Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාවණා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැලණිතිස්ස රජ දවස මුහුද ගොඩ ගැලීමත්, එහිදී මුහුදට පාකර හැරිය විහාර මහා දේවිය කිරින්දේ ඉහල ගල් තලාවට ගොඩබැසීමත් මෑතක් වන තුරුම කාටත් අත්භූ®ත අභව්‍ය කතාවක් වුණා. නමුත් 2004 දෙසැම්බර් සුනාමියෙන් යළිත් මුහුද ගොඩ ගැලීමේ සිද්ධිය සැබවින්ම ඔවුන් හැම අත් දැක්කාට පස්සේ ඒක සාමාන්‍ය සංසිද්ධියක් ලෙස පිළිගැනීමට සිද්ධ වුණා. ඒ වගේ තමයි ‘රාවණගේ සිය මාලිගා පස් විස්සක් වීදි නුවර මුහුදට ගිලී ගිය ‘ පුවත රාජාවලියෙහි 166 වෙනි පිටුව කියවා ඇතමුන් ඉස්සර හිනා වුණා මහ පොළවට නොපෙනෙන බොහෝ දේ උඩු ගුවනට පෙනෙයි.

අසිරිමත් ගුවන් පථ, දෙකඩ වූ දෙස් විදෙස්, ගිළී ගිය ගම් දනව් සක්වළේ සක්මනට හොඳීන් දිස්වේ.

මහනායක හාමුදුරුවනේ,

ඇත්තටම ‘රාවණා’ කියන්නේ කාටද?

හිරු පිරිවරට, රණ සූරයා (රණබා) ට ‘රාවණා’ නම යෙදී තිබෙනවා. රස වෙදකමට හා සංගීතයටත් ‘රාවණ’ නාමය නෑකම් කියනවා. ඓතිහාසික සීගිරිය, කුරගල, ලකේගල හා මහකුටිම්බිගල රාවණගේ වාසභවන් ලෙස සැලකෙනවා. ඇතමෙකුට (හෙළයන්ට) රාවණා වීරයෙක්, ඍෂිවරයෙක්, රජකෙනෙක්, ගාණ්ධර්වයෙක්, සාහිත්‍යධරයෙක්, තව පිරිසකට (ඉන්දියානුවන්ට) සතුරෙක්, දෘෂ්ටයෙක්, තවත් කණ්ඩායමකට, ‘රාවණා’ කියන්නේ සංකල්පයක්, මිථ්‍යා අදහසක් වෙනවා.

ඒ කොහොම වුණත් ‘රාවණා’ යනු භෞතික බලයේ හා දියුණුවේ කූටප්‍රාප්තිය බව අප පිළිගත යුතුව තිබෙනවා. නමුත් සම්බුද්ධ රාජ්‍යය වැනි සදහම් බලයක් හැරුණු කොට,කොයි තරම් ප්‍රබල අධිරාජ්‍යයක්වත් වසර 300 කට වැඩි කාලයක් මෙතෙක් ලොව පැවතිලා නැහැ. රාවණා කියන සක්විති රජුට හා අධිරාජ්‍යයාටත් මේ කරුණ වලංගුයි.

’රාවණා’ නාමය සමග බැදුණු විවිධ ජනශ්රැති එහෙම නැද්ද?

රාවණා හා නොබැදුණු ජනශ්රැති , පුරාවෘත්ත මේ සිංහල ජන සාමජයේ තවත් නොමැති තරම්. ඒ තරමටම එම නම බැදී පවතිනවා. හෙළවෙදකමට, සටන්වලට, දුනු ආයුධ වලට, සංගීත භාණ්ඩවලට (රාවණාශ්‍රම්, රවන්හතෝ වීණාව) සංගීත (රාවණා) රාග වලට, ග්‍රාම නාම, දිය ඇලි වලට ( රාවණා ඇල්ල ,රාවණා කොටුව) ප්‍රදීපාගාර වලට (කුඩා රාවණා, මහා රාවණා) යනුවෙන් ව්‍යවහාර වන නාමකරණ මගින් වුණත් ඒ බව තහවුරු වෙනවා.

එතකොට , රාවණාගේ විනාශය (මරණය හෝ සිහිමුර්ජා වීම) සහ ලංකාපුරය මුහුදට ගිලා බැසීම අතරත් කිසියම් සාම්‍යයක් පවතිනවාද?

ඔව්. මීට පූර්ව කල්පයේදී භූගෝලීය වශයෙන් ඇමරිකා යුරෝපා, මහාද්වීප දෙකම එකට සම්බන්ධ වෙලායි පැවතියේ. චන්ද්‍රිකා ඡායාරූප මගින් වුවත් එම දෙදරායාම ගම්‍යමාන වෙනවා.අත්ලාන්තික් සාගරය නිර්මාණය වුණෙත් ඉන් පසුවයි.මේ බව සුප්‍රකට ප්ලේටෝගේ අත්ලාන්තික් පුරය (City of Atlantics) නිගමනය ආදි වාර්තාවලිනුත් සනාථ කෙරෙනවා.අත්ලාන්තික් සාගරයේ සිදු කළ සාගර කැනීම් මගිනුත් එහි නෂ්ටාවශේෂ හමුවී තිබෙනවා.

මධ්‍යධරණී මුහුදත්, ශාන්තිකර සාගරයේ කුඩා කුඩා දූපත් නිර්මාණය වීමටත් මෙම භූගෝලීය පැලීම හා කැළඹීම හේතු වුණා. එලෙස කැඩී ගිය සලකුණු සහ දියවැල් අදටත් සක්‍රියව පවතිනවා. ඉන්දියාව හා ලංකාවත් මීට වඩා බොහෝ සෙයින් භූගෝලීයව බද්ධ වී තිබූ බව පැහැදිලියි.රාම, රාවණා තාරකා මිසයිල මහා යුද්ධයක් සමග දෙරට ඈත් වී ගියා පමණක් නොවෙයි. නගර ගම් දනව් පවා මුහුදට ගිලී ගියා.

එහෙමනම්, වාල්මිකීගේ රාමායනය සහ මුහුදුබත් වූ ලංකාපුරයේ , පුරාණ නටබුන් අතර කාල නිර්ණයෙන් කිසියම් සමාපාත බවක් තියෙනවාද?

දැනට වාල්මිකීගේ රාමායනය ග්‍රන්ථය මීට වසර 9,600 කට පෙර (ක්‍රි.පූ. 7600 ) ලියන ලද්දක් යැයි සැලකෙනවා. ඊඟාවට ඔය ඉන්දියාවේ කාම්බේ බොක්කේ ගිලී ඇති නගර නටබුන් වසර 10,000 ක් පමණ පැරණි වූවක් බව කාබන් පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. ඒ අනුව, මේ දෙක අතර ඇති කාල පරාසය ඉතාම ආසන්න බව පැහැදිලියි.

ඒ වගේම, භාරතයේ විසූ රාම කුමරු ලංකාපුරයේ විභීෂණ (රාවණගේ බාල සොයුරා) ට ආශිර්වාද කර ඇත්තේ ත්‍රෙට (Treta) යුගය දක්වා ජීවත් වීමටයි. ඒ කියන්නේ, මේ මහා භද්‍ර කල්පයේ ද්වාපර (Dwapara) හා කලි (Kali) යුගයට පෙර යුගය දක්වායි. රාවණ රජු පිළිබඳව කිසිදු විස්තරයක් අපේ මහාවංශයට ඇතුළත් වී නැත්තේ මේ නිසා විය හැකියි. එනම්, රාවණා යනු මේ කල්පයට පෙර කල්පයක විසූ කෙනෙකු නිසායි.

සාමාන්‍යයෙන් සෑම යුගයකම (කෘත, ද්වාපර, ත්‍රෙට හා කලි යුග) අවසානයේදි යුග විනාශයක් සිදු වෙනවා. මේ අනුව, රාවණා යුගයත් එම ත්‍රෙට (Treta)යුගය, අවසානයේදි ලොව සිදු වුණ මහා යුග විනාශයේදී නිමා වෙන්නට ඇති. අපි මේ පැමිණ ඇති යුගයත් ගල්, වැදි ,එෙඩ්ර,ගොවි, කාර්මික හා නූතන ඉලෙක්ට්‍රොනික යුගයෙන් පසු අවසන් වී ගොස්, ආයෙමත් අලුත් යුගයක් ඇති වී යළිත් මූලාරම්භක අවධියටම ගමන් කරාවි.

රාමායනයේ එන අහසින් ගිනි ගුලි හෙලීම, අහසින් යාම හා ලංකාපුරය මුහුදට බිලිවීම ආදි දේවල් අත්භූ®ත අභව්‍ය ප්‍රබන්ධ කතා විය නොහැකිද?

1945 දී ජපානයේ හිරෝෂිමා නාගසාකි නගරවලට ගිනිගුලි වගේ් ගිනිගෙන දැවෙන පරමානු බෝම්බ දැමීමත් එලෙස ගිනිගුලි හෙලීමත් වගෙයි. මේ කල්පයේදීම කැලණිතිස්ස රජ දවස මුහුද ගොඩ ගැලීමත්, එහිදී මුහුදට පාකර හැරිය විහාර මහා දේවිය කිරින්දේ ඉහල ගල් තලාවට ගොඩබැසීමත් මෑතක් වන තුරුම කාටත් අත්භූ®ත අභව්‍ය කතාවක් වුණා. නමුත් 2004 දෙසැම්බර් සුනාමියෙන් යළිත් මුහුද ගොඩ ගැලීමේ සිද්ධිය සැබවින්ම ඔවුන් හැම අත් දැක්කාට පස්සේ ඒක සාමාන්‍ය සංසිද්ධියක් ලෙස පිළිගැනීමට සිද්ධ වුණා.

ඒ වගේ තමයි ‘රාවණගේ සිය මාලිගා පස් විස්සක් වීදි නුවර මුහුදට ගිලී ගිය ‘ පුවත රාජාවලියෙහි 166 වෙනි පිටුව කියවා ඇතමුන් ඉස්සර හිනා වුණා. මීට අමතරව, අද සොයා ගෙන තිබෙනවා. ඉන්දියාවටත් නේපාලයටත් මැදිව පිහිටි මහා හිමාල කන්දෙන් සිප්පිකටු, මුහුදු ජීවින්ගේ පොෂිල, ඇටකටු, ආදිය , මුහුදු සීමාවෙන් බොහෝ ගොඩබිමට, වන්නට සිප්පිකටු, කරදිය ලවන වගේම මුතු මැණික් මතු වීමටත් එම භූගෝලීය වෙනස්වීම හේතුවන්නට ඇතැයි භූවිද්‍යාඥයින් අනුමාන කරනවා.

ඒ වුණාට ,රයිට් සහෝදරයින් නූතන ගුවන්යානය සොයා ගත්තට පස්සේ ඉදිවුණ ගුවන්පථ හරුණාම ඊට පෙර යුගවල පැවති එබදු ස්ථාන හමු වී නැහැ නේද?

දැන් රුසියාවේ පේරු රාජ්‍යයේ නැස්කා කාන්තාරයේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර ඇති අශ්ව ආදි විවිධ රූප රටා ලොව ප්‍රකට වි තිබෙනවා. 1927 වසරේදි සොයා ගනු ලැබූ මෙම රූප රටාවලින් යුතු දැවැන්ත ගුවන්පථ ක්‍රි.පූ. 4 වන සියවසට අයත් විය හැකි බවයි ඉතිහාසඥයන් පවසන්නේ. මීට වසර 4,000 ටත් වඩා පැරණි මේවා අදටත් ගුවනට හොඳීන් දර්ශනය වීම පුදුම සහගතයි.

මේ ආකාරයෙන්ම අශ්වයකුගේ හැඩයෙන් යුත් ගලින් නිර්මාණය කළ ගල් වැටි සමූහයක් පසුගියදා කසකස්ථානයේ උරල් කදුවැටියේ තිබී ‘ගුගල් අර්ත්(Google Earth) මගින් සොයා ගනු ලැබුවා.

තියුණු ආයුධ 40 කට අධික ප්‍රමාණයක් යොදා ගෙන ගල් හා මැටියෙන් අඩි 1000 ක් පමණ දිගින් යුතු මෙම පථය පාපන්දු ක්‍රීඩා පිටි දෙකකටත් වඩා විශාල වූවක්. මේවා පෙර කල්පයේදී භාවිත කළ ගුවන්පථ (ගුවන් මධ්‍යස්ථාන) හෝ පිටසක්වළ ජීවින් සමග සම්බන්ධ වූ ‘ තරු දොරටු ‘ (Star Gate) විය හැකියි. මෙබඳු පිහිටීම් රටා ඓතිහාසික කූරගල, කුටුම්බිගල හා සීගිරිය ආදි ස්ථානවලත් පැවති බවට විශ්වාස කරනවා

source

[QUOTE="910, post: 14113492, member: 159085"] [CENTER][IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-snc6/8873_538440422833830_271855885_n.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Sienna"]කැලණිතිස්ස රජ දවස මුහුද ගොඩ ගැලීමත්, එහිදී මුහුදට පාකර හැරිය විහාර මහා දේවිය කිරින්දේ ඉහල ගල් තලාවට ගොඩබැසීමත් මෑතක් වන තුරුම කාටත් අත්භූ®ත අභව්‍ය කතාවක් වුණා. නමුත් 2004 දෙසැම්බර් සුනාමියෙන් යළිත් මුහුද ගොඩ ගැලීමේ සිද්ධිය සැබවින්ම ඔවුන් හැම අත් දැක්කාට පස්සේ ඒක සාමාන්‍ය සංසිද්ධියක් ලෙස පිළිගැනීමට සිද්ධ වුණා. ඒ වගේ තමයි ‘රාවණගේ සිය මාලිගා පස් විස්සක් වීදි නුවර මුහුදට ගිලී ගිය ‘ පුවත රාජාවලියෙහි 166 වෙනි පිටුව කියවා ඇතමුන් ඉස්සර හිනා වුණා මහ පොළවට නොපෙනෙන බොහෝ දේ උඩු ගුවනට පෙනෙයි.[/COLOR] අසිරිමත් ගුවන් පථ, දෙකඩ වූ දෙස් විදෙස්, ගිළී ගිය ගම් දනව් සක්වළේ සක්මනට හොඳීන් දිස්වේ. [COLOR="DarkOrange"][I]මහනායක හාමුදුරුවනේ, ඇත්තටම ‘රාවණා’ කියන්නේ කාටද?[/I][/COLOR] හිරු පිරිවරට, රණ සූරයා (රණබා) ට ‘රාවණා’ නම යෙදී තිබෙනවා. රස වෙදකමට හා සංගීතයටත් ‘රාවණ’ නාමය නෑකම් කියනවා. ඓතිහාසික සීගිරිය, කුරගල, ලකේගල හා මහකුටිම්බිගල රාවණගේ වාසභවන් ලෙස සැලකෙනවා. ඇතමෙකුට (හෙළයන්ට) රාවණා වීරයෙක්, ඍෂිවරයෙක්, රජකෙනෙක්, ගාණ්ධර්වයෙක්, සාහිත්‍යධරයෙක්, තව පිරිසකට (ඉන්දියානුවන්ට) සතුරෙක්, දෘෂ්ටයෙක්, තවත් කණ්ඩායමකට, ‘රාවණා’ කියන්නේ සංකල්පයක්, මිථ්‍යා අදහසක් වෙනවා. ඒ කොහොම වුණත් ‘රාවණා’ යනු භෞතික බලයේ හා දියුණුවේ කූටප්‍රාප්තිය බව අප පිළිගත යුතුව තිබෙනවා. නමුත් සම්බුද්ධ රාජ්‍යය වැනි සදහම් බලයක් හැරුණු කොට,කොයි තරම් ප්‍රබල අධිරාජ්‍යයක්වත් වසර 300 කට වැඩි කාලයක් මෙතෙක් ලොව පැවතිලා නැහැ. රාවණා කියන සක්විති රජුට හා අධිරාජ්‍යයාටත් මේ කරුණ වලංගුයි. [COLOR="DarkOrange"][I]’රාවණා’ නාමය සමග බැදුණු විවිධ ජනශ්රැති එහෙම නැද්ද?[/I][/COLOR] රාවණා හා නොබැදුණු ජනශ්රැති , පුරාවෘත්ත මේ සිංහල ජන සාමජයේ තවත් නොමැති තරම්. ඒ තරමටම එම නම බැදී පවතිනවා. හෙළවෙදකමට, සටන්වලට, දුනු ආයුධ වලට, සංගීත භාණ්ඩවලට (රාවණාශ්‍රම්, රවන්හතෝ වීණාව) සංගීත (රාවණා) රාග වලට, ග්‍රාම නාම, දිය ඇලි වලට ( රාවණා ඇල්ල ,රාවණා කොටුව) ප්‍රදීපාගාර වලට (කුඩා රාවණා, මහා රාවණා) යනුවෙන් ව්‍යවහාර වන නාමකරණ මගින් වුණත් ඒ බව තහවුරු වෙනවා. [COLOR="DarkOrange"][I]එතකොට , රාවණාගේ විනාශය (මරණය හෝ සිහිමුර්ජා වීම) සහ ලංකාපුරය මුහුදට ගිලා බැසීම අතරත් කිසියම් සාම්‍යයක් පවතිනවාද?[/I][/COLOR] ඔව්. මීට පූර්ව කල්පයේදී භූගෝලීය වශයෙන් ඇමරිකා යුරෝපා, මහාද්වීප දෙකම එකට සම්බන්ධ වෙලායි පැවතියේ. චන්ද්‍රිකා ඡායාරූප මගින් වුවත් එම දෙදරායාම ගම්‍යමාන වෙනවා.අත්ලාන්තික් සාගරය නිර්මාණය වුණෙත් ඉන් පසුවයි.මේ බව සුප්‍රකට ප්ලේටෝගේ අත්ලාන්තික් පුරය (City of Atlantics) නිගමනය ආදි වාර්තාවලිනුත් සනාථ කෙරෙනවා.අත්ලාන්තික් සාගරයේ සිදු කළ සාගර කැනීම් මගිනුත් එහි නෂ්ටාවශේෂ හමුවී තිබෙනවා. මධ්‍යධරණී මුහුදත්, ශාන්තිකර සාගරයේ කුඩා කුඩා දූපත් නිර්මාණය වීමටත් මෙම භූගෝලීය පැලීම හා කැළඹීම හේතු වුණා. එලෙස කැඩී ගිය සලකුණු සහ දියවැල් අදටත් සක්‍රියව පවතිනවා. ඉන්දියාව හා ලංකාවත් මීට වඩා බොහෝ සෙයින් භූගෝලීයව බද්ධ වී තිබූ බව පැහැදිලියි.රාම, රාවණා තාරකා මිසයිල මහා යුද්ධයක් සමග දෙරට ඈත් වී ගියා පමණක් නොවෙයි. නගර ගම් දනව් පවා මුහුදට ගිලී ගියා. [COLOR="DarkOrange"][I]එහෙමනම්, වාල්මිකීගේ රාමායනය සහ මුහුදුබත් වූ ලංකාපුරයේ , පුරාණ නටබුන් අතර කාල නිර්ණයෙන් කිසියම් සමාපාත බවක් තියෙනවාද?[/I][/COLOR] දැනට වාල්මිකීගේ රාමායනය ග්‍රන්ථය මීට වසර 9,600 කට පෙර (ක්‍රි.පූ. 7600 ) ලියන ලද්දක් යැයි සැලකෙනවා. ඊඟාවට ඔය ඉන්දියාවේ කාම්බේ බොක්කේ ගිලී ඇති නගර නටබුන් වසර 10,000 ක් පමණ පැරණි වූවක් බව කාබන් පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. ඒ අනුව, මේ දෙක අතර ඇති කාල පරාසය ඉතාම ආසන්න බව පැහැදිලියි. ඒ වගේම, භාරතයේ විසූ රාම කුමරු ලංකාපුරයේ විභීෂණ (රාවණගේ බාල සොයුරා) ට ආශිර්වාද කර ඇත්තේ ත්‍රෙට (Treta) යුගය දක්වා ජීවත් වීමටයි. ඒ කියන්නේ, මේ මහා භද්‍ර කල්පයේ ද්වාපර (Dwapara) හා කලි (Kali) යුගයට පෙර යුගය දක්වායි. රාවණ රජු පිළිබඳව කිසිදු විස්තරයක් අපේ මහාවංශයට ඇතුළත් වී නැත්තේ මේ නිසා විය හැකියි. එනම්, රාවණා යනු මේ කල්පයට පෙර කල්පයක විසූ කෙනෙකු නිසායි. සාමාන්‍යයෙන් සෑම යුගයකම (කෘත, ද්වාපර, ත්‍රෙට හා කලි යුග) අවසානයේදි යුග විනාශයක් සිදු වෙනවා. මේ අනුව, රාවණා යුගයත් එම ත්‍රෙට (Treta)යුගය, අවසානයේදි ලොව සිදු වුණ මහා යුග විනාශයේදී නිමා වෙන්නට ඇති. අපි මේ පැමිණ ඇති යුගයත් ගල්, වැදි ,එෙඩ්ර,ගොවි, කාර්මික හා නූතන ඉලෙක්ට්‍රොනික යුගයෙන් පසු අවසන් වී ගොස්, ආයෙමත් අලුත් යුගයක් ඇති වී යළිත් මූලාරම්භක අවධියටම ගමන් කරාවි. [COLOR="DarkOrange"][I]රාමායනයේ එන අහසින් ගිනි ගුලි හෙලීම, අහසින් යාම හා ලංකාපුරය මුහුදට බිලිවීම ආදි දේවල් අත්භූ®ත අභව්‍ය ප්‍රබන්ධ කතා විය නොහැකිද?[/I][/COLOR] 1945 දී ජපානයේ හිරෝෂිමා නාගසාකි නගරවලට ගිනිගුලි වගේ් ගිනිගෙන දැවෙන පරමානු බෝම්බ දැමීමත් එලෙස ගිනිගුලි හෙලීමත් වගෙයි. මේ කල්පයේදීම කැලණිතිස්ස රජ දවස මුහුද ගොඩ ගැලීමත්, එහිදී මුහුදට පාකර හැරිය විහාර මහා දේවිය කිරින්දේ ඉහල ගල් තලාවට ගොඩබැසීමත් මෑතක් වන තුරුම කාටත් අත්භූ®ත අභව්‍ය කතාවක් වුණා. නමුත් 2004 දෙසැම්බර් සුනාමියෙන් යළිත් මුහුද ගොඩ ගැලීමේ සිද්ධිය සැබවින්ම ඔවුන් හැම අත් දැක්කාට පස්සේ ඒක සාමාන්‍ය සංසිද්ධියක් ලෙස පිළිගැනීමට සිද්ධ වුණා. ඒ වගේ තමයි ‘රාවණගේ සිය මාලිගා පස් විස්සක් වීදි නුවර මුහුදට ගිලී ගිය ‘ පුවත රාජාවලියෙහි 166 වෙනි පිටුව කියවා ඇතමුන් ඉස්සර හිනා වුණා. මීට අමතරව, අද සොයා ගෙන තිබෙනවා. ඉන්දියාවටත් නේපාලයටත් මැදිව පිහිටි මහා හිමාල කන්දෙන් සිප්පිකටු, මුහුදු ජීවින්ගේ පොෂිල, ඇටකටු, ආදිය , මුහුදු සීමාවෙන් බොහෝ ගොඩබිමට, වන්නට සිප්පිකටු, කරදිය ලවන වගේම මුතු මැණික් මතු වීමටත් එම භූගෝලීය වෙනස්වීම හේතුවන්නට ඇතැයි භූවිද්‍යාඥයින් අනුමාන කරනවා. [COLOR="DarkOrange"][I]ඒ වුණාට ,රයිට් සහෝදරයින් නූතන ගුවන්යානය සොයා ගත්තට පස්සේ ඉදිවුණ ගුවන්පථ හරුණාම ඊට පෙර යුගවල පැවති එබදු ස්ථාන හමු වී නැහැ නේද?[/I][/COLOR] දැන් රුසියාවේ පේරු රාජ්‍යයේ නැස්කා කාන්තාරයේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර ඇති අශ්ව ආදි විවිධ රූප රටා ලොව ප්‍රකට වි තිබෙනවා. 1927 වසරේදි සොයා ගනු ලැබූ මෙම රූප රටාවලින් යුතු දැවැන්ත ගුවන්පථ ක්‍රි.පූ. 4 වන සියවසට අයත් විය හැකි බවයි ඉතිහාසඥයන් පවසන්නේ. මීට වසර 4,000 ටත් වඩා පැරණි මේවා අදටත් ගුවනට හොඳීන් දර්ශනය වීම පුදුම සහගතයි. මේ ආකාරයෙන්ම අශ්වයකුගේ හැඩයෙන් යුත් ගලින් නිර්මාණය කළ ගල් වැටි සමූහයක් පසුගියදා කසකස්ථානයේ උරල් කදුවැටියේ තිබී ‘ගුගල් අර්ත්(Google Earth) මගින් සොයා ගනු ලැබුවා. තියුණු ආයුධ 40 කට අධික ප්‍රමාණයක් යොදා ගෙන ගල් හා මැටියෙන් අඩි 1000 ක් පමණ දිගින් යුතු මෙම පථය පාපන්දු ක්‍රීඩා පිටි දෙකකටත් වඩා විශාල වූවක්. මේවා පෙර කල්පයේදී භාවිත කළ ගුවන්පථ (ගුවන් මධ්‍යස්ථාන) හෝ පිටසක්වළ ජීවින් සමග සම්බන්ධ වූ ‘ තරු දොරටු ‘ (Star Gate) විය හැකියි. මෙබඳු පිහිටීම් රටා ඓතිහාසික කූරගල, කුටුම්බිගල හා සීගිරිය ආදි ස්ථානවලත් පැවති බවට විශ්වාස කරනවා[/SIZE] [URL="http://dahamsabava.wordpress.com/2012/11/07/rawana/"]source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom