Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාවණා රජ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් පරණ නූලක් උනත් මාසයක් පුරා අ:ජාලයේ කරපු සෙව්ම් අතර යම් වැදගන්මක් ඇති නූලක් බැවින් යමක් සඳහන් කරමි ! රාවනා රජතුමා ..... !

අපි අද කාලයේ දකින දෙයක් පිළිගනිමු පළමුව .. (මහා ගොඩක් යටට හාරන්න ඕනේ නැති නිසා ) ලෝකයටම තර්ජනයක් කියල හොයල හොයල Binlaadinwa මරල දැන්ම (මම මුසල්මානුවෙක් නෙවේ) දැන් ඒ කතාව යටයනවා ,තලෙබාන්ලට ඔහු නියම රජෙක් වෙන්න ඇති ... .. .. වැළලී ගියා !

රාවණා රජතුමා දසරධ ශිල්ප පූර්ණ කරපු .. අපේ රජ කෙනෙක් .. ප්රශ්නය උනේ රාවණා තම සියලු ශිල්ප උපයෝගයෙන් මුළු ලෝකයටම රජකම් කියාවි යන්නයි ! මේකට විවිධ තලයන් වල වාසය කල විවිධ බලකාමින් බිය උනා , එතැන් පටන් රාවණා ශක්තිය බිඳ හෙළීමට ක්‍රියා සිදු උනා .. කියා උපකල්පනය කරන්න පුළුවන් නේද ? මුළු මහත් ලෝකයටම තනි රජෙක් ? කව්ද කැමති වෙන්නේ ! හැබැයි එහෙම උනානම් අද අපි විඳින ගැහැට නොවිදින්න තිබුනා ... පසුගිය දිනෙක බලන්ගොඩ කැණීමකදී හමුවුන පාත්තරයේ සඳහන්ව තිබුනේ පැවසු දෙයට වඩා වෙනස් දෙයක් , එනම් එහි සඳහන්ව තිබුනේ "යෝගිෂ " යන අරුතයි , එනම් එය රාවණා යුගයේ විසූ යම් යෝගී වරයෙකුට අයත් බවයි ! එසේනම් රාවණ යුගයේත් දියුණු භාවනා යෝගීන් හිටියා . වසර 5000 කට කලින් නියම සිංහල වංශයට හංගපු වළදාපු ශ්‍රේෂ්ට අතීතයක් තියෙනවා හොඳේ !මේ 2558 වෙනි බුද්ධ වර්ෂය .

2012 දී මායා වරුන්ගේ කැලැන්ඩරේ නැවතුනා මතකද ? එහෙම නැවතුනේ අලුත් කැලැන්ඩරයක් පටන් ගන්න ! ඒ තමයි රාවණා පුනර්යුගය ... (ටිකක් කල්පනා කරලා බලන්න ) රාවණා රජතුමා ඔය කියන විදිහට සිහිමුර්ජා වෙලානම් .. සිහි ගන්වන්න ගංගානම් ගඟේ දියබිඳක් ඕනෙනම් .. මෙය කල නොහැකි දෙයක්ද ? ගංගානම් ගඟෙන් වතුර බෝතලයක් ගේන්න අපිට බැරිද ? හැබැයි පොඩි කොස්සක් තියෙනවා වතුර ගන්න ඕනේ පටන් ගන්න තැනින් යොදුන් 100ක් දුරින් .. ටිකක් මහන්සි උනොත් ඒකත් පුළුවන් ! ගෙනත් රජු දේහය තිබෙන කන්දට ඉසින්නත් පුළුවන් .

පසින්ගලේ ,රන් සපත්තු, සිල්වත් 108 යන සියල්ල මෙම කාරිය නොකෙරෙන තැනට සකස්කළ මායාවන් නෙවේද ?

පසින්ගලේ ,රන් සපත්තු කියන මේ දෙක ගත්ත එකා උගේ අම්ම අප්ප ගැනවත් හිතන් නැති එකේ රාවණා රජතුමා ගැන හිතයිද ? සිල්වත්තු 108ක් කොහෙන් හොයන්නද ? අපේ එක රජෙක් කන්යවියෝ 7 හොයාගත්තලු වැඩේ ඉවරවෙලා බලනකොට 4ක් ගැහැණුලු .

මෙම රාවණ රාජ්‍ය නැවත නැංවීමට උවමනා ජලය ටිකත් මුළු හදවතින්ම රාවණා රජුලෙස පිළිගන්නා 7 දෙනෙකුත් පමණක් යන්න මගේ අදහසයි ! තව 6 දෙනෙක් සිටිනවාද ?

[QUOTE="sampathguruge, post: 17001932, member: 76251"] [SIZE="7"][B][COLOR="Black"][B]ගොඩක් පරණ නූලක් උනත් මාසයක් පුරා අ:ජාලයේ කරපු සෙව්ම් අතර යම් වැදගන්මක් ඇති නූලක් බැවින් යමක් සඳහන් කරමි ! රාවනා රජතුමා ..... ! අපි අද කාලයේ දකින දෙයක් පිළිගනිමු පළමුව .. (මහා ගොඩක් යටට හාරන්න ඕනේ නැති නිසා ) ලෝකයටම තර්ජනයක් කියල හොයල හොයල Binlaadinwa මරල දැන්ම (මම මුසල්මානුවෙක් නෙවේ) දැන් ඒ කතාව යටයනවා ,තලෙබාන්ලට ඔහු නියම රජෙක් වෙන්න ඇති ... .. .. වැළලී ගියා ! රාවණා රජතුමා දසරධ ශිල්ප පූර්ණ කරපු .. අපේ රජ කෙනෙක් .. ප්රශ්නය උනේ රාවණා තම සියලු ශිල්ප උපයෝගයෙන් මුළු ලෝකයටම රජකම් කියාවි යන්නයි ! මේකට විවිධ තලයන් වල වාසය කල විවිධ බලකාමින් බිය උනා , එතැන් පටන් රාවණා ශක්තිය බිඳ හෙළීමට ක්‍රියා සිදු උනා .. කියා උපකල්පනය කරන්න පුළුවන් නේද ? මුළු මහත් ලෝකයටම තනි රජෙක් ? කව්ද කැමති වෙන්නේ ! හැබැයි එහෙම උනානම් අද අපි විඳින ගැහැට නොවිදින්න තිබුනා ... පසුගිය දිනෙක බලන්ගොඩ කැණීමකදී හමුවුන පාත්තරයේ සඳහන්ව තිබුනේ පැවසු දෙයට වඩා වෙනස් දෙයක් , එනම් එහි සඳහන්ව තිබුනේ "යෝගිෂ " යන අරුතයි , එනම් එය රාවණා යුගයේ විසූ යම් යෝගී වරයෙකුට අයත් බවයි ! එසේනම් රාවණ යුගයේත් දියුණු භාවනා යෝගීන් හිටියා . වසර 5000 කට කලින් නියම සිංහල වංශයට හංගපු වළදාපු ශ්‍රේෂ්ට අතීතයක් තියෙනවා හොඳේ !මේ 2558 වෙනි බුද්ධ වර්ෂය . 2012 දී මායා වරුන්ගේ කැලැන්ඩරේ නැවතුනා මතකද ? එහෙම නැවතුනේ අලුත් කැලැන්ඩරයක් පටන් ගන්න ! ඒ තමයි රාවණා පුනර්යුගය ... (ටිකක් කල්පනා කරලා බලන්න ) රාවණා රජතුමා ඔය කියන විදිහට සිහිමුර්ජා වෙලානම් .. සිහි ගන්වන්න ගංගානම් ගඟේ දියබිඳක් ඕනෙනම් .. මෙය කල නොහැකි දෙයක්ද ? ගංගානම් ගඟෙන් වතුර බෝතලයක් ගේන්න අපිට බැරිද ? හැබැයි පොඩි කොස්සක් තියෙනවා වතුර ගන්න ඕනේ පටන් ගන්න තැනින් යොදුන් 100ක් දුරින් .. ටිකක් මහන්සි උනොත් ඒකත් පුළුවන් ! ගෙනත් රජු දේහය තිබෙන කන්දට ඉසින්නත් පුළුවන් . පසින්ගලේ ,රන් සපත්තු, සිල්වත් 108 යන සියල්ල මෙම කාරිය නොකෙරෙන තැනට සකස්කළ මායාවන් නෙවේද ? පසින්ගලේ ,රන් සපත්තු කියන මේ දෙක ගත්ත එකා උගේ අම්ම අප්ප ගැනවත් හිතන් නැති එකේ රාවණා රජතුමා ගැන හිතයිද ? සිල්වත්තු 108ක් කොහෙන් හොයන්නද ? අපේ එක රජෙක් කන්යවියෝ 7 හොයාගත්තලු වැඩේ ඉවරවෙලා බලනකොට 4ක් ගැහැණුලු . මෙම රාවණ රාජ්‍ය නැවත නැංවීමට උවමනා ජලය ටිකත් මුළු හදවතින්ම රාවණා රජුලෙස පිළිගන්නා 7 දෙනෙකුත් පමණක් යන්න මගේ අදහසයි ! තව 6 දෙනෙක් සිටිනවාද ?[/B][/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom