Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාවණා රජතුමාගේ ගුවන් යානා 4 ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාවණා රජතුමාගේ ගුවන් යානා 4 ගැන

සකුණ විමානව(දඩුමොණරේ)

සකුණ විමාන කොටස් 28කින් සමන් විතය. එයට පීනනොහොත් පහත තට්ටුව (Floor Boord), පයිප්ප ආකාර කුඹ ගස, සිදුර සහිත රෝද තුන, හීටර් උපකරණ 4 වායු අවශෝෂන පයිප්ප, ජල කරාම, තෙල් ටැංකි,වායු රත්කරණය, වුලී නැමැති රත්කරණය, වාෂ්ප බොයිලේරුව, විදුලි ජනකය, වායුව රව්මට කරකවන යන්ත්‍රය (Toroid) වාත්යා යන්ත්‍රය, මාලිමා යන්ත්‍රය, ශකුණ යන්ත්‍රය, පියාපත් දෙක, යානය උඩට යාමට උදව් වන වලිග කොටස, එන්ජිම, කිරණාකර්ශණ මනි හිරු රැුස් ආකර්ෂණ මැනික. සකුණ විමානයක් නිෂ්පාදනයේදී ප්‍රධාන ලෙස රාජ - ලෝහ භාවිතා කල අතර එහි හැඩය වෘතාකාර, චතුරස්ස්රාකාර හෝ තොටිල්ලක හැඩය විය. පීත හේවත් පහත තට්ටු යානයේ හරින් 1/100 ගස පිත මධ්‍යයේ සුදුසු ක්‍රමයකට සවිකර යුතුය. කුඹ ගස තැනිය යුත්තේ බාටකස්ය" ලෝහයෙනි.

මෙම කුඹ ගස තට්ටු 3නකට නිර්මාණය කර ඇත්තේ ඉහලට යන විට විෂ්කම්භය අඩුවන අයුරිනි. භාතකාස්ය ලෝහය සෑදීමට සුවර්වල කොටස් 8ක්, ලඝු - ශ්වින්ක නොහොත් සැහැල්ලූ බෙලෙක් (Zinc) කොටස් 16ක්, ලඝු- බම්භාරි කොටස් 18ක් තඹ කොටස් 100ක් ගෙන කුර්ම- ව්යාසතික උදුනක තබා, මහෝමි පිබිනයන් මගින් 30'0 උෂ්ණයකට උණු කර පෙරා ගනු ලැබේ.

සුන්දර විමාන(පියාඹන පිරිසිය)

සුන්දර විමාන කොටස් 8ක් සඳහන් වේ. පීතගෙන පහත තට්ටුව දුම් නලය, චර්යා ලෝහ පයිප්ප 5, වායු විදුලි ජනන යන්ත්‍රය, 4ක් පිටත "හීටර්"පද්ධතිය. පීත තට්ටුව රාජ ලෝහයෙන් තනා ඇති අතර මෙය රවුම් හෝ හතරැුස් වේ. දුම ප්රසාරන නලය මැදි කොට ඇත. කුඹල සහිත කුඹ ගස තුල ගෑස්, වතුර ටැංකිය හා තෙල් ටැංකිවේ. හදය ලග විදුලි ගබඩාව වේ. තෙල් ටැංකියේ තෙල් (ඉංදන) 3කි. දුමන්ජන, ශූකටවන්දලික (වම්බටු තෙල්) හා රතු ආසනික් තෙල්ය. මෙය 12.20.19 අනුපාතයට කලවම් කර විදුලි ක්‍රමයට ගිනි තියනු ලබයි. දුමෝගර්ම යන්ත්‍රය හිමසම් වර්ධක, සොම හා සෞන්දල ලෝහ එක් කර තනා ඇත. පිටකුරු වේගය පාලනයට රොකට් නොසල වර්ථමාන රොකට් යන්ත්‍රයකට සමානව ඇත. රොකට් නොසල සුන්දර ලෙස නම් කර ඇති අතර මෙය තනා ඇත්තේ ලෝහ ආලේපිත රෙද්දකය. (merol inpregneted Fabric) මෙම නොසල අනවශ්‍ය අවස්ථා වලදී හකුලා තැබීමට හැකිය.

එකල විදුලිය උත්පාදන ක්‍රම ලෙස කිහිපයක් විය. උදාහරනයකට ප්‍රතිරෝධ ක්‍රමයට, තාල ක්‍රමයට, දිය ඇල්ල හා සූර්්‍ය තාපය වර්ථ මානයේ විදුලි උත්පාද ක්‍රම පුරාන ක්‍රම වලට සමානය. "වෛයිමානික ශ්රාස්ත්ර" ග්‍රන්ථයේ විදුලි උත්පාදන යන්ත්‍ර 32කි. අගස්ත්‍ය සෘෂි සම්පාදනය කල "ශක්තිතන්ත්ර" යයි මෙම යන්ත්‍ර ගැන සඳහන් වේ. විදුලි උත්පාදකයට ටැංකි 4ක් හතර කොනේ යානයේ හා මධ්‍යම ටැංකියක් යොදා ගනී. මෙම ටැංකියට අමතරව මධ්‍යම ටැංකියක් වේ. විදුලි උත්පාදනයට අමිල වර්ග, හා ද්‍රව්‍ය යොදා ගනී. විද්්යුත්ගම හා ජොතිමුඛ පලිගු යොදා ගනී. සූර්්‍ය ශක්තිය උරාගන්නා පලිගුව මගින් තාපශක්තියට හරවා එය විදුලි ශක්තියට හරවා රැුහැන් මගින් යානාවහි ඇති උපකරණ වලට ලබාදේ. විදුලිය ගබඩා කිරීමට රසදිය යොදා ගෙන ඇත

යානය ඉහලට එස වීම සම්පිතිත වායුව යොදා ගන්නේය. වටප්රසාරන යන්ත්‍ර" මේ සඳහා යොදා ගන්නා අතර කොටස් 12කින් සමන් විත වේ. එම යන්ත්‍රයෙන් සුලං සම්පින්ඩනය කර නල මගින් විදිනු ලබයි. මෙම උපකරණයක ක්‍රියාව වර්ථමානයේ ගුවන් යනෙයකට සමානය.

සකුණ විමානයට සමානව සුන්දර විමානය තනා තිබෙන්නේ රජ-ලෝහ වලිනි. චතුර්මුඛ හා ඌෂ්න යන්ත්‍ර ප්‍රධාන එංජින් දෙකය. මෙම යානයේ ප්රධානකොටස් 18කි. පීත, දුම් එක්තරනය, උදුන, වතුර ටැංකි, කපාට පාලක, දුම් කුඹුලූ, කපාලක, පාලක උපකරණ, ඌෂ්න මීටර, ඔරලෝසු, වෙග මටර, ශබ්ද වාහිනිය, අන්තර්දන්ඩ ගත, වායු ටැංකි, සුන්දල නල, තඹ නල වේ.

රුක්ම විමාන (රත්තරන් පාට සහිත)

මෙම විමාන වර්ගය පිළිබඳ විස්තර අවමය. නමුත් මෙම විමාන රන් පාට වේ. යන්ත්‍ර බිංදු හා වර්ණ සර්වස්ව ග්රන්ථ වලට අනුව රන් ආලේප ක්‍රමයක් යොදාගෙන නැත. රාජ ලේහයට රත්රන් ආරෝපනය කරන වැඩ සටහනක් ලෙස හැගේ.

පීත හැඩය ඉබ්බකුට සමානය. මෙහි දිග 1000 ය. මෙය ගුවන් යානයකට විශාල වැඩිය එනම් ගුවන් යානාගෙන යන නැවත ප්‍රමානයයි. විද්්‍යුත් - කාර්මික ප්‍රචලන පද්ධතියක් වේ. වාහනය පාලනයට "අරිත්රය" යොදා ගනී. මෙම යානයට 105 ක්රෝශා (250 සැතපුම්) මිනිත්තු 24 යා හැක. (725 සැ/පායට) රාමායනයේ සඳහන්වන පුෂ්පක විමානය රත්රත් ආලේපිත අලංකාර විමානයක් විය. රුක්ම විමානයන් රන්/රජ ලෝහ යොදාතනා ඇත

ත්‍රිපුර විමාන(දිය/ගොඩ/ අහසේ තුනෙම යන)

ත්‍රිපුර විමානය අසම සම යානයකි. එම යානයට සමාන තට්ටු 3කට තනා ඇත. පළමු තට්ටුන ගොඩයාමටද, දෙවන තට්ටුව වතුර මත හා යට යාමටදල තුන්වැනි තට්ටුව අහසේ යාමට තනා ඇත. මෙම තට්ටු 3ම එක් වූ විටත් අහසේ යාහැක.

මෙම යානයේ පළමු තට්ටුව මයිකා වලින් තනා ඇති අතර දෙවනි හා තෙවනි තට්ටු ත්රිනේත්ර ලෝහයෙන් තනා ඇත. මයිකා නිෂ්පාදනය පිළිබඳ දීර්ඝ විස්තරයක් ඇත. පළමු තට්ටුව නවීන ගුවන් යානයක් මෙන් මැදිමග, මගීන්ට අසුන් කාමර වෙන් කිරීම වැනි සියල්ලම වේ. ගමන් මලූ සඳහා වෙනම කොටස් විය. දෙවන මාලයට සම්පූඍ්ණ විදුලි බලය ඇත. වතුරට යන විට සියලූ දොරවල් හා ජනේල සීල් තබන්නේය. පීඩනය කල වායුව සම්පාදනය කිරීමෙන් වතුර යටදී හා ආකාශයදී මගින්ට අපහසු වේ. මගින් හා යන්ත්‍රයේ ආරක්ෂාවට යන්ත්‍ර 3නක් ඇත. කුනාටු දෙෂගුණයෙන් ආරක්ෂාවට සූර්්‍ය කිරණයෙන් ආරක්සාවට දෙවන යන්ත්‍රය තෙවන යන්ත්‍රය වැහි වලාවන්ගෙන් ආරක්ෂාවට වේ.

තෙවන තට්ටුවේ විශේෂත්වය වන්නේ විදුලි ජනකය වීමයි. මෙම කාමරය තනා ඇත්තේ සෝමක - ලෝහ යෙනි. අන්ෂුප හා සන්ජිරක පලිගු සූර්්‍ය බලය යොදා විදුලිය නිපද වීමට යොදා ගනී. වර්ථමාන යානා තාක්ෂණය සමග සසදන විට ත්‍රිපුර යානයට සම යානයක් ොවො. එම යානයහි බලය ලබා ගැනීමට විදුලි බලය වීම තවත් විශේෂිත කරුණකි. එම යානය තනා ඇති ත්රිනේත්ර ලෝහය බර අඩු, උපරිම ශක්තිය ඇති වතුරට ඔරෝත්තු දෙනවීම විශේෂිතය.

විමානයක තාක්ෂණය

නමුත් මෙම යානා වල ප්‍රධාන දුර්වලතාවය වූයේ එංජිමය. මෙම ආකෘති වලට බලය ලැබුණු ක්‍රම පිලිබ`ද සාධක නොවීම මෙම යානා පිලිගැනීමට තිබූ බාධාව විය. නම්ත් පුරාණ ගුවන් යානා තාක්ෂණය පිලිබ`ද සම්පූර්ණ ස`දහනක් ඉංදු ශිෂ්ඨාචාරයෙන් ලැබෙන්නේය. "විමානක ශාස්ත්‍රය" ග්‍රන්ථයෙන් මේ පිලිබ`ද සම්පූර්ණ ස`දහනක් කර ඇත. ඉන්දියානු මහාර්ෂි භාරද්වාජ විසින් රචිත "වෛමානක ශාස්ත්‍ර" වර්ථමාන ගුවන් තාක්ෂණ ග්‍රන්ථයකට සමානය. එම ග්‍රන්ථයේ වර්ෂ 6000ක් පමණ පැරණි ක්‍රම ස`දහන් කර ඇත. මෙම ග්‍රන්ථයේ විමාන යානා තැනූ අමු ද්‍රව්‍ය, විදුලි බලය, නියමුවන් හා නියමුවන් ගේ ඇ`දුම්, භාවිතා කල කෑම වර්ග සහ භාවිතා කල ආයුධ ස`දහන් වේ. එම ග්‍රන්ථයේ ගුවන් යානා පාලනය කල හැකි ක්‍රම පවා ස`දහන් කර ඇත. මෙම ග්‍රන්ථයෙන් පුරාණ ගුවන්යානා බල ගැන්වූ ක්‍රම ස`දහන් කර ඇත. මෙම බල ගැන්වීමේ ක්‍රම වලට සාධක තුනක් ස`දහන් වේ.

1. Gyrascope

2. විද්‍යුත් බලය. (Electricity)

3. රසදිය. (Mercury)

පුරාණ ගුවන් යානා සම්බන්ධව කල පර්යේෂණ වලින් මෙම සාධක සොයා ගැනීම පලමුව ස`දහන් වන්නේ රාමායනයෙහි (යුධ). රාමායනයේ ගුවන් විමාන ස`දහන් වන අතර එය ලාංකික තාක්ෂණයක් ලෙස හ`දුන්වා ඇත. හෙල ශිෂ්ඨාචාරයේ චක්රවර්ථි රජ වූ රාවණ රජුගේ ප්‍රධාන ආයුධයක් ලෙස ස`දහන් වේ.

හෙල අසුර ශිෂ්ඨාචාරයේ ව්‍යාප්තියට ඉවහල් වූ මෙම ගුවන් තාක්ෂණය රාවණ සමයේ දස දිසා පාලනයට උපකාරී විය. පුරාණ හෙල අටුවාවේ ස`දහන් පරිදි රාවණ අධිරාජ්‍යයා තම රාජධානිය පුරා මෙම යානා වලින් සැරිසැරූ බවත් එය ශිෂ්ඨාචාර පැවැත්මට උපකාරී වූ බවත් ස`දහන් වේ. රාවණ අධිරාජ්‍යයාගේ වඩාත් ජනප්‍රිය තාක්ෂණය ගුවන් තාක්ෂණයයි. මෙම තාක්ෂණය මයා, අසුර, විශ්වකර්ම විසින් තනන ලද බව ස`දහන් වේ. රාමායනයට අනූව රාවණ පුෂ්පක රථය වෛශ්‍රවණ කුවේර ගෙන් අල්ලා ගත් බව ස`දහන් වේ. නමුත් ලංකා ඉතිහාසයේ ගුවන් යානා වූ බව ඉන්දියාවට වඩා සාධක වේ. මෙම යානයෙන් රාවණ රජු ඉන්දියාවට ඇතුලූ රාජධානියේ පුරා ගවේෂණය කල බව ස`දහන් වේ.

මෙම යන්ත්‍රය රාවණ අධිරාජ්‍යයේ මත වාදයට තුඩු දුන් ප්‍රධානතම තාක්ෂණය වේ. මෙම යන්ත්‍රය සාදා තිබුණු ද්‍රව්‍ය හා උපකරණ පිලිබ`ද විවිධ මතයන් විය. ද`ඩු මොණර යන්ත්‍රයට එම නම ලැබුණේ "රාවණ කථා" ඉපැරණි පුස්ථකයට අනූව හිමාලය කන්දේ උතුරු දෙසට ගව් 7ක් ගිය විට "මයුර දණ්ඩ" වෘක්ෂයෙන් පිරුණු වනයක් ඇති බවත් එම ලී ඉතාමත් සැහැල්ලූ හා ශක්තිමත් බවත් ස`දහන් වේ. මෙම ශාකයේ කොල අතු මොණර පිල් හැඩයට ඇති නිසාත් මොණරුන් බෙහෙවින් එම ගස ආශ්‍රිතව ජීවත් වන නිසාත් "මයුර දණ්ඩ" ලෙස හ`දුන්වා දෙන ලදී. රාවණ යුගයේ ගුවන් යානා වර්ග රැුසක් වූ බව හෙල අටුවාවේ ස`දහන්ය. "විමන්" නමින් විශාල ගුවන් යානාද, වායු පා යානාද, ගිරි මුදුන් වල සිට බසින යානාද, කන්දක සිට තවත් කන්දකට යා හැකි යානාද වේ. මෙම යානා වලින් නැගෙන්නේ හෙල නිමැවුම් කරුවන්ගේ මනා ගුවන් තාක්ෂණ විද්‍යාවත් (Aerodynamics) දැන සිටි බවයි. විවිධ වර්ග වල ගුවන් යානා බල ගැන්වූ ක්‍රම කිහිපයකි. සුලන් බලයෙන් ක්‍රියා කරන විමන් පණ ගන්වන්නේ පාපැදියකිනි. එහි බඹර කිහිපයක් ක්‍රියා කිරීමෙන් යානය ඉහලට එසවේ. යායුතු දිශාව, ගමන් කල යුතු උස, නැවැත්වීම, බැස්වීම සියල්ල නියමුවා විසින් සිදු කල හැකි පරිදි ඝන රිදී ලෝහයෙන් නිපැයුණු උපකරණ මගින් කල හැකිය. "විමාන" හා "හිරු" යානා හිරු බලයෙන් ක්‍රියා කරන අතර රසදියෙන් ක්‍රියා කරයි. රසදිය යානය (Mercury Vortex) රසදිය ත්වරණය කර ලබා ගන්නා බලයෙන් ක්‍රියා කරන්නේය. මෙම යානා වලට අභ්‍යාවකාශයේ පවා යා හැකිය.

ද`ඩුමොණර යන්ත්‍රය හෝ විමාන යානා පිලිබ`ද සාක්ෂි හා රූ සටහන් ප්‍රධාන ශිෂ්ඨාචාර වල ස`දහන් වේ. එම සෑම ශිෂ්ඨාචාරයක්ම අහසින් ආ ජීවීන් පිලිබ`ද ස`දහන් කර ඇත. මෙම සෑම ශිෂ්ඨාචාරයක්ම මෙම ජීවීන් දේවත්වයේ ලා සලකා ඇත. මෙයට ප්‍රධාන හේතුව ඔවුන්ට ගුවනෙන් යාමට හැකි වීමයි. මෙම දෙවියන් ගැන බැලීමේදී ඔවුන් රොකට් යානා භාවිතා කර ඇති බව පෙනේ. "විමාන ශ්රාස්ත්ර" ග්‍රන්ථයේ මෙම රොකට් බලය පිලිබ`ද ස`දහන් වේ. වර්ථමාන ගුවන් තාක්ෂණය සම`ග සස`දන විට රොකට් හා ජෙට් ගුවන් තාක්ෂණය පිලිබ`ද ප්‍රශ්ණ නැත. නමුත් රසදිය එන්ජිම වර්ථමානයේ භාවිතා නොවන්නකි. එසේනම් එවැනි එන්ජිමක් තැනීම හා පරීක්ෂණ කිරීමෙන් මෙම ගුවන් යානා තාක්ෂණය පිලිබ`ද තහවුරු කිරීමක් සිදු කල හැක.

(රසදිය කේන්ද්‍රාපසාරී බලය) ඉතාමත් සංකීර්ණ එන්ජිමකි. මෙම එන්ජිමේ ප්‍රධාන අරමුණ අධිවේග ද්‍රව්‍යක් භ්‍රමණය කර ගුරුත්වයට ප්‍රතිවිරුද්ධ බලයක් ඇති කිරීමයි. මෙවැනි එන්ජිමක ප්‍රධානය වන්නේ එයට යොදන ද්රාවයයි. හෙල අටුවාවේ මෙම ද්රාවය රසදිය වර්ගයක් ලෙස නම් කර ඇත. නමුත් දැනට සිදු කර ඇති පරීක්ෂණ අනූව මෙම ද්රාවය හැකියා විය යුතුය. මෙම ද්රාවය භ්‍රමණය වන විට ප්‍රතිරෝධ බලයක් නොමැත. පහත ස`දහන් වන්නේ එවැනි ද්රාවයක තිබිය යුතු ගුණාංගයි.

ඉහත ස`දහන් ගුණාංග තිබිය යුතු ද්‍රවයක් තැනිය යුත්තේBose-Einstein Condensates හෝ fyda Bosons (forced) අංශු මගිනි. මෙම අංශු "Pauli Exclusion Principal" අනුගමණය නොකරයි. භෞතික විද්‍යාව සීමා කර ස`දහන් කිරීමේදී ඉහත ගුණාංග ඇති ද්රාවය Super Fluid ගුණාංග විය යුතුය.

මෙම සුපිරි ද්‍රාව්‍යය (Super fluid) λ point එකෙන් පහල නම් ගැලීමේ දී ප්‍රතිරෝධය ශුන්‍ය වේ. (Zero resistance). ද්රාවය ප්‍රථමයෙන් අධිශීතනය කල යුතුය. (Super Cooled). λ Electro- Magnetic එකෙන් පහලට ශීතල කිරීමට Crygenic ක්‍රම භාවිතා කල හැකිය. නමුත් මෙම ද්රාවය (Fluid) කරකැවීමට නොහැක. හේතුව ප්‍රතිරෝධය නොමැති වීමයි. එම නිසා මෙම ද්‍රවය Ferro fluid කල යුතුය. එවිට වුම්භක ක්ෂේත්රය දමා කැරකැවිය හැක. තෙවනුව මෙම ද්රාවය අධි ශීතලට ඔරොත්තුදිය යුතුය. අධි ශීතලට භාජනය කරනවිට ඝනීභවනය වුවහොත් මෙය වැඩ නොකරයි. එම නිසා Anti-freeze වර්ගයක් දැමිය යුතුය. මෙම ද්රාවය බේරියම්(Barium) හෝ තැලියම් (Thalium) දැමීමෙන් ලබා ගත හැකිය. එංජිමට දෙවනුව අවශ්‍ය වන්නේ(Coil Assembly) ඉහල ද්රාවය කැරකැවීමට අවශ්‍ය භාජනය හා චුම්භක ක්ෂේත්රයය මෙම පද්ධතියට ලබා දෙන්නේය. චුම්භක ක්ෂේත්රයේ ක්‍රියාකාරීත්වය අනූව ද්රාවය අධි වේගයෙන් කැරකැවීම සිදු කරයි. කොයිල් එකේ කම්බි ඔතා ඇත්තේ මෙම ද්රාවය වේගයෙන් ත්වරණය කිරීමටය. විද්‍යුත් බලය යොදා චුම්භක ක්ෂේත්රය පාලනය කිරීමට හැකි නිසා ද්රාවය මනා ලෙස පාලනය කිරීමට හැකිය. මෙම භාජනය Electro- Magnetic (විද්‍යුත් චුම්භක) පද්ධතියකින් තනා ඇත.

මෙම කොයිල් එකෙන් වන චුම්භක ක්ෂේත්රයෙන් ද්රාවය වේගයෙන් කැරකැවීමට හැකිය. ක්ෂේත්රය (Field Control Unit) පාලනය කරවන පද්ධතියෙන් ද්රාවයේ වේගය මනා ලෙස පාලනය කල හැකිය. මෙම ද්රාවය 60"000 r.p.m. කැරකැවිය යුතුය.මෙම වේගයට වැඩි වේගයෙන් කැරකැවීමෙන්(Centrifugal force) නිසා භාජනය (Toroid) විනාශ වී යා හැකිය. මෙම සරල හැ`දින්වීම රසදිය කේන්ද්‍රාපසාරී එන්ජිමක ප්‍රධාන ද්‍රව්‍යයන්ය. මෙවැනි යානයක් තුල තිබිය යුතු ගුණාංග පහත දැක්වේ.

1. ද්‍රව ටැංකිය- Liquid Storage Tank.

2. අධි ශීතන පද්ධතිය Cryogenioc Unit. උෂ්ණත්වය 170Ÿ-150Ÿ දක්වා පහත දැමීම.

3. Toroid Accelerator. Equipped with magnetic coil

4. විදුලි ජනකය- චුම්භක ක්ෂේත්රය පටන් ගැනීමට හා පාලනය කිරීමට.

5. ගුවන්යානා පාලනය කරන පද්ධතිය.

ද්‍රාව ටැංකිය කරකැවෙන ද්රාවය ස්ථාන ගත කිරීමට යොදා ගන්නා අතර ද්රාවය යොදා නොගන්නා විට මෙම ටැංකි වල ස්ථාන ගත කොට ඇත. මෙම ටැංකි ශීතකරණය(Refrigerated) නිසා ශීත කිරීමට අවශ්‍ය වන ශක්තිය අඩුය. එම එන්ජිම ක්‍රියා කිරීමේදී පලමුව ද්රාවය අධිශීත(Super Cool) කරයි. (170-150k). මෙයට Cryogenic උපකරණ යොදා ගනී. ඉන් පසු Toroid Accelerator එකට යොමු කරයි. චුම්භක ක්ෂේත්රය යොදා ගෙන මෙම ද්රාවය අධිවේගයට (60,000 rpm) කරකවයි. විදුලි ජනකය චුම්භක පාලකය මනා පාලනයකින් මෙම වේගයට ද්රාවය ගෙන එන්නේය. ගුවන්යානා පාලක පද්ධතායෙන් ගුවන් යානය පාලනය කල හැක.

මෙම එන්ජිම මගින් ක්‍රියා කරන යානා අධිවේග, අධි ජවයක් ඇති යානා වේ.Super fast & Super agile). ගුරුත්ව ප්‍රවාහක එන්ජිම නිසා අභ්‍යාවකාශයට යාමට හැකිය. රාවණ සමයේ රස දිය උණු කිරීමට සූර්්‍ය බලය යොදා ගත් බව ස`දහන් වෙතත් හිරු රශ්මියෙන් මෙපමණ බලයක් යොදා ගත නොහැක. එම නිසා සූර්්‍ය ශක්තිය ලෙස හ`දුන්වා ඇත්තේ පරමාණු විඛණ්ඩනය (Nuclear fusion) ක්‍රමයයි. එමගින් එන්ජිමට අවශ්‍ය ද්රාවය (Plasma) ලබා ගැනීම හෝ බලය ලබා ගැනීම සිදු කර ඇත.

"රසදිය කේන්ද්‍රාපසාරී බලය" යොදා ක්‍රියා කරන ගුවන් යානා ගැන ජර්මාන් ජාතිකයන් දෙවන මහා සංග්‍රාමයේදී අධික ලෙස පරීක්ෂණ කලේය. එම පරීක්ෂණ වල ප්‍රථිපලයක් ලෙස "Viril" සහ "Hauriebu" වර්ගයේ පියාඹන පීරිසි තැනූ බවට සාධක වේ. දැනට මෙම යානා නිෂ්පාදනය වූ ආකාරය, නිෂ්පාදනය කල ස්ථාන හා විද්‍යාඥයින් පිලිබ`ද තොරතුරු රාශියක් සොයාගෙන ඇත. නමුත් සංග්රාමයෙන් පසු ඇමරිකාව සහ රුසියාව මෙම තාක්ෂණය පැහැරගත් බවට සාක්ෂි වේ. එම රටවල මෙම පරීක්ෂණ දිගටම පැවැත්වූ බැවින් මෙම යානා වල තොරතුරු හා විද්‍යාත්මක පසුබිම සැ`ගවීමට උපරිම ප්රයත්නයක් දරා ඇත.

රසදිය කේන්ද්‍රාපසාරී එන්ජිමේ තවත් වර්ගයකි "රසදිය අයන එන්ජිම " Mercury- Ion Engine". මෙම එන්ජිම නාසා ආයතනය විසින් දීර්ඝ පරීක්ෂණ වලට භාජනය කර ඇත. මෙය චන්ද්‍රිකා කක්ෂගත කරන එන්ජින් වලට සමානය. මෙම එන්ජිම පිළිබ`ද සංස්කෘත ග්‍රන්ථයේ විස්තර කර ඇත්තේ පහත ස`දහන් ක්රමයටය.

" වක්රාකාර යානය තුල රසදිය- එන්ජිම හිරු බල රසදිය බොයිලරය යානයේ මධ්‍යයේ සවි කර ඇත. රත් වූ රසදිය තුල අන්තර්ගත ශක්තියෙන් වේගයෙන් කරකැවෙන අතර මෙම බලයෙන් මනුෂ්‍යයෙක්ව පුදුමාකාර ලෙස විශාල දුරකට ගෙන යා හැක. ඉතාම ශක්තිමත් රසදිය ටැංකි හතරක් ඇතුලත තිබිය යුතුය. සූර්්‍ය හෝ වෙනත් ශක්තියකින් රත් කල විට රසදියෙන් විශාල බලයක් ලැබේ."

මෙම විස්තරයට අනූව මෙම එන්ජිමට අවශ්‍ය කොටස් ලූහු`ඩින් ස`දහන් කලහොත්,

1. බලය රසදියේ අන්තර් ගත බලයයි.

2. රසදිය එන්ජිම යානයෙහි අන්තර්ගත වේ.

3. රසදිය ගබඩා හතරක් ඇත.

4. රසදිය සූර්්‍ය එලියෙන් රත්කර අකුණු බලය, එනම් විදුලිය ලැබේ.

5. අධික වේගයෙන් කැරකැවීමෙන් ඇතිවන බලයෙන් විදුලි බලය ලැබේ. (පිටකර පිටකුරු බලයක් ලැබේ

මෙම විස්තරය හා සංසන්දනය කිරීමට නාසා ආයතනය විසින් නිෂ්පාදිත "අයන" එන්ජිමේ විස්තර අනූව, " එන්ජින් ක්‍රියා කරන්නේ ඉලෙක්ට්‍රෝන යොදා රසදිය වාෂ්ප කිරීමෙනි. (මෙයට රසදියට අමතරව සීසියම් හෝ ආගන් යොදා ගත හැක). ඉලෙක්ට්‍රෝන සූර්්‍ය කෝෂ වලින් ලැබේ. ඉලෙක්ට්‍රෝන රසදිය අයනීකරණය කරයි. අයනීකරණ ටැංකි වලදී මෙම විපර්යාසයට භාජනය වේ. එම විපර්යාසයේදී රසදිය රත් වී, ප්‍රසාරණය වී රොකට්ටුවක් මෙන් පිට කරයි. "

1. බලය රසදියේ අන්තර්ගතය. (අයන).

2. එන්ජිම යානය තුල අන්තර්ගතය.

3. රසදිය ගබඩා කරන ටැංකි යානය තුල සවි කර ඇත.

4. රසදිය වෙතට ඉලෙක්ට්‍රෝන විද වාෂ්පීකරණය කරන්නේය. ඉලෙක්ට්‍රෝන ලබා ගන්නේ සූර්්‍ය බලයෙනි.

5. අධිවේග, වාෂ්ප වූ, අයනීකරණය වූ රසදිය රොකට් නොසලයකින් පිට කරයි.

මෙම විස්තර දෙක සංසන්දනාත්මකව බැලීමෙන් පෙනෙන්නේ එක සමාන බවයි. පුරාණ ග්‍රන්ථයක මෙවැනි අධිතාක්ෂණ විස්තර ගැබ් වූයේ කෙසේද? මෙවැනි සංකීර්ණ එන්ජිමක් පිළිබ`දව එකල දැන සිටියේ කෙසේද?

හෙල- අසුර රාජධානියෙන් ආරම්භ වූ මෙම අනගි තාක්ෂණය ලොව වටා ව්‍යාප්ත වී රාජධානියේ අවසන් රජු වූ රාවණ අධිරාජ්‍යයා සම`ග සතුරන් ැතට පත් විය. මෙම සංග්රාමයෙන් පසු එම මහා තාක්ෂණය සහමුලින්ම විනාශ නොවූවත් මහා පරිමාණ යුධ ආයුධයක් ලෙස භාවිතා නොවීය. බුදුන් සමය වන විටත් මෙම තාක්ෂණය ලංකාවේ තිබූ බවට සාක්ෂි බෞද්ධ පොත පතෙහි ස`දහන් වේ. මෙවැනි තාක්ෂණයක පුරෝගාමී ජාතියක් වූ පුරාණ හෙලයන් වර්ථමානයේ ඒ පිලිබ`ද උනන්දුවක් නොගැනීම කණගාටුවට කාරණයකි. වර්ථමාන ලාංකීය පුනර්ජීවනයත් සම`ග එවැනි තාක්ෂණයක් නැවත හ`දුන්වා දීම කාලෝචිත වේ.

"රවණා රජු අදටත් මියගොස් නොමැත"

[QUOTE="freak88, post: 19324148, member: 143412"] [b]රාවණා රජතුමාගේ ගුවන් යානා 4 ගැන[/b] [CENTER][IMG]http://www.saibabaofindia.com/images/ravana.jpg[/IMG] [CENTER][SIZE="5"][COLOR="Red"]සකුණ විමානව(දඩුමොණරේ)[/COLOR][/SIZE] [IMG]http://www.bibliotecapleyades.net/vimanas/vs/img/pl15.jpg[/IMG][/CENTER] [SIZE="4"]සකුණ විමාන කොටස් 28කින් සමන් විතය. එයට පීනනොහොත් පහත තට්ටුව (Floor Boord), පයිප්ප ආකාර කුඹ ගස, සිදුර සහිත රෝද තුන, හීටර් උපකරණ 4 වායු අවශෝෂන පයිප්ප, ජල කරාම, තෙල් ටැංකි,වායු රත්කරණය, වුලී නැමැති රත්කරණය, වාෂ්ප බොයිලේරුව, විදුලි ජනකය, වායුව රව්මට කරකවන යන්ත්‍රය (Toroid) වාත්යා යන්ත්‍රය, මාලිමා යන්ත්‍රය, ශකුණ යන්ත්‍රය, පියාපත් දෙක, යානය උඩට යාමට උදව් වන වලිග කොටස, එන්ජිම, කිරණාකර්ශණ මනි හිරු රැුස් ආකර්ෂණ මැනික. සකුණ විමානයක් නිෂ්පාදනයේදී ප්‍රධාන ලෙස රාජ - ලෝහ භාවිතා කල අතර එහි හැඩය වෘතාකාර, චතුරස්ස්රාකාර හෝ තොටිල්ලක හැඩය විය. පීත හේවත් පහත තට්ටු යානයේ හරින් 1/100 ගස පිත මධ්‍යයේ සුදුසු ක්‍රමයකට සවිකර යුතුය. කුඹ ගස තැනිය යුත්තේ බාටකස්ය" ලෝහයෙනි. මෙම කුඹ ගස තට්ටු 3නකට නිර්මාණය කර ඇත්තේ ඉහලට යන විට විෂ්කම්භය අඩුවන අයුරිනි. භාතකාස්ය ලෝහය සෑදීමට සුවර්වල කොටස් 8ක්, ලඝු - ශ්වින්ක නොහොත් සැහැල්ලූ බෙලෙක් (Zinc) කොටස් 16ක්, ලඝු- බම්භාරි කොටස් 18ක් තඹ කොටස් 100ක් ගෙන කුර්ම- ව්යාසතික උදුනක තබා, මහෝමි පිබිනයන් මගින් 30'0 උෂ්ණයකට උණු කර පෙරා ගනු ලැබේ.[/SIZE] [CENTER][SIZE="5"][COLOR="red"]සුන්දර විමාන(පියාඹන පිරිසිය)[/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/Szw11sX.png[/IMG][/CENTER] [SIZE="4"]සුන්දර විමාන කොටස් 8ක් සඳහන් වේ. පීතගෙන පහත තට්ටුව දුම් නලය, චර්යා ලෝහ පයිප්ප 5, වායු විදුලි ජනන යන්ත්‍රය, 4ක් පිටත "හීටර්"පද්ධතිය. පීත තට්ටුව රාජ ලෝහයෙන් තනා ඇති අතර මෙය රවුම් හෝ හතරැුස් වේ. දුම ප්රසාරන නලය මැදි කොට ඇත. කුඹල සහිත කුඹ ගස තුල ගෑස්, වතුර ටැංකිය හා තෙල් ටැංකිවේ. හදය ලග විදුලි ගබඩාව වේ. තෙල් ටැංකියේ තෙල් (ඉංදන) 3කි. දුමන්ජන, ශූකටවන්දලික (වම්බටු තෙල්) හා රතු ආසනික් තෙල්ය. මෙය 12.20.19 අනුපාතයට කලවම් කර විදුලි ක්‍රමයට ගිනි තියනු ලබයි. දුමෝගර්ම යන්ත්‍රය හිමසම් වර්ධක, සොම හා සෞන්දල ලෝහ එක් කර තනා ඇත. පිටකුරු වේගය පාලනයට රොකට් නොසල වර්ථමාන රොකට් යන්ත්‍රයකට සමානව ඇත. රොකට් නොසල සුන්දර ලෙස නම් කර ඇති අතර මෙය තනා ඇත්තේ ලෝහ ආලේපිත රෙද්දකය. (merol inpregneted Fabric) මෙම නොසල අනවශ්‍ය අවස්ථා වලදී හකුලා තැබීමට හැකිය. එකල විදුලිය උත්පාදන ක්‍රම ලෙස කිහිපයක් විය. උදාහරනයකට ප්‍රතිරෝධ ක්‍රමයට, තාල ක්‍රමයට, දිය ඇල්ල හා සූර්්‍ය තාපය වර්ථ මානයේ විදුලි උත්පාද ක්‍රම පුරාන ක්‍රම වලට සමානය. "වෛයිමානික ශ්රාස්ත්ර" ග්‍රන්ථයේ විදුලි උත්පාදන යන්ත්‍ර 32කි. අගස්ත්‍ය සෘෂි සම්පාදනය කල "ශක්තිතන්ත්ර" යයි මෙම යන්ත්‍ර ගැන සඳහන් වේ. විදුලි උත්පාදකයට ටැංකි 4ක් හතර කොනේ යානයේ හා මධ්‍යම ටැංකියක් යොදා ගනී. මෙම ටැංකියට අමතරව මධ්‍යම ටැංකියක් වේ. විදුලි උත්පාදනයට අමිල වර්ග, හා ද්‍රව්‍ය යොදා ගනී. විද්්යුත්ගම හා ජොතිමුඛ පලිගු යොදා ගනී. සූර්්‍ය ශක්තිය උරාගන්නා පලිගුව මගින් තාපශක්තියට හරවා එය විදුලි ශක්තියට හරවා රැුහැන් මගින් යානාවහි ඇති උපකරණ වලට ලබාදේ. විදුලිය ගබඩා කිරීමට රසදිය යොදා ගෙන ඇත යානය ඉහලට එස වීම සම්පිතිත වායුව යොදා ගන්නේය. වටප්රසාරන යන්ත්‍ර" මේ සඳහා යොදා ගන්නා අතර කොටස් 12කින් සමන් විත වේ. එම යන්ත්‍රයෙන් සුලං සම්පින්ඩනය කර නල මගින් විදිනු ලබයි. මෙම උපකරණයක ක්‍රියාව වර්ථමානයේ ගුවන් යනෙයකට සමානය. සකුණ විමානයට සමානව සුන්දර විමානය තනා තිබෙන්නේ රජ-ලෝහ වලිනි. චතුර්මුඛ හා ඌෂ්න යන්ත්‍ර ප්‍රධාන එංජින් දෙකය. මෙම යානයේ ප්රධානකොටස් 18කි. පීත, දුම් එක්තරනය, උදුන, වතුර ටැංකි, කපාට පාලක, දුම් කුඹුලූ, කපාලක, පාලක උපකරණ, ඌෂ්න මීටර, ඔරලෝසු, වෙග මටර, ශබ්ද වාහිනිය, අන්තර්දන්ඩ ගත, වායු ටැංකි, සුන්දල නල, තඹ නල වේ. [/SIZE] [CENTER][SIZE="5"][COLOR="red"]රුක්ම විමාන (රත්තරන් පාට සහිත)[/COLOR][/SIZE] [IMG]http://s1.postimg.org/qxyxi9be7/proxy_url_http_1_bp_blogspot_com_r_VBDLBCs8_GY.jpg[/IMG][/CENTER] [SIZE="4"]මෙම විමාන වර්ගය පිළිබඳ විස්තර අවමය. නමුත් මෙම විමාන රන් පාට වේ. යන්ත්‍ර බිංදු හා වර්ණ සර්වස්ව ග්රන්ථ වලට අනුව රන් ආලේප ක්‍රමයක් යොදාගෙන නැත. රාජ ලේහයට රත්රන් ආරෝපනය කරන වැඩ සටහනක් ලෙස හැගේ. පීත හැඩය ඉබ්බකුට සමානය. මෙහි දිග 1000 ය. මෙය ගුවන් යානයකට විශාල වැඩිය එනම් ගුවන් යානාගෙන යන නැවත ප්‍රමානයයි. විද්්‍යුත් - කාර්මික ප්‍රචලන පද්ධතියක් වේ. වාහනය පාලනයට "අරිත්රය" යොදා ගනී. මෙම යානයට 105 ක්රෝශා (250 සැතපුම්) මිනිත්තු 24 යා හැක. (725 සැ/පායට) රාමායනයේ සඳහන්වන පුෂ්පක විමානය රත්රත් ආලේපිත අලංකාර විමානයක් විය. රුක්ම විමානයන් රන්/රජ ලෝහ යොදාතනා ඇත [/SIZE] [CENTER][SIZE="5"][COLOR="red"]ත්‍රිපුර විමාන(දිය/ගොඩ/ අහසේ තුනෙම යන)[/COLOR][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-qsLfj1Y2PEg/T9CVw-EYSEI/AAAAAAAAA58/aFEi4oHWwPg/s1600/tripuravimana.jpg[/IMG][IMG]http://www.bibliotecapleyades.net/vimanas/vs/img/pl09.jpg[/IMG][/CENTER] [SIZE="4"]ත්‍රිපුර විමානය අසම සම යානයකි. එම යානයට සමාන තට්ටු 3කට තනා ඇත. පළමු තට්ටුන ගොඩයාමටද, දෙවන තට්ටුව වතුර මත හා යට යාමටදල තුන්වැනි තට්ටුව අහසේ යාමට තනා ඇත. මෙම තට්ටු 3ම එක් වූ විටත් අහසේ යාහැක. මෙම යානයේ පළමු තට්ටුව මයිකා වලින් තනා ඇති අතර දෙවනි හා තෙවනි තට්ටු ත්රිනේත්ර ලෝහයෙන් තනා ඇත. මයිකා නිෂ්පාදනය පිළිබඳ දීර්ඝ විස්තරයක් ඇත. පළමු තට්ටුව නවීන ගුවන් යානයක් මෙන් මැදිමග, මගීන්ට අසුන් කාමර වෙන් කිරීම වැනි සියල්ලම වේ. ගමන් මලූ සඳහා වෙනම කොටස් විය. දෙවන මාලයට සම්පූඍ්ණ විදුලි බලය ඇත. වතුරට යන විට සියලූ දොරවල් හා ජනේල සීල් තබන්නේය. පීඩනය කල වායුව සම්පාදනය කිරීමෙන් වතුර යටදී හා ආකාශයදී මගින්ට අපහසු වේ. මගින් හා යන්ත්‍රයේ ආරක්ෂාවට යන්ත්‍ර 3නක් ඇත. කුනාටු දෙෂගුණයෙන් ආරක්ෂාවට සූර්්‍ය කිරණයෙන් ආරක්සාවට දෙවන යන්ත්‍රය තෙවන යන්ත්‍රය වැහි වලාවන්ගෙන් ආරක්ෂාවට වේ. තෙවන තට්ටුවේ විශේෂත්වය වන්නේ විදුලි ජනකය වීමයි. මෙම කාමරය තනා ඇත්තේ සෝමක - ලෝහ යෙනි. අන්ෂුප හා සන්ජිරක පලිගු සූර්්‍ය බලය යොදා විදුලිය නිපද වීමට යොදා ගනී. වර්ථමාන යානා තාක්ෂණය සමග සසදන විට ත්‍රිපුර යානයට සම යානයක් ොවො. එම යානයහි බලය ලබා ගැනීමට විදුලි බලය වීම තවත් විශේෂිත කරුණකි. එම යානය තනා ඇති ත්රිනේත්ර ලෝහය බර අඩු, උපරිම ශක්තිය ඇති වතුරට ඔරෝත්තු දෙනවීම විශේෂිතය.[/SIZE] [SIZE="5"][COLOR="Red"][CENTER]විමානයක තාක්ෂණය[/CENTER][/COLOR][/SIZE] [SIZE="4"]නමුත් මෙම යානා වල ප්‍රධාන දුර්වලතාවය වූයේ එංජිමය. මෙම ආකෘති වලට බලය ලැබුණු ක්‍රම පිලිබ`ද සාධක නොවීම මෙම යානා පිලිගැනීමට තිබූ බාධාව විය. නම්ත් පුරාණ ගුවන් යානා තාක්ෂණය පිලිබ`ද සම්පූර්ණ ස`දහනක් ඉංදු ශිෂ්ඨාචාරයෙන් ලැබෙන්නේය. "විමානක ශාස්ත්‍රය" ග්‍රන්ථයෙන් මේ පිලිබ`ද සම්පූර්ණ ස`දහනක් කර ඇත. ඉන්දියානු මහාර්ෂි භාරද්වාජ විසින් රචිත "වෛමානක ශාස්ත්‍ර" වර්ථමාන ගුවන් තාක්ෂණ ග්‍රන්ථයකට සමානය. එම ග්‍රන්ථයේ වර්ෂ 6000ක් පමණ පැරණි ක්‍රම ස`දහන් කර ඇත. මෙම ග්‍රන්ථයේ විමාන යානා තැනූ අමු ද්‍රව්‍ය, විදුලි බලය, නියමුවන් හා නියමුවන් ගේ ඇ`දුම්, භාවිතා කල කෑම වර්ග සහ භාවිතා කල ආයුධ ස`දහන් වේ. එම ග්‍රන්ථයේ ගුවන් යානා පාලනය කල හැකි ක්‍රම පවා ස`දහන් කර ඇත. මෙම ග්‍රන්ථයෙන් පුරාණ ගුවන්යානා බල ගැන්වූ ක්‍රම ස`දහන් කර ඇත. මෙම බල ගැන්වීමේ ක්‍රම වලට සාධක තුනක් ස`දහන් වේ.[/SIZE] [LEFT][SIZE="4"]1. Gyrascope 2. විද්‍යුත් බලය. (Electricity) 3. රසදිය. (Mercury)[/SIZE][/LEFT] [SIZE="4"]පුරාණ ගුවන් යානා සම්බන්ධව කල පර්යේෂණ වලින් මෙම සාධක සොයා ගැනීම පලමුව ස`දහන් වන්නේ රාමායනයෙහි (යුධ). රාමායනයේ ගුවන් විමාන ස`දහන් වන අතර එය ලාංකික තාක්ෂණයක් ලෙස හ`දුන්වා ඇත. හෙල ශිෂ්ඨාචාරයේ චක්රවර්ථි රජ වූ රාවණ රජුගේ ප්‍රධාන ආයුධයක් ලෙස ස`දහන් වේ. හෙල අසුර ශිෂ්ඨාචාරයේ ව්‍යාප්තියට ඉවහල් වූ මෙම ගුවන් තාක්ෂණය රාවණ සමයේ දස දිසා පාලනයට උපකාරී විය. පුරාණ හෙල අටුවාවේ ස`දහන් පරිදි රාවණ අධිරාජ්‍යයා තම රාජධානිය පුරා මෙම යානා වලින් සැරිසැරූ බවත් එය ශිෂ්ඨාචාර පැවැත්මට උපකාරී වූ බවත් ස`දහන් වේ. රාවණ අධිරාජ්‍යයාගේ වඩාත් ජනප්‍රිය තාක්ෂණය ගුවන් තාක්ෂණයයි. මෙම තාක්ෂණය මයා, අසුර, විශ්වකර්ම විසින් තනන ලද බව ස`දහන් වේ. රාමායනයට අනූව රාවණ පුෂ්පක රථය වෛශ්‍රවණ කුවේර ගෙන් අල්ලා ගත් බව ස`දහන් වේ. නමුත් ලංකා ඉතිහාසයේ ගුවන් යානා වූ බව ඉන්දියාවට වඩා සාධක වේ. මෙම යානයෙන් රාවණ රජු ඉන්දියාවට ඇතුලූ රාජධානියේ පුරා ගවේෂණය කල බව ස`දහන් වේ. මෙම යන්ත්‍රය රාවණ අධිරාජ්‍යයේ මත වාදයට තුඩු දුන් ප්‍රධානතම තාක්ෂණය වේ. මෙම යන්ත්‍රය සාදා තිබුණු ද්‍රව්‍ය හා උපකරණ පිලිබ`ද විවිධ මතයන් විය. ද`ඩු මොණර යන්ත්‍රයට එම නම ලැබුණේ "රාවණ කථා" ඉපැරණි පුස්ථකයට අනූව හිමාලය කන්දේ උතුරු දෙසට ගව් 7ක් ගිය විට "මයුර දණ්ඩ" වෘක්ෂයෙන් පිරුණු වනයක් ඇති බවත් එම ලී ඉතාමත් සැහැල්ලූ හා ශක්තිමත් බවත් ස`දහන් වේ. මෙම ශාකයේ කොල අතු මොණර පිල් හැඩයට ඇති නිසාත් මොණරුන් බෙහෙවින් එම ගස ආශ්‍රිතව ජීවත් වන නිසාත් "මයුර දණ්ඩ" ලෙස හ`දුන්වා දෙන ලදී. රාවණ යුගයේ ගුවන් යානා වර්ග රැුසක් වූ බව හෙල අටුවාවේ ස`දහන්ය. "විමන්" නමින් විශාල ගුවන් යානාද, වායු පා යානාද, ගිරි මුදුන් වල සිට බසින යානාද, කන්දක සිට තවත් කන්දකට යා හැකි යානාද වේ. මෙම යානා වලින් නැගෙන්නේ හෙල නිමැවුම් කරුවන්ගේ මනා ගුවන් තාක්ෂණ විද්‍යාවත් (Aerodynamics) දැන සිටි බවයි. විවිධ වර්ග වල ගුවන් යානා බල ගැන්වූ ක්‍රම කිහිපයකි. සුලන් බලයෙන් ක්‍රියා කරන විමන් පණ ගන්වන්නේ පාපැදියකිනි. එහි බඹර කිහිපයක් ක්‍රියා කිරීමෙන් යානය ඉහලට එසවේ. යායුතු දිශාව, ගමන් කල යුතු උස, නැවැත්වීම, බැස්වීම සියල්ල නියමුවා විසින් සිදු කල හැකි පරිදි ඝන රිදී ලෝහයෙන් නිපැයුණු උපකරණ මගින් කල හැකිය. "විමාන" හා "හිරු" යානා හිරු බලයෙන් ක්‍රියා කරන අතර රසදියෙන් ක්‍රියා කරයි. රසදිය යානය (Mercury Vortex) රසදිය ත්වරණය කර ලබා ගන්නා බලයෙන් ක්‍රියා කරන්නේය. මෙම යානා වලට අභ්‍යාවකාශයේ පවා යා හැකිය. ද`ඩුමොණර යන්ත්‍රය හෝ විමාන යානා පිලිබ`ද සාක්ෂි හා රූ සටහන් ප්‍රධාන ශිෂ්ඨාචාර වල ස`දහන් වේ. එම සෑම ශිෂ්ඨාචාරයක්ම අහසින් ආ ජීවීන් පිලිබ`ද ස`දහන් කර ඇත. මෙම සෑම ශිෂ්ඨාචාරයක්ම මෙම ජීවීන් දේවත්වයේ ලා සලකා ඇත. මෙයට ප්‍රධාන හේතුව ඔවුන්ට ගුවනෙන් යාමට හැකි වීමයි. මෙම දෙවියන් ගැන බැලීමේදී ඔවුන් රොකට් යානා භාවිතා කර ඇති බව පෙනේ. "විමාන ශ්රාස්ත්ර" ග්‍රන්ථයේ මෙම රොකට් බලය පිලිබ`ද ස`දහන් වේ. වර්ථමාන ගුවන් තාක්ෂණය සම`ග සස`දන විට රොකට් හා ජෙට් ගුවන් තාක්ෂණය පිලිබ`ද ප්‍රශ්ණ නැත. නමුත් රසදිය එන්ජිම වර්ථමානයේ භාවිතා නොවන්නකි. එසේනම් එවැනි එන්ජිමක් තැනීම හා පරීක්ෂණ කිරීමෙන් මෙම ගුවන් යානා තාක්ෂණය පිලිබ`ද තහවුරු කිරීමක් සිදු කල හැක. (රසදිය කේන්ද්‍රාපසාරී බලය) ඉතාමත් සංකීර්ණ එන්ජිමකි. මෙම එන්ජිමේ ප්‍රධාන අරමුණ අධිවේග ද්‍රව්‍යක් භ්‍රමණය කර ගුරුත්වයට ප්‍රතිවිරුද්ධ බලයක් ඇති කිරීමයි. මෙවැනි එන්ජිමක ප්‍රධානය වන්නේ එයට යොදන ද්රාවයයි. හෙල අටුවාවේ මෙම ද්රාවය රසදිය වර්ගයක් ලෙස නම් කර ඇත. නමුත් දැනට සිදු කර ඇති පරීක්ෂණ අනූව මෙම ද්රාවය හැකියා විය යුතුය. මෙම ද්රාවය භ්‍රමණය වන විට ප්‍රතිරෝධ බලයක් නොමැත. පහත ස`දහන් වන්නේ එවැනි ද්රාවයක තිබිය යුතු ගුණාංගයි. ඉහත ස`දහන් ගුණාංග තිබිය යුතු ද්‍රවයක් තැනිය යුත්තේBose-Einstein Condensates හෝ fyda Bosons (forced) අංශු මගිනි. මෙම අංශු "Pauli Exclusion Principal" අනුගමණය නොකරයි. භෞතික විද්‍යාව සීමා කර ස`දහන් කිරීමේදී ඉහත ගුණාංග ඇති ද්රාවය Super Fluid ගුණාංග විය යුතුය. මෙම සුපිරි ද්‍රාව්‍යය (Super fluid) λ point එකෙන් පහල නම් ගැලීමේ දී ප්‍රතිරෝධය ශුන්‍ය වේ. (Zero resistance). ද්රාවය ප්‍රථමයෙන් අධිශීතනය කල යුතුය. (Super Cooled). λ Electro- Magnetic එකෙන් පහලට ශීතල කිරීමට Crygenic ක්‍රම භාවිතා කල හැකිය. නමුත් මෙම ද්රාවය (Fluid) කරකැවීමට නොහැක. හේතුව ප්‍රතිරෝධය නොමැති වීමයි. එම නිසා මෙම ද්‍රවය Ferro fluid කල යුතුය. එවිට වුම්භක ක්ෂේත්රය දමා කැරකැවිය හැක. තෙවනුව මෙම ද්රාවය අධි ශීතලට ඔරොත්තුදිය යුතුය. අධි ශීතලට භාජනය කරනවිට ඝනීභවනය වුවහොත් මෙය වැඩ නොකරයි. එම නිසා Anti-freeze වර්ගයක් දැමිය යුතුය. මෙම ද්රාවය බේරියම්(Barium) හෝ තැලියම් (Thalium) දැමීමෙන් ලබා ගත හැකිය. එංජිමට දෙවනුව අවශ්‍ය වන්නේ(Coil Assembly) ඉහල ද්රාවය කැරකැවීමට අවශ්‍ය භාජනය හා චුම්භක ක්ෂේත්රයය මෙම පද්ධතියට ලබා දෙන්නේය. චුම්භක ක්ෂේත්රයේ ක්‍රියාකාරීත්වය අනූව ද්රාවය අධි වේගයෙන් කැරකැවීම සිදු කරයි. කොයිල් එකේ කම්බි ඔතා ඇත්තේ මෙම ද්රාවය වේගයෙන් ත්වරණය කිරීමටය. විද්‍යුත් බලය යොදා චුම්භක ක්ෂේත්රය පාලනය කිරීමට හැකි නිසා ද්රාවය මනා ලෙස පාලනය කිරීමට හැකිය. මෙම භාජනය Electro- Magnetic (විද්‍යුත් චුම්භක) පද්ධතියකින් තනා ඇත. මෙම කොයිල් එකෙන් වන චුම්භක ක්ෂේත්රයෙන් ද්රාවය වේගයෙන් කැරකැවීමට හැකිය. ක්ෂේත්රය (Field Control Unit) පාලනය කරවන පද්ධතියෙන් ද්රාවයේ වේගය මනා ලෙස පාලනය කල හැකිය. මෙම ද්රාවය 60"000 r.p.m. කැරකැවිය යුතුය.මෙම වේගයට වැඩි වේගයෙන් කැරකැවීමෙන්(Centrifugal force) නිසා භාජනය (Toroid) විනාශ වී යා හැකිය. මෙම සරල හැ`දින්වීම රසදිය කේන්ද්‍රාපසාරී එන්ජිමක ප්‍රධාන ද්‍රව්‍යයන්ය. මෙවැනි යානයක් තුල තිබිය යුතු ගුණාංග පහත දැක්වේ.[/SIZE] [LEFT][SIZE="4"]1. ද්‍රව ටැංකිය- Liquid Storage Tank. 2. අධි ශීතන පද්ධතිය Cryogenioc Unit. උෂ්ණත්වය 170Ÿ-150Ÿ දක්වා පහත දැමීම. 3. Toroid Accelerator. Equipped with magnetic coil 4. විදුලි ජනකය- චුම්භක ක්ෂේත්රය පටන් ගැනීමට හා පාලනය කිරීමට. 5. ගුවන්යානා පාලනය කරන පද්ධතිය. [/SIZE][/LEFT] [SIZE="4"]ද්‍රාව ටැංකිය කරකැවෙන ද්රාවය ස්ථාන ගත කිරීමට යොදා ගන්නා අතර ද්රාවය යොදා නොගන්නා විට මෙම ටැංකි වල ස්ථාන ගත කොට ඇත. මෙම ටැංකි ශීතකරණය(Refrigerated) නිසා ශීත කිරීමට අවශ්‍ය වන ශක්තිය අඩුය. එම එන්ජිම ක්‍රියා කිරීමේදී පලමුව ද්රාවය අධිශීත(Super Cool) කරයි. (170-150k). මෙයට Cryogenic උපකරණ යොදා ගනී. ඉන් පසු Toroid Accelerator එකට යොමු කරයි. චුම්භක ක්ෂේත්රය යොදා ගෙන මෙම ද්රාවය අධිවේගයට (60,000 rpm) කරකවයි. විදුලි ජනකය චුම්භක පාලකය මනා පාලනයකින් මෙම වේගයට ද්රාවය ගෙන එන්නේය. ගුවන්යානා පාලක පද්ධතායෙන් ගුවන් යානය පාලනය කල හැක. මෙම එන්ජිම මගින් ක්‍රියා කරන යානා අධිවේග, අධි ජවයක් ඇති යානා වේ.Super fast & Super agile). ගුරුත්ව ප්‍රවාහක එන්ජිම නිසා අභ්‍යාවකාශයට යාමට හැකිය. රාවණ සමයේ රස දිය උණු කිරීමට සූර්්‍ය බලය යොදා ගත් බව ස`දහන් වෙතත් හිරු රශ්මියෙන් මෙපමණ බලයක් යොදා ගත නොහැක. එම නිසා සූර්්‍ය ශක්තිය ලෙස හ`දුන්වා ඇත්තේ පරමාණු විඛණ්ඩනය (Nuclear fusion) ක්‍රමයයි. එමගින් එන්ජිමට අවශ්‍ය ද්රාවය (Plasma) ලබා ගැනීම හෝ බලය ලබා ගැනීම සිදු කර ඇත. "රසදිය කේන්ද්‍රාපසාරී බලය" යොදා ක්‍රියා කරන ගුවන් යානා ගැන ජර්මාන් ජාතිකයන් දෙවන මහා සංග්‍රාමයේදී අධික ලෙස පරීක්ෂණ කලේය. එම පරීක්ෂණ වල ප්‍රථිපලයක් ලෙස "Viril" සහ "Hauriebu" වර්ගයේ පියාඹන පීරිසි තැනූ බවට සාධක වේ. දැනට මෙම යානා නිෂ්පාදනය වූ ආකාරය, නිෂ්පාදනය කල ස්ථාන හා විද්‍යාඥයින් පිලිබ`ද තොරතුරු රාශියක් සොයාගෙන ඇත. නමුත් සංග්රාමයෙන් පසු ඇමරිකාව සහ රුසියාව මෙම තාක්ෂණය පැහැරගත් බවට සාක්ෂි වේ. එම රටවල මෙම පරීක්ෂණ දිගටම පැවැත්වූ බැවින් මෙම යානා වල තොරතුරු හා විද්‍යාත්මක පසුබිම සැ`ගවීමට උපරිම ප්රයත්නයක් දරා ඇත. රසදිය කේන්ද්‍රාපසාරී එන්ජිමේ තවත් වර්ගයකි "රසදිය අයන එන්ජිම " Mercury- Ion Engine". මෙම එන්ජිම නාසා ආයතනය විසින් දීර්ඝ පරීක්ෂණ වලට භාජනය කර ඇත. මෙය චන්ද්‍රිකා කක්ෂගත කරන එන්ජින් වලට සමානය. මෙම එන්ජිම පිළිබ`ද සංස්කෘත ග්‍රන්ථයේ විස්තර කර ඇත්තේ පහත ස`දහන් ක්රමයටය. " වක්රාකාර යානය තුල රසදිය- එන්ජිම හිරු බල රසදිය බොයිලරය යානයේ මධ්‍යයේ සවි කර ඇත. රත් වූ රසදිය තුල අන්තර්ගත ශක්තියෙන් වේගයෙන් කරකැවෙන අතර මෙම බලයෙන් මනුෂ්‍යයෙක්ව පුදුමාකාර ලෙස විශාල දුරකට ගෙන යා හැක. ඉතාම ශක්තිමත් රසදිය ටැංකි හතරක් ඇතුලත තිබිය යුතුය. සූර්්‍ය හෝ වෙනත් ශක්තියකින් රත් කල විට රසදියෙන් විශාල බලයක් ලැබේ." මෙම විස්තරයට අනූව මෙම එන්ජිමට අවශ්‍ය කොටස් ලූහු`ඩින් ස`දහන් කලහොත්,[/SIZE] [LEFT][SIZE="4"]1. බලය රසදියේ අන්තර් ගත බලයයි. 2. රසදිය එන්ජිම යානයෙහි අන්තර්ගත වේ. 3. රසදිය ගබඩා හතරක් ඇත. 4. රසදිය සූර්්‍ය එලියෙන් රත්කර අකුණු බලය, එනම් විදුලිය ලැබේ. 5. අධික වේගයෙන් කැරකැවීමෙන් ඇතිවන බලයෙන් විදුලි බලය ලැබේ. (පිටකර පිටකුරු බලයක් ලැබේ[/SIZE][/LEFT]). [SIZE="4"]මෙම විස්තරය හා සංසන්දනය කිරීමට නාසා ආයතනය විසින් නිෂ්පාදිත "අයන" එන්ජිමේ විස්තර අනූව, " එන්ජින් ක්‍රියා කරන්නේ ඉලෙක්ට්‍රෝන යොදා රසදිය වාෂ්ප කිරීමෙනි. (මෙයට රසදියට අමතරව සීසියම් හෝ ආගන් යොදා ගත හැක). ඉලෙක්ට්‍රෝන සූර්්‍ය කෝෂ වලින් ලැබේ. ඉලෙක්ට්‍රෝන රසදිය අයනීකරණය කරයි. අයනීකරණ ටැංකි වලදී මෙම විපර්යාසයට භාජනය වේ. එම විපර්යාසයේදී රසදිය රත් වී, ප්‍රසාරණය වී රොකට්ටුවක් මෙන් පිට කරයි. "[/SIZE] [LEFT][SIZE="4"]1. බලය රසදියේ අන්තර්ගතය. (අයන). 2. එන්ජිම යානය තුල අන්තර්ගතය. 3. රසදිය ගබඩා කරන ටැංකි යානය තුල සවි කර ඇත. 4. රසදිය වෙතට ඉලෙක්ට්‍රෝන විද වාෂ්පීකරණය කරන්නේය. ඉලෙක්ට්‍රෝන ලබා ගන්නේ සූර්්‍ය බලයෙනි. 5. අධිවේග, වාෂ්ප වූ, අයනීකරණය වූ රසදිය රොකට් නොසලයකින් පිට කරයි.[/SIZE][/LEFT] [SIZE="4"]මෙම විස්තර දෙක සංසන්දනාත්මකව බැලීමෙන් පෙනෙන්නේ එක සමාන බවයි. පුරාණ ග්‍රන්ථයක මෙවැනි අධිතාක්ෂණ විස්තර ගැබ් වූයේ කෙසේද? මෙවැනි සංකීර්ණ එන්ජිමක් පිළිබ`දව එකල දැන සිටියේ කෙසේද? හෙල- අසුර රාජධානියෙන් ආරම්භ වූ මෙම අනගි තාක්ෂණය ලොව වටා ව්‍යාප්ත වී රාජධානියේ අවසන් රජු වූ රාවණ අධිරාජ්‍යයා සම`ග සතුරන් ැතට පත් විය. මෙම සංග්රාමයෙන් පසු එම මහා තාක්ෂණය සහමුලින්ම විනාශ නොවූවත් මහා පරිමාණ යුධ ආයුධයක් ලෙස භාවිතා නොවීය. බුදුන් සමය වන විටත් මෙම තාක්ෂණය ලංකාවේ තිබූ බවට සාක්ෂි බෞද්ධ පොත පතෙහි ස`දහන් වේ. මෙවැනි තාක්ෂණයක පුරෝගාමී ජාතියක් වූ පුරාණ හෙලයන් වර්ථමානයේ ඒ පිලිබ`ද උනන්දුවක් නොගැනීම කණගාටුවට කාරණයකි. වර්ථමාන ලාංකීය පුනර්ජීවනයත් සම`ග එවැනි තාක්ෂණයක් නැවත හ`දුන්වා දීම කාලෝචිත වේ.[/SIZE] [SIZE="5"][COLOR="Magenta"]"රවණා රජු අදටත් මියගොස් නොමැත" [/COLOR][/SIZE] [IMG]https://media.giphy.com/media/3o85xys363uFAlzRC0/giphy.gif[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom