Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාවණා_රහස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාවණා රජතුමා ගැන සාකච්ඡාවක් II

රාවණ රහස

බොහෝ වායු වර්ග අදෘශ්‍යමාන වන අතර සමහර ද්‍රව වර්ග සහ ඝන ද්‍රව්‍ය කිහිපයක් ද සමහර තත්ත්වයන් යටතේ මෙසේ හැසිරේ. වතුර වීදුරුවක ඇති විශාල දියමන්තියක් සෙවීමේ භාග්‍යය මට ලැබී නැතත් වතුර ටැංකියක ස්පර්ශ කාචයක් සොයන්නට මම වෙහෙස වී ඇත්තෙමි. මෙය අදෘශ්‍යමාන තත්ත්වයට බොහෝ ආසන්න දෙයක් ලෙස සැලකීමට පුළුවන

මහ නායක හාමුදුරුවනේ,

සක්වළේ ඇති ශක්තීන් අනන්ත වගේම අත්භූත වෙන්නේ කොහොමද ?

ආපෝ, තේජෝ, වායෝ, පඨවි හා ආකාශ් යන පංච මහා භූතයන්ගෙනුයි සක්වළත් සත්වයොත් නිර්මාණය වී තිබෙන්නේ. මේ පංච මහා භූතයන්ගේ සබැඳියාව හා පිහිටීම් රටා තේරුම් නොගැනීම නිසා ඒවාට අත්භූත යැයි කියනවා. උදාහරණයක් විධියට, බටහිර පරීක්ෂණයක සටහන් වෙනවා ඔන්න අද එක්තරා තුවක්කුවකින් වෙඩිල්ලක් තියනවා. එම තොරතුරු සටහන් කරගෙන එම තුවක්කුවෙන්ම ඊට පසු දිනත් එවැනිම උණ්ඩයකින් ඒ වෙලාවටම වෙඩිල්ලක් තියනවා. එහිත් ගමන් වේගය සටහන් කර ගෙන ඒ විධියටම ආයෙමත් තවත් දවසක වෙඩිල්ලක් තියනවා. ඊට පසුව, මේවා එකිනෙක සසඳා බැලුවාම මේවායේ ගමන් වේගයන් එකිනෙකට වෙනස්. එකම තුවක්කුවකින්, එකම උණ්ඩ වර්ගයකින්, එකම වෙඩික්කරුවෙකු එක විදියට අවස්ථා කිහිපයකදී වෙඩි තිබ්බාම එහෙම වෙනස් වීමට හේතුව අත්භූත රහසක් වෙනවා.

ඒ වගේම, එකම වර්ගයේ තුවක්කු දෙකක් දෙපැත්තට හරවලා එකම වෙලාවක පත්තු කරනවා. වේගය මැන්නාම දෙකම එක සමානයි. ඊඟාවට එම තුවක්කු දෙකම සමාන ශක්තියක් යොදලා, එක පැත්තකින් එක උණ්ඩයක් ගමන් කරන මාර්ගයේ යාර දහස් ගණනක් ඈතින් ගමන් මඟ හරස් කර, එකවර තුවක්කු දෙකම පත්තු කරනවා. එවිට අර යාර දහස් ගණනක් ඈතින් හරස් කළ ගමන් මාර්ගය දෙසට නිකුත්වුණ උණ්ඩයේ ගමන් වේගය අඩු වෙලා. උණ්ඩය නොවදින තරම් ඈතින් ආවරණය කර තිබූවත්, එහි ගමන් වේගය අඩු වීමට බලපාන්න පුළුවන්.

ඒ වුණත්, පරීක්ෂණ මට්ටමින් හැරුණාම එවැනි සංසිද්ධීන් ඇත්තටම ප්‍රායෝගිකව වාර්තා වූ අවස්ථා නැහැ නේද ?

දැන් 1980 වසරේදී ඉරානයේ ඇමරිකන් තානාපති කාර්යාලයේ සිටි නිලධාරීන් 52 ක් ඉරාන ගරිල්ලන් විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගෙන හිටියා. ඒ අවස්ථාවේදී ගල්ෆ් ප්‍රදේශයේ තිබූ ඇමරිකන් යුද නැව් වලින් මිසයිල ප්‍රහාර එල්ල කෙරුණා. නමුත් ඒ එක මිසයිලයක්වත් අවශ්‍ය ඉලක්ක වෙත නොවැදී නිසරු කාන්තාරයේ හිස් වැලිතලාවට පතිත වුණා. මෙය ඇමරිකානුවන්ට මහා පුදුමයක් හා අත්භූත සිද්ධියක් ලෙස පැවසෙනවා.

එතකොට මේ පෙනෙන ලොව තුළ තවත් නොපෙනෙන බොහෝ දේ ඇතැයි නූතන විද්‍යාඥයනුත් විශ්වාස කරනවා ද?

ඔව්, ආචාර්ය ආතර් සී ක්ලාක් මහතා ලියූ බොහෝ විද්‍යා ප්‍රබන්ධවල මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. විශේෂයෙන් ඔහු ලියූ අනාගත ආශ්චර්යයන් (Profiles of the Future Second part) සහ ගැඹුරු මුහුද (The Deep Range Sea) වැනි කෘතිවල බොහෝ විස්තර දැක්වෙනවා. එහිදී ඔහු සිය අදහස් මෙලෙස විස්තර කර තිබෙනවා.

“බොහෝ වායු වර්ග අදෘශ්‍යමාන වන අතර සමහර ද්‍රව වර්ග සහ ඝන ද්‍රව්‍ය කිහිපයක් ද සමහර තත්ත්වයන් යටතේ මෙසේ හැසිරේ. වතුර වීදුරුවක ඇති විශාල දියමන්තියක් සෙවීමේ භාග්‍යය මට ලැබී නැතත් වතුර ටැංකියක ස්පර්ශ කාචයක් සොයන්නට මම වෙහෙස වී ඇත්තෙමි. මෙය අදෘශ්‍යමාන තත්ත්වයට බොහෝ ආසන්න දෙයක් ලෙස සැලකීමට පුළුවන.”

යටත් විජිත සමයේදී බ්‍රිතාන්‍යයන් විසින් රාවණ රජුගේ වස්තුව රැගෙන ගිය නැව මුහුදුබත් වීම සහ යළි එම වස්තුව ගොඩ ගැනීමට නොහැකිවීම අතර පවතින්නේත් ඊට සමාන හේතුවක් ද ?

ගාලු වරායෙන් එහෙම නැවක් පිටත් වී වැඩි දුරක් යන්න මත්තෙන් ඇති වූ අදෘ ශ්‍යමාන තෙරපුමක් නිසා එය මුහුදුබත් වූ බව අරිසෙන් අහුබුදු ඇතුළු විද්වතුන් පෙන්වා දී තිබෙනවා. පසුව රන්මුතුදූව චිත්‍රපටය තැනීමේදී එහි තිබූ විශාල පෙට්ටිය (Chest) හැර ඇතැම් වෙනත් වටිනා දේවල් ඉමහත් පරිශ්‍රමයක් දරා නැවත ගොඩගත් බව මයික් විල්සන් මහතා තමා (ආචාර්ය සූරිය ගුණසේකර මහතා) වෙත පැවසූ බව මාධ්‍යය මඟින් අනාවරණය කර තිබුණා. මයික් විල්සන් සහ ආතර් සී ක්ලාක් යන දෙදෙනා සමකාලීනයන් මෙන්ම මුහුදු පුරාවස්තු ගවේෂකයන් හා සූර කිමිදුම්කරුවන් ලෙස ද කාලයක් කටයුතු කර ඇති බව ද පැවසෙනවා.

කොහොම වුණත් සොයා ගනු ලැබුවයි කියන රාවණ රජුගේ රන් රිදී මුතු මැණික් හැරුණාම සිහි මුර්ඡාවට පත්වූ රාවණ රජුගේ දේහය මහ කුඩුගල කඳු මුදුනේ ඇති බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා පවසනවා.

එහෙම නම්, රාවණ රජුගේ අද්භූත රහසක් වුණේ රසදිය භාවිතය ද?

සමාජයේ එහෙම විශ්වාසයක් තිබෙනවා. රස වෙදකමට, ගුවන් යානා පණ ගැන්වීමට, ආලෝකය ඉපදවීමට, නොපෙනී ඉන්නත් රසදියවලට ශක්තියක් ඇතැයි කියනවා. විශේෂයෙන් මෘත ශරීර පවා නොදිරා කල් තබා ගැනීමේ එක් ක්‍රමයක් විධියට මේවා යොදා ගන්නා බව පැවසෙනවා. නමුත් රසදියවල විවිධ අවස්ථා පිළිබඳව නූතනයට වඩා රාවණ රජු සතුව පැවති අවබෝධය වැඩි බව රාවණ මූලාශ්‍ර මඟින් ගම්‍යමාන වෙනවා.

අග්ග මහා පණ්ඩිත,

ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමි

සාකච්ඡා සටහන

චාමික මුණසිංහ

(B. A. (Hon), M. A.)

පලවෙනි කොටස කියවපු නැති අයට - රාවණා රජතුමා ගැන සාකච්ඡාවක් I

[QUOTE="910, post: 14166674, member: 159085"] [CENTER][SIZE="7"][B]රාවණා රජතුමා ගැන සාකච්ඡාවක් II[/B][/SIZE] [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-snc6/8873_538440422833830_271855885_n.jpg[/IMG][/CENTER] [COLOR="Sienna"][B][CENTER][SIZE="5"]රාවණ රහස[/SIZE][/CENTER][/B][/COLOR] [SIZE="4"] බොහෝ වායු වර්ග අදෘශ්‍යමාන වන අතර සමහර ද්‍රව වර්ග සහ ඝන ද්‍රව්‍ය කිහිපයක් ද සමහර තත්ත්වයන් යටතේ මෙසේ හැසිරේ. වතුර වීදුරුවක ඇති විශාල දියමන්තියක් සෙවීමේ භාග්‍යය මට ලැබී නැතත් වතුර ටැංකියක ස්පර්ශ කාචයක් සොයන්නට මම වෙහෙස වී ඇත්තෙමි. මෙය අදෘශ්‍යමාන තත්ත්වයට බොහෝ ආසන්න දෙයක් ලෙස සැලකීමට පුළුවන [COLOR="DarkOrange"]මහ නායක හාමුදුරුවනේ, සක්වළේ ඇති ශක්තීන් අනන්ත වගේම අත්භූත වෙන්නේ කොහොමද ?[/COLOR] ආපෝ, තේජෝ, වායෝ, පඨවි හා ආකාශ් යන පංච මහා භූතයන්ගෙනුයි සක්වළත් සත්වයොත් නිර්මාණය වී තිබෙන්නේ. මේ පංච මහා භූතයන්ගේ සබැඳියාව හා පිහිටීම් රටා තේරුම් නොගැනීම නිසා ඒවාට අත්භූත යැයි කියනවා. උදාහරණයක් විධියට, බටහිර පරීක්ෂණයක සටහන් වෙනවා ඔන්න අද එක්තරා තුවක්කුවකින් වෙඩිල්ලක් තියනවා. එම තොරතුරු සටහන් කරගෙන එම තුවක්කුවෙන්ම ඊට පසු දිනත් එවැනිම උණ්ඩයකින් ඒ වෙලාවටම වෙඩිල්ලක් තියනවා. එහිත් ගමන් වේගය සටහන් කර ගෙන ඒ විධියටම ආයෙමත් තවත් දවසක වෙඩිල්ලක් තියනවා. ඊට පසුව, මේවා එකිනෙක සසඳා බැලුවාම මේවායේ ගමන් වේගයන් එකිනෙකට වෙනස්. එකම තුවක්කුවකින්, එකම උණ්ඩ වර්ගයකින්, එකම වෙඩික්කරුවෙකු එක විදියට අවස්ථා කිහිපයකදී වෙඩි තිබ්බාම එහෙම වෙනස් වීමට හේතුව අත්භූත රහසක් වෙනවා. ඒ වගේම, එකම වර්ගයේ තුවක්කු දෙකක් දෙපැත්තට හරවලා එකම වෙලාවක පත්තු කරනවා. වේගය මැන්නාම දෙකම එක සමානයි. ඊඟාවට එම තුවක්කු දෙකම සමාන ශක්තියක් යොදලා, එක පැත්තකින් එක උණ්ඩයක් ගමන් කරන මාර්ගයේ යාර දහස් ගණනක් ඈතින් ගමන් මඟ හරස් කර, එකවර තුවක්කු දෙකම පත්තු කරනවා. එවිට අර යාර දහස් ගණනක් ඈතින් හරස් කළ ගමන් මාර්ගය දෙසට නිකුත්වුණ උණ්ඩයේ ගමන් වේගය අඩු වෙලා. උණ්ඩය නොවදින තරම් ඈතින් ආවරණය කර තිබූවත්, එහි ගමන් වේගය අඩු වීමට බලපාන්න පුළුවන්. [COLOR="DarkOrange"]ඒ වුණත්, පරීක්ෂණ මට්ටමින් හැරුණාම එවැනි සංසිද්ධීන් ඇත්තටම ප්‍රායෝගිකව වාර්තා වූ අවස්ථා නැහැ නේද ?[/COLOR] දැන් 1980 වසරේදී ඉරානයේ ඇමරිකන් තානාපති කාර්යාලයේ සිටි නිලධාරීන් 52 ක් ඉරාන ගරිල්ලන් විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගෙන හිටියා. ඒ අවස්ථාවේදී ගල්ෆ් ප්‍රදේශයේ තිබූ ඇමරිකන් යුද නැව් වලින් මිසයිල ප්‍රහාර එල්ල කෙරුණා. නමුත් ඒ එක මිසයිලයක්වත් අවශ්‍ය ඉලක්ක වෙත නොවැදී නිසරු කාන්තාරයේ හිස් වැලිතලාවට පතිත වුණා. මෙය ඇමරිකානුවන්ට මහා පුදුමයක් හා අත්භූත සිද්ධියක් ලෙස පැවසෙනවා. [COLOR="DarkOrange"]එතකොට මේ පෙනෙන ලොව තුළ තවත් නොපෙනෙන බොහෝ දේ ඇතැයි නූතන විද්‍යාඥයනුත් විශ්වාස කරනවා ද?[/COLOR] ඔව්, ආචාර්ය ආතර් සී ක්ලාක් මහතා ලියූ බොහෝ විද්‍යා ප්‍රබන්ධවල මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. විශේෂයෙන් ඔහු ලියූ අනාගත ආශ්චර්යයන් (Profiles of the Future Second part) සහ ගැඹුරු මුහුද (The Deep Range Sea) වැනි කෘතිවල බොහෝ විස්තර දැක්වෙනවා. එහිදී ඔහු සිය අදහස් මෙලෙස විස්තර කර තිබෙනවා. “බොහෝ වායු වර්ග අදෘශ්‍යමාන වන අතර සමහර ද්‍රව වර්ග සහ ඝන ද්‍රව්‍ය කිහිපයක් ද සමහර තත්ත්වයන් යටතේ මෙසේ හැසිරේ. වතුර වීදුරුවක ඇති විශාල දියමන්තියක් සෙවීමේ භාග්‍යය මට ලැබී නැතත් වතුර ටැංකියක ස්පර්ශ කාචයක් සොයන්නට මම වෙහෙස වී ඇත්තෙමි. මෙය අදෘශ්‍යමාන තත්ත්වයට බොහෝ ආසන්න දෙයක් ලෙස සැලකීමට පුළුවන.” [COLOR="DarkOrange"]යටත් විජිත සමයේදී බ්‍රිතාන්‍යයන් විසින් රාවණ රජුගේ වස්තුව රැගෙන ගිය නැව මුහුදුබත් වීම සහ යළි එම වස්තුව ගොඩ ගැනීමට නොහැකිවීම අතර පවතින්නේත් ඊට සමාන හේතුවක් ද ?[/COLOR] ගාලු වරායෙන් එහෙම නැවක් පිටත් වී වැඩි දුරක් යන්න මත්තෙන් ඇති වූ අදෘ ශ්‍යමාන තෙරපුමක් නිසා එය මුහුදුබත් වූ බව අරිසෙන් අහුබුදු ඇතුළු විද්වතුන් පෙන්වා දී තිබෙනවා. පසුව රන්මුතුදූව චිත්‍රපටය තැනීමේදී එහි තිබූ විශාල පෙට්ටිය (Chest) හැර ඇතැම් වෙනත් වටිනා දේවල් ඉමහත් පරිශ්‍රමයක් දරා නැවත ගොඩගත් බව මයික් විල්සන් මහතා තමා (ආචාර්ය සූරිය ගුණසේකර මහතා) වෙත පැවසූ බව මාධ්‍යය මඟින් අනාවරණය කර තිබුණා. මයික් විල්සන් සහ ආතර් සී ක්ලාක් යන දෙදෙනා සමකාලීනයන් මෙන්ම මුහුදු පුරාවස්තු ගවේෂකයන් හා සූර කිමිදුම්කරුවන් ලෙස ද කාලයක් කටයුතු කර ඇති බව ද පැවසෙනවා. කොහොම වුණත් සොයා ගනු ලැබුවයි කියන රාවණ රජුගේ රන් රිදී මුතු මැණික් හැරුණාම සිහි මුර්ඡාවට පත්වූ රාවණ රජුගේ දේහය මහ කුඩුගල කඳු මුදුනේ ඇති බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා පවසනවා. [COLOR="DarkOrange"]එහෙම නම්, රාවණ රජුගේ අද්භූත රහසක් වුණේ රසදිය භාවිතය ද?[/COLOR] සමාජයේ එහෙම විශ්වාසයක් තිබෙනවා. රස වෙදකමට, ගුවන් යානා පණ ගැන්වීමට, ආලෝකය ඉපදවීමට, නොපෙනී ඉන්නත් රසදියවලට ශක්තියක් ඇතැයි කියනවා. විශේෂයෙන් මෘත ශරීර පවා නොදිරා කල් තබා ගැනීමේ එක් ක්‍රමයක් විධියට මේවා යොදා ගන්නා බව පැවසෙනවා. නමුත් රසදියවල විවිධ අවස්ථා පිළිබඳව නූතනයට වඩා රාවණ රජු සතුව පැවති අවබෝධය වැඩි බව රාවණ මූලාශ්‍ර මඟින් ගම්‍යමාන වෙනවා. [/SIZE] [SIZE="4"][I][B]අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමි සාකච්ඡා සටහන චාමික මුණසිංහ (B. A. (Hon), M. A.)[/B][/I][/SIZE] [B]පලවෙනි කොටස කියවපු නැති අයට - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1519367"][COLOR="Blue"]රාවණා රජතුමා ගැන සාකච්ඡාවක් I[/COLOR][/URL][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom