Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාවණාගේ ලංකාපුරය සීගිරියද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාවණාගේ ලංකාපුරය සීගිරියද?

හින්දූන්ගේ මූලග්රන්ථයක් ලෙස සැලකෙන මහාභාරතය පෙරදිග ඉතිහාස වෘත්තාන්තය පිළිබඳ තතු කියන වැදගත් මූලාශ්‍රයක් ලෙස අදටත් විශ්වාස කෙරේ. මහාභාරතය තුලින් රාම නැමති වීර චරිතය සහ රාවණ නම්වූ එදිරිවාදී චරිතය ගොඩනගා ඇති අතර විවිධ විද්වතුන් මේ රාම සහ රාවණ පුවත විවිධාකාරයෙන් විග්රහ කරති. ඇතමෙක් සඳහන් කරන ආකාරයට රාම සහ රාවණ යනු සජීවී සත්‍ය වෘත්තාන්තයක චරිත නොව එය උපදේශ ග්‍රන්ථයක එන නිමිති දෙකක් පමණක් බවට තර්කයක් ගොඩනගා ඇත.

ඒ අනුව ’රාම’ යනු ’හොඳ’ බවත්, ’රාවණ’ යනු ’නරක’ බවත් මත පලකර ඇත. එහෙත් රාමායණය හුදෙක් නිමිත්තක් ලෙස සලකා පසෙකට දැමිය හැකි මිත්‍යාවක් නොව, ඉන් එහා ගිය සාධක ඒ තුළින් හමුවීම නිසා තවත් විද්වතුන් පිරිසක් එය දක්ඛිණ පෙරදිග ඉතිහාසය නැමති ද්වාරය විවර කරන යතුරක් බවට හඳුන්වති.රාවණ සම්බන්ධ ඉතිහාසය ලාංකිකයන්ට වැදගත්වන්නේ රාවණ නම් චරිතයක් ලංකාව තුල විසුවේ නම් එය ලංකාවේ ඉතිහාසය ගවේශණය කරන්නන්ට ඉහළ පිටුවහලක් බවට විවාදයක් නැත.

ලංකාපුරය පිළිබඳ සාධක

රාවණගේ පරපුර පිළිබඳ අධ්‍යයනය කල ඉතිහාසවේදීන්ගේ නිගමනය අනුව රාවණ යක්ෂ ගෝත්‍රිකයෙක් බවට සඳහන් කර ඇත. යක්ෂ ගෝත්‍රිකයන්ගේ ලංකාපුරය ඔවුන්ගේ අග්‍ර වාසස්ථානය හෝ නිජබිම විය හැකිය. විජය-කුවේණි කථා පුවත ගෙනැර දක්වන මහාවංශයද යක්ෂ ගෝත්‍රිකයන්ගේ අගනවුර ලංකාපුරය පිළිබඳ විවිධ සාධක ඉදිරිපත් කරයි.

රාවණෝ විදිතෝ වහ්යං ලංකා වාස්ය මහාාපූරීදාෂ්ටා පාරේ සමුද්‍රස්‍ය ත්රිකූටගිරිකන්දරේභවතී කළ වෛදේහි න මේස්ත්ය විචාරණාඉති නස්‍ය වචඃ ශ්රැත්වා වය මුක්ථාය සත්වරා

මහාභාරතයේ එන ඉහත කවිය හනුමා විසින් රාවණ රාජ්‍ය පිළිබඳ රාමාට ඉදිරිපත් කරන විස්තරයයි. එයට අනුව ලංකාපුරය පිහිටා ඇත්තේ ’ත්රිකූටගිරිකන්දරේ’ නැමැති ස්ථානයේ ය.එසේම සිංහල බෝධිවංශය තුල ’මලෑ`ඩුර’ යනුවෙන් නම්කර ඇත්තේද යථෝක්ත ලංකාපුරයම බව විශ්වාස කලහැක. ’මලෑ`ඩුර’ සහ ශ්‍රි සුමංගල ශබ්දකෝෂයේ ’මෙල`ඩුර’ යනු එකම වචනය ලෙස සැලකේ. එසේම විමලානන්ද තෙන්නකෝන් මහතාගේ ’පැරණි ලංකාව හා ශිලාලිපි’ කෘතියේ ’මෙලන්දුර’ යන වදන මාතලේ කපුරුවෙදඔය සෙල්ලිපියේ දෙවන ගජබා රජු විසින් කරන ලදුව ’මෙලන්දුර’ නැමති විශේෂ ස්ථානයක් පිළිබඳ සඳහන් වේ.

’මහාභාරතයේ, මහාවංශයේ, ගජබා සෙල්ලිපියේ, සිංහල බෝධිවංශයේ එන විවිධ පදයන්ගෙන් හඳුන්වා ඇත්තේ වර්තමාන ත්‍රිකුණාමලය සහ මාතලේ ආසන්න පෙදෙසක් බව පිළිගත හැක.’ නාගොඩ ආරියදාස සෙනවිරත්න මහතාගේ ශ්‍රී ලංකා රාවණ රාජධානිය සහ සීගිරි පුරාණය’ කෘතියේ එලෙස සඳහන් වන්නේ ලංකාපුරය පිළිබඳ සොයායන ගමනේ පහසුව පිණිසය.

සීගිරිය සහ රාවණ සම්බන්ධය

වර්තමාන සීගිරි නගරය පිහිටා ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයේ උතුරු කොටසේ ඉනාමලූව කෝරළයෙහි ය. එම කෝරළයේම ’වියඋල්පත’ නම් ගමෙන් හමුවූ ටැම් ලිපියක

’ඉසා වත්හිමියන් වජාලෙයින් ආ මෙක්කාප්පර් කණ්ණාමි රාවණාමි හාත්පසැ’

යන වාක්‍ය කණ්ඩය රාවණ නැමැති චරිතය උපකල්පිත (Hypothetical) වරිතයක් බවට තර්ක කරන විද්වතුන් අභිමුව ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරන සාධකයකි. සැබෑ ලෙසම වියඋල්පත්ගම පිහිටා ඇත්තේ සීගිරි නගර සීමාව තුල වන අතර අදාල ටැම් ලිපිය අධ්‍යයනය කල එකල පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා එය ක්‍රි.ව. 9 වැනි සියවසට අයත් සේන රජුගේ සෙල්ලිපියක් බවට නිගමනය කර ඇත.

එසේනම් ක්‍රි.ව 9 වැනි සියවසේ ලංකා රාජ්‍යයේ ’රාවණ’ නමින් හඳුන්වනු ලැබූ නිලධාරියෙක් සිටිබවට පිළිගත හැකිය.රාවණ රජු ජීවත්වූයේ කාශ්‍යප බුදුසමයේ බවට ’කුරුණෑගල විස්තරයේ’ සඳහන්ව ඇතිබව ආචාර්ය නන්දසේන මුදියන්සේ මහතා දක්වා සිටියි. කාශ්‍යප බුදුසමයේ ලංකාව ’මණ්ඩදීප’ නම්වූ බව පාලි අටුවාවල සඳහන්ව ඇත. මේ තොරතුරු හුදු ප්‍රලාප සේ සලකා ඉවත දැමිය හැකි දේ නොවන්නේය. ගෞතම බුදුරජුන්ගේ ලංකාගමනය අවස්ථාවේ මැලෑ`ඩුරේ ලංකාපුරයේ යක් රජකු ජීවත්ව සිටි බව සඳහන් වේ. මැලෑ`ඩුරේ යනු පසුුව කාශ්‍යප විසින් ප්‍රතිසංස්කරණය කරනු ලැබූ සීගිරිය බවට උපකල්පනය කල හැක.

එයට හේතුව වන්නේ සීගිරිය තුල පිහිටා ඇති නටඹුන් සහ ඓතිහාසික සාධක යුග කිහිපයකට අයත් ඒවා වීම හා කාශ්‍යප යුගයට අයත් සාධකව වලට වැඩි ප්‍රමාණයක් ඊට සියවස් ගණනකට පෙර සාදක ලෙස හඳුනාගෙන තිබීම ය.යක්ෂයන්ගේ රාජධානිය වූ ලංකාපුරය මනඃකල්පිත නගරයක් නොව, එම ස්ථානය මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කය තුළ දැනුදු හඳුනාගත හැකිබව ස්පෙන්ස් හාඩි මහතා කලකට පෙර සඳහන් කර ඇත්තේ සීගිරිය ඉලක්ක කරගෙන විය හැකිය.

ලංකාපුරයේ කුවේරයා

මහාවංශයේ ’කුවේරෝව තහිං වසී’ යනුවෙන් ලියා ඇත්තේ කාශ්‍යප රජු සීගිරියේ වාසය කලේ කුවේරයා එහි වාසය කලාක් මෙන් බවය. මහාභාරතයේ ’කුවේරාධ්යුසිතං පුරා යක්ෂ රාජ නිවේශනම්’ ලෙස සංස්කෘතයෙන් ලියා ඇත්තේ ලංකාපුරය කුවේරයාගේ වාසස්ථානය වූ බැව් සඳහන් කරමින්ය. එසේනම් ඒ සාදක දෙකට අනුව කුවේර වාසය කලේ පුරාණ සීගිරියේ බවට තර්කයක් ගොඩනැගිය හැකිය.

එකී ලංකාපුරය සීගිරිය බවට පත්වන්නේ පළමුවන කාශ්‍යප රජු (ක්‍රි.ව 477-495) කාලයේ සිංහරූපයක් එහි නිර්මාණය කිරීමෙන් පසුවය.රාමායණයේ රාවාණාගේ ලංකාපුරය පිළිබඳ විස්තරයේ එය සුවිශේෂ ලක්ෂණ සහ නිර්මාණ පැවති නගරයක් බවට සඳහන් කර ඇත. යන්ත්‍ර මගින් ක්‍රියාකරන ’කාලායසමයඃ’ නැමැති මහා යකඩ දොරවල් සහ යන්ත්‍රවලින් දිය විදින ’පරිඛාවන්’ පැවති බව සඳහන් වේ. සීගිරිය තුල අද ද ඒ හා සමාන දේ දැකගත හැකි අතර ඒ ආසන්න අන් කවර ස්ථානයකවත් එවැනිදේ දැකගත නොහැකිය.පරණවිතානයන්ගේ මතය අනුව සීගිරිය බලකොටුවක් ලෙස පිළිගත හැකි සාදක ඉතා මද බවයි.

කැඩපත් පවුර,සිංහ මුව හා විහිදුනු පියගැටපෙල බලකොටුවක ලක්ෂණ වලට වඩා ආසන්න වන්නේ ආලකමන්දාවක ස්වභාවයටය. සීගිරිය කාශ්‍යප රජුගේ නිර්මාණයක් නොවන බවත්, ඔහු සීගිරියේ කුවේරයා මෙන් ජීවත්වීම සිදුකල බවත්, පරණවිතාන මහතා මෙන්ම ආචාර්ය රණවීර ගුණවර්ධන මහතා වරක් සඳහන්කර ඇත.

සීගිරියේ නටඹුන්

සීගිරිය ගොඩනගා ඇත්තේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ලංකාපුරය මතින් බව විශ්වාස කරන ඉතිහාසඥයන් පිරිසක් අදද සිටිති. රාමායණයේ උත්තර කාණ්ඩ අංක 5 හේ 24 පද්‍යයට අනුව

ශිඛරේ තස්‍ය ශෛලස්ය මධ්යමේම්බුදසංනිගේශකුනෙරෙපි දුෂ්ප්රාපේ ටංකච්න්න චතුර්දිශිමයා ලංකේති නගරී නිර්මිතා

එහි සිංහල අර්ථය නම් අහසේ පියාසල කුරුලනට පවා ලඟාවීමට අපහසු මධ්‍යම ගිරිශිඛරයක සතර පැත්තේ ගල්කටුවෙන් කපා ලංකාපුරය නම් නගරය නිර්මාණය කර ඇත යන්නයි. එහි පැහැදිලිවම ’නගරී’ යනුවෙන් සඳහන් කර ඇති නිසා රාමායණයේ මේ කියන්නේ ලංකාව නැමැති රට පිළිබඳව නොව ලංකාපුරය පිළිබඳ බව පැහැදිළිය. මධ්‍යම කඳුකරෙ කලාපයේ ඉහත ලක්ෂණ කැටිවුණු පුරාතන ස්ථාන දෙකක් ඇති අතර එකක් සීගිරිය වන අතර අනෙක වයඹ දිග මායිමේ ඇති ’යාපහුව’ රාජධානිය වේ.

නමුත් යාපහුවේ ඓතිහාසික සාධක ශතවර්ධ 15කට වඩා ඉතිහාසය නොඉක්මවන බැවින් ඉතිරිවන්නේ සීගිරිය පමණි.මහාවංශයේ 39 වැනි පරිච්ඡේදයේ සඳහන් පහත ගාථාව වැදගත් සාධකයක් අපවෙත රැගෙන ඒ.

මාරාපේතුමසක්කොන්තෝ භීතෝ

සිහගිරි ගතෝදුරෝරොහ මනුස්සෝහි

ඝෝඨාපෙත්වා සමන්තෝපකාරේණ පරික්විජ්ජතත්ථ

නිස්සේණි ගේහානි සීහ කාරේණ කරෙයි’

සහෝදර මුගලන් මැරීමට නොහැකිව බියපත්ව කාශ්‍යප මිනිසුන්ට නැගීමට අපහසු සීගිරියට ගියේය. එහි හාත්පස පිරිසිදු කරවා පවුරකින් වටකරවා එහි පැවති හිණිගෙවල් සිංහයෙකු ආකාරයෙන් වෙනස්කොට එහි පදිංචිවීය.’නාගොඩ ආරියදාස සෙනවිරත්න මහතාගේ රාවණ රාජධානිය හා සීගිරි පුරාණය කෘතියේ අදාල ගාථාව සිංහලට පෙරලා ඇති ආකාරය අනුව පැහැදිලිවම සීගිරිය කාශ්‍යපගේ නිර්මානයක් නොවන බවත් අතීතයේ පැවති ස්ථානයක් ප්‍රතිසංස්කරණය පමණක් ඔහු විසින් සිදුකර ඇතිබව පැහැදිලිය.

පියාසර කරන කුරුල්ලෙකුට පවා එකවර ලඟාවිය නොැහැකි සීගිරිය රාමායණයේ කියවෙන ලංකාපුරය නොවන බවට තර්කකල හැකිද?සීගිරියේ පසුකාලීනව මතුකරගත් උතුර දොරටුව සහ රාම-රාවණ පුවතේ හනුමා ලංකාපුරය පියාසර කරන කුරුල්ලෙකුට පවා එකවර ලඟාවිය නොැහැකි සීගිරිය රාමායණයේ කියවෙන ලංකාපුරය නොවන බවට තර්කකල හැකිද?සීගිරියේ පසුකාලීනව මතුකරගත් උතුර දොරටුව සහ රාම-රාවණ පුවතේ හනුමා ලංකාපුරයට පිවිසෙන දොරටුවට බෙහෙවින් සමානවේ. එසේම අදටත් සීගිරිය ආසන්නයේ පිහිටා ඇති ’රාම කැලේ’ යන ප්‍රදේශය වැදගත් සාධක ගණනාවක් මතුකරන පෙදෙසකි.

විශ්වාස කරන ආකාරයට ඉන්දියාවේ වර්තමාන රාමේෂ්වරම්, ධනුෂ්කොඩි හරහා හනුමා පාලම දිගේ ලංකාවට ඇතුළුවූ රාම ඇතුළු පිරිස රාවණාගේ ලංකාපුරයට පහරදීමට ඒ අසල කඳවුරු බැඳගත් බව සඳහන්වේ.එසේනම් සීගිරිය අසල රාම කැලේ යනු එදා රාම සහ පිරිවර කඳවුරු බැඳසිටි ස්ථානය විය හැකිය. රාම කැලේ පෙදෙසේ දාගැබක් හමුව ඇත. අදාල දාගැබ තුලින් සෙරුගලක් හමුව ඇති අතර සෙරුගල වෛදිකයන්ගේ ආගමික සංකේතයක් මිස බෞද්ධයන්ගේ සංකේතයක් නොවන්නේය. කාශ්‍යප බෞද්ධ පසුබිමක් තුල වැඩුනු පුද්ගලයෙක් වීම නිසා සහ ඔහු හින්දු ආගම වැලඳගත් බවට සාධක නොමැති නිසා මෙම මේරුගල දාගැබ තුල පිහිටුවීම කාශ්‍යප සමය තුල සිදුවූවක් විය නොහැකිය.

බොහෝවිට මෙය ඉන් කලකට පෙර රාවණ යුගයේ අශෝක උයනේ පැවති ප්‍රාසාදය විය හැකිය.එසේම සීගිරි වැවද විවාදාත්මක නටඹුන් ස්ථානයකි. එය කාශ්‍යප විසින් හෝ අන්කවරෙක් විසින් තනන ලද්දක් දැයි කිසිඳු සාක්ෂියක් නොමැත. රාවණ ඉදිරියේ වානර වෙස්ගත් හනුමාට දූත දණ්ඩණය නියම කරන ලදුව වලිගයේ රෙදි පාංකඩ ඔතා ගිනි තැබූවිට ලංකාපුරයට ගිනි තබා මුහුදට පැන වලිගය නිවාගත් බව සඳහන්ය. හනුමා නැමැති දූතයාට ලක්දිව මධ්‍යයේ සිට මුහුදක් වෙත යාමට අවම වශයෙන් සැතපුම් සියයක්වත් දුර යායුතුය. එසේනම් යථෝක්ත ’මුහුද’ යනු එවකට ලංකාපුරය අසල පිහිටා තිබූ වැව විය හැකිය.

ලංකාපුරය ගිනිගැනීම

රාවණා ඝාතනය සහ විභීෂණ ලංකාපුරය අතහැරීම යන කාරණ සැසඳීමේදී ඇතැම්විට ක්‍රි.ව. 4 වැනි සියවස දක්වා ලංකාපුරය පැවති භූමිය නටඹුන් නගරයේම අතහැර දමා තිබෙන්නට ඇත, එසේත් නැත්නම් එය බෞද්ධ භික්ෂූන්ගේ ආරාමයක් වශයෙන් කොටසක් හෝ පරිභෝජනයට ගන්නට ඇත. සීගිරියේ ඇතැම් නටඹුන් අතර දරුණු විනාශයකින් අනතුරුව ශේෂව ගිය ලක්ෂණ දකින්නට ඇත. ඉතිහාසයේ මුගලන් හෝ වෙනත් පාර්ශවයක් සීගිරිය විනාශකර දැමූබවට සාධක නොමැති නිසා ඒවා එදා විනාශවූ ලංකාපුරයේ නෂ්ටාවශේෂ විය හැකිය.

රාවණ ඉරණම සහ ලංකාපුරයේ අවසානය

රාම-රාවණ යුද්ධයේ අවසන රාවණ ලංකාපුරය තුල මියගොස් බිම වැටුණු බවත්, රාවණ විරුවෙක් ලෙස සලකා ඔහුගේ දේහයට උපරිම ගෞරව දෙන ලෙස රාම විසින් විභීෂණට අණකර ඇතිබව සඳහන්ය.ශතක්රතුමුකෛරේ දෙවෛඃ ශ්රැයෙන් න පරාජිතඃඹහත්මා බලසම්පන්නෝ - රාවණෝ ලෝක රාවණා ලොව ප්‍රචලිත බලවතෙක් බවත් සක්දෙවිටවත් පරාජය නොවන්නෙක් බව රාම පවසා ඇත. එසේ මියගිය රාවණ සිරුර හින්දු ක්‍රමයට ආදාහනය කර භෂ්මාවශේෂ එවකට ලංකාපුරයේ කොහේ හෝ වලලන්නට ඇත.

එසේම මෑතකාලීනව නයි පෙණ ගුහාව ආසන්නයේ තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන්ට හමුවූ මිනිස් ඇට කැබලි කොටස් කාශ්‍යප යුගයට වඩා පැරණි බවට එවකට මතයක් පැන නැගිනි.සීගිරි ඉතිහාසය අනුව එය ලංකාපුරය නම් යක්ෂ ගෝත්‍රික නගරය, බෞද්ධ ආශ්‍රම යුගය සහ සීගිරි යුගය ලෙස යුගවලට බෙදිය හැකිය. බොහෝ කරුණුවලට අනුව රාවණ යුගයේ පැවතී යයි විශ්වාස කෙරෙන ලංකාපුරය (මලෑ`ඩුර ලංකාපුරය) යනු වත්මන් සීගිරිය බවට උපකල්පනය කල හැකිය. සීගිරිය පිළිබඳ මනා විශ්ලේෂණයක් හෝ නොකර එහි සංචාරය කරන ඕනෑම අයෙක්ට එය වසර 18ක් තුල එක් රජකුට අවසන්කල හැකි නිර්මාණයක් නොවන බව අවබෝධ කරගත හැකිය. එසේම එහි අදටද පවතින්නේ පුරාණ තේජවන්ත නගරයක ස්වභාවයයි. ඒ නිසා එක් පසකින් රාවණගේ ලංකාපුරය යනු සීගිරිය විය හැකි බවට සාධාරණ තර්ගයක් ගොඩනැගෙනු ඇත.

උපුටා ගැනීම - www.her.lk

[QUOTE="wijaindu, post: 23115984, member: 421102"] [b]රාවණාගේ ලංකාපුරය සීගිරියද?[/b] [SIZE="4"]හින්දූන්ගේ මූලග්රන්ථයක් ලෙස සැලකෙන මහාභාරතය පෙරදිග ඉතිහාස වෘත්තාන්තය පිළිබඳ තතු කියන වැදගත් මූලාශ්‍රයක් ලෙස අදටත් විශ්වාස කෙරේ. මහාභාරතය තුලින් රාම නැමති වීර චරිතය සහ රාවණ නම්වූ එදිරිවාදී චරිතය ගොඩනගා ඇති අතර විවිධ විද්වතුන් මේ රාම සහ රාවණ පුවත විවිධාකාරයෙන් විග්රහ කරති. ඇතමෙක් සඳහන් කරන ආකාරයට රාම සහ රාවණ යනු සජීවී සත්‍ය වෘත්තාන්තයක චරිත නොව එය උපදේශ ග්‍රන්ථයක එන නිමිති දෙකක් පමණක් බවට තර්කයක් ගොඩනගා ඇත. ඒ අනුව ’රාම’ යනු ’හොඳ’ බවත්, ’රාවණ’ යනු ’නරක’ බවත් මත පලකර ඇත. එහෙත් රාමායණය හුදෙක් නිමිත්තක් ලෙස සලකා පසෙකට දැමිය හැකි මිත්‍යාවක් නොව, ඉන් එහා ගිය සාධක ඒ තුළින් හමුවීම නිසා තවත් විද්වතුන් පිරිසක් එය දක්ඛිණ පෙරදිග ඉතිහාසය නැමති ද්වාරය විවර කරන යතුරක් බවට හඳුන්වති.රාවණ සම්බන්ධ ඉතිහාසය ලාංකිකයන්ට වැදගත්වන්නේ රාවණ නම් චරිතයක් ලංකාව තුල විසුවේ නම් එය ලංකාවේ ඉතිහාසය ගවේශණය කරන්නන්ට ඉහළ පිටුවහලක් බවට විවාදයක් නැත. [B]ලංකාපුරය පිළිබඳ සාධක[/B] රාවණගේ පරපුර පිළිබඳ අධ්‍යයනය කල ඉතිහාසවේදීන්ගේ නිගමනය අනුව රාවණ යක්ෂ ගෝත්‍රිකයෙක් බවට සඳහන් කර ඇත. යක්ෂ ගෝත්‍රිකයන්ගේ ලංකාපුරය ඔවුන්ගේ අග්‍ර වාසස්ථානය හෝ නිජබිම විය හැකිය. විජය-කුවේණි කථා පුවත ගෙනැර දක්වන මහාවංශයද යක්ෂ ගෝත්‍රිකයන්ගේ අගනවුර ලංකාපුරය පිළිබඳ විවිධ සාධක ඉදිරිපත් කරයි. රාවණෝ විදිතෝ වහ්යං ලංකා වාස්ය මහාාපූරීදාෂ්ටා පාරේ සමුද්‍රස්‍ය ත්රිකූටගිරිකන්දරේභවතී කළ වෛදේහි න මේස්ත්ය විචාරණාඉති නස්‍ය වචඃ ශ්රැත්වා වය මුක්ථාය සත්වරා මහාභාරතයේ එන ඉහත කවිය හනුමා විසින් රාවණ රාජ්‍ය පිළිබඳ රාමාට ඉදිරිපත් කරන විස්තරයයි. එයට අනුව ලංකාපුරය පිහිටා ඇත්තේ ’ත්රිකූටගිරිකන්දරේ’ නැමැති ස්ථානයේ ය.එසේම සිංහල බෝධිවංශය තුල ’මලෑ`ඩුර’ යනුවෙන් නම්කර ඇත්තේද යථෝක්ත ලංකාපුරයම බව විශ්වාස කලහැක. ’මලෑ`ඩුර’ සහ ශ්‍රි සුමංගල ශබ්දකෝෂයේ ’මෙල`ඩුර’ යනු එකම වචනය ලෙස සැලකේ. එසේම විමලානන්ද තෙන්නකෝන් මහතාගේ ’පැරණි ලංකාව හා ශිලාලිපි’ කෘතියේ ’මෙලන්දුර’ යන වදන මාතලේ කපුරුවෙදඔය සෙල්ලිපියේ දෙවන ගජබා රජු විසින් කරන ලදුව ’මෙලන්දුර’ නැමති විශේෂ ස්ථානයක් පිළිබඳ සඳහන් වේ. ’මහාභාරතයේ, මහාවංශයේ, ගජබා සෙල්ලිපියේ, සිංහල බෝධිවංශයේ එන විවිධ පදයන්ගෙන් හඳුන්වා ඇත්තේ වර්තමාන ත්‍රිකුණාමලය සහ මාතලේ ආසන්න පෙදෙසක් බව පිළිගත හැක.’ නාගොඩ ආරියදාස සෙනවිරත්න මහතාගේ ශ්‍රී ලංකා රාවණ රාජධානිය සහ සීගිරි පුරාණය’ කෘතියේ එලෙස සඳහන් වන්නේ ලංකාපුරය පිළිබඳ සොයායන ගමනේ පහසුව පිණිසය. [B]සීගිරිය සහ රාවණ සම්බන්ධය [/B] වර්තමාන සීගිරි නගරය පිහිටා ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයේ උතුරු කොටසේ ඉනාමලූව කෝරළයෙහි ය. එම කෝරළයේම ’වියඋල්පත’ නම් ගමෙන් හමුවූ ටැම් ලිපියක ’ඉසා වත්හිමියන් වජාලෙයින් ආ මෙක්කාප්පර් කණ්ණාමි රාවණාමි හාත්පසැ’ යන වාක්‍ය කණ්ඩය රාවණ නැමැති චරිතය උපකල්පිත (Hypothetical) වරිතයක් බවට තර්ක කරන විද්වතුන් අභිමුව ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරන සාධකයකි. සැබෑ ලෙසම වියඋල්පත්ගම පිහිටා ඇත්තේ සීගිරි නගර සීමාව තුල වන අතර අදාල ටැම් ලිපිය අධ්‍යයනය කල එකල පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා එය ක්‍රි.ව. 9 වැනි සියවසට අයත් සේන රජුගේ සෙල්ලිපියක් බවට නිගමනය කර ඇත. එසේනම් ක්‍රි.ව 9 වැනි සියවසේ ලංකා රාජ්‍යයේ ’රාවණ’ නමින් හඳුන්වනු ලැබූ නිලධාරියෙක් සිටිබවට පිළිගත හැකිය.රාවණ රජු ජීවත්වූයේ කාශ්‍යප බුදුසමයේ බවට ’කුරුණෑගල විස්තරයේ’ සඳහන්ව ඇතිබව ආචාර්ය නන්දසේන මුදියන්සේ මහතා දක්වා සිටියි. කාශ්‍යප බුදුසමයේ ලංකාව ’මණ්ඩදීප’ නම්වූ බව පාලි අටුවාවල සඳහන්ව ඇත. මේ තොරතුරු හුදු ප්‍රලාප සේ සලකා ඉවත දැමිය හැකි දේ නොවන්නේය. ගෞතම බුදුරජුන්ගේ ලංකාගමනය අවස්ථාවේ මැලෑ`ඩුරේ ලංකාපුරයේ යක් රජකු ජීවත්ව සිටි බව සඳහන් වේ. මැලෑ`ඩුරේ යනු පසුුව කාශ්‍යප විසින් ප්‍රතිසංස්කරණය කරනු ලැබූ සීගිරිය බවට උපකල්පනය කල හැක. එයට හේතුව වන්නේ සීගිරිය තුල පිහිටා ඇති නටඹුන් සහ ඓතිහාසික සාධක යුග කිහිපයකට අයත් ඒවා වීම හා කාශ්‍යප යුගයට අයත් සාධකව වලට වැඩි ප්‍රමාණයක් ඊට සියවස් ගණනකට පෙර සාදක ලෙස හඳුනාගෙන තිබීම ය.යක්ෂයන්ගේ රාජධානිය වූ ලංකාපුරය මනඃකල්පිත නගරයක් නොව, එම ස්ථානය මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කය තුළ දැනුදු හඳුනාගත හැකිබව ස්පෙන්ස් හාඩි මහතා කලකට පෙර සඳහන් කර ඇත්තේ සීගිරිය ඉලක්ක කරගෙන විය හැකිය. [B]ලංකාපුරයේ කුවේරයා[/B] මහාවංශයේ ’කුවේරෝව තහිං වසී’ යනුවෙන් ලියා ඇත්තේ කාශ්‍යප රජු සීගිරියේ වාසය කලේ කුවේරයා එහි වාසය කලාක් මෙන් බවය. මහාභාරතයේ ’කුවේරාධ්යුසිතං පුරා යක්ෂ රාජ නිවේශනම්’ ලෙස සංස්කෘතයෙන් ලියා ඇත්තේ ලංකාපුරය කුවේරයාගේ වාසස්ථානය වූ බැව් සඳහන් කරමින්ය. එසේනම් ඒ සාදක දෙකට අනුව කුවේර වාසය කලේ පුරාණ සීගිරියේ බවට තර්කයක් ගොඩනැගිය හැකිය. එකී ලංකාපුරය සීගිරිය බවට පත්වන්නේ පළමුවන කාශ්‍යප රජු (ක්‍රි.ව 477-495) කාලයේ සිංහරූපයක් එහි නිර්මාණය කිරීමෙන් පසුවය.රාමායණයේ රාවාණාගේ ලංකාපුරය පිළිබඳ විස්තරයේ එය සුවිශේෂ ලක්ෂණ සහ නිර්මාණ පැවති නගරයක් බවට සඳහන් කර ඇත. යන්ත්‍ර මගින් ක්‍රියාකරන ’කාලායසමයඃ’ නැමැති මහා යකඩ දොරවල් සහ යන්ත්‍රවලින් දිය විදින ’පරිඛාවන්’ පැවති බව සඳහන් වේ. සීගිරිය තුල අද ද ඒ හා සමාන දේ දැකගත හැකි අතර ඒ ආසන්න අන් කවර ස්ථානයකවත් එවැනිදේ දැකගත නොහැකිය.පරණවිතානයන්ගේ මතය අනුව සීගිරිය බලකොටුවක් ලෙස පිළිගත හැකි සාදක ඉතා මද බවයි. කැඩපත් පවුර,සිංහ මුව හා විහිදුනු පියගැටපෙල බලකොටුවක ලක්ෂණ වලට වඩා ආසන්න වන්නේ ආලකමන්දාවක ස්වභාවයටය. සීගිරිය කාශ්‍යප රජුගේ නිර්මාණයක් නොවන බවත්, ඔහු සීගිරියේ කුවේරයා මෙන් ජීවත්වීම සිදුකල බවත්, පරණවිතාන මහතා මෙන්ම ආචාර්ය රණවීර ගුණවර්ධන මහතා වරක් සඳහන්කර ඇත. [B]සීගිරියේ නටඹුන්[/B] සීගිරිය ගොඩනගා ඇත්තේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ලංකාපුරය මතින් බව විශ්වාස කරන ඉතිහාසඥයන් පිරිසක් අදද සිටිති. රාමායණයේ උත්තර කාණ්ඩ අංක 5 හේ 24 පද්‍යයට අනුව ශිඛරේ තස්‍ය ශෛලස්ය මධ්යමේම්බුදසංනිගේශකුනෙරෙපි දුෂ්ප්රාපේ ටංකච්න්න චතුර්දිශිමයා ලංකේති නගරී නිර්මිතා එහි සිංහල අර්ථය නම් අහසේ පියාසල කුරුලනට පවා ලඟාවීමට අපහසු මධ්‍යම ගිරිශිඛරයක සතර පැත්තේ ගල්කටුවෙන් කපා ලංකාපුරය නම් නගරය නිර්මාණය කර ඇත යන්නයි. එහි පැහැදිලිවම ’නගරී’ යනුවෙන් සඳහන් කර ඇති නිසා රාමායණයේ මේ කියන්නේ ලංකාව නැමැති රට පිළිබඳව නොව ලංකාපුරය පිළිබඳ බව පැහැදිළිය. මධ්‍යම කඳුකරෙ කලාපයේ ඉහත ලක්ෂණ කැටිවුණු පුරාතන ස්ථාන දෙකක් ඇති අතර එකක් සීගිරිය වන අතර අනෙක වයඹ දිග මායිමේ ඇති ’යාපහුව’ රාජධානිය වේ. නමුත් යාපහුවේ ඓතිහාසික සාධක ශතවර්ධ 15කට වඩා ඉතිහාසය නොඉක්මවන බැවින් ඉතිරිවන්නේ සීගිරිය පමණි.මහාවංශයේ 39 වැනි පරිච්ඡේදයේ සඳහන් පහත ගාථාව වැදගත් සාධකයක් අපවෙත රැගෙන ඒ. මාරාපේතුමසක්කොන්තෝ භීතෝ සිහගිරි ගතෝදුරෝරොහ මනුස්සෝහි ඝෝඨාපෙත්වා සමන්තෝපකාරේණ පරික්විජ්ජතත්ථ නිස්සේණි ගේහානි සීහ කාරේණ කරෙයි’ සහෝදර මුගලන් මැරීමට නොහැකිව බියපත්ව කාශ්‍යප මිනිසුන්ට නැගීමට අපහසු සීගිරියට ගියේය. එහි හාත්පස පිරිසිදු කරවා පවුරකින් වටකරවා එහි පැවති හිණිගෙවල් සිංහයෙකු ආකාරයෙන් වෙනස්කොට එහි පදිංචිවීය.’නාගොඩ ආරියදාස සෙනවිරත්න මහතාගේ රාවණ රාජධානිය හා සීගිරි පුරාණය කෘතියේ අදාල ගාථාව සිංහලට පෙරලා ඇති ආකාරය අනුව පැහැදිලිවම සීගිරිය කාශ්‍යපගේ නිර්මානයක් නොවන බවත් අතීතයේ පැවති ස්ථානයක් ප්‍රතිසංස්කරණය පමණක් ඔහු විසින් සිදුකර ඇතිබව පැහැදිලිය. පියාසර කරන කුරුල්ලෙකුට පවා එකවර ලඟාවිය නොැහැකි සීගිරිය රාමායණයේ කියවෙන ලංකාපුරය නොවන බවට තර්කකල හැකිද?සීගිරියේ පසුකාලීනව මතුකරගත් උතුර දොරටුව සහ රාම-රාවණ පුවතේ හනුමා ලංකාපුරය පියාසර කරන කුරුල්ලෙකුට පවා එකවර ලඟාවිය නොැහැකි සීගිරිය රාමායණයේ කියවෙන ලංකාපුරය නොවන බවට තර්කකල හැකිද?සීගිරියේ පසුකාලීනව මතුකරගත් උතුර දොරටුව සහ රාම-රාවණ පුවතේ හනුමා ලංකාපුරයට පිවිසෙන දොරටුවට බෙහෙවින් සමානවේ. එසේම අදටත් සීගිරිය ආසන්නයේ පිහිටා ඇති ’රාම කැලේ’ යන ප්‍රදේශය වැදගත් සාධක ගණනාවක් මතුකරන පෙදෙසකි. විශ්වාස කරන ආකාරයට ඉන්දියාවේ වර්තමාන රාමේෂ්වරම්, ධනුෂ්කොඩි හරහා හනුමා පාලම දිගේ ලංකාවට ඇතුළුවූ රාම ඇතුළු පිරිස රාවණාගේ ලංකාපුරයට පහරදීමට ඒ අසල කඳවුරු බැඳගත් බව සඳහන්වේ.එසේනම් සීගිරිය අසල රාම කැලේ යනු එදා රාම සහ පිරිවර කඳවුරු බැඳසිටි ස්ථානය විය හැකිය. රාම කැලේ පෙදෙසේ දාගැබක් හමුව ඇත. අදාල දාගැබ තුලින් සෙරුගලක් හමුව ඇති අතර සෙරුගල වෛදිකයන්ගේ ආගමික සංකේතයක් මිස බෞද්ධයන්ගේ සංකේතයක් නොවන්නේය. කාශ්‍යප බෞද්ධ පසුබිමක් තුල වැඩුනු පුද්ගලයෙක් වීම නිසා සහ ඔහු හින්දු ආගම වැලඳගත් බවට සාධක නොමැති නිසා මෙම මේරුගල දාගැබ තුල පිහිටුවීම කාශ්‍යප සමය තුල සිදුවූවක් විය නොහැකිය. බොහෝවිට මෙය ඉන් කලකට පෙර රාවණ යුගයේ අශෝක උයනේ පැවති ප්‍රාසාදය විය හැකිය.එසේම සීගිරි වැවද විවාදාත්මක නටඹුන් ස්ථානයකි. එය කාශ්‍යප විසින් හෝ අන්කවරෙක් විසින් තනන ලද්දක් දැයි කිසිඳු සාක්ෂියක් නොමැත. රාවණ ඉදිරියේ වානර වෙස්ගත් හනුමාට දූත දණ්ඩණය නියම කරන ලදුව වලිගයේ රෙදි පාංකඩ ඔතා ගිනි තැබූවිට ලංකාපුරයට ගිනි තබා මුහුදට පැන වලිගය නිවාගත් බව සඳහන්ය. හනුමා නැමැති දූතයාට ලක්දිව මධ්‍යයේ සිට මුහුදක් වෙත යාමට අවම වශයෙන් සැතපුම් සියයක්වත් දුර යායුතුය. එසේනම් යථෝක්ත ’මුහුද’ යනු එවකට ලංකාපුරය අසල පිහිටා තිබූ වැව විය හැකිය. [B]ලංකාපුරය ගිනිගැනීම[/B] රාවණා ඝාතනය සහ විභීෂණ ලංකාපුරය අතහැරීම යන කාරණ සැසඳීමේදී ඇතැම්විට ක්‍රි.ව. 4 වැනි සියවස දක්වා ලංකාපුරය පැවති භූමිය නටඹුන් නගරයේම අතහැර දමා තිබෙන්නට ඇත, එසේත් නැත්නම් එය බෞද්ධ භික්ෂූන්ගේ ආරාමයක් වශයෙන් කොටසක් හෝ පරිභෝජනයට ගන්නට ඇත. සීගිරියේ ඇතැම් නටඹුන් අතර දරුණු විනාශයකින් අනතුරුව ශේෂව ගිය ලක්ෂණ දකින්නට ඇත. ඉතිහාසයේ මුගලන් හෝ වෙනත් පාර්ශවයක් සීගිරිය විනාශකර දැමූබවට සාධක නොමැති නිසා ඒවා එදා විනාශවූ ලංකාපුරයේ නෂ්ටාවශේෂ විය හැකිය. [B]රාවණ ඉරණම සහ ලංකාපුරයේ අවසානය[/B] රාම-රාවණ යුද්ධයේ අවසන රාවණ ලංකාපුරය තුල මියගොස් බිම වැටුණු බවත්, රාවණ විරුවෙක් ලෙස සලකා ඔහුගේ දේහයට උපරිම ගෞරව දෙන ලෙස රාම විසින් විභීෂණට අණකර ඇතිබව සඳහන්ය.ශතක්රතුමුකෛරේ දෙවෛඃ ශ්රැයෙන් න පරාජිතඃඹහත්මා බලසම්පන්නෝ - රාවණෝ ලෝක රාවණා ලොව ප්‍රචලිත බලවතෙක් බවත් සක්දෙවිටවත් පරාජය නොවන්නෙක් බව රාම පවසා ඇත. එසේ මියගිය රාවණ සිරුර හින්දු ක්‍රමයට ආදාහනය කර භෂ්මාවශේෂ එවකට ලංකාපුරයේ කොහේ හෝ වලලන්නට ඇත. එසේම මෑතකාලීනව නයි පෙණ ගුහාව ආසන්නයේ තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන්ට හමුවූ මිනිස් ඇට කැබලි කොටස් කාශ්‍යප යුගයට වඩා පැරණි බවට එවකට මතයක් පැන නැගිනි.සීගිරි ඉතිහාසය අනුව එය ලංකාපුරය නම් යක්ෂ ගෝත්‍රික නගරය, බෞද්ධ ආශ්‍රම යුගය සහ සීගිරි යුගය ලෙස යුගවලට බෙදිය හැකිය. බොහෝ කරුණුවලට අනුව රාවණ යුගයේ පැවතී යයි විශ්වාස කෙරෙන ලංකාපුරය (මලෑ`ඩුර ලංකාපුරය) යනු වත්මන් සීගිරිය බවට උපකල්පනය කල හැකිය. සීගිරිය පිළිබඳ මනා විශ්ලේෂණයක් හෝ නොකර එහි සංචාරය කරන ඕනෑම අයෙක්ට එය වසර 18ක් තුල එක් රජකුට අවසන්කල හැකි නිර්මාණයක් නොවන බව අවබෝධ කරගත හැකිය. එසේම එහි අදටද පවතින්නේ පුරාණ තේජවන්ත නගරයක ස්වභාවයයි. ඒ නිසා එක් පසකින් රාවණගේ ලංකාපුරය යනු සීගිරිය විය හැකි බවට සාධාරණ තර්ගයක් ගොඩනැගෙනු ඇත. උපුටා ගැනීම - [url]www.her.lk[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom