Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාවණා පැමිනියේ තාරකා දොරටුවෙන්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහත ඇත්තේ පේරු සහ ඊජිප්තු යන රටවල තාරකා දොරටුය.අන්තර්ජාලය පුරාවටම මේවා පිළිබදවද පින්තූර සහ කරුණු ඇත.ඒවාද අධ්‍යනය කරන්න.

පේරු රාජ්‍යයේ තාරකා දොරටුව

මිසරයට අයත් විශාල තාරකා දොරටුව (ආකෘතියක් - චිත්‍රපටයක් ඇසුරෙන්)

මිසරයේ තාරකා දොරටු අතරින් එක් තාරකා දොරටුවක් {කුඩා ය}

ලක්දිව තාරකා දොරටුව පිළිබද අධ්‍යනය කරන විට මහා රාවණයනෙගි බල පරාක්‍රමය සක්වල කරා දිව යන බව පැහැදිලි වේ. රාවනා යුගයට අදාළ නොවුනද තවත් කරුණක් දෙකක් කිව යුතුය. වෙස්සවන රජ දවස ඉදි කළ අප රටේ තාරකා දොරටුව තවමත් සුරක්ෂිතව පවතියි.ඇතැම් විට රාවනා රජුගේ "දඩුමොනරය"ද පිටසක්වලින් ලැබුනු එකක් විය හැක.පෙර කීවා සේම "තාරකා දොරටුව" පිහිටියේ අනුරපුර ,ඉසුරුමුනි විහාරය අභියස ඇති රන්මසු උයනේ නිසා මෙය අනුරාධපුර රාජධානියේ රජවරුද භාවිත කළා විය හැක (මගේ මතය ) උදාහරණයක් ලෙස දුටුගැමුණු සමය ගනිමු.

මෙවැනි දැවැන්ත නිර්මාණයක් එතරම් පැරණි යුගයක එසේ මෙසේ මිනිසෙකුට කළ නොහැක.එවන් තාක්ෂණයකට වර්තමානයේ පවා අපට ළගා විය නොහැක.දැවැන්ත යුද්ධයක් නිම වී ඉතා කෙටි කාල සීමාවක මෙම සෑයේ වැඩ ඇරබිනි.දුටුගැමුණු අනුරපුරය ගොඩ නගන විට දෙවියන් හා සමාසනයේ සිට සාකච්ඡා කර ඇති බවත්,එදා විද්‍යා දැනුම ලබා ගැනීමට රහස් සන්විධානයක් තිබූ බවත් ඇතැම් පොත් පත් වල ඇත.රුවන්වැලි සෑය වැනි දැවැන්ත නිර්මාණයක් ක්‍රමානුකූලව ඉදි කිරීමද අසීරුය.මෙහි සැලසුම රජුට දෙවියන් විසින් තිළිණ කර ඇති බවද සදහන් වේ? අහසින් පැමිණෙන ඕනෑම ජීවියෙක් පැරැන්නන් දෙවියන් ලෙස හැදින් වූහ (වෙනත් රටව ශිෂ්ටාචාරවල පවා) දෙවියන්ට අමතරව "දේව" නමින් පැරැන්නෝ වෙනත් අසාමාන්‍යය ජීවින් පිරිසක්ද හදුන්වා ඇත.රුවන්වැලි සෑය විවෘත කරන විට වෙනත් වෙනත් ලෝක වලින් විවිධ වර්ගයේ ,විවිධ පෙනුමෙන් යුක්ත ජීවින් පැමිණි බව මහා වoශය පවා පවසයි.එවැනි දැවැන්ත නිර්මාණ කිරීමට දේශීය අමු ද්‍රව්‍ය සහ විද්‍යාවන් ඉක්මවා යා යුතුය.රුවන්වැලිය සෑදීමට රජුට අමු ද්‍රව්‍ය ලැබුණු ආකාරයද පුදුම සහගතය.දිවයිනේ නොයෙක් නොයෙක් පලාත් වල සෑයට අවශ්‍ය රන්,රිදී,මුතු,මැනික් දහස් ගණනක් ,එකවර ,ඉබේ පහළ වී ඇත. එමෙන්ම ජේතවනය,රුවන් වැලිය සහ මිරිසවැටිය යන මහා දාගැබ් ත්‍රිත්වය පිහිටා ඇත්තේද මිසරයේ මහා පිරමීඩ ත්‍රිත්වය පිහිටි රටාව අනුවමය.

මෙම මාතෘකා 2ක "YOUTUBE" එකේ ගසා ,ඊට අදාළ වීඩියෝ දර්ශන 2 බලන්න.

* විශ්ව සියපත Cosmic Lotus -part 1

* විශ්ව සියපත- Cosmic Lotus - part 2

මෙම වීඩියෝ දර්ශන නැරඹීමෙන් පසුව ඔබට යම්කිසි නිගමනයකට ඒමට සිදු වේ. එහි සාරාoශය මෙසේ වනු ඇත.

ඒරියා 51 යනු හුදෙක් ජනප්‍රිය චිත්‍රපට හෝ මාලා නාටක වල එන සංකේතමය වටිනා කමක් ඇති මුසාවක් වත්, නො එසේ නම් විශ්ව රහස් පසු පස යන දැනුම පිපාසිතයන්ගේ සිත් හි මැවෙන "ෆැන්ටසියක්" වත්, ජනප්‍රිය සංස්කෘතියේ නව නිර්මාණ ලක්ෂයක්වත් නොවේ. සැබවින්ම ඇමරිකානු යුධ කේන්ද්‍රස්ථාන අතර ප්රමුඛ මෙහෙයුම් කේන්ද්‍රයක් ලෙස එවැන්නක් පවතියි.... ...මෙකී රහස් කඳවුර තුළ පිටසක්වළ අතිශය බුද්ධිමත්, තාක්ෂණයෙන් අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින ජීවී වර්ග හා ඇමරිකානු රාජ්‍යාධිකාරීන් මුණ ගැසෙන බව සැබෑවකි. හිටපු මධ්‍යම රහස් ඔත්තු සේවා අධිපතීහු පවා මේ ගැන සිය විශ්‍රාමික දිවිය අතර තුර සමීපතමයන්ට හෙළිදරව් කොට තබා මෙලොවින් නික්ම යන්නට වග බලා ගත්හ. මෙවැනි හමුවලදී හෙළි දරව් වූ විශ්ව රහස් දහස් ගණනක් වුවද ඉන් ඔබට වැදගත්ම රහස වන්නේ මෙයයි... "පිට සක්වළ ජීවිහු අතර "දුර බැහැර ග්‍රහ ලොවක ඉපිද, ජීවන චක්‍රය හා ඉන් මිදීම ගැන මාර්ගෝපදේශකත්වය දුන් මහා පඬිරුවනක් සරණ ගිය කොට්ඨාශයක් වෙති. ඔවුහු අසම සම මානසික ශක්තීන් අතිශයින් බල සම්පන්න ජීවිහු වෙති. සිය දේශක නායකයාට ඔවුහු "තත්ථාගහ්" (Thaththaggah) සහ "නීදෝක්" (Needhok) යන නාමයන්ගෙන් අමතති..." මේ කියන්නේ මේ චක්‍රාවාටයෙන් ඔබ්බෙහි ග්‍රහ ලෝක වල සිටින බුදුන් සරණ ගිය "විශ්ව බෞද්ධ" ප්‍රජාවක් ගැන නොවේද?......( ඒරියා 51 වෙතින් හෙළි වූ ආර්ථික, තාක්ෂණික රහස් සිය ගණනක් ඇතත්, මෙවැනි "ආගමික" රහසක් ඒරියා 51 වෙතින් පිටතට කාන්දු වී බොහෝ රහස් අතර වෙනත් නැත. වෙනත් කිසිදු "පෘථිවි" ආගමික දර්ශනයක් තමන් හඳුනතැයි ඔවුන් පවසා නැත..මේ එවැනි රහසක් ලොවට කාන්දු වූ පළමු අවස්ථාවයි )එසේ නම් එදා ගෞතම බුදු සරණ ගිය "ඒලියන්" උපාසක, උපාසිකාවන් මෙන්ම එදා බුදු පා සෙවණේ ආර්ය සත්‍ය අවබෝධ කර ගත් "ඒලියන්" සෝතාගාමීන්, රහතුන් මේ මොහොත වන විටත් "හබල්" දුරේක්ෂයට නොපෙනෙන චක්‍රාවාට වල සිට "නමෝ බුද්ධාය!" කියනවා විය යුතුය....

එසේ නම් දුටුගැමුණු රජු සමග සබදතා පැවැත්වූයේද බුදුන් සරණ ගිය,බුදු දහම වැළදගත් පිටසක්වල ජීවින් පිරිසක් නම් ,ඔවුන් දුටුගැමුණු රජුගේ බුදු දහම නගා සිටුවීමේ හා වෙහෙර විහාර ඉදි කිරීමේ ව්‍යාපාරයට සහයෝගය දැක්වීම පුදුමයට පත් විය යුතු කරුණක්ද නොවන්නේ ය.

රුවන්වැලිය ගොඩ නැගීමේ වැඩ කටයුතු හෙළයන් විසින් සිදු කළත්,ඒ සදහා අවශ්‍ය වූ තාක්ෂණය ,"ඇතැම් විට" සක්වල ගල ආධාරයෙන් අපට ලැබෙන්නට ඇති ඉඩකඩ ඇත.ඒ බව පහතා ඡායාරූප වලින්ද පැහැදිලි වෙයි.

විශේෂ ස්තූතිය ;-

වරුන නිරෝශන කමලවන්ශ

කෙතරම් පුදුම සහගතද...???? රුවන්වැලි මහා සෑය යනු,අප සිතනවාටත් වඩා විශාල ස්තූපයකි.මෙම පුරුක ඔස්සේ ගිය විට එය තවත් පැහැදිලි වේ ;- http://www.youtube.com/watch?v=c14hOZA_cmA&feature=share

[QUOTE="sweets, post: 10550481, member: 363554"] [SIZE=5][CENTER][B][COLOR=#000000][SIZE=4]පහත ඇත්තේ පේරු සහ ඊජිප්තු යන රටවල තාරකා දොරටුය.අන්තර්ජාලය පුරාවටම මේවා පිළිබදවද පින්තූර සහ කරුණු ඇත.ඒවාද අධ්‍යනය කරන්න.[/SIZE][/COLOR][/B] [IMG]http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/9354205.jpg?508[/IMG] පේරු රාජ්‍යයේ තාරකා දොරටුව [IMG]http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/9992421.jpg?486[/IMG] මිසරයට අයත් විශාල තාරකා දොරටුව (ආකෘතියක් - චිත්‍රපටයක් ඇසුරෙන්) [IMG]http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/3925888.jpg?492[/IMG] මිසරයේ තාරකා දොරටු අතරින් එක් තාරකා දොරටුවක් {කුඩා ය} [B][SIZE=4][COLOR=#000000]ලක්දිව තාරකා දොරටුව පිළිබද අධ්‍යනය කරන විට මහා රාවණයනෙගි බල පරාක්‍රමය සක්වල කරා දිව යන බව පැහැදිලි වේ. රාවනා යුගයට අදාළ නොවුනද තවත් කරුණක් දෙකක් කිව යුතුය. වෙස්සවන රජ දවස ඉදි කළ අප රටේ තාරකා දොරටුව තවමත් සුරක්ෂිතව පවතියි.ඇතැම් විට රාවනා රජුගේ "දඩුමොනරය"ද පිටසක්වලින් ලැබුනු එකක් විය හැක.පෙර කීවා සේම "තාරකා දොරටුව" පිහිටියේ අනුරපුර ,ඉසුරුමුනි විහාරය අභියස ඇති රන්මසු උයනේ නිසා මෙය අනුරාධපුර රාජධානියේ රජවරුද භාවිත කළා විය හැක (මගේ මතය ) උදාහරණයක් ලෙස දුටුගැමුණු සමය ගනිමු.[/COLOR][/SIZE][/B] [IMG]http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/378381105.jpg?563[/IMG] [SIZE=4][COLOR=#000000][B]මෙවැනි දැවැන්ත නිර්මාණයක් එතරම් පැරණි යුගයක එසේ මෙසේ මිනිසෙකුට කළ නොහැක.එවන් තාක්ෂණයකට වර්තමානයේ පවා අපට ළගා විය නොහැක.දැවැන්ත යුද්ධයක් නිම වී ඉතා කෙටි කාල සීමාවක මෙම සෑයේ වැඩ ඇරබිනි.දුටුගැමුණු අනුරපුරය ගොඩ නගන විට දෙවියන් හා සමාසනයේ සිට සාකච්ඡා කර ඇති බවත්,එදා විද්‍යා දැනුම ලබා ගැනීමට රහස් සන්විධානයක් තිබූ බවත් ඇතැම් පොත් පත් වල ඇත.රුවන්වැලි සෑය වැනි දැවැන්ත නිර්මාණයක් ක්‍රමානුකූලව ඉදි කිරීමද අසීරුය.මෙහි සැලසුම රජුට දෙවියන් විසින් තිළිණ කර ඇති බවද සදහන් වේ? අහසින් පැමිණෙන ඕනෑම ජීවියෙක් පැරැන්නන් දෙවියන් ලෙස හැදින් වූහ (වෙනත් රටව ශිෂ්ටාචාරවල පවා) දෙවියන්ට අමතරව "දේව" නමින් පැරැන්නෝ වෙනත් අසාමාන්‍යය ජීවින් පිරිසක්ද හදුන්වා ඇත.රුවන්වැලි සෑය විවෘත කරන විට වෙනත් වෙනත් ලෝක වලින් විවිධ වර්ගයේ ,විවිධ පෙනුමෙන් යුක්ත ජීවින් පැමිණි බව මහා වoශය පවා පවසයි.එවැනි දැවැන්ත නිර්මාණ කිරීමට දේශීය අමු ද්‍රව්‍ය සහ විද්‍යාවන් ඉක්මවා යා යුතුය.රුවන්වැලිය සෑදීමට රජුට අමු ද්‍රව්‍ය ලැබුණු ආකාරයද පුදුම සහගතය.දිවයිනේ නොයෙක් නොයෙක් පලාත් වල සෑයට අවශ්‍ය රන්,රිදී,මුතු,මැනික් දහස් ගණනක් ,එකවර ,ඉබේ පහළ වී ඇත. එමෙන්ම ජේතවනය,රුවන් වැලිය සහ මිරිසවැටිය යන මහා දාගැබ් ත්‍රිත්වය පිහිටා ඇත්තේද මිසරයේ මහා පිරමීඩ ත්‍රිත්වය පිහිටි රටාව අනුවමය.[/B][/COLOR][/SIZE][/CENTER] [LEFT][B][SIZE=4][/SIZE][/B] [B][COLOR=#000000][SIZE=4]මෙම මාතෘකා 2ක "YOUTUBE" එකේ ගසා ,ඊට අදාළ වීඩියෝ දර්ශන 2 බලන්න. * විශ්ව සියපත Cosmic Lotus -part 1 * විශ්ව සියපත- Cosmic Lotus - part 2 මෙම වීඩියෝ දර්ශන නැරඹීමෙන් පසුව ඔබට යම්කිසි නිගමනයකට ඒමට සිදු වේ. එහි සාරාoශය මෙසේ වනු ඇත.[/SIZE][/COLOR][/B] [SIZE=4][COLOR=#006600]ඒරියා 51 යනු හුදෙක් ජනප්‍රිය චිත්‍රපට හෝ මාලා නාටක වල එන සංකේතමය වටිනා කමක් ඇති මුසාවක් වත්, නො එසේ නම් විශ්ව රහස් පසු පස යන දැනුම පිපාසිතයන්ගේ සිත් හි මැවෙන "ෆැන්ටසියක්" වත්, ජනප්‍රිය සංස්කෘතියේ නව නිර්මාණ ලක්ෂයක්වත් නොවේ. සැබවින්ම ඇමරිකානු යුධ කේන්ද්‍රස්ථාන අතර ප්රමුඛ මෙහෙයුම් කේන්ද්‍රයක් ලෙස එවැන්නක් පවතියි.... ...මෙකී රහස් කඳවුර තුළ පිටසක්වළ අතිශය බුද්ධිමත්, තාක්ෂණයෙන් අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින ජීවී වර්ග හා ඇමරිකානු රාජ්‍යාධිකාරීන් මුණ ගැසෙන බව සැබෑවකි. හිටපු මධ්‍යම රහස් ඔත්තු සේවා අධිපතීහු පවා මේ ගැන සිය විශ්‍රාමික දිවිය අතර තුර සමීපතමයන්ට හෙළිදරව් කොට තබා මෙලොවින් නික්ම යන්නට වග බලා ගත්හ. මෙවැනි හමුවලදී හෙළි දරව් වූ විශ්ව රහස් දහස් ගණනක් වුවද ඉන් ඔබට වැදගත්ම රහස වන්නේ මෙයයි... "පිට සක්වළ ජීවිහු අතර "දුර බැහැර ග්‍රහ ලොවක ඉපිද, ජීවන චක්‍රය හා ඉන් මිදීම ගැන මාර්ගෝපදේශකත්වය දුන් මහා පඬිරුවනක් සරණ ගිය කොට්ඨාශයක් වෙති. ඔවුහු අසම සම මානසික ශක්තීන් අතිශයින් බල සම්පන්න ජීවිහු වෙති. සිය දේශක නායකයාට ඔවුහු "තත්ථාගහ්" (Thaththaggah) සහ "නීදෝක්" (Needhok) යන නාමයන්ගෙන් අමතති..." මේ කියන්නේ මේ චක්‍රාවාටයෙන් ඔබ්බෙහි ග්‍රහ ලෝක වල සිටින බුදුන් සරණ ගිය "විශ්ව බෞද්ධ" ප්‍රජාවක් ගැන නොවේද?......( ඒරියා 51 වෙතින් හෙළි වූ ආර්ථික, තාක්ෂණික රහස් සිය ගණනක් ඇතත්, මෙවැනි "ආගමික" රහසක් ඒරියා 51 වෙතින් පිටතට කාන්දු වී බොහෝ රහස් අතර වෙනත් නැත. වෙනත් කිසිදු "පෘථිවි" ආගමික දර්ශනයක් තමන් හඳුනතැයි ඔවුන් පවසා නැත..මේ එවැනි රහසක් ලොවට කාන්දු වූ පළමු අවස්ථාවයි )එසේ නම් එදා ගෞතම බුදු සරණ ගිය "ඒලියන්" උපාසක, උපාසිකාවන් මෙන්ම එදා බුදු පා සෙවණේ ආර්ය සත්‍ය අවබෝධ කර ගත් "ඒලියන්" සෝතාගාමීන්, රහතුන් මේ මොහොත වන විටත් "හබල්" දුරේක්ෂයට නොපෙනෙන චක්‍රාවාට වල සිට "නමෝ බුද්ධාය!" කියනවා විය යුතුය....[/COLOR][/SIZE][/LEFT] [CENTER][IMG]http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/2414229.jpg?619[/IMG] [B][SIZE=4][COLOR=#000000]එසේ නම් දුටුගැමුණු රජු සමග සබදතා පැවැත්වූයේද බුදුන් සරණ ගිය,බුදු දහම වැළදගත් පිටසක්වල ජීවින් පිරිසක් නම් ,ඔවුන් දුටුගැමුණු රජුගේ බුදු දහම නගා සිටුවීමේ හා වෙහෙර විහාර ඉදි කිරීමේ ව්‍යාපාරයට සහයෝගය දැක්වීම පුදුමයට පත් විය යුතු කරුණක්ද නොවන්නේ ය.[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=#000000][B]රුවන්වැලිය ගොඩ නැගීමේ වැඩ කටයුතු හෙළයන් විසින් සිදු කළත්,ඒ සදහා අවශ්‍ය වූ තාක්ෂණය ,"ඇතැම් විට" සක්වල ගල ආධාරයෙන් අපට ලැබෙන්නට ඇති ඉඩකඩ ඇත.ඒ බව පහතා ඡායාරූප වලින්ද පැහැදිලි වෙයි. විශේෂ ස්තූතිය ;- වරුන නිරෝශන කමලවන්ශ[/B][/COLOR][/SIZE] [IMG]http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/1517575.jpg?648[/IMG] [IMG]http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/7325670.jpg?646[/IMG] [IMG]http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/6503236.jpg?647[/IMG] [IMG]http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/4784174.jpg?636[/IMG] [/CENTER] [LEFT][B][SIZE=4][COLOR=#000000]කෙතරම් පුදුම සහගතද...???? රුවන්වැලි මහා සෑය යනු,අප සිතනවාටත් වඩා විශාල ස්තූපයකි.මෙම පුරුක ඔස්සේ ගිය විට එය තවත් පැහැදිලි වේ ;- [url]http://www.youtube.com/watch?v=c14hOZA_cmA&feature=share[/url][/COLOR][/SIZE][/B][/LEFT] [CENTER][IMG]http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/4175351.jpg?654[/IMG] [IMG]http://www.animationplayhouse.com/doctor_computer.gif[/IMG][IMG]http://www.animationplayhouse.com/doctor_computer.gif[/IMG][IMG]http://www.animationplayhouse.com/doctor_computer.gif[/IMG][IMG]http://www.animationplayhouse.com/doctor_computer.gif[/IMG][IMG]http://www.animationplayhouse.com/doctor_computer.gif[/IMG][/CENTER] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom