Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාවනා රජුගේ දඬුමොණරය පින්නවල අහසේදී යළි ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාවනා රජුගේ දඬුමොණරය පින්නවල අහසේදී යළි &#3512

එතෙක් මෙතෙක් ලෝකයේ කිසිඳු ගුවන් යානයකට, වාහනයකට හෝ කිසිම යන්ත්‍රයකට නොහැකි වූ සුවිශිෂ්ඨ හැකියාවක් පුෂ්පක යානය සතුය...

එනම් ව්‍යාජ විචල්‍ය ප්‍රාමාණීකරණයයි (Pseudo-variable Sization). එනම් යානයට යාමට සිදු වන ස්ථානයට සුදුසු පරිදි යානයේ පෙණෙන ප්‍රමාණය වෙනස් කරවාලීමයි. සැබෑ ප්‍රමාණය නොවෙනස්ව තිබියදී දෘෂ්ටි මායාවකින් පෙනෙන ප්‍රමාණය වෙනස් කිරීම ලෙස එය සරලව පැහැදිලි කල හැක. මීට අමතරව පදාර්ථ ප්ලාස්මීකරණය (Plazmization) හරහා අවැසි විට ඕනෑම දෙයක් හරහා පුෂ්පක යානයෙන් ගමන් කල හැක. උදාහරණ ලෙස අප, තරබාරු ජයරත්නට පුෂ්පක යානය පැදවීමට අවස්ථාවක් ලැබුනේයැයි උපකල්පනය කරමු. ඔබගේ කාමරයේ උළුවස්සට වඩා ජයරත්න පළල් වුවත්, පුෂ්පක යානය ඔබගේ කාමරයට ඇතැම් විට නිවසට වැඩ විශාල වුවත්, එයට ඔබගේ කාමරයට ඇතුළුව (සමහර විට කුඩා කෘමියකුගේ වෙස් ගෙන යතුරු හිලකින් හෝ වා කවුළුවකින් ඇතුළු වන බවක් පෙන්වා) ඔබගේ මේසය මත නතර කළහොත් පුදුමයක් නොවේ..

පුෂ්පක යානයේ නිල් සැලැස්ම (Blueeprint) රාවණ අනුගාමී ඔත්තු කරුවෙකු විසින් සොරා ගත් එකක් වුවද අපට ප්‍රශ්නයක් නොවන්නේ , RMIT ආයතනය විසින් නිරපේක්ෂ විචල්‍ය ප්‍රාමාණීකරණය (Absolute Variable Sization)හා පදාර්ථහරණ/පදාර්ථකරණ (Immaterialization & Materialization) තාක්ෂනයන් මේ වන විටත් ප්‍රායෝගිකව භාවිතා කරන බැවිනි. කුණ්ඩලණී ශක්තිය ඇතිව හෝ නැතිව විශ්වයේ ඕනෑම තැනකට ප්රාමාණිකව හෝ අප්රාමාණිකව(පුර්ණ පදාර්ථහරණයෙන්) ගමන් කිරීම රාමනුගාමිකයන්ට සුළු දෙයකි. තව දුරටත් අපට යානා අවැසි නැත...

Anti-Gravity Revolutionary Movement (AGRM) නැමැති රහසිගත පර්යේෂණ කණ්ඩායමක් විසින් හෙළි කර ඇති පරිදි, දඬුමොණර යානයක ඇති ප්‍රති ගුරුත්ව එංජිමේ උපරිම ප්රශස්ත ත්වරණය ලබාගැනීමටනම් එය දේදුන්නක් මතින් ගමන් කළ යුතුයි. දේදුන්නේ ඇති ජල අංශු වලින් සූර්යාලෝකය හත් කඩකට පැලීම නිසා, එලෙස හත් කඩකට පලන ලද සූර්ය ශක්තිය Mercury Vortex Engine (MVE) තුළ ඇති පිස්ටන් වලට පරිපූර්ණ සූර්ය ශක්තියක් ලබා දී එතුළ රසදිය වල උපරිම දහනය සිදුවෙයි.

Mercury Vortex Engine (MVE) තුළට ඇතුළු කරන සාන්ද්‍ර නෛට්රික් අම්ල සහ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ල සමග රසදිය පත්රික්රියා කිරීමෙන් එහි ඔක්ස්යිඩය සහ නෛට්රෝජන් ගොඩනැගෙනව.

2Hg + 2HNO3 → Hg2(NO3)2 + H2

ඊට අමතරව සෙල්සියස් අංශක 350 ට වඩා උශ්ණත්වයක් සහිත රාවණ එංජිම තුළදී මර්කරි ඩයොක්සයිඩ් ප්‍රත්‍රික්‍රියාව සිදුවෙනව.

2Hg + O2 → 2HgO (red solid)

සාමාන්‍යයෙන් රසදිය දහනය නොවුණත් රාවණ තාක්ෂණය සහිත දඬුමොණරයේ ඇති න්‍යෂ්ඨික ක්‍රියාකාරීත්වය නිසා රසදිය දහනය වීමේදී ඇතිවන ෆුෂන් විකිරණශීලීත්වයත් සමගම ජනිත වෙන ආලෝකය රත්‍රං පැහැයක් අරගන්නව.

152Dy → 152Dy + γ

2H + 3H → 4He + n

235U + n → 134Xe + 100Sr + 2n

ක්‍රිසත පුෂ්පකයේ සැබෑ ප්‍රමාණය දේදුන්නේ ප්‍රමාණයට වඩා විශාල නිසා, රාමා පැවසුව පරිදිම ව්‍යාජ විචල්‍ය ප්රාමාණීකරණයට ලක් කරන ලද ක්‍රිසත දඬුමොණර යානය දේදුන්න මත උපරිම ත්වරණය ගනිමින් ගමන් කිරිමකුයි වීඩියෝවේ දැක්වෙන්නේ. ඉහත විද්‍යාත්මක සමීකරණ ඇසුරෙන් විස්තර කළ ආකාරයට එහිදී පිටවී තිබෙන්නේ රත්‍රං පාට ආළෝකයක්.

වැඩි විස්තර වර්ගපූර්ණිකාව ( *****Do not Spam******) බ්ලොගයේ ඇත

[QUOTE="vargapurnikava, post: 13026191, member: 405977"] [b]රාවනා රජුගේ දඬුමොණරය පින්නවල අහසේදී යළි ම[/b] [SIZE=5]එතෙක් මෙතෙක් ලෝකයේ කිසිඳු ගුවන් යානයකට, වාහනයකට හෝ කිසිම යන්ත්‍රයකට නොහැකි වූ සුවිශිෂ්ඨ හැකියාවක් පුෂ්පක යානය සතුය...[/SIZE] [SIZE=5][IMG]http://1.bp.blogspot.com/-hS04hQ1LkAY/T_6FB3aKwXI/AAAAAAAAAKI/G7JGxQbkDEw/s640/spacecraft_chrysta%255B1%255D%5B1%5D.jpg[/IMG] [/SIZE] [SIZE=5]එනම් ව්‍යාජ විචල්‍ය ප්‍රාමාණීකරණයයි (Pseudo-variable Sization). එනම් යානයට යාමට සිදු වන ස්ථානයට සුදුසු පරිදි යානයේ පෙණෙන ප්‍රමාණය වෙනස් කරවාලීමයි. සැබෑ ප්‍රමාණය නොවෙනස්ව තිබියදී දෘෂ්ටි මායාවකින් පෙනෙන ප්‍රමාණය වෙනස් කිරීම ලෙස එය සරලව පැහැදිලි කල හැක. මීට අමතරව පදාර්ථ ප්ලාස්මීකරණය (Plazmization) හරහා අවැසි විට ඕනෑම දෙයක් හරහා පුෂ්පක යානයෙන් ගමන් කල හැක. උදාහරණ ලෙස අප, තරබාරු ජයරත්නට පුෂ්පක යානය පැදවීමට අවස්ථාවක් ලැබුනේයැයි උපකල්පනය කරමු. ඔබගේ කාමරයේ උළුවස්සට වඩා ජයරත්න පළල් වුවත්, පුෂ්පක යානය ඔබගේ කාමරයට ඇතැම් විට නිවසට වැඩ විශාල වුවත්, එයට ඔබගේ කාමරයට ඇතුළුව (සමහර විට කුඩා කෘමියකුගේ වෙස් ගෙන යතුරු හිලකින් හෝ වා කවුළුවකින් ඇතුළු වන බවක් පෙන්වා) ඔබගේ මේසය මත නතර කළහොත් පුදුමයක් නොවේ..[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]පුෂ්පක යානයේ නිල් සැලැස්ම (Blueeprint) රාවණ අනුගාමී ඔත්තු කරුවෙකු විසින් සොරා ගත් එකක් වුවද අපට ප්‍රශ්නයක් නොවන්නේ , RMIT ආයතනය විසින් නිරපේක්ෂ විචල්‍ය ප්‍රාමාණීකරණය (Absolute Variable Sization)හා පදාර්ථහරණ/පදාර්ථකරණ (Immaterialization & Materialization) තාක්ෂනයන් මේ වන විටත් ප්‍රායෝගිකව භාවිතා කරන බැවිනි. කුණ්ඩලණී ශක්තිය ඇතිව හෝ නැතිව විශ්වයේ ඕනෑම තැනකට ප්රාමාණිකව හෝ අප්රාමාණිකව(පුර්ණ පදාර්ථහරණයෙන්) ගමන් කිරීම රාමනුගාමිකයන්ට සුළු දෙයකි. තව දුරටත් අපට යානා අවැසි නැත...[/SIZE] [SIZE=5] Anti-Gravity Revolutionary Movement (AGRM) නැමැති රහසිගත පර්යේෂණ කණ්ඩායමක් විසින් හෙළි කර ඇති පරිදි, දඬුමොණර යානයක ඇති ප්‍රති ගුරුත්ව එංජිමේ උපරිම ප්රශස්ත ත්වරණය ලබාගැනීමටනම් එය දේදුන්නක් මතින් ගමන් කළ යුතුයි. දේදුන්නේ ඇති ජල අංශු වලින් සූර්යාලෝකය හත් කඩකට පැලීම නිසා, එලෙස හත් කඩකට පලන ලද සූර්ය ශක්තිය Mercury Vortex Engine (MVE) තුළ ඇති පිස්ටන් වලට පරිපූර්ණ සූර්ය ශක්තියක් ලබා දී එතුළ රසදිය වල උපරිම දහනය සිදුවෙයි. Mercury Vortex Engine (MVE) තුළට ඇතුළු කරන සාන්ද්‍ර නෛට්රික් අම්ල සහ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ල සමග රසදිය පත්රික්රියා කිරීමෙන් එහි ඔක්ස්යිඩය සහ නෛට්රෝජන් ගොඩනැගෙනව. [/SIZE][SIZE=5] [B]2Hg + 2HNO3 → Hg2(NO3)2 + H2[/B] [/SIZE][SIZE=5] ඊට අමතරව සෙල්සියස් අංශක 350 ට වඩා උශ්ණත්වයක් සහිත රාවණ එංජිම තුළදී මර්කරි ඩයොක්සයිඩ් ප්‍රත්‍රික්‍රියාව සිදුවෙනව. [B]2Hg + O2 → 2HgO (red solid)[/B] [/SIZE][SIZE=5] සාමාන්‍යයෙන් රසදිය දහනය නොවුණත් රාවණ තාක්ෂණය සහිත දඬුමොණරයේ ඇති න්‍යෂ්ඨික ක්‍රියාකාරීත්වය නිසා රසදිය දහනය වීමේදී ඇතිවන ෆුෂන් විකිරණශීලීත්වයත් සමගම ජනිත වෙන ආලෝකය රත්‍රං පැහැයක් අරගන්නව. [B]152Dy → 152Dy + γ[/B] [/SIZE][SIZE=5] [B]2H + 3H → 4He + n[/B] [/SIZE][SIZE=5] [B]235U + n → 134Xe + 100Sr + 2n[/B] [/SIZE][SIZE=5] ක්‍රිසත පුෂ්පකයේ සැබෑ ප්‍රමාණය දේදුන්නේ ප්‍රමාණයට වඩා විශාල නිසා, රාමා පැවසුව පරිදිම ව්‍යාජ විචල්‍ය ප්රාමාණීකරණයට ලක් කරන ලද ක්‍රිසත දඬුමොණර යානය දේදුන්න මත උපරිම ත්වරණය ගනිමින් ගමන් කිරිමකුයි වීඩියෝවේ දැක්වෙන්නේ. ඉහත විද්‍යාත්මක සමීකරණ ඇසුරෙන් විස්තර කළ ආකාරයට එහිදී පිටවී තිබෙන්නේ රත්‍රං පාට ආළෝකයක්. [/SIZE][SIZE=5] [B]වැඩි විස්තර වර්ගපූර්ණිකාව ( *****Do not Spam******) බ්ලොගයේ ඇත[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom