Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාවණ ගුවන් තාක්ෂණය හා ආදී ගුවන් යානා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාවණ ගුවන් තාක්ෂණය හා ආදී ගුවන් යානා

පුරාණ ගුවන් යානා තාක්ෂණය පුරාණ ශිෂ්ටාචාරයන්හි ප්‍රචලිත වූ බවට සාධක එමටය. පුරාණ ශිෂ්ටාචාර වන මෙසපොතේමියා, ඊජිප්තු, ඉංකා, මායා, ඉන්දු හා ලංකා වලින් මෙම සාධක හමු වී ඇත. එම සාධක වටා ගෙතුණු කතා පුවත් පුරාණ අටුවාවේ සඳහන් වේ. දැනට පවත්වන පරීක්ෂණවලට අනුව ඊජිප්තුවෙන් හා කොලොම්බියාවේ ටෝලීමා වලින් සොයාගත් ගුවන් යානා ආකෘති පුරාණ ගුවන් යානා තාක්ෂණය මනාව විදහා දක්වයි. මෙම ආකෘති අතර ප්‍රධාන වන්නේ "සකාරා" (Saqqara) යානා ආකෘතියයි. සකාර නගරය කයිරෝ සිට 20km දුරකින් පිහිටා ඇති අතර ජෝශර් රජුගේ පඩිවලින් සමන්විත පිරමීඩය (step pyramid) මෙහි පිහිටා ඇත. මෙම පිරමීඩය වර්ෂ 4000 ක් පැරැණි වන අතර ඊජිප්තුවේ පිරමීඩ 97 න් මේ ඉපැරැණිම පිරමීඩය වේ. පුරාවිද්‍යා සාධකවලින් පිරුණු මෙම ප්‍රදේශය 'City of the dead' ලෙස නම් කර ඇත. 1891 කැණීම් කළ ප්‍රංශ ජාතික ලොරන්ට් විසින් සොහොන් කොතකින් මෙම 'Saqqraa' ආකෘතිය සොයා ගන්නා ලදි. 1969 ආචාර්ය කලිල් මෙසිහා (Dr.khclil Messiha) විසින් සිදුකරන ලද පරීක්ෂණ මගින් මෙම ආකෘතිය කුරුල්ලෙක් නොවන බව සොයා ගත්තේය. මෙම ආකෘතිය පිළිබඳ දීර්ඝ පරීක්ෂණ සීමන් සැන්ඩZස් 2006 පැවැත්වූ අතර 3 ගුණයක් විශාල ආකෘතියක් පරීක්ෂණයට ලක් කළේය. මෙම පරීක්ෂණවලට අනුව සකාර ආකෘතිය A° A°- 10° දී (Angle of Attack) හතර ගුණයක් එසවූම් බලයක් පෙන්වීය. එනම් ගුවනේ පියාඹීමයි. මෙම යානයේ සැලැස්ම බැලූ කල එකල මනා ගුවන් තාක්ෂණයක් (Aerodynamics) තිබූ බව පෙනේ. මෙහි කඳට ආසන්නව තටුව ඝනකම වීමත්, තටු අග තුනී වීමත් කෙළවර නැමී තිබීමත් නිසා කාර්යක්ෂම ගුවන් ගමනකට අවශ්‍ය සාධක විය. මෙම ආකෘතිය කාර්යක්ෂම ග්ලයිඩරයක් ලෙස භාවිතා කළ හැකිය. නමුත් මෙම යානය ගුවන්ගත කළ හැකි ක්‍රම හඳුනා ගැනීමේදී කැටල්ට් භාවිතය කළ බවට සාධක ඇත. දැනුදු ග්ලයිඩර් යානා ගුවන් ගත කිරීමට කැටල්ට් භාවිතා කරන්නේය.

දෙවන පූර්ව සාධකය කොලොම්බියාවේ මැග්ඩලීනා ගංගාව ආශ්රිත ටොලීමා නටබුන් ප්‍රදේශයෙන් සොයා ගන්නා ලදි. අඟල් 2"-3" අතර රත්තරන් ආකෘති 12 ක් ගුවන් යානා ආකෘති සොයා ගන්නා ලදි. (Gold flyer) ලෙස නම් කර ඇති මෙම ආකෘතිය වර්තමාන ගුවන් යානා කොටස් සියල්ලකින්ම සමන්විත විය. මෙම යානයට ප්‍රධාන තටුව, සිරස් ස්ථායීකාරකය (Vertical Stabilizer/ Rudder), තිරස් ස්ථායීකාරකය (Horizontal Stabilizer/ Elevator) හා බඳ කොටස (Fuselage) යන කොටස්වලින් සමන්විත විය. මෙම යානය ස්වාභාවික වස්තුවකට මාළුවෙකුට, කෘමියෙකුට හෝ කුරුල්ලෙකුට ආදේශ කළ නොහැකි අතර මෙහි තටු පහළ බඳට සම්බන්ධ වී ඇති නිසා (Low wing) මෙය ගුවන් යානයක් බව පෙනේ.

1997 ජර්මන් විශේෂඥයින් සමග (Gold flyer) පරීක්ෂණ පැවැත්වූ පීටර් බෙල්ට් මෙම යානයේ ආකෘතියක් තනා ගුවන් ගත කළේය. ඔවුන් විශාල ආකෘතියක් දුරස්ථ පාලකයකින් පාලනය කර පරීක්ෂණ පැවැත්වීය. මෙම පරීක්ෂණවලින් තහවුරු වූයේ මෙම යානයේ මනා ගුවන් හැකියාවය. ඉතාම ඉහළ තාක්ෂණ දැනුමකින් මනාව නිමවා ඇති මෙම යානයෙහි එංජිමක් ගැන සඳහන් නොකරන නිසා පීටර් බෙල්ට්ගේ කණ්ඩායම දැනට භාවිතා වන දුරස්ථ පාලක ගුවන් යානා එංජිමක් (Radio Control Aircraft

Engine) යොදා ගත්තේය. (Ducted fam) එංජිමක් යානයේ මධ්‍යම කඳේ සවිකළ අතර මුල් ආකෘතියේ ව්යQහය මෙම එංජිම ස්ථානගත කිරීමට ආධාර විය.

මෙම උදාහරණ දෙක පුරාණ තාක්ෂණය පිළිබඳ ප්‍රධාන සාධක දෙකකි. කිසිම සම්බන්ධකමක් නැති සැතපුම් 7000 ක් පමණ දුරින් පිහිටි ස්වාධීන ශිෂ්ටාචාර දෙකක් ලෙස විශේෂඥයින් හඳුන්වා දුන් "මිසර" හා "මායා" ප්‍රදේශ වාසීන්ගේ ගුවන් තාක්ෂණය, දියුණුව මෙම පරීක්ෂණ වලින් මොනවට පැහැදිලි විය.

නමුත් මෙම යානාවල ප්‍රධාන දුර්වලකම වූයේ එංජින් පද්ධතියයි. මෙම ආකෘතිවලට බලය ලැබුණු ක්‍රම ගැන සාධක නොවීය. පුරාණ ගුවන් යානා තාක්ෂණය පිළිබඳ සම්පූර්ණ සඳහනක් ඉන්දියාවෙන් ලබාගත හැකිය. "විමානක ශාස්ත්‍රය" ග්‍රන්ථයේ ඉතාම සංකීර්ණ සඳහනක් කර ඇත. ඉන්දියන් මහාරීෂි බරාද්වාර විසින් රචිත "වෛමාන්ත ශාස්ත්‍ර" වර්තමාන ගුවන් තාක්ෂණ ග්‍රන්ථයකට සමානය. එම ග්‍රන්ථය වර්ෂ 6000 ක් පමණ පැරැණි ක්‍රම සඳහන් කර ඇත. මෙම ග්‍රන්ථයේ වීමාන යානා තැනූ අමුද්‍රව්‍ය, විදුලි බලය, නියමුවන් හා ඔවුන්ගේ ඇඳුම්, භාවිතා කළ කෑම වර්ග හා භාවිතා කළ ආයුධ සඳහන් වේ. එම ග්‍රන්ථයේ ගුවන් යානය පාලනය කළ හැකි ක්‍රමය (Flight Manual) පවා සඳන් කර ඇත. මෙම ග්‍රන්ථයෙන් පුරාණ ගුවන් යානා බලගැන්වූ ක්‍රම සඳහන් කර ඇත. මෙම බලගන්වන ක්‍රමවලට සාධක තුනක් සඳහන් වේ.

1. Gyrascope

2. Electricity (විද්‍යුත් බලය)

3. Mercury (රසදිය)

පුරාණ ගුවන් යානා සම්බන්ධව කළ පරීක්ෂණවලින් හෙළිවූ කරුණු අනුව පුරාණ ග්‍රන්ථවල මෙම යානා පිළිබඳ දීර්ඝ විස්තර සොයාගත හැක. රාමායනයේ මෙම ගුවන් යානා පිළිබඳ සඳහන් වන්නේ එය ලාංකික චක්‍රවර්ති රාවණා රජුගේ ප්‍රධාන ආයුධයක් ලෙසය. හෙළ අසුර ශිෂ්ටාචාරයේ ව්‍යාප්තියට ඉවහල් වූ මෙම ගුවන් තාක්ෂණය රාවණා සමයේ දස දිසා පාලනයට උපකාරී විය. පුරාණ හෙළ අටුවාවේ සඳහන් පරිදි රාවණ අධිරාජ්‍යයා තම රාජධානිය පුරා මෙම යානාවලින් සැරිසැරූ බවත් එය ශිෂ්ටාචාරයේ පැවැත්මට මහඟු උපකාරයක් වූ බවත් සඳහන්ය. රාවණ සමයේ වූ තාක්ෂණ අතුරින් වඩාම ජනප්‍රිය තාක්ෂණය ලෙස ගුවන් තාක්ෂණය හැඳින්විය හැකිය. රාමායනයට අනුව මෙම තාක්ෂණය මායා අසුර හෝ විශ්ව කර්ම විසින් හඳුන්වාදුන් බවත් පුෂ්පක රථය වෛශ්‍රවණ කුවේරගේ වාහනය ලෙස යොදා ගත් බවත්, එය රාවණා විසින් අත්පත් කරගත් බවත් සඳහන් වේ. කෙසේ වෙතත් ලංකා ඉතිහාසයේ ගුවන් යානා වූ බවට ඉන්දියාවට වඩා සාධක වේ. රාවණ අධිරාජ්‍යාගේ ගුවන් යානය දඬු මොරණ යන්ත්‍රය ලෙස සඳහන් වේ. මෙම යානයෙන් රාවණ රජු ඉන්දියානු යටත් විජිතය ඇතුළු රාජධානි ගවේෂණය කළ බව සඳහන්ය.

රාවණ සමයේ හෙළ තාක්ෂණය අතර ප්‍රධාන මතවාදයකට තුඩුදුන් තාක්ෂණයකි ගුවන් තාක්ෂණය. මෙම යන්ත්‍රය නිෂ්පාදිත ද්‍රව්‍ය ඝන හා උපකරණ පිළිබඳ විවිධ මත හා ග්රන්ථ ඇත. දඬුමොණර යන්ත්‍රයට එම නම ලැබුණේ "රාවණ කතා" ඉපැරැණි පුස්තකයට අනුව මෙසේය. හිමාලය කන්දේ උතුරු දෙසට ගව් 7 ක් ගිය විට "මයුර දණ්ඩ" වෘක්ෂයෙන් පිරි වනයක් වන බවත් එම ලී ඉතාම සැහැල්ලු අතර ශක්තිමත් බවත් එම ශාකයේ කොළ අතු මොනර පිල් හැඩයට ඇති නිසාත් "මයුර දණ්ඩ" ලෙස හඳුන්වන බවත්ය. දඬුමොණර යන්ත්‍රයට එම නම ලැබුණේ මයුර දණ්ඩ ලීයෙන් තැනූ බැවිනි. රාවණ යුගයේ ගුවන් යානා වර්ග රැසක් වූ බව හෙළ අටුවාවේ සඳහන්ය.

විමාන නමින් විශාල යානාද, වායු පා යානාද, ගිරි මුදුන්වල සිට බසින යානාද, කන්දක සිට තවත් කන්දකට යා හැකි යානාවන්ද වේ. මෙම යානාවලින් හැඟෙන්නේ හෙළ නිමැවුම්කරුවන් මනාව ගුවන් තාක්ෂණය පිළිබඳ දැන සිටි බවය. වර්තමානයේ ගුවන් යානාත් ඉහළ වර්ගීකරණයට යටත් වේ. මෙම ගුවන් යානා බලගැන්වූ ක්‍රම කිහිපයකි. සුළං බලයෙන් ක්‍රියා කරන ගමන් පණ ගන්වන්නේ පාපැදියකිනි. එහි බඹර කිහිපයක් කිරීමෙන් යානය ඉහළට එසවේ. යා යුතු දිසාව, ගමන් කළ යුතු උස, නැවැත්වීම සියල්ලම නියමුවා විසින් කළ හැකිය. උපකරණ ඝන රිදී ලෝහයෙන් තනා ඇත. "විමාන" හා "තිරු" යානා හිරු බලයෙන් ක්‍රියාකරන අතර රසදියෙන් ක්‍රියාකරන අධි තාක්ෂණ ගුවන් යානාත් සේවයේ වූ බව සඳහන්ය. රසදිය කේන්ද්රපසරි බලය (Mercury vortex) රසදිය ත්වරණය කර ලබන බලයෙන් ක්‍රියා කරන්නේය. මෙම යානාවලට අභ්‍යවකාශයට පවා ගමන් කළ හැකිය.

රාම රාවණ යුද්දෙන් පසු රාම පුෂ්පක රථය ඉන්දියාවට ගෙන ගියේය. අධිතාක්ෂණ ආයුධ හෙළ ශිෂ්ටාචාරයට අහිමි විය. නමුත් ගුවන් යානා තාක්ෂණය අභාවයට නොගියේය. බුදුන් සමයේ ආලවක හා සාතාගිරි යක්ෂ සෙන්පතියන් ගුවන් යානා (විමාන) මගින් කෑගල්ල අලුලෙනේ සිට ගිය බව සඳහන් වේ. බුදුන් වහන්සේ ශ්‍රීපාදයට වැඩියේ සුමනගේ ගුවන් යානයෙන් බවට මතයක් වේ. රාවණ සමයේ සිට පැවත ආ ගුවන් යානා සම්බන්ධ ස්ථාන විශාල ප්‍රමාණයක් ඇත. දැනට සොයාගෙන ඇති සෙල්ලිපි සමහරක ගුවන් යානා හා නියමුවන් ගැන සඳහන් වේ. එකල නියමුවන් හැඳින්වූයේ "දූතක" ලෙසය. නුවරඑළියේ, කොත්මලේ ගුවන් යානා තොටක් විය. වත්මන් තොප්පිගල සැහැල්ලු ගුවන් යානා තොටක් වේ.

එකල කාලගිරි ලෙස මෙම ගල හැඳින්විය.

"පරුමුක ශූර පුත පරුමුක බිමණ දූතකහ ලෙනෙ ශගස"

එහි ගුවන් සමාගමක ලාංඡනය හා ගුවන් නැවක චිත්‍රය කලු ගලේ කොටා ඇත. රත්නපුරයේ බොල්තුඹේ දේවාලයේ රාවණ රජුගේ ගුවන් යානයක සුන්බුන් ඇති බව සඳහන් වේ. විමානයක ආකෘතියක් එම ස්ථානයේ පිටත වේ. එම ආකෘතිය "විමානක වස්තු" ග්‍රන්ථයේ සඳහන් යානයකට සමානය. රාම රාවණ යුද්ධයේදී විමාන යානයක් රූමස්සල සිට බෙහෙත් ප්‍රවාහනයේදී කඳු ගැටයේ වැදී වැටුණු තැන "උණවටුණ" වූ බවත් එම "විමානය" නාග ගෝත්‍රිකයන්ට අයිති බවත් "විභීෂණ" ගේ බලපෑම් නිසා රාමට උදව් කළ බවත් සඳහන් වේ. එම යානය නවතා තිබූ ස්ථානය "නාවිමන" නමි.

රාවණ රජුගේ ගුවන් යානා ගැන විස්තර බැබ්ලෝනියාවේ ඊජිප්තුවේ හා සුමාර් වල සඳහන් වේ. එතුමා එම යානා යුද්ධයට හා ප්‍රවාහනයට යොදාගෙන ඇත. රාමායනයට අනුව ඉන්ද්‍රජිත් (මේඝනාද) සහස්ග්රනි නමැති අහස් යානයකින් අහසට නැග වාලාකුළු අතර හැංගී වරකට ඊසැර 12,000 ක් යෑවිය හැකි දුන්නකින් විද්ද බව සඳහන් වේ. මෙම යුද්ධය ගැන විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වන්නේ මෙම තුවක්කුව Getling Gum (GAU-8) වලට සමාන බවයි. මෙම යානය ඇමරිකාවේ A-10 තන්ඩර් බෝල්ට් ෂෂ සමාන විය හැක. තවද එම යානය යුද්ධයට පෙර මහා බ්‍රහ්මයා විසින් ඉන්ද්‍රජිත්ට ලබාදෙන ආයුධයකි. බුද්ධ සූත්‍ර පිටකයට අනුව මහා බ්‍රහ්මයා ආබස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආ ජීවයකි. එසේ නම් ඉන්ද්‍රජිත් පිටසක්වල ජීවීන් සමග සම්බන්ධකම් පවත්වා යුද්ධයට ආයුධ ගෙන ඇත.

රාම-රාවණ යුද්ධයෙන් පසු මෙම අධිතාක්ෂණ ආයුධ ඉන්දියාවට ගෙන ගොස් ඇත. ඇලෙක්සැන්ඩර් ඉන්දියාව ආක්‍රමණය යෙදෙන විට අහසින් ආ ගුවන් වාහන මගින් ප්‍රහාර එල්ල කළ බව සඳහන් වේ. එම කාලය චන්ද්‍රගුප්ත අධිරාජ්‍යයාගේ තරුණ කාලයයි. (අශෝක රජුගේ මුත්තා චන්ද්‍රගුප්ත අධිරාජ්‍යය) අශෝක රජුගේ සමයේ එම තාක්ෂණය පැවතීම සිතිය හැකිය. එම අධිරාජ්‍යයා යටතේ මෙවැනි පුරාණ තාක්ෂණ නමයක් ග්‍රන්ථාරූඪ කොට ටිබෙටයේ හැංගූ බව සඳහන් වේ. දෙවන ලෝක සංග්‍රාමය සමයේ හිට්ලර් පුරා විද්‍යා කණ්ඩායම් යවා ටිබෙටයෙන් මෙම තාක්ෂණය ලබාගත් බව සඳහන් වේ. මෙම කණ්ඩායම විසින් සොයා ගත් "රාමසර" ආයුධ ආශ්රයෙන් V-1 මිසයිලය (Pulse jet) තැනූ බවට එක මතයක් වේ. චීනය 1960 දී ටිබෙටය ආක්‍රමණය කොට මෙම තාක්ෂණය ලබාගෙන ග්රන්ථ පරිවර්තනයට ඉන්දියාවට එවූ බවත් එහිදී එම විස්තර ඇමරිකාවට ලැබුණු බවත් සඳහන්ය.

එම තාක්ෂණයෙන් නිෂ්පාදිත යානය TR-3B ලෙස හඳුන්වන අතර "රසදිය කේන්ද්රාපසර" බලයෙන් (Mercury Vortex) ඉංජිමකින් ක්‍රියා කරන බව සඳහන් වේ.

දඬුමොණර යන්ත්‍ර හෝ විමාන යානා පිළිබඳ සාක්ෂි හා රූ සටහන් ප්‍රධාන ශිෂ්ටාචාරවල සඳහන් වේ. මෙම ශිෂ්ටාචාරයක්ම පිට සක්වලින් හෝ අහසින් හා ජීවීන් පිළිබඳ සටහනක් වේ. මෙම ජීවීන් දේවත්වයේ ලා සලකා ඇති අවස්ථා පුරාණ මූලාශ්‍ර ග්‍රන්ථවල සඳහන් වේ. මෙයට එක් හේතුවක් විය හැක්කේ ගුවනින් ගමන් කිරීමේ හැකියාව හා අධිතාක්ෂණ ආයුධ වීමයි. "විමාන ශාස්ත්‍ර" ග්‍රන්ථයේ මෙම යානා විශාල ප්‍රමාණයක් ගැන සඳහන් වේ. එම යානාවල එංජින් රොකට් හා ජෙට් පද්ධතිවලින් සමන්විත වේ. එම තාක්ෂණය දැනට තිබෙන ගුවන් යානා සමග සැසඳිය හැකිය. නමුත් "රසදිය කේන්ද්‍රාපසාරි බලය" දැනට බහුලව භාවිතා නොවන ක්රමයකි. එය පුරාණ ගුවන් යානා තාක්ෂණයේ ප්‍රධාන අංගයක් වේ.

Mercury Vortex Engine (රසදිය කේන්ද්රාපසර බලය) ඉතාම සංකීර්ණ එංජිමකි. මෙම එංජිමේ ප්‍රධාන අරමුණ අධිවේග ද්‍රව්‍යයක් කරකවා (වෘතාකාර බඳුනක් තුළ (tcroid) ගුරුත්වයට විරුද්ධ බලයක් ඇති කිරීමය. ප්‍රධාන කාරණය වන්නේ මෙම භාජනයට යොදන ද්‍රව්‍ය තනා ගැනීමය. මෙම ද්‍රව්‍ය (Super fluid) වර්ගයක් විය යුතුය. එම ද්‍රව්‍ය ගැලීමේදී ප්‍රතිරෝධ බලයක් නැත. (Zero flow resistance) එම නිසා මෙම ද්‍රව්‍ය අධිවේගයෙන් කැරකැවිය හැක. මෙම ද්රාවයේ ස්වභාවය පහත සඳහන් සාධකවලින් යුක්ත විය යුතුය.

1. Super Cooled (අධි ශීතල)

2. Dense (ඝන)

3. Viscom (දූස්රාවීතාව)

4. Megnetised

ඉහළ සඳහන් ගුණාංග තිබෙන ද්‍රව්‍යයක් තැනිය යුත්තේ Bose Einstein Condemsates හෝ Bosans (Forced particles) අංශු මගිනි. මෙම අංශු (Pauli Exclusion

Principal) අනුගමනය නොකරයි. ඉහළ ගුණාංග සහිත ද්‍රව්‍ය (Super fluid) ගුණාංග වේ.

මෙම සුපිරි ද්‍රාව්‍ය (Super fluid) අංකයෙන් පහළට ගැලීමේදී ප්‍රතිරෝධය ශූන්‍ය වේ. (Zero resistance) ද්‍රාව්‍ය ප්‍රථමයෙන් අධිශීතනය කළ යුතුය. (Super Cooled) අංකයෙන් පහළට ශීතලනය කිරීමට (Cryogeric) ක්‍රම භාවිතා කළ හැකිය. නමුත් ද්‍රව්‍ය භ්රමනය කරවීමට නොහැකි හේතුව ප්‍රතිරෝධය නොමැති වීමය. මෙම ද්‍රව්‍ය (Ferro fluid) කිරීමෙන් චුම්භක ක්ෂේත්රයක් යොදා භ්රමනය කරවිය හැක. අධිශීතනයට භාජනය වන මෙම ද්‍රාව්‍ය ඝනීභවනය වීම වැළැක්වීමට (anti-freeze) වර්ගයක් යෙදිය යුතුය. මෙම ද්‍රව්‍යට බේරියම් (Barium) හෝ තැලියම් (Thalium) දැමීමෙන් මෙම තත්ත්වය ලබාගත හැක.

එංජිමට දෙවනුව අවශ්‍ය වන්නේ (Coil assermbly) පද්ධතියයි. ඉහළ ද්‍රව්‍ය භ්‍රමණයට අවශ්‍ය භාජනය හා චුම්භක ක්ෂේත්රය මෙම පද්ධතිය මගින් ලබා දෙන්නේය. චුම්භක ක්ෂේත්රය ක්‍රියාකාරීත්වය අනුව ද්රාවය අධිවේගයෙන් කාරක වන්නේය. "කොයිලයේ (Coil) කම්බි ඔතා ඇත්තේ ද්‍රාව්‍ය වේගයෙන් ත්වරණය කළ හැකි ලෙසය. විද්‍යුත් බලය යොදා චුම්බක ක්ෂේත්රය පාලනය කළ හැකි නිසා ද්රාවයේ වේගය මනා පාලනයක් කළ හැක. (Electro Magnet) චුම්බක ක්ෂේත්රය පාලන පද්ධති මගින් (Field Corntrol Unit) මෙම ද්රාවය 60,000 R.P.M භ්රමනය කරවයි. මෙම ප්‍රමාණයට වේගය සීමා කර ඇත්තේ (Cengrifugal) බලයෙන් භාජනය (Toroid) විනාශය වැළැක්වීමටය.

ඉහළ විස්තරය රසදිය කේන්ද්‍රාපසාරි එංජිමකින් යුතු යානයක ක්‍රියාකාරීත්වය ඉතාම සරල ලෙස හුවා දැක්වීමය. මෙවැනි යානයක තිබිය යුතු ගුණාංග පහත දැක්වේ.

1. ද්‍රාව ටැංකිය - Liquid Storage tank

2. අධි ශීතනය උපකරණ Cryogenit unit

උෂ්ණත්වය 170°k-150°k දක්වා පහළ දැමිය හැකි)

3. toroid ත්වරණයක් torroid accelerator equipped with magnetic Coil.

4. විදුලි ජනකය- චුම්භක ක්ෂේත්රය පටන් ගැනීම හා පාලනයට.

5. ගුවන් යානා පාලන පද්ධතිය.

ද්‍රාව ටැංකිය ද්රාවය ගබඩා කිරීමට යොදා ගන්නා අතර මෙම ටැංකියම අධි ශීතනයට යොදාගත හැක. (Ryogenic උපකරණ පද්ධතිය මගින් ද්රාවය 170°k-150°k ශීතනයකට භාජනය කරයි. මෙම ද්‍රාවනය එංජිම තුළට (Torroid) විත් චුම්භක පාලන පද්ධතිය මගින් වේගයෙන් භ්‍රමණය කරවයි. ගුවන් යානා පාලන පද්ධති මගින් යානය හැසිරවීම කරවන්නේය.

මෙම එංජින් පද්ධතියෙන් ක්‍රියාකරන යානා අධිවේග, අධි ජවයක් ඇති යානා වේ. ගුරුත්ව ප්‍රවාහන එංජිම නිසා අභ්‍යවකාශයට යැමට හැකියාව ඇත. රාවණ සමයේ රසදිය උණු කිරීමට සූර්ය බලය යොදාගත් බව සඳහන් වේ. නමුත් සූර්ය බලයට අදාළ සූර්ය කෝෂ යොදා ගැනීමෙන් මෙවැනි ක්‍රියාවලියකට අවශ්‍ය ශක්තිය ලබාගත නොහැක. සූර්ය ශක්තිය යනුවෙන් අදහස් කරනුයේ පරමානු විඛන්දනය (Nuclear Fusion) ක්‍රමය වනු ඇත. එවැනි පද්ධතියකින් එංජිමට අවශ්‍ය ද්‍රව්‍ය හෝ බලය ලබාගත හැකිය.

රසදිය කේන්ද්‍රාපසාරි බලය" යොදා ක්‍රියාකරන ගුවන් යානා පිළිබඳ ජර්මානු විද්‍යාඥයින් දෙවන මහා සංග්‍රාමයේදී පරීක්ෂණ කළේය. එම පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස 'Viril' හා 'Hauriebu' වර්ගයේ පියාඹන පීරිසි නිෂ්පාදනය කළ බවට සාධක වේ. දැනට මෙම යානා නිෂ්පාදනය වූ ආකාරය, නිෂ්පාදනය කළ ස්ථාන, හා විද්‍යාඥයන් පිළිබඳ විශාල ප්‍රමාණයක් තොරතුරු අනාවරණය කර ඇත. දෙවන සංග්රාමයෙන් පසු මෙම තාක්ෂණය ඇමරිකාව හා සෝවියට් දේශයට ගෙන ගිය බවට සාධක හමු වී ඇත.

හෙළ අසුර රාජධානියෙන් ආරම්භ වූ මෙම තාක්ෂණය ලොව වටා ප්‍රචලිත කරපු රාවණ අධිරාජ්‍ය ඇතුළු යටගියාව සම්බන්ධ පරීක්ෂණ ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත නොවීම කනගාටුවකට කාරණයකි. එම නිසා හෙළ තාක්ෂණයෙන් පෝෂණය වූ විද්‍යාවක් නැවත ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම කාලෝචිත වන්නේය.

මහාචාර්ය පී. වික්‍රමතුංග - Divaina News Paper

[QUOTE="෴සමනලී෴, post: 12984920, member: 406550"] [b]රාවණ ගුවන් තාක්ෂණය හා ආදී ගුවන් යානා[/b] [CENTER][SIZE="4"][COLOR="Sienna"][IMG]http://www.divaina.com/2012/07/04/sakara.jpg[/IMG] පුරාණ ගුවන් යානා තාක්ෂණය පුරාණ ශිෂ්ටාචාරයන්හි ප්‍රචලිත වූ බවට සාධක එමටය. පුරාණ ශිෂ්ටාචාර වන මෙසපොතේමියා, ඊජිප්තු, ඉංකා, මායා, ඉන්දු හා ලංකා වලින් මෙම සාධක හමු වී ඇත. එම සාධක වටා ගෙතුණු කතා පුවත් පුරාණ අටුවාවේ සඳහන් වේ. දැනට පවත්වන පරීක්ෂණවලට අනුව ඊජිප්තුවෙන් හා කොලොම්බියාවේ ටෝලීමා වලින් සොයාගත් ගුවන් යානා ආකෘති පුරාණ ගුවන් යානා තාක්ෂණය මනාව විදහා දක්වයි. මෙම ආකෘති අතර ප්‍රධාන වන්නේ "සකාරා" (Saqqara) යානා ආකෘතියයි. සකාර නගරය කයිරෝ සිට 20km දුරකින් පිහිටා ඇති අතර ජෝශර් රජුගේ පඩිවලින් සමන්විත පිරමීඩය (step pyramid) මෙහි පිහිටා ඇත. මෙම පිරමීඩය වර්ෂ 4000 ක් පැරැණි වන අතර ඊජිප්තුවේ පිරමීඩ 97 න් මේ ඉපැරැණිම පිරමීඩය වේ. පුරාවිද්‍යා සාධකවලින් පිරුණු මෙම ප්‍රදේශය 'City of the dead' ලෙස නම් කර ඇත. 1891 කැණීම් කළ ප්‍රංශ ජාතික ලොරන්ට් විසින් සොහොන් කොතකින් මෙම 'Saqqraa' ආකෘතිය සොයා ගන්නා ලදි. 1969 ආචාර්ය කලිල් මෙසිහා (Dr.khclil Messiha) විසින් සිදුකරන ලද පරීක්ෂණ මගින් මෙම ආකෘතිය කුරුල්ලෙක් නොවන බව සොයා ගත්තේය. මෙම ආකෘතිය පිළිබඳ දීර්ඝ පරීක්ෂණ සීමන් සැන්ඩZස් 2006 පැවැත්වූ අතර 3 ගුණයක් විශාල ආකෘතියක් පරීක්ෂණයට ලක් කළේය. මෙම පරීක්ෂණවලට අනුව සකාර ආකෘතිය A° A°- 10° දී (Angle of Attack) හතර ගුණයක් එසවූම් බලයක් පෙන්වීය. එනම් ගුවනේ පියාඹීමයි. මෙම යානයේ සැලැස්ම බැලූ කල එකල මනා ගුවන් තාක්ෂණයක් (Aerodynamics) තිබූ බව පෙනේ. මෙහි කඳට ආසන්නව තටුව ඝනකම වීමත්, තටු අග තුනී වීමත් කෙළවර නැමී තිබීමත් නිසා කාර්යක්ෂම ගුවන් ගමනකට අවශ්‍ය සාධක විය. මෙම ආකෘතිය කාර්යක්ෂම ග්ලයිඩරයක් ලෙස භාවිතා කළ හැකිය. නමුත් මෙම යානය ගුවන්ගත කළ හැකි ක්‍රම හඳුනා ගැනීමේදී කැටල්ට් භාවිතය කළ බවට සාධක ඇත. දැනුදු ග්ලයිඩර් යානා ගුවන් ගත කිරීමට කැටල්ට් භාවිතා කරන්නේය. [IMG]http://www.divaina.com/2012/07/04/sakara1.jpg[/IMG] දෙවන පූර්ව සාධකය කොලොම්බියාවේ මැග්ඩලීනා ගංගාව ආශ්රිත ටොලීමා නටබුන් ප්‍රදේශයෙන් සොයා ගන්නා ලදි. අඟල් 2"-3" අතර රත්තරන් ආකෘති 12 ක් ගුවන් යානා ආකෘති සොයා ගන්නා ලදි. (Gold flyer) ලෙස නම් කර ඇති මෙම ආකෘතිය වර්තමාන ගුවන් යානා කොටස් සියල්ලකින්ම සමන්විත විය. මෙම යානයට ප්‍රධාන තටුව, සිරස් ස්ථායීකාරකය (Vertical Stabilizer/ Rudder), තිරස් ස්ථායීකාරකය (Horizontal Stabilizer/ Elevator) හා බඳ කොටස (Fuselage) යන කොටස්වලින් සමන්විත විය. මෙම යානය ස්වාභාවික වස්තුවකට මාළුවෙකුට, කෘමියෙකුට හෝ කුරුල්ලෙකුට ආදේශ කළ නොහැකි අතර මෙහි තටු පහළ බඳට සම්බන්ධ වී ඇති නිසා (Low wing) මෙය ගුවන් යානයක් බව පෙනේ. 1997 ජර්මන් විශේෂඥයින් සමග (Gold flyer) පරීක්ෂණ පැවැත්වූ පීටර් බෙල්ට් මෙම යානයේ ආකෘතියක් තනා ගුවන් ගත කළේය. ඔවුන් විශාල ආකෘතියක් දුරස්ථ පාලකයකින් පාලනය කර පරීක්ෂණ පැවැත්වීය. මෙම පරීක්ෂණවලින් තහවුරු වූයේ මෙම යානයේ මනා ගුවන් හැකියාවය. ඉතාම ඉහළ තාක්ෂණ දැනුමකින් මනාව නිමවා ඇති මෙම යානයෙහි එංජිමක් ගැන සඳහන් නොකරන නිසා පීටර් බෙල්ට්ගේ කණ්ඩායම දැනට භාවිතා වන දුරස්ථ පාලක ගුවන් යානා එංජිමක් (Radio Control Aircraft Engine) යොදා ගත්තේය. (Ducted fam) එංජිමක් යානයේ මධ්‍යම කඳේ සවිකළ අතර මුල් ආකෘතියේ ව්යQහය මෙම එංජිම ස්ථානගත කිරීමට ආධාර විය. මෙම උදාහරණ දෙක පුරාණ තාක්ෂණය පිළිබඳ ප්‍රධාන සාධක දෙකකි. කිසිම සම්බන්ධකමක් නැති සැතපුම් 7000 ක් පමණ දුරින් පිහිටි ස්වාධීන ශිෂ්ටාචාර දෙකක් ලෙස විශේෂඥයින් හඳුන්වා දුන් "මිසර" හා "මායා" ප්‍රදේශ වාසීන්ගේ ගුවන් තාක්ෂණය, දියුණුව මෙම පරීක්ෂණ වලින් මොනවට පැහැදිලි විය. [IMG]http://www.divaina.com/2012/07/04/sakara2.jpg[/IMG] නමුත් මෙම යානාවල ප්‍රධාන දුර්වලකම වූයේ එංජින් පද්ධතියයි. මෙම ආකෘතිවලට බලය ලැබුණු ක්‍රම ගැන සාධක නොවීය. පුරාණ ගුවන් යානා තාක්ෂණය පිළිබඳ සම්පූර්ණ සඳහනක් ඉන්දියාවෙන් ලබාගත හැකිය. "විමානක ශාස්ත්‍රය" ග්‍රන්ථයේ ඉතාම සංකීර්ණ සඳහනක් කර ඇත. ඉන්දියන් මහාරීෂි බරාද්වාර විසින් රචිත "වෛමාන්ත ශාස්ත්‍ර" වර්තමාන ගුවන් තාක්ෂණ ග්‍රන්ථයකට සමානය. එම ග්‍රන්ථය වර්ෂ 6000 ක් පමණ පැරැණි ක්‍රම සඳහන් කර ඇත. මෙම ග්‍රන්ථයේ වීමාන යානා තැනූ අමුද්‍රව්‍ය, විදුලි බලය, නියමුවන් හා ඔවුන්ගේ ඇඳුම්, භාවිතා කළ කෑම වර්ග හා භාවිතා කළ ආයුධ සඳහන් වේ. එම ග්‍රන්ථයේ ගුවන් යානය පාලනය කළ හැකි ක්‍රමය (Flight Manual) පවා සඳන් කර ඇත. මෙම ග්‍රන්ථයෙන් පුරාණ ගුවන් යානා බලගැන්වූ ක්‍රම සඳහන් කර ඇත. මෙම බලගන්වන ක්‍රමවලට සාධක තුනක් සඳහන් වේ. 1. Gyrascope 2. Electricity (විද්‍යුත් බලය) 3. Mercury (රසදිය) පුරාණ ගුවන් යානා සම්බන්ධව කළ පරීක්ෂණවලින් හෙළිවූ කරුණු අනුව පුරාණ ග්‍රන්ථවල මෙම යානා පිළිබඳ දීර්ඝ විස්තර සොයාගත හැක. රාමායනයේ මෙම ගුවන් යානා පිළිබඳ සඳහන් වන්නේ එය ලාංකික චක්‍රවර්ති රාවණා රජුගේ ප්‍රධාන ආයුධයක් ලෙසය. හෙළ අසුර ශිෂ්ටාචාරයේ ව්‍යාප්තියට ඉවහල් වූ මෙම ගුවන් තාක්ෂණය රාවණා සමයේ දස දිසා පාලනයට උපකාරී විය. පුරාණ හෙළ අටුවාවේ සඳහන් පරිදි රාවණ අධිරාජ්‍යයා තම රාජධානිය පුරා මෙම යානාවලින් සැරිසැරූ බවත් එය ශිෂ්ටාචාරයේ පැවැත්මට මහඟු උපකාරයක් වූ බවත් සඳහන්ය. රාවණ සමයේ වූ තාක්ෂණ අතුරින් වඩාම ජනප්‍රිය තාක්ෂණය ලෙස ගුවන් තාක්ෂණය හැඳින්විය හැකිය. රාමායනයට අනුව මෙම තාක්ෂණය මායා අසුර හෝ විශ්ව කර්ම විසින් හඳුන්වාදුන් බවත් පුෂ්පක රථය වෛශ්‍රවණ කුවේරගේ වාහනය ලෙස යොදා ගත් බවත්, එය රාවණා විසින් අත්පත් කරගත් බවත් සඳහන් වේ. කෙසේ වෙතත් ලංකා ඉතිහාසයේ ගුවන් යානා වූ බවට ඉන්දියාවට වඩා සාධක වේ. රාවණ අධිරාජ්‍යාගේ ගුවන් යානය දඬු මොරණ යන්ත්‍රය ලෙස සඳහන් වේ. මෙම යානයෙන් රාවණ රජු ඉන්දියානු යටත් විජිතය ඇතුළු රාජධානි ගවේෂණය කළ බව සඳහන්ය. [IMG]http://www.divaina.com/2012/07/04/sakara3.jpg[/IMG] රාවණ සමයේ හෙළ තාක්ෂණය අතර ප්‍රධාන මතවාදයකට තුඩුදුන් තාක්ෂණයකි ගුවන් තාක්ෂණය. මෙම යන්ත්‍රය නිෂ්පාදිත ද්‍රව්‍ය ඝන හා උපකරණ පිළිබඳ විවිධ මත හා ග්රන්ථ ඇත. දඬුමොණර යන්ත්‍රයට එම නම ලැබුණේ "රාවණ කතා" ඉපැරැණි පුස්තකයට අනුව මෙසේය. හිමාලය කන්දේ උතුරු දෙසට ගව් 7 ක් ගිය විට "මයුර දණ්ඩ" වෘක්ෂයෙන් පිරි වනයක් වන බවත් එම ලී ඉතාම සැහැල්ලු අතර ශක්තිමත් බවත් එම ශාකයේ කොළ අතු මොනර පිල් හැඩයට ඇති නිසාත් "මයුර දණ්ඩ" ලෙස හඳුන්වන බවත්ය. දඬුමොණර යන්ත්‍රයට එම නම ලැබුණේ මයුර දණ්ඩ ලීයෙන් තැනූ බැවිනි. රාවණ යුගයේ ගුවන් යානා වර්ග රැසක් වූ බව හෙළ අටුවාවේ සඳහන්ය. විමාන නමින් විශාල යානාද, වායු පා යානාද, ගිරි මුදුන්වල සිට බසින යානාද, කන්දක සිට තවත් කන්දකට යා හැකි යානාවන්ද වේ. මෙම යානාවලින් හැඟෙන්නේ හෙළ නිමැවුම්කරුවන් මනාව ගුවන් තාක්ෂණය පිළිබඳ දැන සිටි බවය. වර්තමානයේ ගුවන් යානාත් ඉහළ වර්ගීකරණයට යටත් වේ. මෙම ගුවන් යානා බලගැන්වූ ක්‍රම කිහිපයකි. සුළං බලයෙන් ක්‍රියා කරන ගමන් පණ ගන්වන්නේ පාපැදියකිනි. එහි බඹර කිහිපයක් කිරීමෙන් යානය ඉහළට එසවේ. යා යුතු දිසාව, ගමන් කළ යුතු උස, නැවැත්වීම සියල්ලම නියමුවා විසින් කළ හැකිය. උපකරණ ඝන රිදී ලෝහයෙන් තනා ඇත. "විමාන" හා "තිරු" යානා හිරු බලයෙන් ක්‍රියාකරන අතර රසදියෙන් ක්‍රියාකරන අධි තාක්ෂණ ගුවන් යානාත් සේවයේ වූ බව සඳහන්ය. රසදිය කේන්ද්රපසරි බලය (Mercury vortex) රසදිය ත්වරණය කර ලබන බලයෙන් ක්‍රියා කරන්නේය. මෙම යානාවලට අභ්‍යවකාශයට පවා ගමන් කළ හැකිය. රාම රාවණ යුද්දෙන් පසු රාම පුෂ්පක රථය ඉන්දියාවට ගෙන ගියේය. අධිතාක්ෂණ ආයුධ හෙළ ශිෂ්ටාචාරයට අහිමි විය. නමුත් ගුවන් යානා තාක්ෂණය අභාවයට නොගියේය. බුදුන් සමයේ ආලවක හා සාතාගිරි යක්ෂ සෙන්පතියන් ගුවන් යානා (විමාන) මගින් කෑගල්ල අලුලෙනේ සිට ගිය බව සඳහන් වේ. බුදුන් වහන්සේ ශ්‍රීපාදයට වැඩියේ සුමනගේ ගුවන් යානයෙන් බවට මතයක් වේ. රාවණ සමයේ සිට පැවත ආ ගුවන් යානා සම්බන්ධ ස්ථාන විශාල ප්‍රමාණයක් ඇත. දැනට සොයාගෙන ඇති සෙල්ලිපි සමහරක ගුවන් යානා හා නියමුවන් ගැන සඳහන් වේ. එකල නියමුවන් හැඳින්වූයේ "දූතක" ලෙසය. නුවරඑළියේ, කොත්මලේ ගුවන් යානා තොටක් විය. වත්මන් තොප්පිගල සැහැල්ලු ගුවන් යානා තොටක් වේ. එකල කාලගිරි ලෙස මෙම ගල හැඳින්විය. "පරුමුක ශූර පුත පරුමුක බිමණ දූතකහ ලෙනෙ ශගස" එහි ගුවන් සමාගමක ලාංඡනය හා ගුවන් නැවක චිත්‍රය කලු ගලේ කොටා ඇත. රත්නපුරයේ බොල්තුඹේ දේවාලයේ රාවණ රජුගේ ගුවන් යානයක සුන්බුන් ඇති බව සඳහන් වේ. විමානයක ආකෘතියක් එම ස්ථානයේ පිටත වේ. එම ආකෘතිය "විමානක වස්තු" ග්‍රන්ථයේ සඳහන් යානයකට සමානය. රාම රාවණ යුද්ධයේදී විමාන යානයක් රූමස්සල සිට බෙහෙත් ප්‍රවාහනයේදී කඳු ගැටයේ වැදී වැටුණු තැන "උණවටුණ" වූ බවත් එම "විමානය" නාග ගෝත්‍රිකයන්ට අයිති බවත් "විභීෂණ" ගේ බලපෑම් නිසා රාමට උදව් කළ බවත් සඳහන් වේ. එම යානය නවතා තිබූ ස්ථානය "නාවිමන" නමි. රාවණ රජුගේ ගුවන් යානා ගැන විස්තර බැබ්ලෝනියාවේ ඊජිප්තුවේ හා සුමාර් වල සඳහන් වේ. එතුමා එම යානා යුද්ධයට හා ප්‍රවාහනයට යොදාගෙන ඇත. රාමායනයට අනුව ඉන්ද්‍රජිත් (මේඝනාද) සහස්ග්රනි නමැති අහස් යානයකින් අහසට නැග වාලාකුළු අතර හැංගී වරකට ඊසැර 12,000 ක් යෑවිය හැකි දුන්නකින් විද්ද බව සඳහන් වේ. මෙම යුද්ධය ගැන විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වන්නේ මෙම තුවක්කුව Getling Gum (GAU-8) වලට සමාන බවයි. මෙම යානය ඇමරිකාවේ A-10 තන්ඩර් බෝල්ට් ෂෂ සමාන විය හැක. තවද එම යානය යුද්ධයට පෙර මහා බ්‍රහ්මයා විසින් ඉන්ද්‍රජිත්ට ලබාදෙන ආයුධයකි. බුද්ධ සූත්‍ර පිටකයට අනුව මහා බ්‍රහ්මයා ආබස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආ ජීවයකි. එසේ නම් ඉන්ද්‍රජිත් පිටසක්වල ජීවීන් සමග සම්බන්ධකම් පවත්වා යුද්ධයට ආයුධ ගෙන ඇත. රාම-රාවණ යුද්ධයෙන් පසු මෙම අධිතාක්ෂණ ආයුධ ඉන්දියාවට ගෙන ගොස් ඇත. ඇලෙක්සැන්ඩර් ඉන්දියාව ආක්‍රමණය යෙදෙන විට අහසින් ආ ගුවන් වාහන මගින් ප්‍රහාර එල්ල කළ බව සඳහන් වේ. එම කාලය චන්ද්‍රගුප්ත අධිරාජ්‍යයාගේ තරුණ කාලයයි. (අශෝක රජුගේ මුත්තා චන්ද්‍රගුප්ත අධිරාජ්‍යය) අශෝක රජුගේ සමයේ එම තාක්ෂණය පැවතීම සිතිය හැකිය. එම අධිරාජ්‍යයා යටතේ මෙවැනි පුරාණ තාක්ෂණ නමයක් ග්‍රන්ථාරූඪ කොට ටිබෙටයේ හැංගූ බව සඳහන් වේ. දෙවන ලෝක සංග්‍රාමය සමයේ හිට්ලර් පුරා විද්‍යා කණ්ඩායම් යවා ටිබෙටයෙන් මෙම තාක්ෂණය ලබාගත් බව සඳහන් වේ. මෙම කණ්ඩායම විසින් සොයා ගත් "රාමසර" ආයුධ ආශ්රයෙන් V-1 මිසයිලය (Pulse jet) තැනූ බවට එක මතයක් වේ. චීනය 1960 දී ටිබෙටය ආක්‍රමණය කොට මෙම තාක්ෂණය ලබාගෙන ග්රන්ථ පරිවර්තනයට ඉන්දියාවට එවූ බවත් එහිදී එම විස්තර ඇමරිකාවට ලැබුණු බවත් සඳහන්ය. එම තාක්ෂණයෙන් නිෂ්පාදිත යානය TR-3B ලෙස හඳුන්වන අතර "රසදිය කේන්ද්රාපසර" බලයෙන් (Mercury Vortex) ඉංජිමකින් ක්‍රියා කරන බව සඳහන් වේ. දඬුමොණර යන්ත්‍ර හෝ විමාන යානා පිළිබඳ සාක්ෂි හා රූ සටහන් ප්‍රධාන ශිෂ්ටාචාරවල සඳහන් වේ. මෙම ශිෂ්ටාචාරයක්ම පිට සක්වලින් හෝ අහසින් හා ජීවීන් පිළිබඳ සටහනක් වේ. මෙම ජීවීන් දේවත්වයේ ලා සලකා ඇති අවස්ථා පුරාණ මූලාශ්‍ර ග්‍රන්ථවල සඳහන් වේ. මෙයට එක් හේතුවක් විය හැක්කේ ගුවනින් ගමන් කිරීමේ හැකියාව හා අධිතාක්ෂණ ආයුධ වීමයි. "විමාන ශාස්ත්‍ර" ග්‍රන්ථයේ මෙම යානා විශාල ප්‍රමාණයක් ගැන සඳහන් වේ. එම යානාවල එංජින් රොකට් හා ජෙට් පද්ධතිවලින් සමන්විත වේ. එම තාක්ෂණය දැනට තිබෙන ගුවන් යානා සමග සැසඳිය හැකිය. නමුත් "රසදිය කේන්ද්‍රාපසාරි බලය" දැනට බහුලව භාවිතා නොවන ක්රමයකි. එය පුරාණ ගුවන් යානා තාක්ෂණයේ ප්‍රධාන අංගයක් වේ. Mercury Vortex Engine (රසදිය කේන්ද්රාපසර බලය) ඉතාම සංකීර්ණ එංජිමකි. මෙම එංජිමේ ප්‍රධාන අරමුණ අධිවේග ද්‍රව්‍යයක් කරකවා (වෘතාකාර බඳුනක් තුළ (tcroid) ගුරුත්වයට විරුද්ධ බලයක් ඇති කිරීමය. ප්‍රධාන කාරණය වන්නේ මෙම භාජනයට යොදන ද්‍රව්‍ය තනා ගැනීමය. මෙම ද්‍රව්‍ය (Super fluid) වර්ගයක් විය යුතුය. එම ද්‍රව්‍ය ගැලීමේදී ප්‍රතිරෝධ බලයක් නැත. (Zero flow resistance) එම නිසා මෙම ද්‍රව්‍ය අධිවේගයෙන් කැරකැවිය හැක. මෙම ද්රාවයේ ස්වභාවය පහත සඳහන් සාධකවලින් යුක්ත විය යුතුය. 1. Super Cooled (අධි ශීතල) 2. Dense (ඝන) 3. Viscom (දූස්රාවීතාව) 4. Megnetised ඉහළ සඳහන් ගුණාංග තිබෙන ද්‍රව්‍යයක් තැනිය යුත්තේ Bose Einstein Condemsates හෝ Bosans (Forced particles) අංශු මගිනි. මෙම අංශු (Pauli Exclusion Principal) අනුගමනය නොකරයි. ඉහළ ගුණාංග සහිත ද්‍රව්‍ය (Super fluid) ගුණාංග වේ. මෙම සුපිරි ද්‍රාව්‍ය (Super fluid) අංකයෙන් පහළට ගැලීමේදී ප්‍රතිරෝධය ශූන්‍ය වේ. (Zero resistance) ද්‍රාව්‍ය ප්‍රථමයෙන් අධිශීතනය කළ යුතුය. (Super Cooled) අංකයෙන් පහළට ශීතලනය කිරීමට (Cryogeric) ක්‍රම භාවිතා කළ හැකිය. නමුත් ද්‍රව්‍ය භ්රමනය කරවීමට නොහැකි හේතුව ප්‍රතිරෝධය නොමැති වීමය. මෙම ද්‍රව්‍ය (Ferro fluid) කිරීමෙන් චුම්භක ක්ෂේත්රයක් යොදා භ්රමනය කරවිය හැක. අධිශීතනයට භාජනය වන මෙම ද්‍රාව්‍ය ඝනීභවනය වීම වැළැක්වීමට (anti-freeze) වර්ගයක් යෙදිය යුතුය. මෙම ද්‍රව්‍යට බේරියම් (Barium) හෝ තැලියම් (Thalium) දැමීමෙන් මෙම තත්ත්වය ලබාගත හැක. එංජිමට දෙවනුව අවශ්‍ය වන්නේ (Coil assermbly) පද්ධතියයි. ඉහළ ද්‍රව්‍ය භ්‍රමණයට අවශ්‍ය භාජනය හා චුම්භක ක්ෂේත්රය මෙම පද්ධතිය මගින් ලබා දෙන්නේය. චුම්භක ක්ෂේත්රය ක්‍රියාකාරීත්වය අනුව ද්රාවය අධිවේගයෙන් කාරක වන්නේය. "කොයිලයේ (Coil) කම්බි ඔතා ඇත්තේ ද්‍රාව්‍ය වේගයෙන් ත්වරණය කළ හැකි ලෙසය. විද්‍යුත් බලය යොදා චුම්බක ක්ෂේත්රය පාලනය කළ හැකි නිසා ද්රාවයේ වේගය මනා පාලනයක් කළ හැක. (Electro Magnet) චුම්බක ක්ෂේත්රය පාලන පද්ධති මගින් (Field Corntrol Unit) මෙම ද්රාවය 60,000 R.P.M භ්රමනය කරවයි. මෙම ප්‍රමාණයට වේගය සීමා කර ඇත්තේ (Cengrifugal) බලයෙන් භාජනය (Toroid) විනාශය වැළැක්වීමටය. ඉහළ විස්තරය රසදිය කේන්ද්‍රාපසාරි එංජිමකින් යුතු යානයක ක්‍රියාකාරීත්වය ඉතාම සරල ලෙස හුවා දැක්වීමය. මෙවැනි යානයක තිබිය යුතු ගුණාංග පහත දැක්වේ. 1. ද්‍රාව ටැංකිය - Liquid Storage tank 2. අධි ශීතනය උපකරණ Cryogenit unit උෂ්ණත්වය 170°k-150°k දක්වා පහළ දැමිය හැකි) 3. toroid ත්වරණයක් torroid accelerator equipped with magnetic Coil. 4. විදුලි ජනකය- චුම්භක ක්ෂේත්රය පටන් ගැනීම හා පාලනයට. 5. ගුවන් යානා පාලන පද්ධතිය. ද්‍රාව ටැංකිය ද්රාවය ගබඩා කිරීමට යොදා ගන්නා අතර මෙම ටැංකියම අධි ශීතනයට යොදාගත හැක. (Ryogenic උපකරණ පද්ධතිය මගින් ද්රාවය 170°k-150°k ශීතනයකට භාජනය කරයි. මෙම ද්‍රාවනය එංජිම තුළට (Torroid) විත් චුම්භක පාලන පද්ධතිය මගින් වේගයෙන් භ්‍රමණය කරවයි. ගුවන් යානා පාලන පද්ධති මගින් යානය හැසිරවීම කරවන්නේය. මෙම එංජින් පද්ධතියෙන් ක්‍රියාකරන යානා අධිවේග, අධි ජවයක් ඇති යානා වේ. ගුරුත්ව ප්‍රවාහන එංජිම නිසා අභ්‍යවකාශයට යැමට හැකියාව ඇත. රාවණ සමයේ රසදිය උණු කිරීමට සූර්ය බලය යොදාගත් බව සඳහන් වේ. නමුත් සූර්ය බලයට අදාළ සූර්ය කෝෂ යොදා ගැනීමෙන් මෙවැනි ක්‍රියාවලියකට අවශ්‍ය ශක්තිය ලබාගත නොහැක. සූර්ය ශක්තිය යනුවෙන් අදහස් කරනුයේ පරමානු විඛන්දනය (Nuclear Fusion) ක්‍රමය වනු ඇත. එවැනි පද්ධතියකින් එංජිමට අවශ්‍ය ද්‍රව්‍ය හෝ බලය ලබාගත හැකිය. රසදිය කේන්ද්‍රාපසාරි බලය" යොදා ක්‍රියාකරන ගුවන් යානා පිළිබඳ ජර්මානු විද්‍යාඥයින් දෙවන මහා සංග්‍රාමයේදී පරීක්ෂණ කළේය. එම පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස 'Viril' හා 'Hauriebu' වර්ගයේ පියාඹන පීරිසි නිෂ්පාදනය කළ බවට සාධක වේ. දැනට මෙම යානා නිෂ්පාදනය වූ ආකාරය, නිෂ්පාදනය කළ ස්ථාන, හා විද්‍යාඥයන් පිළිබඳ විශාල ප්‍රමාණයක් තොරතුරු අනාවරණය කර ඇත. දෙවන සංග්රාමයෙන් පසු මෙම තාක්ෂණය ඇමරිකාව හා සෝවියට් දේශයට ගෙන ගිය බවට සාධක හමු වී ඇත. හෙළ අසුර රාජධානියෙන් ආරම්භ වූ මෙම තාක්ෂණය ලොව වටා ප්‍රචලිත කරපු රාවණ අධිරාජ්‍ය ඇතුළු යටගියාව සම්බන්ධ පරීක්ෂණ ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත නොවීම කනගාටුවකට කාරණයකි. එම නිසා හෙළ තාක්ෂණයෙන් පෝෂණය වූ විද්‍යාවක් නැවත ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම කාලෝචිත වන්නේය. [/COLOR][/SIZE][/CENTER] [SIZE="2"][B]මහාචාර්ය පී. වික්‍රමතුංග - Divaina News Paper[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom