Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාවණාගේ ලංකාපුරය ශ්‍රී ලංකාව නෙවෙයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Interesting කතාවක්. අනික් කොටස් ටිකත් පහළ ලින්ක් එකෙන් ගිහින් බලන්න පුළුවන්.

රාමායණයේ සඳහන් සිංහල දේශයේ රෝහණ පර්වතය.

(සමන්තකූඨයේ සැබෑ ඉතිහාසය - 6 කොටස)

අප රටෙන් පිට විදේශයන් හි පවා සුප්‍රසිද්ධ සමනොළ කන්දට ඔවුන් ලබාදුන් එක් නමකි,"ලංකා පර්වතය".ඊට අමතරව "රෝහණ පර්වතය" ලෙසද හැඳින්වූයේ මෙම සමනොළ කන්දයි.මෙම රෝහණ පර්වතය යන්න සඳහන් වන්නේ විශේෂයෙන් ම ඉන්දියාවේ සංස්කෘත ග්රන්ථ තුළ ය.

කාශ්මීරයේ රජවරුන් පිළිබඳ සඳහන් කල්හණගේ වංශකථාව වන රාජතරංගිණියේ රාක්ෂස රජු වන විභීෂණ විසින් ගෞරවාන්විතව පිළිගත් මේඝවාහන නම් ඉන්දීය රජු විසින් ලක්දිවට කළ ගවේෂණයක් පිළිබඳ අපූරු විස්තරයක් සපයයි. මෙම කතාව අතරතුර, සමනළ කන්ද පහත අයුරින් සඳහන් වේ.

"ඔහු, රත්න සමූහයක් බඳු (ගුණ රත්නකර ), තමාගේ හමුදාව සමඟින් සාගරයේ ආභරණයක් බඳු (රත්නකර ) රෝහණ කන්දට නැග්ගේ ය. එය විවිධ මැණික්වලින් පිරුණු ස්ථානයක් විය (නානා රත්නාකාර).”

මෙහිදී, රෝහණ කන්ද "සාගරයේ රන්මුවා" (රත්නකාර) ලෙස හැඳින්වේ.මෙය ලංකාවතාර සූත්‍රයේ එන රාවණාගේ නිවස “සමුද්‍රයේ මළය කදු ශිඛරයේ "(සමුද්‍ර මළය) ලෙස හැඳින්වීමත් සමඟ සමාන වේ. එනිසා කලහාණ රාජතරංගනිය ශ්‍රී ලංකාව රාමයණයහි සඳහන් ලංකාවක් ලෙසත්, සමනළ කන්ද එහි කන්දක් ලෙසත් සලකා ඇති බව පෙනෙයි. චීන භික්ෂුව හියූන් ත්සිැන් (Hieun Tsiang) සහ වජ්රබෝධි (Vajrabodhi) පවා මෙසේම සලකන ලදී.

නවවන සියවසේ උතුරු ඉන්දියාවේ ජීවත් වූ කවියෙකු සහ නාට්‍යකරුවෙකු වන රාජසේකර විසින් වරහාමිහිර සහ අනෙකුත් සංස්කෘත ලේඛකයින් සමඟ එකඟ වෙමින්, ශ්‍රී ලංකාව "සිංහල" ලෙස හඳුන්වමින්, එය වාල්මිකීගේ ලාංකාවට වඩා වෙනස් දිවයිනක් ලෙස සලකා ලියා තිබෙනු දැකිය හැක.

වරහමීර ඇතුළු ජ්යෝතිශ්යවේදීන් හැදැරූ ශාස්ත්‍රානුකූලව මෙම ලංකාව කොහේදැයි සොයාබැලීම රසවත් ය.

ශ්‍රීමද් භාගවත පුරාණය අනුව (5.19.29-30) ජම්බුද්වීපය වටා දූපත් 8ක් තිබුණු අතර ඒ අතර "සිංහල" සහ "ලංකා" නමින් ද්වීප දෙකක් වෙන වෙනම සඳහන් වේ.එම නිසා සිංහල ද්වීපය සහ ලංකාව දෙකක් බැව් පැහැදිලිය.

වර්තමානයේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දුර වන්නේ 100 km කි ( 62m ) පමණයි.නමුත් වාල්මිකිගේ රාමයණයේ (කිශ්කින්ධා කාණ්ඩය 58.20) අනුව

ලංකාව ඉන්දියාව සිට මුහුදෙන් යොජන 100ක දුරින් පිහිටියි.යෝජන 1ක් 12.5km ක් බව ජ්යෝතීශ ග්‍රන්ථවල සඳහන් වේ.එසේනම් යෝජන 100ක් යනු 1250 km (776 m) වේ.රාමායණය අනුව පාලමේ දිග යෝජන 100ක් නොඑසේනම් 1250km වන අතර පළල යෝජන 10ක් නොඑසේනම් 125 km කි.

එම කරුණු සළකා බැලීමේ දී වත්මන් ශ්‍රී ලංකාව රාවණාගේ ලංකාපුරය නොවන බවත් ඉන්දියාවේ සිට 1250 km ක් දුරින් පිහිටිය යුතු බවත් පැහැදිලි වේ.

සූර්ය සිද්ධාන්තය අනුව "ලංකාව " ශ්‍රී ලංකාවට 500km ක් පමණ බටහිරින් පිහිටයි. ඊට හේතුව වන්නේ, සූර්ය සිද්ධාන්තයේ ප්‍රධාන දීර්ඝ රේඛාව (Prime Meridian) අවන්ති (අද උජ්ජයිනිය) හරහා යෑමයි.අවන්ති සහ "රක්ෂසයන්ගේ නිවහන" (අතීතයේ ලංකාව, රාවණාගේ රාජධානිය) හරහා ද ප්‍රධාන දිරඝරේඛාව ගමන් කරයි.එය සූර්ය සිද්ධාන්තයේ ( 1.62)

"රක්ෂසයන්ගේ නිවහන හරහා යන රේඛාව මත රොහිතක සහ අවන්ති හා ඒ අසල වැටෙන" බව සඳහන් ය.

ඊට අමතරව සූර්ය සිද්ධාන්ත සහ අනෙක් ජ්‍යෝතිශ ග්රන්ථ වල "ලංකාව" යන්න වන්නේ කිසිඳු දිග (Longitude) හෝ අක්ෂාංශ (Latitude) නොමැති ස්ථානයකි. දිග නැති වීමෙන් අදහස් වන්නේ ප්‍රධාන දිර් ඝරේඛාවට ලංකාවට සෘජුව පිහිටීමයි. අක්ෂාංශ නැති වීමෙන් අදහස් වන්නේ ලංකාව සෘජුව සමරේඛාව මත පිහිටීමයි. එවිට අද ශ්‍රී ලංකාව සෘජු සමරේඛාවට වඩා උතුරින් අක්ෂාංශ 7ක් පමණ දුරින් පිහිටී.

මෙම කරුණු පහත අමුණා ඇති සිතියම් සමඟ සසදන්න.

සිතියමේ දීර්ඝරේඛාව සහ සමරේඛාව හමුවන ස්ථානයේ මුහුදක් පමණි. නමුත් Bathymetric Map භාවිතා කරලා බලද්දී, ඒ ස්ථානය අසළ මුහුදු බිම් කදු මාලාවක් (පෙළින් පෙළට කදු) පවතින බව අපට පෙනේ. ඒ මාලාවේ කිසිම තැනකට උඩින් පැමිණි කදු පිහිටා තිබේ.එය මාලදිවයින නමින් ප්‍රකට ය.මෙම ගොඩබිම් ප්‍රදේශ හිම යුගයේ මුහුදු මට්ටම වෙනස් වීමෙන් සහ ගිනි කඳු පිපිරීමෙන් සාගරයට වැසෙන්නට ඇත.

මේ අනුව රාවණාගෙ ලංකාව මාලදිවයින ප්‍රදේශයට සමපාත වන බවත්,සිංහල දේශය යනුවෙන් හඳුනාගන්නේ වර්තමාන අප රට බවත් පැහැදිලි වේ.මීට අමතරව රාවණාගේ ලංකාව සම්බන්ධයෙන් මා හට වෙනත් මතයක් ඇතිමුත් මාතෘකාවට අදාළ නොවන බැවින් ඒ සම්බන්ධයෙන් කතා නොකරමි.

රාජසේකරගේ නාට්‍යය වන බාලරාමායනයෙහි රාජසේකරයන් සඳහන් කර ඇති සටහන්වල "ලංකාව " එක තැනකට වඩා වැඩි ප්‍රමාණයක තිබේ නම් ඒ ඕනෑම තැනක, රෝහණ කන්ද දිවයිනේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස ගෙන එය ලියනු ලබයි. එම නාට්‍යයේ තුන් වැනි කොටස තුළ රාජශේඛර විසින් කාව්‍යමය බසින් ලංකාවේ රජුට ප්‍රශංසා කර ඇත්තේ,

"සිංහලයන්ගේ අධිපති වූ අනුරාධපුර රජතුමා, සීතාගේ ස්වයංවරය සඳහා කලින් ම ආරාධනා කරන " ලෙස ය.මෙය මෙරට "අනුරාධපුරය" යන නම සංස්කෘත මූලාශ්‍රයක ලැබෙන්නාවූ පළමු අවස්ථාවයි.

සීතාගේ කාන්තා දොරටු පාලිකාව වන ප්‍රාතිහාරි විසින් සිංහල රජතුමා ප්‍රශංසා කරන විට පවසන්නේ

"සාගරය සහ රෝහණ කන්ද ඔහුගේ ධනය "බවයි.

"Yasyāmbudhiḥ sa Bhagavān sa ca Rohaņādrih koşāv-imau. Bālarāmāyaņa, Act. III, v. 41.

එසේම සිංහල රජු මැණික්වලින් පිරි රෝහණ ගිරියේ පරමේශ්වරයා බව ද පවසයි.(රෝහණ මාණික්‍ය ගිරිනෝ පරමේශ්වරො)

"Rohana-manikka-girino paramesaro."

බාලරාමායණයේ සඳහන් අන්දමට රාවණා මරා දැමීමෙන් අනතුරුව රාම සීතා කැටුව විභීෂණ ද සමඟ අයෝධ්‍යාව බලා පුෂ්පක විමානයෙන් ගමන් කරන අතරතුර විභීෂණ ඈතින් පෙනෙන දර්ශණය පැහැදිලි කරයි.ඒ මෙසේ ය.

"බලන්න. දැන් ඔබ ඉදිරියේ පෙනෙනුයේ මහා සාගරය නම් වූ දිය අගලින් සහ දර්ශනීය ශිඛාවකින් හැඩ ගැන්වුන රෝහණ පර්වතයෙන් සමලංකෘත සිහලයින්ගේ භූමියයි. මේ කන්ද පාමුල ඉතා වටිනා මැණික් වර්ග දක්නට තිබේ...........මෙහි වැසියෝ ඉතා මිහිරි වචන කථා කරති. සිහලයින්ගේ මේ දිවයිනේ පිහිටි රෝහණ පර්වතය මැණික් උපදවන අතර අවට ඇති මහා සාගරය අන් කිසිදු තැනක දක්නට නොලැඛෙන අන්දමේ මුතු වර්ග නිපදවයි. ඒ සාගරය මුතුබෙල්ලන්ට ගර්භයක් වැනි ය. සිංහලයින්ගේ මෙම දිවයිනට සමාන කළ හැකි අන් තැනක් ලොවෙහි නැත."

විභීෂණගේ මෙම විස්තරයට සවන් යොමු කරන සීතා අනතුරුව පුජනීය අගස්ත්‍ය මුනිවරයා වාසය කරනුයේ මෙහි නොවේ දැයි අසයි. '' මීට පිළිතුරු දෙන්නේ රාම කුමරායි. ඔහු සිය ප්‍රියම්බිකාව වූ සීතාට මෙසේ කියයි.

"........මැණික් වලට පරසිඳු පර්වතයේ මුදුනෙහි පුජනීය මුණිවරයාගේ අරණක් තිබේ. ඊට අමතරව එහි පාමුල තිබෙනුයේ ධර්මගේ අරණයි..''

(s Sītā / Akhandi tākhandala-koanda-mandala-padirūvo kadaro una esuddeso /

Vibhisanah / Paśyasyagre jaladhi-parikham mandalam Simhalānām.

Citrottamsam manimayabhuvā Rohanenācalena

Dūrvākāndacchavişu caturam mandanam yad vadhūnām

Gātreşvambho bhavati gamitam ratnatām śuktigarbhaib

Kim ca /

Janaś ca vāk-sudhā-sütir mani-sūtiś ca Rohanah

Nānyatra Simhala-dvipān muktā-sūtis ca sāgarah

Sītā / Iha kila Bhaavam Agatthi-mahesi nivasati

Rāmaḥ | Idam hi Bhagavato Ratnādhipater adhityakāyām āśrama-padam Dharmāśrama-padam punar agre. Bālarāmāyaņa, Act. XII, v. 48 ff.)

රාජශේඛරයන් බාලරාමායණ පෙරවදනෙහි තමන් රෝහණ කන්දට මෙසේ සමාන කරයි.

."Varnyam và guna-ratna-Rohana-gireh kim"

Ibid., Act. I, v. 18.

නවවන සියවසේ දෙවන භාගයේදී මුරාරි විසින් රචිත රාමායණය පාදක කරගත් සංස්කෘත නාට්‍යයක් වන අනර්ඝ-රාඝවයේද අගස්ති දේවාලයක් ගැන සඳහන් කරයි.

රෝහණ කඳුවැටියේ අගස්ත්‍ය මුනින් වහන්සේගේ ආරාම පිහිටීම ගැන රචකයන් දෙදෙනා වන රාජශේඛර හා මුරාරි පරස්පර ය.රාජශේඛරට අනුව අගස්ත්‍යගේ ආරාමය කඳුවැටියේ උස් බිමක තිබේ.නමුත් මුරාරිට අනුව කදුවැටිය පහළ බිමක මෙය තිබේ.

නාට්‍යයට අනුව රාම, සීතා, ලක්ෂ්මණ, සුග්‍රීව, විභීෂණ චරිතය ඇදගත් දෙදෙනා පුෂ්පකයාන නමින් හඳුන්වන ගුවන් රථයෙන් අයෝධ්‍යා නගරයට යන අතරේ වේදිකාවේ දිස්වේ.ඔවුන් අහස් මාර්ගයෙන් සඳ අසලින් ගමන් කරයි.එතැනින් පසුව පෘථිවිය දිස්වෙන තරම් පහළට බැසෙමින් ගමන් කරයි.එවිට රාම සීතාට මෙසේ පවසයි.

"අර දිස්වෙන්නෙ සාගරයෙන් මතු වී ඇති නිල් නෙළුමක් බදු රන් කන්දකින් සැරසුණු සීහල දූපත යි."

එවිට සීතා මෙසේ කියයි.

"මෙහි ඇවිදින්නේ කාශ කුසුම මලට සමාන වර්ණයක් ඇති මහා මනෝභාව අගස්ත්‍ය මුනි වහන්සේ."

රාම සිනහ වී මෙසේ පවසයි.

"ඔව් මෛඨිල්යී , ඔව්, මේ රෝහණ කඳුවැටියේ පහළ බිමේ තියෙන අගස්ත්‍ය මහා මුනිවරුන්ගේ දෙවොලයි."

මේ කරුණු අනුව පැහැදිලි වන්නේ රෝහණ පර්වතය අසල අගස්ත්‍ය ඍෂිගේ සහ යම දෙවියන්ගේ පුදබිම් තිබූ බවයි.මෙම කරුණු තුළින් අප හට මාතෘකාවෙන් වෙනත් අතකට ගොස් සමන් දෙවියන්ගේ අනන්‍යතාව සනාථ කිරීමේලා ද මහෝපකාරි වේ.ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී කතා කිරීමට බලාපොරොත්තු වෙමි.

ඉහත කරුණු තුළින් ගත හැකි නිගමනය නම් ශ්‍රී පාදය ඉන්දියාවේ සංස්කෘත ග්‍රන්ථවල සඳහන් වන්නේ "රෝහණ පර්වතය" ලෙසින් බවයි.මීට අමතරව අප හට සමනළ කන්ද සහ යම දෙවියන් අතර තිබූ සම්බන්ධතාව පිළිබඳ ඉඟි සැපයේ.

K.M.රෝෂක දිනෙත් ආධිත්‍ය.

2025.04.26.

[MEDIA=facebook]122150949914574721[/MEDIA]

[QUOTE="හෙළයෙක්, post: 30686707, member: 503645"] Interesting කතාවක්. අනික් කොටස් ටිකත් පහළ ලින්ක් එකෙන් ගිහින් බලන්න පුළුවන්. රාමායණයේ සඳහන් සිංහල දේශයේ රෝහණ පර්වතය. (සමන්තකූඨයේ සැබෑ ඉතිහාසය - 6 කොටස) ............................................................ අප රටෙන් පිට විදේශයන් හි පවා සුප්‍රසිද්ධ සමනොළ කන්දට ඔවුන් ලබාදුන් එක් නමකි,"ලංකා පර්වතය".ඊට අමතරව "රෝහණ පර්වතය" ලෙසද හැඳින්වූයේ මෙම සමනොළ කන්දයි.මෙම රෝහණ පර්වතය යන්න සඳහන් වන්නේ විශේෂයෙන් ම ඉන්දියාවේ සංස්කෘත ග්රන්ථ තුළ ය. කාශ්මීරයේ රජවරුන් පිළිබඳ සඳහන් කල්හණගේ වංශකථාව වන රාජතරංගිණියේ රාක්ෂස රජු වන විභීෂණ විසින් ගෞරවාන්විතව පිළිගත් මේඝවාහන නම් ඉන්දීය රජු විසින් ලක්දිවට කළ ගවේෂණයක් පිළිබඳ අපූරු විස්තරයක් සපයයි. මෙම කතාව අතරතුර, සමනළ කන්ද පහත අයුරින් සඳහන් වේ. "ඔහු, රත්න සමූහයක් බඳු (ගුණ රත්නකර ), තමාගේ හමුදාව සමඟින් සාගරයේ ආභරණයක් බඳු (රත්නකර ) රෝහණ කන්දට නැග්ගේ ය. එය විවිධ මැණික්වලින් පිරුණු ස්ථානයක් විය (නානා රත්නාකාර).” මෙහිදී, රෝහණ කන්ද "සාගරයේ රන්මුවා" (රත්නකාර) ලෙස හැඳින්වේ.මෙය ලංකාවතාර සූත්‍රයේ එන රාවණාගේ නිවස “සමුද්‍රයේ මළය කදු ශිඛරයේ "(සමුද්‍ර මළය) ලෙස හැඳින්වීමත් සමඟ සමාන වේ. එනිසා කලහාණ රාජතරංගනිය ශ්‍රී ලංකාව රාමයණයහි සඳහන් ලංකාවක් ලෙසත්, සමනළ කන්ද එහි කන්දක් ලෙසත් සලකා ඇති බව පෙනෙයි. චීන භික්ෂුව හියූන් ත්සිැන් (Hieun Tsiang) සහ වජ්රබෝධි (Vajrabodhi) පවා මෙසේම සලකන ලදී. නවවන සියවසේ උතුරු ඉන්දියාවේ ජීවත් වූ කවියෙකු සහ නාට්‍යකරුවෙකු වන රාජසේකර විසින් වරහාමිහිර සහ අනෙකුත් සංස්කෘත ලේඛකයින් සමඟ එකඟ වෙමින්, ශ්‍රී ලංකාව "සිංහල" ලෙස හඳුන්වමින්, එය වාල්මිකීගේ ලාංකාවට වඩා වෙනස් දිවයිනක් ලෙස සලකා ලියා තිබෙනු දැකිය හැක. වරහමීර ඇතුළු ජ්යෝතිශ්යවේදීන් හැදැරූ ශාස්ත්‍රානුකූලව මෙම ලංකාව කොහේදැයි සොයාබැලීම රසවත් ය. ශ්‍රීමද් භාගවත පුරාණය අනුව (5.19.29-30) ජම්බුද්වීපය වටා දූපත් 8ක් තිබුණු අතර ඒ අතර "සිංහල" සහ "ලංකා" නමින් ද්වීප දෙකක් වෙන වෙනම සඳහන් වේ.එම නිසා සිංහල ද්වීපය සහ ලංකාව දෙකක් බැව් පැහැදිලිය. වර්තමානයේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දුර වන්නේ 100 km කි ( 62m ) පමණයි.නමුත් වාල්මිකිගේ රාමයණයේ (කිශ්කින්ධා කාණ්ඩය 58.20) අනුව ලංකාව ඉන්දියාව සිට මුහුදෙන් යොජන 100ක දුරින් පිහිටියි.යෝජන 1ක් 12.5km ක් බව ජ්යෝතීශ ග්‍රන්ථවල සඳහන් වේ.එසේනම් යෝජන 100ක් යනු 1250 km (776 m) වේ.රාමායණය අනුව පාලමේ දිග යෝජන 100ක් නොඑසේනම් 1250km වන අතර පළල යෝජන 10ක් නොඑසේනම් 125 km කි. එම කරුණු සළකා බැලීමේ දී වත්මන් ශ්‍රී ලංකාව රාවණාගේ ලංකාපුරය නොවන බවත් ඉන්දියාවේ සිට 1250 km ක් දුරින් පිහිටිය යුතු බවත් පැහැදිලි වේ. සූර්ය සිද්ධාන්තය අනුව "ලංකාව " ශ්‍රී ලංකාවට 500km ක් පමණ බටහිරින් පිහිටයි. ඊට හේතුව වන්නේ, සූර්ය සිද්ධාන්තයේ ප්‍රධාන දීර්ඝ රේඛාව (Prime Meridian) අවන්ති (අද උජ්ජයිනිය) හරහා යෑමයි.අවන්ති සහ "රක්ෂසයන්ගේ නිවහන" (අතීතයේ ලංකාව, රාවණාගේ රාජධානිය) හරහා ද ප්‍රධාන දිරඝරේඛාව ගමන් කරයි.එය සූර්ය සිද්ධාන්තයේ ( 1.62) "රක්ෂසයන්ගේ නිවහන හරහා යන රේඛාව මත රොහිතක සහ අවන්ති හා ඒ අසල වැටෙන" බව සඳහන් ය. ඊට අමතරව සූර්ය සිද්ධාන්ත සහ අනෙක් ජ්‍යෝතිශ ග්රන්ථ වල "ලංකාව" යන්න වන්නේ කිසිඳු දිග (Longitude) හෝ අක්ෂාංශ (Latitude) නොමැති ස්ථානයකි. දිග නැති වීමෙන් අදහස් වන්නේ ප්‍රධාන දිර් ඝරේඛාවට ලංකාවට සෘජුව පිහිටීමයි. අක්ෂාංශ නැති වීමෙන් අදහස් වන්නේ ලංකාව සෘජුව සමරේඛාව මත පිහිටීමයි. එවිට අද ශ්‍රී ලංකාව සෘජු සමරේඛාවට වඩා උතුරින් අක්ෂාංශ 7ක් පමණ දුරින් පිහිටී. මෙම කරුණු පහත අමුණා ඇති සිතියම් සමඟ සසදන්න. සිතියමේ දීර්ඝරේඛාව සහ සමරේඛාව හමුවන ස්ථානයේ මුහුදක් පමණි. නමුත් Bathymetric Map භාවිතා කරලා බලද්දී, ඒ ස්ථානය අසළ මුහුදු බිම් කදු මාලාවක් (පෙළින් පෙළට කදු) පවතින බව අපට පෙනේ. ඒ මාලාවේ කිසිම තැනකට උඩින් පැමිණි කදු පිහිටා තිබේ.එය මාලදිවයින නමින් ප්‍රකට ය.මෙම ගොඩබිම් ප්‍රදේශ හිම යුගයේ මුහුදු මට්ටම වෙනස් වීමෙන් සහ ගිනි කඳු පිපිරීමෙන් සාගරයට වැසෙන්නට ඇත. මේ අනුව රාවණාගෙ ලංකාව මාලදිවයින ප්‍රදේශයට සමපාත වන බවත්,සිංහල දේශය යනුවෙන් හඳුනාගන්නේ වර්තමාන අප රට බවත් පැහැදිලි වේ.මීට අමතරව රාවණාගේ ලංකාව සම්බන්ධයෙන් මා හට වෙනත් මතයක් ඇතිමුත් මාතෘකාවට අදාළ නොවන බැවින් ඒ සම්බන්ධයෙන් කතා නොකරමි. රාජසේකරගේ නාට්‍යය වන බාලරාමායනයෙහි රාජසේකරයන් සඳහන් කර ඇති සටහන්වල "ලංකාව " එක තැනකට වඩා වැඩි ප්‍රමාණයක තිබේ නම් ඒ ඕනෑම තැනක, රෝහණ කන්ද දිවයිනේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස ගෙන එය ලියනු ලබයි. එම නාට්‍යයේ තුන් වැනි කොටස තුළ රාජශේඛර විසින් කාව්‍යමය බසින් ලංකාවේ රජුට ප්‍රශංසා කර ඇත්තේ, "සිංහලයන්ගේ අධිපති වූ අනුරාධපුර රජතුමා, සීතාගේ ස්වයංවරය සඳහා කලින් ම ආරාධනා කරන " ලෙස ය.මෙය මෙරට "අනුරාධපුරය" යන නම සංස්කෘත මූලාශ්‍රයක ලැබෙන්නාවූ පළමු අවස්ථාවයි. සීතාගේ කාන්තා දොරටු පාලිකාව වන ප්‍රාතිහාරි විසින් සිංහල රජතුමා ප්‍රශංසා කරන විට පවසන්නේ "සාගරය සහ රෝහණ කන්ද ඔහුගේ ධනය "බවයි. "Yasyāmbudhiḥ sa Bhagavān sa ca Rohaņādrih koşāv-imau. Bālarāmāyaņa, Act. III, v. 41. එසේම සිංහල රජු මැණික්වලින් පිරි රෝහණ ගිරියේ පරමේශ්වරයා බව ද පවසයි.(රෝහණ මාණික්‍ය ගිරිනෝ පරමේශ්වරො) "Rohana-manikka-girino paramesaro." බාලරාමායණයේ සඳහන් අන්දමට රාවණා මරා දැමීමෙන් අනතුරුව රාම සීතා කැටුව විභීෂණ ද සමඟ අයෝධ්‍යාව බලා පුෂ්පක විමානයෙන් ගමන් කරන අතරතුර විභීෂණ ඈතින් පෙනෙන දර්ශණය පැහැදිලි කරයි.ඒ මෙසේ ය. "බලන්න. දැන් ඔබ ඉදිරියේ පෙනෙනුයේ මහා සාගරය නම් වූ දිය අගලින් සහ දර්ශනීය ශිඛාවකින් හැඩ ගැන්වුන රෝහණ පර්වතයෙන් සමලංකෘත සිහලයින්ගේ භූමියයි. මේ කන්ද පාමුල ඉතා වටිනා මැණික් වර්ග දක්නට තිබේ...........මෙහි වැසියෝ ඉතා මිහිරි වචන කථා කරති. සිහලයින්ගේ මේ දිවයිනේ පිහිටි රෝහණ පර්වතය මැණික් උපදවන අතර අවට ඇති මහා සාගරය අන් කිසිදු තැනක දක්නට නොලැඛෙන අන්දමේ මුතු වර්ග නිපදවයි. ඒ සාගරය මුතුබෙල්ලන්ට ගර්භයක් වැනි ය. සිංහලයින්ගේ මෙම දිවයිනට සමාන කළ හැකි අන් තැනක් ලොවෙහි නැත." විභීෂණගේ මෙම විස්තරයට සවන් යොමු කරන සීතා අනතුරුව පුජනීය අගස්ත්‍ය මුනිවරයා වාසය කරනුයේ මෙහි නොවේ දැයි අසයි. '' මීට පිළිතුරු දෙන්නේ රාම කුමරායි. ඔහු සිය ප්‍රියම්බිකාව වූ සීතාට මෙසේ කියයි. "........මැණික් වලට පරසිඳු පර්වතයේ මුදුනෙහි පුජනීය මුණිවරයාගේ අරණක් තිබේ. ඊට අමතරව එහි පාමුල තිබෙනුයේ ධර්මගේ අරණයි..'' (s Sītā / Akhandi tākhandala-koanda-mandala-padirūvo kadaro una esuddeso / Vibhisanah / Paśyasyagre jaladhi-parikham mandalam Simhalānām. Citrottamsam manimayabhuvā Rohanenācalena Dūrvākāndacchavişu caturam mandanam yad vadhūnām Gātreşvambho bhavati gamitam ratnatām śuktigarbhaib Kim ca / Janaś ca vāk-sudhā-sütir mani-sūtiś ca Rohanah Nānyatra Simhala-dvipān muktā-sūtis ca sāgarah Sītā / Iha kila Bhaavam Agatthi-mahesi nivasati Rāmaḥ | Idam hi Bhagavato Ratnādhipater adhityakāyām āśrama-padam Dharmāśrama-padam punar agre. Bālarāmāyaņa, Act. XII, v. 48 ff.) රාජශේඛරයන් බාලරාමායණ පෙරවදනෙහි තමන් රෝහණ කන්දට මෙසේ සමාන කරයි. ."Varnyam và guna-ratna-Rohana-gireh kim" Ibid., Act. I, v. 18. නවවන සියවසේ දෙවන භාගයේදී මුරාරි විසින් රචිත රාමායණය පාදක කරගත් සංස්කෘත නාට්‍යයක් වන අනර්ඝ-රාඝවයේද අගස්ති දේවාලයක් ගැන සඳහන් කරයි. රෝහණ කඳුවැටියේ අගස්ත්‍ය මුනින් වහන්සේගේ ආරාම පිහිටීම ගැන රචකයන් දෙදෙනා වන රාජශේඛර හා මුරාරි පරස්පර ය.රාජශේඛරට අනුව අගස්ත්‍යගේ ආරාමය කඳුවැටියේ උස් බිමක තිබේ.නමුත් මුරාරිට අනුව කදුවැටිය පහළ බිමක මෙය තිබේ. නාට්‍යයට අනුව රාම, සීතා, ලක්ෂ්මණ, සුග්‍රීව, විභීෂණ චරිතය ඇදගත් දෙදෙනා පුෂ්පකයාන නමින් හඳුන්වන ගුවන් රථයෙන් අයෝධ්‍යා නගරයට යන අතරේ වේදිකාවේ දිස්වේ.ඔවුන් අහස් මාර්ගයෙන් සඳ අසලින් ගමන් කරයි.එතැනින් පසුව පෘථිවිය දිස්වෙන තරම් පහළට බැසෙමින් ගමන් කරයි.එවිට රාම සීතාට මෙසේ පවසයි. "අර දිස්වෙන්නෙ සාගරයෙන් මතු වී ඇති නිල් නෙළුමක් බදු රන් කන්දකින් සැරසුණු සීහල දූපත යි." එවිට සීතා මෙසේ කියයි. "මෙහි ඇවිදින්නේ කාශ කුසුම මලට සමාන වර්ණයක් ඇති මහා මනෝභාව අගස්ත්‍ය මුනි වහන්සේ." රාම සිනහ වී මෙසේ පවසයි. "ඔව් මෛඨිල්යී , ඔව්, මේ රෝහණ කඳුවැටියේ පහළ බිමේ තියෙන අගස්ත්‍ය මහා මුනිවරුන්ගේ දෙවොලයි." මේ කරුණු අනුව පැහැදිලි වන්නේ රෝහණ පර්වතය අසල අගස්ත්‍ය ඍෂිගේ සහ යම දෙවියන්ගේ පුදබිම් තිබූ බවයි.මෙම කරුණු තුළින් අප හට මාතෘකාවෙන් වෙනත් අතකට ගොස් සමන් දෙවියන්ගේ අනන්‍යතාව සනාථ කිරීමේලා ද මහෝපකාරි වේ.ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී කතා කිරීමට බලාපොරොත්තු වෙමි. ඉහත කරුණු තුළින් ගත හැකි නිගමනය නම් ශ්‍රී පාදය ඉන්දියාවේ සංස්කෘත ග්‍රන්ථවල සඳහන් වන්නේ "රෝහණ පර්වතය" ලෙසින් බවයි.මීට අමතරව අප හට සමනළ කන්ද සහ යම දෙවියන් අතර තිබූ සම්බන්ධතාව පිළිබඳ ඉඟි සැපයේ. K.M.රෝෂක දිනෙත් ආධිත්‍ය. 2025.04.26. [MEDIA=facebook]122150949914574721[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom