතක් යත්ම දීමන්තරයින් විසින් යගදාවත් රැගෙන අහසේ පියාඹන හැටි ඔබට දිස් වේවි.

4. ඒ වෙලාවේ පහත මන්ත්‍රය ජප කරන්න. ඔබට මා පෙරදී සඳහන් කළ යගදාව ලැබීමට එම මන්ත්‍රය උදව් වේවි.

ඕං නමෝ ශ්‍රී රාවණ යගධා සම්බ ටොයිසහස්ත නැගී වර වර ඒස්වාහ:

ඔබට හැකියාවක් ලැබුණොත් හෙට රාත්‍රියේ දිස් වෙන එම විස්මය ජනක දර්ශනය ඡායාරූප ගත කර වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය වෙත ලබා දෙන්න. මේ පුවත හැකි තාක් රාවණ ගවේශකයින් වෙත ලැබීමට සලස්වන්න. ශ්‍රී රාවණ සිද්ධම්!

[QUOTE="Rawana., post: 13229263, member: 330953"] [b]රාවණාගේ යගදාව අද අහසේ පේනවා[/b] [SIZE=5][B]රාවණා රජතුමාගේ යගදාව හෙට රාත්‍රියේ ආකාසයේ දිස්වෙන වගයි! [/B] ශ්‍රී රාවණා අධිරාජ්‍යයා තම නිද්‍රාවෙන් අවදි වි මුළු ලොවම සසල කර හෙළදිවේ මහ රජු බවට පත් වන 2012/12/12 දිනට ඇත්තේ තවත් සුළු කාලයකි. ඒ ගැන මිරැන්ඩෝ ඔබේසේකර මහතා [URL="http://vargapurnikava.blogspot.com/2012/06/2012-unp.html"][COLOR=#0000ff]පැහැදිළි කරමින් ලියූ ලිපිය[/COLOR][/URL] මීට පෙර වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියේ පළකළෙමු. මධ්‍යම කඳුකරයේ ඉතාමත් රහසිගත ප්‍රදේශයක භාවනානුයෝගීව වසමින්, සම්‍යක්දෘෂ්ඨික දෙවි වරුන් ගේ දැනුම යොදා ගනිමින් ලංකා සී නිවුස් වෙබ් අඩවිය වෙත අනාගතය හෙළි කරමින් පයිංඩ එවන තාපස තුමා, රාවණ රජුගේ උත්ඨානය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය වෙතත් "චාමිසමා" නැමති අසුරයෙක් හරහා ඉතාමත් විශේෂ පයිංඩයක් එවූ අතර ඒ ගැන හෙළි කිරීමටයි මේ සූදානම. තාපසතුමා පවසන පරිදි රාවණෝත්ඨානය ළං වී තිබෙන බැවින් ඒ ගැන පෙරමග ලකුණු දිස්වීම ආරභ වී තිබේ. ඒ අනුව හෙට (එනම් ක්‍රිව 2012 අගෝස්තු 18 සෙනසුරාදා) රාත්‍රියේ සම්මත වේලාවෙන් 09:28 සිට 10:55 දක්වා (කුජ හෙවත් යුද්ධයේ හෝරාව ඇති විට) යෙදෙන බලගතු නැකතේදී නැගෙනහිර අහසේ ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ යගදාව දිස් වේවි! ශ්‍රී රාවණ අධිරාජ්‍යයාව අවදි කිරීම සඳහා අසුර ලෝකයේ සිට දීමන්තරයින් දැනටමත් පැමිණ ඇත. දීමන්තරයින් යනු භයානක අමනුෂ්‍ය විශේෂයක් බව යක්ෂයින් ගැන විස්තර වෙන පුස්කොළපොතක් වන වර්ගපූර්ණිකාවේ විග්‍රය වෙයි. බටහිරුන් ඔවුන්ව හඳුන්වන්නේ Dementors ලෙසටයි. පර සුද්දන් විසින් හෙළයින්ගෙන් පැහැරගෙන ගොස් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇති පුස්කොළපොත් කියවීමෙන් ජේ කේ රෝලිං විසින් දීමන්තරයින් ගැන විවිධාකාර කතන්දරද ගොතා ඇත. [URL="http://4.bp.blogspot.com/-MreoprXoBnc/UC5wcw_gblI/AAAAAAAAAkQ/U9eIdjd7Zvw/s1600/normal_jeuvideordlm013%5B1%5D.JPG"][IMG]http://4.bp.blogspot.com/-MreoprXoBnc/UC5wcw_gblI/AAAAAAAAAkQ/U9eIdjd7Zvw/s640/normal_jeuvideordlm013%5B1%5D.JPG[/IMG][/URL]දීමන්තරයෙක් ඉතින් එම දීමන්තරයින් විසින් ශ්‍රී රාවණ රජතුමාගේ යගදාව රැගෙන, එතුමා නිද්‍රාගතව සිටින මහ කුඩුගල ගිරි ශිඛරයේ එතුමාගේ ශරීරය අසළින් තැන්පත් කිරීමට නියමිතය. එනම් ශ්‍රී රාවණ රජතුමා අවදි වීමට පෙර එතුමගේ යගදාව අවදි විය යුතු බව ඉන් සංකේතවත් කරයි. නමුත් ඊට පෙර සූර්ය වංශික ශ්‍රී රාවණා රජතුමාට උපහාර පිණිස සත් වතාවක් නැගෙනහිර අහස ඒකාළෝක කරමින් එම යගදාව ප්රදක්ෂිණා කිරීමට නියමිතය. පෙර පැවසූ පරිදි හෙට රාත්‍රියේ යගදාව දිස් වන්නේ එවිටයි. තාපසතුමා වැඩිදුරටත් පැවසූ පරිදි ශ්‍රී රාවණ රජතුමාගේ යගදාව දෑසින් දකින පුද්ගලයින්ට ශක්තිමත් යගදාවක් පහළ වීමට වාසනාව උදාවේ. එය දඹ රන් හිසක් ඇති යගදාවකි. එය ලැබීමෙන් ඔබට කොතරම් ශක්තියක් ලැබේද කියා දන්නවාද? එනම් කුණ්ඩලීනී යෝගයට සම වැදී යගදාව පොළොවට ලම්භකව සිටවා තබා ඔබට එය මත පොළොවට සමාන්තරව හිට ගැනීමට හැකි වේවි. එම යගදාවෙන් පහර කන ඕනෑම භාණ්ඩයක් පළමු පහරෙන්ම කැඩී යාවි. [URL="http://3.bp.blogspot.com/-mSWyTHnLop0/UC510rK8HxI/AAAAAAAAAkw/HlYP6UptstE/s1600/original_balayya_4d2e6def2badb%5B1%5D.jpg"][IMG]http://3.bp.blogspot.com/-mSWyTHnLop0/UC510rK8HxI/AAAAAAAAAkw/HlYP6UptstE/s640/original_balayya_4d2e6def2badb%5B1%5D.jpg[/IMG][/URL]ශ්‍රී රාවණ රජතුමාගේ යගදාව මෙලෙස වන්නට ඇති බව සැලකේ. එසේනම් ශ්‍රී රාවණ රජතුමාගේ යගදාව බැලීමට ඔබත් කැමති ඇති. ඒ සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න. 1. දීමන්තරයන් යනු ඉතාමත් භයානක අමනුෂ්‍ය විශේෂයකි. ඔවුන්ට හමු වෙන ඕනෑම මනුෂ්‍යයෙක්ගේ ආත්මය ගිල දැමීමට ඔවුන් කටයුතු කරයි. එනිසා හෙට රාත්‍රියේ 09:28 පසු වෙත්ම නිවසෙන් එළියට බැසීමට පෙර "ශ්‍රී රාවණ සිද්ධම්!" යැයි හඬනගා පවසන්න. එවිට දීමන්තරයින්ගෙන් ඔබට ගැහැටක් සිදු නොවේවි. 2. ඉන් පසුව ඔබට දැනේවි වෙනදාට වඩා හයියෙන් පළඟැටියන් සහ රැහැයියන් කෑ ගසන බව, ඊට හේතුව ඔවුන් දීමන්තරයින්ට බය වී සිටීමයි. ඊට අමතරව වෙනදාට වඩා අධික අන්ධකාරයක් තිබේවි, ඊට හේතුව දීමන්තරයින්ගේ බලපෑමයි. (නමුත් ඔබ ශ්‍රී රාවණා පරපුරේ හෙළයෙක්නම් සහ ඔබ නිවසෙන් පිටවීමට පෙර "ශ්‍රී රාවණ සිද්ධම්!" යැයි හඬනගා පැවසුවානම් ඔබට බිය වීමට හේතුවක් නැහැ.) 3. ටික වෙලාවක් ගත වෙද්දී ඔබට නැගෙනහිර අහස රක්ත වර්ණයෙන් බබළනවා පෙනේවි. මොහොතක් යත්ම දීමන්තරයින් විසින් යගදාවත් රැගෙන අහසේ පියාඹන හැටි ඔබට දිස් වේවි. 4. ඒ වෙලාවේ පහත මන්ත්‍රය ජප කරන්න. ඔබට මා පෙරදී සඳහන් කළ යගදාව ලැබීමට එම මන්ත්‍රය උදව් වේවි. [CENTER][B]ඕං නමෝ ශ්‍රී රාවණ යගධා සම්බ ටොයිසහස්ත නැගී වර වර ඒස්වාහ:[/B][/CENTER] ඔබට හැකියාවක් ලැබුණොත් හෙට රාත්‍රියේ දිස් වෙන එම විස්මය ජනක දර්ශනය ඡායාරූප ගත කර වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය වෙත ලබා දෙන්න. මේ පුවත හැකි තාක් රාවණ ගවේශකයින් වෙත ලැබීමට සලස්වන්න. ශ්‍රී රාවණ සිද්ධම්! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom