Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාවණා රජ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදින් වසර 20 පෙර නොතිබු රාවණ රජු පිළිබඳ සමාජ අවධානයක් අද ඇත.කිතු වසර 2013 පසු රාවණ රජුගේ මෘතශරීරය පන ලබන බව සමහරු පවසති.

රාවණ රජු පිලිබඳ කියැවෙන මහා භාරතය හා රාමායණය යන සංස්කෘත වීර කාව්‍යයන් දෙක දෙසට බටහිර උගතුන්ගේ අවධානය යොමු වුනේ 1944 අගෝස්තු 6 දිනදිය.එනම් හිරෝශිමා නගරයට පරමාණු බෝම්බය දමමින් අප පරමාණු යුද්ධයක පළමු අත්දැකිම ලද අවස්ථාවේදීය. මහා භාරත යුධ විස්තරයෙහි එක්තරා තැනක ඇති අහසින් ගිනි ගුලි දමා සිදුවු ක්ෂණික සුවිසල් විනාශය ඒ වනතෙක් ඉංග්‍රිසි උගතුන් දුටුවේ කවියෙකුගේ උමතු සංකල්පයක් ලෙසටය. නමුත් එම යුධ විස්තරය හිරොශිම පරමනු බෝම්බ ප්‍රහාරයේදි එලෙසම දක්නට ලෙබීම නිස කාගෙත් අවධානය එවෙත යොමුවුනි.

1971 දි මානව විද්‍යාඥයින් තවත් හෝඩුවාවක් පිටුපස ගමන් කළහ.එනම් සංස්කෘත සාහිත්‍යයේ එන "පුරාණ" නැමති ග්‍රන්තය තුලටය.සකු බසින් "පුරාණ" යන්නෙහි අර්ථය "ඉතිහාසය නම් වේ.මෙම දහ අට පුරාණයන්හි කිසියම් රටක හා ජාතියක ඉතිහාස කතාන්දරය ඇති බවට අනුමාන කළහ. එමගින් ඔවුන් එළඹියේ "හෙල අසුර අධිරාජ්‍යය" නැමති සංස්කෘතික අධිරාජ්‍යයක් කරා පමනි. එය පෘථිවි ගෝලයේ කුමන කලාපයක පිහිටියෙදැයි නිශ්චය කරගැනීමට මානව විද්‍යාඥයින්ට නොහැකි විය.

2003 වසරේදි සාගර දූෂණ කොමිසම විසින් ඉන්දියවේ බටහිර වෙරල දෙසට මුහුදු පතුල ස්කෑන් කර බැලීමේදි බොම්බායෙන් සැතපුම් 200 පමණ උතුරේ ඇති කුම්බේ බොක්කෙහි අඩි 4000 ගැඹුරැ මුහුදු පතුල ස්කෑන් කරන ලදී. එවිට හමුවුයේ මෑන්හැටන් දූපත්(නිව්යෝර්ක් නගරය ) තරම් විශාල වූ ගිලා බසින ලද මහා නගරයකි. රාමායනයේ දැක්වෙන දණ්ඩකාරණයේ පාලන මධ්‍යස්ථානය (අගනුවර) වන "ජනස්ථාන්" විස්තරය සමඟ මෙම සොයාගැනීම සැසඳුනි.

පුරාණයන් තුලින් මතුවු අසුරයන්ගේ සංස්කෘතික අධිරාජ්‍යය ඓතිහාසික බවට පත්වන්නට වුනේ 1990 දශකය තුලදි පමණි. එහි හදුනා ගැනීමට හැකි පලවන රජු වන්නේ හිරන් කසුබ් (හිරණ්‍ය කාශ්‍යප ) රජුය. වත්මන් කැස්පියන් මුහුද (කසුබ් මුහුද>කාශ්‍යපියන් සී>කැස්පියන් සී) කසුබ් රජුගේ නමින් නම්කර ඇත.

රාවණා රජු ගැන තොරතුරු සොයා ගැනීමට රාමායනය හැරුනු කොට ඇති ප්‍රධානම මූලාශ්‍රය 'රස වෙදකමයි.' මින් අදහස් කරන්නේ රසදිය සම්පූර්ණයෙන් නිශ්චල කර ප්‍රතිකාර ලෙස යොදාගැනීමයි. නිශ්චල කරන ලද රසදිය ප්‍රතිකාර මඟින් අහසින් යාම, නොපෙනී සිටීම, වියපත් වීම වළක්වා ගැනීම, මෘත දේහය තුල රුධිරය ධාවනය වී කෙස් නිය වැඩීම ආදි ආශ්චර්යවත් දේ සිදුවන බව ආයුර්වේද ඉතිහාසය විසින් උගන්වයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආයුර්වේද පීඨයේ රස වෙදකම පිළිබඳ කථිකාචාර්යවරියක් තම පශ්චාත් උපාධිය සඳහා බරණැස් විශ්ව විද්‍යාලයට ගිය අවස්ථාවේදි ඇගේ මහාචාර්යවරයා ඇගෙන් අසා ඇත්තේ රස වෙදකම උපන් රාවණ රජුගේ රටේ ඔබ පශ්චාත් උපාධිය සඳහා බරණැස් විශ්ව විද්‍යාලය තෝරා ගත්තේ ඇයිද යනුවෙනි. අපගේ හීනමානය එම මහාචාර්යවරයා හොඳින් තේරුම් ගන්නට ඇත.

මහා බ්රහ්මගේ මානස පුතුන් සත්දෙනා අතරින් පුලස්ති එක් අයෙකි. මානස පුතුන් යනු දියුණු මනසක් ඇති ශිෂ්‍යයන් සත්දෙනාය. පුලස්ති යනු ඍෂිවරයෙකු බව පොලොන්නරුවට ගිය විට අවබෝධ වේ. ඉනට රෙදි කඩක් පමනක් හැඳ පුස්කොල පොතක් දෑතින් දරා ගත් රෑපය මහා පරාක්‍රමබාහු රජු ලෙසට මහාචාර්ය පරණවිතාන විසින් හැඳින්වුවද එය බොළඳ මතයකි. රජෙකුගේ රෑපයක් ඇඹීම නිතරම සිදුවී ඇත්තේ රාජාභරණ සහිතවයි. පුස්කොල පොත නගුලෙහි ඊගස ලෙසට දැකීම දෙවැනි දුර්වලකමයි.10 සියවසට පමණ අයත් අකුරින් "පුලතස" යනුවෙන් රෑපයේ හිස පිටුපස කොටා ඇත්තේ එම රැව කාගේදැයි හදුනාගැනීමටය.

අත් වැරැද්දක් නිසා පුලස්තිට සිදුවුයේ තෘණබින්දු ඍෂිගේ දියණිය හවිර්ගු විවාහ කරගැනීමටය. එම දෙපලට උපන් දරැවා විශ්රවස් වේ. රාවණ රජු කෛසී බිසවගේ කුසින් උපන්නේ විශ්රවස් මුණිට දාවය. රාවණ විවාහ වූයේ මය අසුරගේ (විශ්වකර්ම ) දියණී මන්දෝදරී සමගය. රාවණගේ පුතෙකු වන ඉන්ද්‍රජිත් ගේ පුත් අගිය, අගියගේ පුත් තෙඣස, තෙඣසගේ පුත් තිමිර ලෙස එම පරම්පරාව හඳුනා ගෙන ඇත. ශොහිලි නැමති රාවණගේ දියණියක්ද හඳුනාගත හැක.

පුලස්ති පරම්පරාව ඍෂිවරුන් මෙන්ම වෛද්‍ය පරම්පරාවක්ද වන්නේය. සංස්කෘත අනුව හිමාලයෙහි ලොව පළමු වෛද්‍ය සම්මේලනය පැවැත්තුවේද රාවණගේ සීයා වන පුලස්ති ඍෂිවරයාගේ මූලිකත්වයෙනි. වා,පිත්, සෙම් යන ත්‍රිදෝෂ සංකල්පයද පුලස්තිගෙය. රාවණ සමය වන විට රසදිය ඇසුරින් ගුවන්යානා ක්‍රියාත්මක කිරීම 'ලෝහවේදය' ලෙස හැදින්විනි. රාවණ රජු කලේ එය මිනිස් සිරුරට ආදේශ කරමින් 'දේහවේදය' සොයා ගැනීමයි. රස වෙදකම ලෙස අද හැඳින්වෙන්නේ මෙයයි.

හිමාලය මුදුනෙහි ඇති වේරම්බ වාතය නැමති වායු ධාරාවේ රාවණ රජුගේ ප්‍රාණය රඳවා ඇති බව කීම වැදගත් ජනප්රවාදයකි. එමෙන්ම මෙම වායු ධාරාවේම රාවණගේ බලවත්ම අස්ත්‍ර (ආයුධ ) තුන සඟවා තිබු බව රාමායණය පවසයි. විභීෂණ විසින් ඉන් එක් අස්ත්‍රයක් රාම කුමරුට ලබාදීම නිසා ඉන් පහරදී රාවණයන් මැරූ බව රාමායණ කර්තෘ පවසයි. ඉතා වැදගත් කරුණ වන්නේ මෙම වේරම්බ වාතය නැමති වායු ධාරාව 1941 දී යුරෝපීය ගුවන් නැවියන් විසින් සොයා ගැනීමයි. එය අඩි 25000-30000 අතර අහසේ ක්‍රියාත්මක වේ. 1941 පසු එය ජෙට් ධාරාව (jet stream) නමින් හඳුන්වයි. ඊට හේතුව නම් එක් පසකට යන ජෙට් යානා වල වේගය දෙගුණ වීමත් ඊට විරුද්ධ පාර්ශවයට යන විට ඒවායේ වේගය 50% අඩුවීමත් නිසාය.

ඓතිහාසික වූ රාවණ රජුගේ චරිතය වාල්මිකී විසින් වීර කාව්‍යයකට ගැලපෙන පරිදි වෙනස් කර ඇත. එහි වීරයා හා දුෂ්ටයා සිටිය යුතුය. එබැවින් රාවණා රජු දුෂ්ටයා ලෙස හා රාමා වීරයා ලෙස දැක්වේ. ගැටුම ඇතිවන්නේ සීතා කුමරිය මුල්කරගෙනය. රාම- රාවණ යුධ විස්තරය රාමායණය තුළ ඇත. වාල්මිකී ජීවත්ව සිටි යුගයට පෙර අසන්නට ලැබු බලවත්ම පාලකයා රණශූරයා රාවණ රජුය. එබැවින් රාමාට එරෙහි දුෂ්ටයා ලෙස රාවණ චරිතය සකස්කරගෙන තිබිනි.

ජාතක පොතට අනුව (දශරථ ජාතකය ) රාම කුමරු යනු බෝධිසත්ව අවස්ථාවකි. ලක්ෂ්මණ හා සීතා ඔහුගේ සහෝදරයා හා සහෝදරියයි. දශරථ රජු විසින් තම බිසවට දුන් පොරොන්දුව නිසා රාම කුමරු අවු.12 වනවිට යැවීමට සිදුවිය. එම කාලය ලක්ෂ්මණ හා සීතා ජීවත් වූයේ රාම සමඟය. රාවණ චරිතයක් දශරථ ජාතකයේ නැත. දශරථ රජු අයෝධ්‍යාවේ නොව බරණැස රජුය.රාමායණයේ පරිදි රාම හෝ ලක්ෂ්මණ හෝ සීතා දිවිනසා නොගත්තාය. ඒ වෙනුවට එකල ආයුෂ වූ අවු.16,000 රාම රජු රජකම් කළේය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් ආසියවේ ඉතිහාසය, කලා ශිල්ප, දර්ශනය, භාෂා ශාස්ත්‍ර, ඇතුලු සංස්කෘත අංග අධිරාජ්‍යයට අවශ්‍යය ලෙස සකස් කිරීමට 1842 රාජකීය ආසියාතික සංගමය පිහිටුවීය. ලන්කාවේ හා ඉංදියාවේ ඉතිහාසය හා සංස්කෘතිය ඒ මගින් හැඩගැන්වීම නිසා රාවණ රජු මිත්‍යා කතාවක් ලෙස ස්ථීර කරන ලදී. ලංකාවේ ඉතිහාසඥයන්ට හා පුරාවිද්‍යාඥයන්ට රාවණ රජු ඓතිහාසික බවට පත්කළ නොහැක්කේ එබැවිනි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් ආසියවේ ඉතිහාසය, කලා ශිල්ප, දර්ශනය, භාෂා ශාස්ත්‍ර, ඇතුලු සංස්කෘත අංග අධිරාජ්‍යයට අවශ්‍යය ලෙස සකස් කිරීමට 1842 රාජකීය ආසියාතික සංගමය පිහිටුවීය. ලන්කාවේ හා ඉංදියාවේ ඉතිහාසය හා සංස්කෘතිය ඒ මගින් හැඩගැන්වීම නිසා රාවණ රජු මිත්‍යා කතාවක් ලෙස ස්ථීර කරන ලදී. ලංකාවේ ඉතිහාසඥයන්ට හා පුරාවිද්‍යාඥයන්ට රාවණ රජු ඓතිහාසික බවට පත්කළ නොහැක්කේ එබැවිනි.නමුත් ඉතාමත් අනපේක්ෂිත ලෙස රාවණ රජු ඓතිහාසික බවට පත්වීමක් වර්තමානයේදි දැකිය හැක. ඒ ඇයිදැයි කීමට නොහැක. තවත් ඉදිරියට තව තවත් මූලාශ්‍ර තුළින් මෙය සනාථවීමේ ප්‍රවණතාවයක් දැකිය හැක.

posted by Hazzel on 11-28-2011, 10:21 AM in forum

[QUOTE="dial1, post: 12649091, member: 1586"] [SIZE="4"] අදින් වසර 20 පෙර නොතිබු රාවණ රජු පිළිබඳ සමාජ අවධානයක් අද ඇත.කිතු වසර 2013 පසු රාවණ රජුගේ මෘතශරීරය පන ලබන බව සමහරු පවසති. රාවණ රජු පිලිබඳ කියැවෙන මහා භාරතය හා රාමායණය යන සංස්කෘත වීර කාව්‍යයන් දෙක දෙසට බටහිර උගතුන්ගේ අවධානය යොමු වුනේ 1944 අගෝස්තු 6 දිනදිය.එනම් හිරෝශිමා නගරයට පරමාණු බෝම්බය දමමින් අප පරමාණු යුද්ධයක පළමු අත්දැකිම ලද අවස්ථාවේදීය. මහා භාරත යුධ විස්තරයෙහි එක්තරා තැනක ඇති අහසින් ගිනි ගුලි දමා සිදුවු ක්ෂණික සුවිසල් විනාශය ඒ වනතෙක් ඉංග්‍රිසි උගතුන් දුටුවේ කවියෙකුගේ උමතු සංකල්පයක් ලෙසටය. නමුත් එම යුධ විස්තරය හිරොශිම පරමනු බෝම්බ ප්‍රහාරයේදි එලෙසම දක්නට ලෙබීම නිස කාගෙත් අවධානය එවෙත යොමුවුනි. 1971 දි මානව විද්‍යාඥයින් තවත් හෝඩුවාවක් පිටුපස ගමන් කළහ.එනම් සංස්කෘත සාහිත්‍යයේ එන "පුරාණ" නැමති ග්‍රන්තය තුලටය.සකු බසින් "පුරාණ" යන්නෙහි අර්ථය "ඉතිහාසය නම් වේ.මෙම දහ අට පුරාණයන්හි කිසියම් රටක හා ජාතියක ඉතිහාස කතාන්දරය ඇති බවට අනුමාන කළහ. එමගින් ඔවුන් එළඹියේ "හෙල අසුර අධිරාජ්‍යය" නැමති සංස්කෘතික අධිරාජ්‍යයක් කරා පමනි. එය පෘථිවි ගෝලයේ කුමන කලාපයක පිහිටියෙදැයි නිශ්චය කරගැනීමට මානව විද්‍යාඥයින්ට නොහැකි විය. 2003 වසරේදි සාගර දූෂණ කොමිසම විසින් ඉන්දියවේ බටහිර වෙරල දෙසට මුහුදු පතුල ස්කෑන් කර බැලීමේදි බොම්බායෙන් සැතපුම් 200 පමණ උතුරේ ඇති කුම්බේ බොක්කෙහි අඩි 4000 ගැඹුරැ මුහුදු පතුල ස්කෑන් කරන ලදී. එවිට හමුවුයේ මෑන්හැටන් දූපත්(නිව්යෝර්ක් නගරය ) තරම් විශාල වූ ගිලා බසින ලද මහා නගරයකි. රාමායනයේ දැක්වෙන දණ්ඩකාරණයේ පාලන මධ්‍යස්ථානය (අගනුවර) වන "ජනස්ථාන්" විස්තරය සමඟ මෙම සොයාගැනීම සැසඳුනි. පුරාණයන් තුලින් මතුවු අසුරයන්ගේ සංස්කෘතික අධිරාජ්‍යය ඓතිහාසික බවට පත්වන්නට වුනේ 1990 දශකය තුලදි පමණි. එහි හදුනා ගැනීමට හැකි පලවන රජු වන්නේ හිරන් කසුබ් (හිරණ්‍ය කාශ්‍යප ) රජුය. වත්මන් කැස්පියන් මුහුද (කසුබ් මුහුද>කාශ්‍යපියන් සී>කැස්පියන් සී) කසුබ් රජුගේ නමින් නම්කර ඇත. රාවණා රජු ගැන තොරතුරු සොයා ගැනීමට රාමායනය හැරුනු කොට ඇති ප්‍රධානම මූලාශ්‍රය 'රස වෙදකමයි.' මින් අදහස් කරන්නේ රසදිය සම්පූර්ණයෙන් නිශ්චල කර ප්‍රතිකාර ලෙස යොදාගැනීමයි. නිශ්චල කරන ලද රසදිය ප්‍රතිකාර මඟින් අහසින් යාම, නොපෙනී සිටීම, වියපත් වීම වළක්වා ගැනීම, මෘත දේහය තුල රුධිරය ධාවනය වී කෙස් නිය වැඩීම ආදි ආශ්චර්යවත් දේ සිදුවන බව ආයුර්වේද ඉතිහාසය විසින් උගන්වයි. කොළඹ විශ්ව විද්‍යාලයේ ආයුර්වේද පීඨයේ රස වෙදකම පිළිබඳ කථිකාචාර්යවරියක් තම පශ්චාත් උපාධිය සඳහා බරණැස් විශ්ව විද්‍යාලයට ගිය අවස්ථාවේදි ඇගේ මහාචාර්යවරයා ඇගෙන් අසා ඇත්තේ රස වෙදකම උපන් රාවණ රජුගේ රටේ ඔබ පශ්චාත් උපාධිය සඳහා බරණැස් විශ්ව විද්‍යාලය තෝරා ගත්තේ ඇයිද යනුවෙනි. අපගේ හීනමානය එම මහාචාර්යවරයා හොඳින් තේරුම් ගන්නට ඇත. මහා බ්රහ්මගේ මානස පුතුන් සත්දෙනා අතරින් පුලස්ති එක් අයෙකි. මානස පුතුන් යනු දියුණු මනසක් ඇති ශිෂ්‍යයන් සත්දෙනාය. පුලස්ති යනු ඍෂිවරයෙකු බව පොලොන්නරුවට ගිය විට අවබෝධ වේ. ඉනට රෙදි කඩක් පමනක් හැඳ පුස්කොල පොතක් දෑතින් දරා ගත් රෑපය මහා පරාක්‍රමබාහු රජු ලෙසට මහාචාර්ය පරණවිතාන විසින් හැඳින්වුවද එය බොළඳ මතයකි. රජෙකුගේ රෑපයක් ඇඹීම නිතරම සිදුවී ඇත්තේ රාජාභරණ සහිතවයි. පුස්කොල පොත නගුලෙහි ඊගස ලෙසට දැකීම දෙවැනි දුර්වලකමයි.10 සියවසට පමණ අයත් අකුරින් "පුලතස" යනුවෙන් රෑපයේ හිස පිටුපස කොටා ඇත්තේ එම රැව කාගේදැයි හදුනාගැනීමටය. අත් වැරැද්දක් නිසා පුලස්තිට සිදුවුයේ තෘණබින්දු ඍෂිගේ දියණිය හවිර්ගු විවාහ කරගැනීමටය. එම දෙපලට උපන් දරැවා විශ්රවස් වේ. රාවණ රජු කෛසී බිසවගේ කුසින් උපන්නේ විශ්රවස් මුණිට දාවය. රාවණ විවාහ වූයේ මය අසුරගේ (විශ්වකර්ම ) දියණී මන්දෝදරී සමගය. රාවණගේ පුතෙකු වන ඉන්ද්‍රජිත් ගේ පුත් අගිය, අගියගේ පුත් තෙඣස, තෙඣසගේ පුත් තිමිර ලෙස එම පරම්පරාව හඳුනා ගෙන ඇත. ශොහිලි නැමති රාවණගේ දියණියක්ද හඳුනාගත හැක. පුලස්ති පරම්පරාව ඍෂිවරුන් මෙන්ම වෛද්‍ය පරම්පරාවක්ද වන්නේය. සංස්කෘත අනුව හිමාලයෙහි ලොව පළමු වෛද්‍ය සම්මේලනය පැවැත්තුවේද රාවණගේ සීයා වන පුලස්ති ඍෂිවරයාගේ මූලිකත්වයෙනි. වා,පිත්, සෙම් යන ත්‍රිදෝෂ සංකල්පයද පුලස්තිගෙය. රාවණ සමය වන විට රසදිය ඇසුරින් ගුවන්යානා ක්‍රියාත්මක කිරීම 'ලෝහවේදය' ලෙස හැදින්විනි. රාවණ රජු කලේ එය මිනිස් සිරුරට ආදේශ කරමින් 'දේහවේදය' සොයා ගැනීමයි. රස වෙදකම ලෙස අද හැඳින්වෙන්නේ මෙයයි. හිමාලය මුදුනෙහි ඇති වේරම්බ වාතය නැමති වායු ධාරාවේ රාවණ රජුගේ ප්‍රාණය රඳවා ඇති බව කීම වැදගත් ජනප්රවාදයකි. එමෙන්ම මෙම වායු ධාරාවේම රාවණගේ බලවත්ම අස්ත්‍ර (ආයුධ ) තුන සඟවා තිබු බව රාමායණය පවසයි. විභීෂණ විසින් ඉන් එක් අස්ත්‍රයක් රාම කුමරුට ලබාදීම නිසා ඉන් පහරදී රාවණයන් මැරූ බව රාමායණ කර්තෘ පවසයි. ඉතා වැදගත් කරුණ වන්නේ මෙම වේරම්බ වාතය නැමති වායු ධාරාව 1941 දී යුරෝපීය ගුවන් නැවියන් විසින් සොයා ගැනීමයි. එය අඩි 25000-30000 අතර අහසේ ක්‍රියාත්මක වේ. 1941 පසු එය ජෙට් ධාරාව (jet stream) නමින් හඳුන්වයි. ඊට හේතුව නම් එක් පසකට යන ජෙට් යානා වල වේගය දෙගුණ වීමත් ඊට විරුද්ධ පාර්ශවයට යන විට ඒවායේ වේගය 50% අඩුවීමත් නිසාය. ඓතිහාසික වූ රාවණ රජුගේ චරිතය වාල්මිකී විසින් වීර කාව්‍යයකට ගැලපෙන පරිදි වෙනස් කර ඇත. එහි වීරයා හා දුෂ්ටයා සිටිය යුතුය. එබැවින් රාවණා රජු දුෂ්ටයා ලෙස හා රාමා වීරයා ලෙස දැක්වේ. ගැටුම ඇතිවන්නේ සීතා කුමරිය මුල්කරගෙනය. රාම- රාවණ යුධ විස්තරය රාමායණය තුළ ඇත. වාල්මිකී ජීවත්ව සිටි යුගයට පෙර අසන්නට ලැබු බලවත්ම පාලකයා රණශූරයා රාවණ රජුය. එබැවින් රාමාට එරෙහි දුෂ්ටයා ලෙස රාවණ චරිතය සකස්කරගෙන තිබිනි. ජාතක පොතට අනුව (දශරථ ජාතකය ) රාම කුමරු යනු බෝධිසත්ව අවස්ථාවකි. ලක්ෂ්මණ හා සීතා ඔහුගේ සහෝදරයා හා සහෝදරියයි. දශරථ රජු විසින් තම බිසවට දුන් පොරොන්දුව නිසා රාම කුමරු අවු.12 වනවිට යැවීමට සිදුවිය. එම කාලය ලක්ෂ්මණ හා සීතා ජීවත් වූයේ රාම සමඟය. රාවණ චරිතයක් දශරථ ජාතකයේ නැත. දශරථ රජු අයෝධ්‍යාවේ නොව බරණැස රජුය.රාමායණයේ පරිදි රාම හෝ ලක්ෂ්මණ හෝ සීතා දිවිනසා නොගත්තාය. ඒ වෙනුවට එකල ආයුෂ වූ අවු.16,000 රාම රජු රජකම් කළේය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් ආසියවේ ඉතිහාසය, කලා ශිල්ප, දර්ශනය, භාෂා ශාස්ත්‍ර, ඇතුලු සංස්කෘත අංග අධිරාජ්‍යයට අවශ්‍යය ලෙස සකස් කිරීමට 1842 රාජකීය ආසියාතික සංගමය පිහිටුවීය. ලන්කාවේ හා ඉංදියාවේ ඉතිහාසය හා සංස්කෘතිය ඒ මගින් හැඩගැන්වීම නිසා රාවණ රජු මිත්‍යා කතාවක් ලෙස ස්ථීර කරන ලදී. ලංකාවේ ඉතිහාසඥයන්ට හා පුරාවිද්‍යාඥයන්ට රාවණ රජු ඓතිහාසික බවට පත්කළ නොහැක්කේ එබැවිනි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් ආසියවේ ඉතිහාසය, කලා ශිල්ප, දර්ශනය, භාෂා ශාස්ත්‍ර, ඇතුලු සංස්කෘත අංග අධිරාජ්‍යයට අවශ්‍යය ලෙස සකස් කිරීමට 1842 රාජකීය ආසියාතික සංගමය පිහිටුවීය. ලන්කාවේ හා ඉංදියාවේ ඉතිහාසය හා සංස්කෘතිය ඒ මගින් හැඩගැන්වීම නිසා රාවණ රජු මිත්‍යා කතාවක් ලෙස ස්ථීර කරන ලදී. ලංකාවේ ඉතිහාසඥයන්ට හා පුරාවිද්‍යාඥයන්ට රාවණ රජු ඓතිහාසික බවට පත්කළ නොහැක්කේ එබැවිනි.නමුත් ඉතාමත් අනපේක්ෂිත ලෙස රාවණ රජු ඓතිහාසික බවට පත්වීමක් වර්තමානයේදි දැකිය හැක. ඒ ඇයිදැයි කීමට නොහැක. තවත් ඉදිරියට තව තවත් මූලාශ්‍ර තුළින් මෙය සනාථවීමේ ප්‍රවණතාවයක් දැකිය හැක. [/SIZE] posted by [URL="http://www.elakiri.com/forum/member.php?u=381752"]Hazzel[/URL] on 11-28-2011, 10:21 AM in [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1258912"]forum[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom