Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාවණ හෙවත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

+ රාවණ හෙවත් රවුළු යනු වංශ අභිදානයකි ++ රාවණසිවු හෙලේ රජරාජ්‍ය සමයක්‍රි:පූ 2554 - ක්‍රි:පූ 2517

පූර්වප්‍රාප්තිකයා - කුවේර

රජඅනුප්රාප්තිකයා - විභීෂණ

රජවල්ලභයා - මන්දෝදරී

දරුවන් - ඉන්ද්‍රජිත්

ත්‍රෛශීර්ෂ

අථිකාය

අක්ෂයකුමාර

නරන්ථක

දේවාන්ථක

ප්‍රහෂ්ඨ

සොහෙළිපියා - වෛශ්‍රවණ

මව - කෛකසි

රාවණ නමින් හැදින්වෙන්නේ ලංකාවේ රජකල මනුගෙන් පටන් දශානත් රාවණ දක්වා වූ රක්ෂස රජවරුන් භාවිතා කළ අභිදානයකි. සූර්ය වංශය යනු එහි අරුතයි. රා, රේ යනු සූර්යාට කියන අපර නාමයකි. වන යනු වංශය, බබලවන්නා යන අරුත් ගැන්වේ. වෛශවන යන්ද ඇතැම් රක්ෂස රජවරුන් භාවිතා කළ අභිනාමයකි. පසුකාලීනව පරාක්‍රමභාහු, විජයබාහු යන නම් රජවරු කිහිප දෙනෙක්ම යොදා ගත්තාක් මෙන් රාවණ යන්නද කිප දෙනෙක්මයොදා ගත්තේය. ඉන් එක් අයෙකි දශානත් මහා රාවණ. හෙතෙම රම රජු හා යුධවැදින. බුදුන් සමයේ ලංකාවේ පාලකයා වූයේ සුමන සමන් නැමැත්තෙකි. හෙතෙම රාවණ හා වෛශවන යන අභිදානයන් දෙකම භාවිතා කල බව ලංකාවතර හා ආටානාට සූත්‍ර ඇසුරෙන් නිගමනය කළ හැක.

රාවණ (IAST : Rāvaṇa; / ˈrɑːvənə/ ; සංස්කෘත දී : रावण) යනු පුරාණ ලංකා පුරාවෘතයන් හි සදහන් වන බලසම්පන්න රජ කෙනෙකි. දසිස් රාවණ, විසැස් රාවණ ලෙසද හදුන්වනු ලබන මෙතුමා වඩා ප්‍රසිද්ධ වූයේ ඍෂි වාල්මිකී විසින් රචිත ඉපැරණි ඉන්දීය මහා කාව්‍යයක් වන රාමායණයෙහි ඇති ප්‍රධාන දුෂ්ට චරිතය ලෙසය. කෙසේ වෙතත් රාවණ රජු ධෛර්යසම්පන්න, දක්ෂ පාලකයෙකු වන අතරම දේශීය ආර්යුවේද වෛද්‍ය ශිල්පයේ ද හා නිර්මාණකරණයෙහි ද පුරෝගාමියෙකු ලෙසද ප්‍රකට ය. එමෙන්ම අතිදක්ෂ වීණා වාදකයෙක් බවත් කියැවේ.

පුෂ්පක විමානය සහ දඬුමොණරය යානය ඔහුගේ නිපැයුම් ලෙසද සැලකේ. තවද ආර්යුවේද වෛද්‍ය ශාස්ත්‍රය සම්බන්ධව 'අර්ක ශාස්ත්‍රය' හා තාරකා විද්‍යාව පිළිබඳව 'රාවණ සංහිත' කෘතීන් ද රාවණ රජු විසින් රචනා කරන ලදී. ලාංකීය ඉපැරණි සටන් කලාවක් වන අංගම් සටන් ශාස්ත්‍රය හි වැඩිදියුණු කිරීම් සදහාද ඔහු විශේෂ දායකත්වයක් ලබාදුන් බව ජනප්‍රවාද වල සදහන් වේ.

රාවණ රජු දුෂ්ටයෙකු ලෙස බොහෝ තැන් වලදී හදුන්වා දුන්න ද ලංකාව තුළ රාවණ චරිතය දේවත්වයෙන් සළකනු ලබයි. එසේම ඉන්දියාවේ ප්‍රදේශ කීපයක මෙන්ම බාලි දූපත් වල (වර්තමාන ඉන්දුනීසියාව) ද රාවණ රජු ඇදහීම සිදුවේ. [2] රාවණ, ශිව දෙවියන්ගේ විශේෂ අනුගාමිකයෙක් ලෙසට හින්දු බැතිමතුන් අතර විශ්වාසයක් පවතී. කෙසේ වෙතත් 'ලංකාවතාර සූත්‍රය' නම් බෞද්ධ කතා වස්තුවට අනුව රාවණ රජු බුදුදුහම කෙරෙහි ද නැඹුරුවක් පැවැති බවත් සදහන් වේ.[3]

පෙලපතසංස්කරණය

මවගේ පියා - සුමාලි රජමව - කෛකසි කුමරියපියාගේ පියා - පුලස්ති ඉසිවරයාපියා - වෛශ්‍රව ඉසිවරයාබිරිඳ - මන්දෝදරී කුමරියපුතා - මේඝනාද හෙවත් ඉන්ද්රජිත්සොයුරන් - කුවේර , කුම්භකර්ණ , විභීෂණසොයුරිය - සුපර්ණකාමාමණ්ඩිය - කාළනෙමි ඉසිවරයා

රාජධානියසංස්කරණය

අග නුවර - ලංකාපුර,

අලකමංඳාව, තපො වනය, ගොකණ්ණක,

රචිත ග්‍රන්ථසංස්කරණය

අර්ක ප්‍රකාශය

කුමාර තන්ත්රය

රසරත්නාකරය

වටිකා ප්‍රකරණය

රාවණා සම්හිත

නාඩි ප්‍රකාශය

උඩ්ඩීස තන්ත්රය

සිව තාන්ඩව ස්තෝත්ර

රාමායණයසංස්කරණය

රාවණා රජ ජීවත්වූයේ යයි සැලකෙන යුගයට ඉතාමත් පසු කලෙක ලියවුනු රාමායණය නම් ග්‍රන්ථයේ රාවණා රජ නම් චරිතයක් ඇත. රාමායණයෙහි අනෙක් ප්‍රධාන චරිතය රාම රජ වේ. රාමායණය පිළිබඳ හදාරන විද්වතුන් පවසන්නේ රාම යනු ක්‍රිපූ 7 වන හෝ 8 වන සියවසෙහි ඉන්දියාවේ ජීවක්වූ සුළු නායකයෙකු බවයි. [4]). මේ අනුව රාමායණයහි චරිත අතර කාලානුරූපී ගැලපීමක් නැත. රාජාවලිය පවසන ලෙස රාවන යුගය වූයේ කිතු වසින් පෙර 19වන සියවසේය. එනම් විජයාවගමනයෙන් වසර 1844කට පෙරය.රා + වන යන බිදුමෙන් පවසන පරිදි සූර්ය ගොත්‍රයට අයත් යන තේරුම දෙන අතර එම නාමය කිහිප දෙනකු භාවිත කරන්නට ඇති යයි සිතිය හැකි වේ. නමුත් ඉන් රාමායනයේ එන රාවනා රජු විශිෂ්ටතමයා ලෙස සැලකිය හැකිය. රාමයනය වාල්මිකී රාමා ඔසවා තැබීමට ලියුවක් බව අතිශයෝක්තියෙන් යුක්ත බව පෙනෙන්නට ඇති බැවින් සත්‍ය තරමක් අපහැදිලි වී තිබේ. සියලු කරනා අනුව සත්‍ය මෙසේ වටහගත හැක. සීතාඉතාමත් ලස්සන ප්‍රිය උපදවන තරුණියක වූ අතර ඇගේ දෙමාපියන් ඈ විවහ කරදෙනු පිණිස ස්ව්‍යංවරයක් කැදවූහ. සාමාන්‍ය පුරුෂයෙකුට එසවිය නොහැකි ශිව දුන්න ඔසවා එහි දුනුදිය දැමීමට හැකි සමතෙකුට සීතා සරන පාවා දීමට දෙමාපියන් තීරනය කර තිබුණ. ලංකාධිපති රාවන රජුද ඊට සහභාගී වූ නමුත් ඔහුට තරගවැදී සිතාව ලබාගැනීමට කැමැත්තක් නොවීය. ඔහුට සීතා කෙරේ අවංක ආදරයක් හටගත් නමුත් ස්ව්යිංවර නීතිය වෙනස්ම එකකි. ලක්ස්මන් සමග පැමිණි රාමා රාවනා තරම් නොවූවද ශිවදුන්න එසවීමට තරම් දක්ෂ විය. නමුත් ඔහුට එහි දුනුදිය දැමීමට නොහැකි වූ අතර දුන්න බිදී ගියාය. රාමා සීතාව අයිති කරගත්තද රාවනාගේ සිතේ ඇතිවූ ආදරයේ අඩුවක් නොවීය. සීතාගේ වාසනාව ගිලිහී ගියේ ඇයටත් නොදැනීමය. ඉන්පසු විවහ වූ දෙපලට අයෝධ්‍යාවේ වැඩි කලක් සිටිය නොහැකි විය. ඒ අතර කාලයේ රාවනා දැඩි සිත්වේදනාවෙන් පෙළුනු අතර ඉන් මිදීමට භාවනාව ප්‍රගුණ කරන්නට විය. එහි ප්‍රතිපලයක් ලෙස සිත අරූපාවචර තලවලට ගැනීමට සමත් වූ ඔහු මෙතෙක් විශ්වයේ නොවූ නවතම ධර්ම රැසක් අවබෝධ කරගන්නා ලදි. අනතුරුව සුරූපී මන්දෝදරී හා විවහ වුනු රාවන සක්විති රජෙකු ලෙස කිරුළු පැළදූහ. අයෝධ්‍යාවෙන් නෙරපූ රාමා සීතා හා ලක්ස්මන රාවන රජුගේ සහොදරිය වන සුපර්ණකාගේ පාලනයේ වූ දන්ඩක වනයේ වාසස්ථානය කරගෙන විසූහ. සොර බමුණන් හා එක්ව සතුන් මරමින් අයොධ්‍යාව නැවත ඉල්ලා යාග හෝම කරන්නට විය. එය දුටු සුපර්ණකා එම ස්ථාන වටලා ඒව විනාශ කළ අතර කිපුනු ලක්ස්මන්ගේ කඩු පහරකින් ඇගේ නාසය කැපී ගියේය. පෙරළා ලංකාවට පැමිණි ඇගේ නාසය සුව කිරීමට අවශ්‍ය දැනුම පවා රාවනා සතු විය. සහෝදරියට පාළනය කරගත නොහැකිවූ තත්වය පාලනය කර වගකිවයුත්තන්ට දඩුවම් කිරීමේ අරමුණින් දඩුමොණරය නම් වූ විමානයට නැග දන්ඩක වනයට පිවිසි රාවනාට සීතා සිටින තත්වය දැක සියල්ල අමතක විය. ඔහුගේ ආදරය නැවත දලුලා වැඩුණි. තනිව සිටි සීතාවට තමාහා විවහවන්නට යෝජනා කළද සස්වාමික ඕ එය ප්‍රතිකේෂ්ප කළද රාවනා කෙරෙහි යම් ස්නේහයක් වැඩෙන්න්ට විය. රාවනද ඇගේ සුවදුක් ගැන විමසීමට නැගෙනියට පවරන ලදි. වරෙක සීතාවට මිහිපිට දිව්‍ය විමානයක් බදු ලංකාව දැකීමට අශාවක් පහළ වූ අතර එය සුපර්ණකාට පැවසීය. එයට එක් දිනක් සෑහෙන බැවින් රාම නැති අතරේ ලංකාවට පැමිනීමට ඉටගත් ඇය දිනක එය පූර්ණ කරගන්නා ලදි. එම ලංකාගමනය දුටු හනුමන් රාමා කරාගොස් සීතා රාවනාසමග පලාගිය බව පැවසීය. රාමා යනු සියුමැලි ගති මෙන්ම සිතක්ද ඇත්තෙකි. ඉක්මන් කෝපය නිසා රාවනාට විරුද්ධව යුධ ප්‍රකාශ කළහ. හනුමන් ලවා සේනවක් රැස් කරවූ ඔහු ලන්කාවට පාලම් බදින්නට වූ අතර සිය සහෝදරයගේ රජකමට ගිජුබැලුම් හෙලමින් සිටින විබීශන රාමා හා සාකච්ඡා කොට රාවන නාමය ඉතිහාසයෙන්ම අතුගා දැමීමට සැලසුම් සැකසූහ. ඒ අනුව සීතාව පැහැරගත් බවට කටකතා පැතිරුණි. ජනතාවද දේශපාලනිකව දෙකට බෙදුණි.

නමුත් ලංකාවේ සිටිනා ඉතිහාසය පිලිබදව හදාරන විද්වතුන් පවසා සිටින්නේ රාමායනයේ ඇතැම් කරුණු වාල්මිකී විසින් සිය භුමියේ අභිමානය ඉහලට ඔසවා තැබීම උදෙසා ගොතන ලද කතා වස්තු බවයි.ඔවුන් පවසන්නේ ඉන්දියාවේ සිටිනා සුළු පාලකයෙකුට කුණ්ඩලිනි යෝගය මොනොවට වැඩු සහ චන්ද්‍රහාස් නම් වූ අසිපතේ හිමිකාරිත්වය ලැබූ රාවන මෙන් ප්‍රභලයෙකු කිසි ලෙසකින් පරාජය කල නොහැකි බවයි.තවද ඔවුන්ගේ මතයට අනුව සීතා රාවනා රජුගේ දියණිය වන බවත් රාවන රජුගේ ජ්‍යෙෂ්ඨ පුතු වූ ඉන්ද්‍රජිත් නොහොත් මේඝනාද කුමරුන්ගේ නිවුන් සොහොයුරිය වන බවත් පැහැදිලි කරගත හැකිය.සීතා කුමරියට රාවන රජු තැබූ නම සුහෙලි ලෙසින්ද ඔවුන් හදුන්වයි.ඇය ලංකාපුරයේ පා තැබුවහොත් ලංකාපුරය විනාශ වී යන නිසා අමාත්‍ය වරුන්ගේ තීරණයක් මත සුහීලී නොහොත් සීතා කුමරිය අලංකාර වූ පැසක තබා මුහුදේ පා කර යැවූ බව ඔවුන්ගේ මතය වේ.

රස්තා සමන්

[QUOTE="Rama2017, post: 23449517, member: 564137"] [COLOR=Orange][B][SIZE=5]+ රාවණ හෙවත් රවුළු යනු වංශ අභිදානයකි ++[/SIZE][/B][/COLOR][COLOR=Orange][B][SIZE=5] රාවණසිවු හෙලේ රජරාජ්‍ය සමයක්‍රි:පූ 2554 - ක්‍රි:පූ 2517[/SIZE][/B][/COLOR] [COLOR=Orange][B][SIZE=5] පූර්වප්‍රාප්තිකයා - කුවේර [/SIZE][/B][/COLOR] [COLOR=Orange][B][SIZE=5] රජඅනුප්රාප්තිකයා - විභීෂණ [/SIZE][/B][/COLOR] [COLOR=Orange][B][SIZE=5] රජවල්ලභයා - මන්දෝදරී[/SIZE][/B][/COLOR] [COLOR=Orange][B][SIZE=5] දරුවන් - ඉන්ද්‍රජිත් [/SIZE][/B][/COLOR] [COLOR=Orange][B][SIZE=5] ත්‍රෛශීර්ෂ අථිකාය අක්ෂයකුමාර නරන්ථක දේවාන්ථක ප්‍රහෂ්ඨ[/SIZE][/B][/COLOR] [COLOR=Orange][B][SIZE=5] සොහෙළිපියා - වෛශ්‍රවණ[/SIZE][/B][/COLOR] [COLOR=Orange][B][SIZE=5] මව - කෛකසි[/SIZE][/B][/COLOR] [COLOR=Orange][B][SIZE=5] රාවණ නමින් හැදින්වෙන්නේ ලංකාවේ රජකල මනුගෙන් පටන් දශානත් රාවණ දක්වා වූ රක්ෂස රජවරුන් භාවිතා කළ අභිදානයකි. සූර්ය වංශය යනු එහි අරුතයි. රා, රේ යනු සූර්යාට කියන අපර නාමයකි. වන යනු වංශය, බබලවන්නා යන අරුත් ගැන්වේ. වෛශවන යන්ද ඇතැම් රක්ෂස රජවරුන් භාවිතා කළ අභිනාමයකි. පසුකාලීනව පරාක්‍රමභාහු, විජයබාහු යන නම් රජවරු කිහිප දෙනෙක්ම යොදා ගත්තාක් මෙන් රාවණ යන්නද කිප දෙනෙක්මයොදා ගත්තේය. ඉන් එක් අයෙකි දශානත් මහා රාවණ. හෙතෙම රම රජු හා යුධවැදින. බුදුන් සමයේ ලංකාවේ පාලකයා වූයේ සුමන සමන් නැමැත්තෙකි. හෙතෙම රාවණ හා වෛශවන යන අභිදානයන් දෙකම භාවිතා කල බව ලංකාවතර හා ආටානාට සූත්‍ර ඇසුරෙන් නිගමනය කළ හැක.[/SIZE][/B][/COLOR] [COLOR=Orange][B][SIZE=5] රාවණ (IAST : Rāvaṇa; / ˈrɑːvənə/ ; සංස්කෘත දී : रावण) යනු පුරාණ ලංකා පුරාවෘතයන් හි සදහන් වන බලසම්පන්න රජ කෙනෙකි. දසිස් රාවණ, විසැස් රාවණ ලෙසද හදුන්වනු ලබන මෙතුමා වඩා ප්‍රසිද්ධ වූයේ ඍෂි වාල්මිකී විසින් රචිත ඉපැරණි ඉන්දීය මහා කාව්‍යයක් වන රාමායණයෙහි ඇති ප්‍රධාන දුෂ්ට චරිතය ලෙසය. කෙසේ වෙතත් රාවණ රජු ධෛර්යසම්පන්න, දක්ෂ පාලකයෙකු වන අතරම දේශීය ආර්යුවේද වෛද්‍ය ශිල්පයේ ද හා නිර්මාණකරණයෙහි ද පුරෝගාමියෙකු ලෙසද ප්‍රකට ය. එමෙන්ම අතිදක්ෂ වීණා වාදකයෙක් බවත් කියැවේ.[/SIZE][/B][/COLOR] [COLOR=Orange][B][SIZE=5] පුෂ්පක විමානය සහ දඬුමොණරය යානය ඔහුගේ නිපැයුම් ලෙසද සැලකේ. තවද ආර්යුවේද වෛද්‍ය ශාස්ත්‍රය සම්බන්ධව 'අර්ක ශාස්ත්‍රය' හා තාරකා විද්‍යාව පිළිබඳව 'රාවණ සංහිත' කෘතීන් ද රාවණ රජු විසින් රචනා කරන ලදී. ලාංකීය ඉපැරණි සටන් කලාවක් වන අංගම් සටන් ශාස්ත්‍රය හි වැඩිදියුණු කිරීම් සදහාද ඔහු විශේෂ දායකත්වයක් ලබාදුන් බව ජනප්‍රවාද වල සදහන් වේ.[/SIZE][/B][/COLOR] [COLOR=Orange][B][SIZE=5] රාවණ රජු දුෂ්ටයෙකු ලෙස බොහෝ තැන් වලදී හදුන්වා දුන්න ද ලංකාව තුළ රාවණ චරිතය දේවත්වයෙන් සළකනු ලබයි. එසේම ඉන්දියාවේ ප්‍රදේශ කීපයක මෙන්ම බාලි දූපත් වල (වර්තමාන ඉන්දුනීසියාව) ද රාවණ රජු ඇදහීම සිදුවේ. [2] රාවණ, ශිව දෙවියන්ගේ විශේෂ අනුගාමිකයෙක් ලෙසට හින්දු බැතිමතුන් අතර විශ්වාසයක් පවතී. කෙසේ වෙතත් 'ලංකාවතාර සූත්‍රය' නම් බෞද්ධ කතා වස්තුවට අනුව රාවණ රජු බුදුදුහම කෙරෙහි ද නැඹුරුවක් පැවැති බවත් සදහන් වේ.[3][/SIZE][/B][/COLOR] [COLOR=Orange][B][SIZE=5] පෙලපතසංස්කරණය ෴෴෴෴෴෴[/SIZE][/B][/COLOR] [COLOR=Orange][B][SIZE=5] මවගේ පියා - සුමාලි රජමව - කෛකසි කුමරියපියාගේ පියා - පුලස්ති ඉසිවරයාපියා - වෛශ්‍රව ඉසිවරයාබිරිඳ - මන්දෝදරී කුමරියපුතා - මේඝනාද හෙවත් ඉන්ද්රජිත්සොයුරන් - කුවේර , කුම්භකර්ණ , විභීෂණසොයුරිය - සුපර්ණකාමාමණ්ඩිය - කාළනෙමි ඉසිවරයා[/SIZE][/B][/COLOR] [COLOR=Orange][B][SIZE=5] රාජධානියසංස්කරණය ෴෴෴෴෴෴෴[/SIZE][/B][/COLOR] [COLOR=Orange][B][SIZE=5] අග නුවර - ලංකාපුර,[/SIZE][/B][/COLOR] [COLOR=Orange][B][SIZE=5] අලකමංඳාව, තපො වනය, ගොකණ්ණක,[/SIZE][/B][/COLOR] [COLOR=Orange][B][SIZE=5] රචිත ග්‍රන්ථසංස්කරණය ෴෴෴෴෴෴෴[/SIZE][/B][/COLOR] [COLOR=Orange][B][SIZE=5] අර්ක ප්‍රකාශය කුමාර තන්ත්රය රසරත්නාකරය වටිකා ප්‍රකරණය රාවණා සම්හිත නාඩි ප්‍රකාශය උඩ්ඩීස තන්ත්රය සිව තාන්ඩව ස්තෝත්ර[/SIZE][/B][/COLOR] [COLOR=Orange][B][SIZE=5] රාමායණයසංස්කරණය ෴෴෴෴෴෴෴[/SIZE][/B][/COLOR] [COLOR=Orange][B][SIZE=5] රාවණා රජ ජීවත්වූයේ යයි සැලකෙන යුගයට ඉතාමත් පසු කලෙක ලියවුනු රාමායණය නම් ග්‍රන්ථයේ රාවණා රජ නම් චරිතයක් ඇත. රාමායණයෙහි අනෙක් ප්‍රධාන චරිතය රාම රජ වේ. රාමායණය පිළිබඳ හදාරන විද්වතුන් පවසන්නේ රාම යනු ක්‍රිපූ 7 වන හෝ 8 වන සියවසෙහි ඉන්දියාවේ ජීවක්වූ සුළු නායකයෙකු බවයි. [4]). මේ අනුව රාමායණයහි චරිත අතර කාලානුරූපී ගැලපීමක් නැත. රාජාවලිය පවසන ලෙස රාවන යුගය වූයේ කිතු වසින් පෙර 19වන සියවසේය. එනම් විජයාවගමනයෙන් වසර 1844කට පෙරය.රා + වන යන බිදුමෙන් පවසන පරිදි සූර්ය ගොත්‍රයට අයත් යන තේරුම දෙන අතර එම නාමය කිහිප දෙනකු භාවිත කරන්නට ඇති යයි සිතිය හැකි වේ. නමුත් ඉන් රාමායනයේ එන රාවනා රජු විශිෂ්ටතමයා ලෙස සැලකිය හැකිය. රාමයනය වාල්මිකී රාමා ඔසවා තැබීමට ලියුවක් බව අතිශයෝක්තියෙන් යුක්ත බව පෙනෙන්නට ඇති බැවින් සත්‍ය තරමක් අපහැදිලි වී තිබේ. සියලු කරනා අනුව සත්‍ය මෙසේ වටහගත හැක. සීතාඉතාමත් ලස්සන ප්‍රිය උපදවන තරුණියක වූ අතර ඇගේ දෙමාපියන් ඈ විවහ කරදෙනු පිණිස ස්ව්‍යංවරයක් කැදවූහ. සාමාන්‍ය පුරුෂයෙකුට එසවිය නොහැකි ශිව දුන්න ඔසවා එහි දුනුදිය දැමීමට හැකි සමතෙකුට සීතා සරන පාවා දීමට දෙමාපියන් තීරනය කර තිබුණ. ලංකාධිපති රාවන රජුද ඊට සහභාගී වූ නමුත් ඔහුට තරගවැදී සිතාව ලබාගැනීමට කැමැත්තක් නොවීය. ඔහුට සීතා කෙරේ අවංක ආදරයක් හටගත් නමුත් ස්ව්යිංවර නීතිය වෙනස්ම එකකි. ලක්ස්මන් සමග පැමිණි රාමා රාවනා තරම් නොවූවද ශිවදුන්න එසවීමට තරම් දක්ෂ විය. නමුත් ඔහුට එහි දුනුදිය දැමීමට නොහැකි වූ අතර දුන්න බිදී ගියාය. රාමා සීතාව අයිති කරගත්තද රාවනාගේ සිතේ ඇතිවූ ආදරයේ අඩුවක් නොවීය. සීතාගේ වාසනාව ගිලිහී ගියේ ඇයටත් නොදැනීමය. ඉන්පසු විවහ වූ දෙපලට අයෝධ්‍යාවේ වැඩි කලක් සිටිය නොහැකි විය. ඒ අතර කාලයේ රාවනා දැඩි සිත්වේදනාවෙන් පෙළුනු අතර ඉන් මිදීමට භාවනාව ප්‍රගුණ කරන්නට විය. එහි ප්‍රතිපලයක් ලෙස සිත අරූපාවචර තලවලට ගැනීමට සමත් වූ ඔහු මෙතෙක් විශ්වයේ නොවූ නවතම ධර්ම රැසක් අවබෝධ කරගන්නා ලදි. අනතුරුව සුරූපී මන්දෝදරී හා විවහ වුනු රාවන සක්විති රජෙකු ලෙස කිරුළු පැළදූහ. අයෝධ්‍යාවෙන් නෙරපූ රාමා සීතා හා ලක්ස්මන රාවන රජුගේ සහොදරිය වන සුපර්ණකාගේ පාලනයේ වූ දන්ඩක වනයේ වාසස්ථානය කරගෙන විසූහ. සොර බමුණන් හා එක්ව සතුන් මරමින් අයොධ්‍යාව නැවත ඉල්ලා යාග හෝම කරන්නට විය. එය දුටු සුපර්ණකා එම ස්ථාන වටලා ඒව විනාශ කළ අතර කිපුනු ලක්ස්මන්ගේ කඩු පහරකින් ඇගේ නාසය කැපී ගියේය. පෙරළා ලංකාවට පැමිණි ඇගේ නාසය සුව කිරීමට අවශ්‍ය දැනුම පවා රාවනා සතු විය. සහෝදරියට පාළනය කරගත නොහැකිවූ තත්වය පාලනය කර වගකිවයුත්තන්ට දඩුවම් කිරීමේ අරමුණින් දඩුමොණරය නම් වූ විමානයට නැග දන්ඩක වනයට පිවිසි රාවනාට සීතා සිටින තත්වය දැක සියල්ල අමතක විය. ඔහුගේ ආදරය නැවත දලුලා වැඩුණි. තනිව සිටි සීතාවට තමාහා විවහවන්නට යෝජනා කළද සස්වාමික ඕ එය ප්‍රතිකේෂ්ප කළද රාවනා කෙරෙහි යම් ස්නේහයක් වැඩෙන්න්ට විය. රාවනද ඇගේ සුවදුක් ගැන විමසීමට නැගෙනියට පවරන ලදි. වරෙක සීතාවට මිහිපිට දිව්‍ය විමානයක් බදු ලංකාව දැකීමට අශාවක් පහළ වූ අතර එය සුපර්ණකාට පැවසීය. එයට එක් දිනක් සෑහෙන බැවින් රාම නැති අතරේ ලංකාවට පැමිනීමට ඉටගත් ඇය දිනක එය පූර්ණ කරගන්නා ලදි. එම ලංකාගමනය දුටු හනුමන් රාමා කරාගොස් සීතා රාවනාසමග පලාගිය බව පැවසීය. රාමා යනු සියුමැලි ගති මෙන්ම සිතක්ද ඇත්තෙකි. ඉක්මන් කෝපය නිසා රාවනාට විරුද්ධව යුධ ප්‍රකාශ කළහ. හනුමන් ලවා සේනවක් රැස් කරවූ ඔහු ලන්කාවට පාලම් බදින්නට වූ අතර සිය සහෝදරයගේ රජකමට ගිජුබැලුම් හෙලමින් සිටින විබීශන රාමා හා සාකච්ඡා කොට රාවන නාමය ඉතිහාසයෙන්ම අතුගා දැමීමට සැලසුම් සැකසූහ. ඒ අනුව සීතාව පැහැරගත් බවට කටකතා පැතිරුණි. ජනතාවද දේශපාලනිකව දෙකට බෙදුණි.[/SIZE][/B][/COLOR] [COLOR=Orange][B][SIZE=5] නමුත් ලංකාවේ සිටිනා ඉතිහාසය පිලිබදව හදාරන විද්වතුන් පවසා සිටින්නේ රාමායනයේ ඇතැම් කරුණු වාල්මිකී විසින් සිය භුමියේ අභිමානය ඉහලට ඔසවා තැබීම උදෙසා ගොතන ලද කතා වස්තු බවයි.ඔවුන් පවසන්නේ ඉන්දියාවේ සිටිනා සුළු පාලකයෙකුට කුණ්ඩලිනි යෝගය මොනොවට වැඩු සහ චන්ද්‍රහාස් නම් වූ අසිපතේ හිමිකාරිත්වය ලැබූ රාවන මෙන් ප්‍රභලයෙකු කිසි ලෙසකින් පරාජය කල නොහැකි බවයි.තවද ඔවුන්ගේ මතයට අනුව සීතා රාවනා රජුගේ දියණිය වන බවත් රාවන රජුගේ ජ්‍යෙෂ්ඨ පුතු වූ ඉන්ද්‍රජිත් නොහොත් මේඝනාද කුමරුන්ගේ නිවුන් සොහොයුරිය වන බවත් පැහැදිලි කරගත හැකිය.සීතා කුමරියට රාවන රජු තැබූ නම සුහෙලි ලෙසින්ද ඔවුන් හදුන්වයි.ඇය ලංකාපුරයේ පා තැබුවහොත් ලංකාපුරය විනාශ වී යන නිසා අමාත්‍ය වරුන්ගේ තීරණයක් මත සුහීලී නොහොත් සීතා කුමරිය අලංකාර වූ පැසක තබා මුහුදේ පා කර යැවූ බව ඔවුන්ගේ මතය වේ. [/SIZE][/B][/COLOR] [URL="https://www.facebook.com/profile.php?id=100027212462755&hc_ref=ARROYDHv-JSU5I1y8fMxhdayJrsvWk7XO60rd2ktdQKKw0m9GHFfzc04tqHaCan1cF0&fref=nf"]රස්තා සමන්[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom