Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
රාවණා රජු ගැන යමක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙල අටුවා පාලියට පෙරලීම මහා භාරතය විසින් අපට සිදුකරන ලද තවත් සාපරාධී ක්රියාවකි.

හෙල අටුවා පාලියට පරිවර්තනය කිරීම සදහා හෙලදිවට පැමිනෙන්නේ බුද්ධ ඝෝෂනම් භික්ශුවකි.

අවසානයේ බුදධ ඝෝෂ හිමියන් හෙල අටුවා පාලියට පරිවර්තනය කිරීමට පටන් ගත්තේය. නමුත් එයට මහානාම රජු විරුද්ධ වූ බවද අපට ඉතිහාසයේ පෙන්වා දෙයි.

හෙල අටුවා පරිවර්තනය කල බුද්ධඝෝෂ හිමි නිකන් සිටියේ නැත. මාගධී නිරුක්ති විස්තර කර තිබූ හෙල අටුවා ඇත්තුහත් දෙනෙකු උසට ගොඩ ගසා ගිනි ගෙන විනාශ වීමට සලස්වා රටින් පැන ගියේය. එහෙත් ඔහු විසින් රචිත ග්රන්ථයන්ට කිසිදු හානියක් නොවන ලෙස ඉතිරි කිරීමටද අමතක නොකලේය. රහතුවහන්සේලාගේ ආභාෂය සහිතව ලියූ අටුවා විනාශ වීමෙන් පසු ඉතිරි වූයේ පෘතග්ජනයෙකු ලියූ ග්රන්ථ කීපය පමනි. අවසානයේ මහාවිහාරයටද හිමි වූයේ අවාසනාවන්ත ඉරනමකි. සියලු වටිනා දේ මහාවිහාරයෙන් ඈත්විය. අවසානයේ මහාවිහාරය සමතලා කර එහි උදු වැපිරු බවද සදහන්ය. බමුනන්ගේ ඒ උපක්රමය සාර්ථකවන්නේ එලෙසය. බුද්ධ ඝෝෂ හිමියන්ට අටුවා පාලියට පරිවර්තනය කිරීමට ඉඩදුන් ස්වාමීන්වහන්සේලා අපේ හෙල අටුවා වලට මෙවන් ඛේදනීය තත්වයක් උදාවනු ඇතැයි සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.

මේ හෙල අටුවා විනාශ කිරීමේ කාර්යට මහානාම හිමියන්ද උඩගෙඩි දී ඇතිබව මහාවංශයෙන් ඔහු කරන විග්රහයේදී පැහැදිලිය. හෙල අටුවා ගැන හෝ ඒවා ලියූ අටුවාචරීන්වහන්සේලා පිලිබදව මහාවංශයේ හෙලිකර නැත. නමුත් ඒවා පරිවර්තනයට පැමිනෙන බුද්ධඝෝෂ හිමි පිලිබදවනම් මහා වරුනාවක් ලියා ඇත. හෙල අටුවා ගැන සදහන් කිරීම කෙසේ වෙතත් භික්ශුවක් වූ මහානාම හිමියන්ට ත්රිපිටකයට වඩා වැදගත් වී ඇත්තේ බුද්ධඝෝෂ හිමියන්වය. අනාදිමත් කාලයක පටන් මුඛපරම්පරාවෙන් ගෙන ආ ත්රිපිටක ධර්මය අලුලෙනේදී ග්රන්ථාරූඪ කර ඇතිබව අප දනිමු. මහාවංශ කතුවරයා බුද්ධඝෝෂ හිමි පිලිබදව බොහෝ ඉඩ වෙන් කලද ත්රිපිටක ග්රන්ථාරූඪ කිරීම වැනි උතුම් කටයුත්ත සදහන් කිරීමට හේ යොදාගෙන ඇත්තේ ගාථා දෙකක් පමනි.

(100)පිටකත්තයපාලිං ච තස්ස අට්ථකථම්පි ච

මුඛපාඨෙන ආනෙසුං පුබ්බේ භික්ඛුමහාමතී

(101)හානිං දිස්වාන සත්තානං තදා භික්ඛු සමාගතා

චිරට්ඨිතත්ථං ධම්මස්ස පොත්ථ කේසු ලිඛපයුං

ත්රිපිටකය පාලියද එහි අර්ථකථාව ද මහා ප්රයා ඇති පූර්වික භික්ශුහු මුඛ පාඨයෙන් ගෙන ආවෝය. එකල් වැසි වූ භික්ශුහු සත්වයන්ගේ පරිහානි දැක ධර්මයාගේ චිරස්ථිතිය ඇතිවනු පිනිස පොත්හි ලියවූහ.

(92 පිට)

මහාවංශයට මේ ත්රිපිටකය ග්රන්ථාරූඪ කිරීම කෙතරම් නොවැදගත් දෙයක් වූවාද කියතොත් ග්රන්ථාරූඪ කිරීම සිදුකල ස්ථානයද සදහන් කල නොමැත. එසේම කුමන රාජ සමයකදීද,කාගේ අනුග්රහය යටතේද යන්නද සදහන් කල නොහැක.

[QUOTE="Macdady, post: 19278332, member: 233825"] [SIZE="4"]හෙල අටුවා පාලියට පෙරලීම මහා භාරතය විසින් අපට සිදුකරන ලද තවත් සාපරාධී ක්රියාවකි. හෙල අටුවා පාලියට පරිවර්තනය කිරීම සදහා හෙලදිවට පැමිනෙන්නේ බුද්ධ ඝෝෂනම් භික්ශුවකි. අවසානයේ බුදධ ඝෝෂ හිමියන් හෙල අටුවා පාලියට පරිවර්තනය කිරීමට පටන් ගත්තේය. නමුත් එයට මහානාම රජු විරුද්ධ වූ බවද අපට ඉතිහාසයේ පෙන්වා දෙයි. හෙල අටුවා පරිවර්තනය කල බුද්ධඝෝෂ හිමි නිකන් සිටියේ නැත. මාගධී නිරුක්ති විස්තර කර තිබූ හෙල අටුවා ඇත්තුහත් දෙනෙකු උසට ගොඩ ගසා ගිනි ගෙන විනාශ වීමට සලස්වා රටින් පැන ගියේය. එහෙත් ඔහු විසින් රචිත ග්රන්ථයන්ට කිසිදු හානියක් නොවන ලෙස ඉතිරි කිරීමටද අමතක නොකලේය. රහතුවහන්සේලාගේ ආභාෂය සහිතව ලියූ අටුවා විනාශ වීමෙන් පසු ඉතිරි වූයේ පෘතග්ජනයෙකු ලියූ ග්රන්ථ කීපය පමනි. අවසානයේ මහාවිහාරයටද හිමි වූයේ අවාසනාවන්ත ඉරනමකි. සියලු වටිනා දේ මහාවිහාරයෙන් ඈත්විය. අවසානයේ මහාවිහාරය සමතලා කර එහි උදු වැපිරු බවද සදහන්ය. බමුනන්ගේ ඒ උපක්රමය සාර්ථකවන්නේ එලෙසය. බුද්ධ ඝෝෂ හිමියන්ට අටුවා පාලියට පරිවර්තනය කිරීමට ඉඩදුන් ස්වාමීන්වහන්සේලා අපේ හෙල අටුවා වලට මෙවන් ඛේදනීය තත්වයක් උදාවනු ඇතැයි සිහිනෙකින්වත් නොසිතන්නට ඇත. මේ හෙල අටුවා විනාශ කිරීමේ කාර්යට මහානාම හිමියන්ද උඩගෙඩි දී ඇතිබව මහාවංශයෙන් ඔහු කරන විග්රහයේදී පැහැදිලිය. හෙල අටුවා ගැන හෝ ඒවා ලියූ අටුවාචරීන්වහන්සේලා පිලිබදව මහාවංශයේ හෙලිකර නැත. නමුත් ඒවා පරිවර්තනයට පැමිනෙන බුද්ධඝෝෂ හිමි පිලිබදවනම් මහා වරුනාවක් ලියා ඇත. හෙල අටුවා ගැන සදහන් කිරීම කෙසේ වෙතත් භික්ශුවක් වූ මහානාම හිමියන්ට ත්රිපිටකයට වඩා වැදගත් වී ඇත්තේ බුද්ධඝෝෂ හිමියන්වය. අනාදිමත් කාලයක පටන් මුඛපරම්පරාවෙන් ගෙන ආ ත්රිපිටක ධර්මය අලුලෙනේදී ග්රන්ථාරූඪ කර ඇතිබව අප දනිමු. මහාවංශ කතුවරයා බුද්ධඝෝෂ හිමි පිලිබදව බොහෝ ඉඩ වෙන් කලද ත්රිපිටක ග්රන්ථාරූඪ කිරීම වැනි උතුම් කටයුත්ත සදහන් කිරීමට හේ යොදාගෙන ඇත්තේ ගාථා දෙකක් පමනි. (100)පිටකත්තයපාලිං ච තස්ස අට්ථකථම්පි ච මුඛපාඨෙන ආනෙසුං පුබ්බේ භික්ඛුමහාමතී (101)හානිං දිස්වාන සත්තානං තදා භික්ඛු සමාගතා චිරට්ඨිතත්ථං ධම්මස්ස පොත්ථ කේසු ලිඛපයුං ත්රිපිටකය පාලියද එහි අර්ථකථාව ද මහා ප්රයා ඇති පූර්වික භික්ශුහු මුඛ පාඨයෙන් ගෙන ආවෝය. එකල් වැසි වූ භික්ශුහු සත්වයන්ගේ පරිහානි දැක ධර්මයාගේ චිරස්ථිතිය ඇතිවනු පිනිස පොත්හි ලියවූහ. (92 පිට) මහාවංශයට මේ ත්රිපිටකය ග්රන්ථාරූඪ කිරීම කෙතරම් නොවැදගත් දෙයක් වූවාද කියතොත් ග්රන්ථාරූඪ කිරීම සිදුකල ස්ථානයද සදහන් කල නොමැත. එසේම කුමන රාජ සමයකදීද,කාගේ අනුග්රහය යටතේද යන්නද සදහන් කල නොහැක.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom