Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාවනා_පූරාවෘත්තය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාවනා රජතුමාගේ දඩුමොනරය ගොඩ බස්සන ලද ස්ථානය(රාවනා ගුහාව)

ඔවුන් විසින් ලංකාවේ ජනාවාස ආරම්භ කරන්නට ඇතැයි මතයක් පවතී. තවද ඈත අතීතයේදී ලංකාව දකුණු ඉන්දියාවට භූමියෙන් සම්බන්ධ වී බටහිර දෙසින් අප්‍රිකාව දක්වා පළල්ව පිහිටි බවටද ඇතැම් භූගර්භ විද්‍යාඥයෝ මත පල කරති. විටින් විට පොළොව මුහුදු ඛාදනයට ලක්වී වර්තමානයේ පවතින තත්ත්වයට ලංකාව කුඩා වී ඇත.

ඉන්දියාවේ ප්‍රධාන සාහිත්‍යය මූලාශ්‍රයක් වන "රාමායනය" නම් මහා කාව්‍යයෙහි සඳහන් වන පරිදි පෞරාණික යුගයේදී ඉන්දියාව, මෙසපොතේමියාව, ලංකාව යන රටවල අසුර, රාක්ෂ්‍ය යක්ෂ, නාග දස්යු යන නම් වලින් හඳුන්වන ලද මිනිස් වර්ග බොහෝ ගණනක් වාසය කළ බව සැලකේ.

උතුරු ඉන්දියාවේ මොහෙන්ජෝදාරෝ හා හරප්පා යන ස්ථානවල පොළොව හාරා කැණීම් කටයුතු සිදුකළ පුරාවිද්‍යාඥයන්ට සොයා ගත හැකි වී ඇත්තේ සින්දු නදී තීරයේ මීට අවුරුදු පන්දහසකට හෝ හයදහසකට පමණ පෙර විශාල ජනගහනයකින් යුත් නගර නිර්මාණය කරගත් බල සම්පන්න මනූෂ්‍යය ජාතියක් වාසය කළ බවයි. මෙම මනුෂ්‍යය ජාතිය තුළ පැවති ඇතැම් සිරිත් විරිත් හා ජීවන ක්‍රමවේදයන් තත්කාලීන මෙසපෝතේමියාවේ කැල්ඩියන් ජාතිකයන්ගේ හා ඊජිප්තුවේ මිෂර ජාතිකයන්ගේ ඇතැම් සිරිත් විරිත් වලට සමාන බව නිගමනය කර තිබේ. සින්දු නදී මිටියාවත හා මෙසපෝතේමියාව යන ප්‍රදේශවල මෙසේ ජීවත් වූයේ "අසුර" යන නාමයෙන් හඳුන්වන ලද මනුෂ්‍යයන් බවටද සැක පලකරයි. තවද මෙසපෝතේමියාවේ පැරණි බැසිලන් නම් අද්භූත නගරය ඉදි කර ගෙන වාසය කළ වන පාල හෙවත් බනිපාල් වැනි රජුන්ගෙන් යුත් අසුර යන නම් වලින් ප්‍රසිද්ධ වූ මනුෂ්‍යයන් සිටි බවද සඳහන් වේ.

මේ ආකාරයට ආර්යයන් මධ්‍ය යුරෝපා - ආසියාතික රටවලින් ඉවත්ව දකුණු දෙසට ගමන්කර වයඹ දිග සීමාවේ කඳු කපොලුවලින් ඉන්දියාවට සංක්‍රමණය වී ඇත. ක්රමාණුකූලව හින්දු නදී තිsරයේ පංච ශාඛා නදීන් ගලා බසින නිම්නයේ පදිංචිව සිට පසුව දකුණටත් නැඟෙනහිරටත් ව්‍යාප්ත වෙමින් ගංගා නම් ගංගාවේ නිම්න භූමියේ පැතිර යමින් ව්‍යාප්ත විය. කලින් කලට මෙම ප්‍රදේශවල පදිංචිව සිට නොයෙකුත් වර්ගවලට අයත් මිනිසුන් පරාජය කරමින් අවුරුදු පන්දහසකට පමණ පෙර ආර්යයන් ස්ථිර වාසයට පැමිණියේය. මෙම පිරිසට ඉන්දු ආර්යය යන නාමය භාවිත කරයි.

උතුරින් හිමාලය කඳු වැටියත් නැඟෙනහිරින් මුහුදත් දකුණු දෙසින් වින්ධ්‍යා කඳු වැටියත් බටහිරින් හා වයඹින් කඳු ශිඛර ප්‍රාකාරයත් යන ඒවායින් වට වි තිබූ ප්‍රදේශය ආර්යවර්තය හෙවත් භාරතවර්තය ලෙස හඳුන්වා ඇත. මෙම ප්‍රදේශය පුරාම පැතිරි තිබූ භූමියේ වාසය කළ ආර්යයන් මර්දනය කළ නමුත් ඔවුන්ට විපක්ෂව සිටි බල සම්පන්න ජාතිය නම් රාක්ෂයෝයි. ඉන්දියාවේ බලවත්ම ජන කොට්ඨාසයක් බවට පත්ව සිටි රාක්ෂයෝ ලංකාව පූරාම තම බලය පතුරවමින් රාජධානිය පිහිටුවාගෙන සිටියහ.

මෙසේ ලංකාවේ ආධිපත්‍යය හා බල පරාක්‍රමය පතුරවමින් සිටි රාක්ෂයන්ගේ ක්‍රියාවන් පිළිබඳව ආර්යයන් තැතිගැන්මට පත්ව සිටියේය. මේ නිසාම රාක්ෂයන්ගේ බල මහිමය සුණු විසුණු කිරීම සඳහා ආර්යයන් විසින් වරින් වර සටන් කරන ලදී. පසුකාලීනව මෙම දෙපක්ෂය අතර ඇති වූ අවසාන මහා බිහිසුණු සංග්‍රාමය "රාමායනය" නම් සංස්කෘතික මහා කාව්‍යයෙහි විස්තරාත්මකව දක්වා ඇත.

රාමායනයේ සඳහන් වන ආකාරයට මෙම මහා සටන සිදු වූයේ උතුරු දඹදිව අයෝධ්යය පුරයෙහි ආර්යය නරපතියා වූ "රාමා" සහ ලංකාවේ පාලකයාව සිටි රාක්ෂයය අධිපතියා වූ "රාවනා" ත් අතරය. පුලස්ති සෘෂින්ගේ මුණුබුරු වූ රාවනා ලංකාවේ "ත්රිකූට" හෙවත් "ත්රීමණ්ඩලේස්වරව" වී දශානන, දශග්රීව, දශ මෞලි, දශ ශීර්ෂ ආදි විරුදාවලින් ලබා බලයෙන් මෙන්ම කීර්තියෙන්ද යුක්තව රාජ්‍ය පාලනය සිදු කරමින් සිටියේය.

රාමා සහ සීතා

එහෙත් "රාවනා" යනු ලංකාවේ පාලකයකු නොවන බවටද ඇතැම්හු මත ඉදිරිපත් කරති. ඉන්දියානු ඉතිහාසඥයන් දෙදෙනකු වන පරමශිව අයියර් හා එච්. ඩී. සන්කිලියා පවසන්නේ "රාවනා" ලංකාවේ අයෙක් නොව ඉන්දියාවේම අර්ධද්වීපයක රජ කෙනෙකු ලෙස සිටි අයකු බවයි.

ඉන්දියාවේ ජබල්පුර්හි ගොන්ඩි ගෝත්‍රික නායකයකු ලෙස රාවනා හඳුන්වා දීමට අයියර් මහතා ක්‍රියා කරන අතර, සන්කිලියා මහතා පවසන්නේ රාක්ෂයයන් වාසය කළ "ලංකා" නමින් හඳුන්වන ලද ප්‍රදේශයක් ජබල්පුර්හි පැවති බවයි. එම කරුණු සනාථ කිරීම සඳහා ඔහු පෙන්වා දෙන්නේ "ඔරිස්සා" ප්‍රදේශයේ හනුමන්තාගේ රූපයක් ගිනිබත් කරන වාර්ෂික උත්සවයක් පවත්වන බවත් ලංකා නමැති ස්ථානයේ ඇති රාවනා දේවාලයේ ගොන්ඩි ගෝත්‍රිකයන් ප්රශස්ති ගීත ගායනා කරමින් රාවනාට පුද පූජා පවත්වන බවත්ය.

රාමායනයට අනුව "රාවනා" පැවත එන්නේ බ්‍රහ්ම වංශයෙනි. රාවනාගේ සීයා පුලස්ති වන අතර පියා වන්නේ විස්රාවෝය. කෛක්ෂි මව වන අතර, විභීෂණ හා කුම්භකර්ණ යන සහෝදරයන් දෙදෙනකුද සුපර්ණකා නම් සහෝදරියක්ද විය. රාවනාගේ බිරිඳ වුයේ "මන්දෝදාරිය" රාවනාට ඉන්ද්‍රජිත් නමැති පුතකු සිටි බවත් රාමාගේ පක්ෂය ගැනීම පිළිබඳව විභීෂණට දොස් කියමින් සටනේදී මිය ගිය බවත් සඳහන් වේ.

හනුමන්තා

වින්ධ්‍යා කඳු වැටිය පටන් දකුණු ප්‍රදේශයට විහිදී ගොස් ලංකාවද අයත්ව ඉන්දියාවේ අර්ධද්වීපයක අධිරාජ්‍යයක් රාවනාට අයත්ව තිබුණු අතර, ඒ ඒ පලාත් පාලනය කිරීම සඳහා රාක්ෂයා ස්ත්‍රි පුරුෂයන් ප්රතිරාජ පදවි වලට පත්කර සිටි බවත් සූපර්ණිකා ඉන් එක් පදවියක් දරමින් ඉන්දියාවේ උතුරු දෙස පාලනය කරමින් සිටි බවත් සඳහන්ව ඇත.

මෙම කාලයේදී ආර්යයන්ගේ අයෝධ්යපුර දශරථ රජුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රාමාට තමාගේ බිරිය වූ සීතාත් සහෝදරයා වූ ලක්ෂ්මණත් සමග තම රාජධානිය අතහැර දක්ෂිණ දේශාරණ්යයට පැමිණ එහි වාසය කිරීමට සිදුව ඇත. එයට හේතුව වී ඇත්තේ දශරථ රජුගේ දෙවන බිසවගේ දැඩි ඉල්ලීම මත ඇගේ පුත්‍රයා වන භරත කුමාරයාට රාජ්‍යය පවරා දීමට සිදු වූ නිසා බව කියවේ.

එසේ රාජ්‍යය පවරාදුන් පසුව රාම කුමරුන් සීතා දේවිය හා ලක්ෂ්මණත් සමග වන ගතව වාසය කරන අතර රකුසන්ට විරුද්ධව සටනක් කිරීමට සිදුවිය. මේ කාලයේදී රාක්ෂ්‍ය බලය අඩු වී තිබූ කාලයක් වූ අතර, වැඩි මහන්සියකින් තොරව බලයෙන් පිරිහි සිටි රාක්ෂයන් සේනාවද වෙනත් වර්ගවලට අයත් මනුෂ්‍ය ජනතාවද රාමාගේ පක්ෂයට එකතු කර ගැනීමට හැකි විය. තැනින් තැනදී රකුසන්ට විරුද්ධව සටන් කරමින් දකුණේ ජනස්ථානයකට පැමිණි පසුව ඇති වූ මහා සටනේදී රාවනාගේ ඥාති සහෝදරයකු වූ රාක්ෂ්‍ය සේනාධිපති "ඛර" නම් රාක්ෂ්‍යයා රාම අතින් මරණයට පත්විය. එම කාලයේදීම "සුපර්ණනාගේ" මුහුණ හා ශරීරය කඩුවලින් පහර දී තුවාල කිරීමද රාම විසින් සිදු කළේය.

[QUOTE="**cut, post: 8565074, member: 79428"] [SIZE="5"] [CENTER][IMG]http://serendib.btoptions.lk/cpanel/uploader/91/10.jpg.JPEG[/IMG] [COLOR="DarkRed"][SIZE="5"][B]රාවනා රජතුමාගේ දඩුමොනරය ගොඩ බස්සන ලද ස්ථානය(රාවනා ගුහාව) [/B][/SIZE][/COLOR][/CENTER][COLOR="DarkRed"] [/COLOR] ඔවුන් විසින් ලංකාවේ ජනාවාස ආරම්භ කරන්නට ඇතැයි මතයක් පවතී. තවද ඈත අතීතයේදී ලංකාව දකුණු ඉන්දියාවට භූමියෙන් සම්බන්ධ වී බටහිර දෙසින් අප්‍රිකාව දක්වා පළල්ව පිහිටි බවටද ඇතැම් භූගර්භ විද්‍යාඥයෝ මත පල කරති. විටින් විට පොළොව මුහුදු ඛාදනයට ලක්වී වර්තමානයේ පවතින තත්ත්වයට ලංකාව කුඩා වී ඇත. ඉන්දියාවේ ප්‍රධාන සාහිත්‍යය මූලාශ්‍රයක් වන "රාමායනය" නම් මහා කාව්‍යයෙහි සඳහන් වන පරිදි පෞරාණික යුගයේදී ඉන්දියාව, මෙසපොතේමියාව, ලංකාව යන රටවල අසුර, රාක්ෂ්‍ය යක්ෂ, නාග දස්යු යන නම් වලින් හඳුන්වන ලද මිනිස් වර්ග බොහෝ ගණනක් වාසය කළ බව සැලකේ. උතුරු ඉන්දියාවේ මොහෙන්ජෝදාරෝ හා හරප්පා යන ස්ථානවල පොළොව හාරා කැණීම් කටයුතු සිදුකළ පුරාවිද්‍යාඥයන්ට සොයා ගත හැකි වී ඇත්තේ සින්දු නදී තීරයේ මීට අවුරුදු පන්දහසකට හෝ හයදහසකට පමණ පෙර විශාල ජනගහනයකින් යුත් නගර නිර්මාණය කරගත් බල සම්පන්න මනූෂ්‍යය ජාතියක් වාසය කළ බවයි. මෙම මනුෂ්‍යය ජාතිය තුළ පැවති ඇතැම් සිරිත් විරිත් හා ජීවන ක්‍රමවේදයන් තත්කාලීන මෙසපෝතේමියාවේ කැල්ඩියන් ජාතිකයන්ගේ හා ඊජිප්තුවේ මිෂර ජාතිකයන්ගේ ඇතැම් සිරිත් විරිත් වලට සමාන බව නිගමනය කර තිබේ. සින්දු නදී මිටියාවත හා මෙසපෝතේමියාව යන ප්‍රදේශවල මෙසේ ජීවත් වූයේ "අසුර" යන නාමයෙන් හඳුන්වන ලද මනුෂ්‍යයන් බවටද සැක පලකරයි. තවද මෙසපෝතේමියාවේ පැරණි බැසිලන් නම් අද්භූත නගරය ඉදි කර ගෙන වාසය කළ වන පාල හෙවත් බනිපාල් වැනි රජුන්ගෙන් යුත් අසුර යන නම් වලින් ප්‍රසිද්ධ වූ මනුෂ්‍යයන් සිටි බවද සඳහන් වේ. මේ ආකාරයට ආර්යයන් මධ්‍ය යුරෝපා - ආසියාතික රටවලින් ඉවත්ව දකුණු දෙසට ගමන්කර වයඹ දිග සීමාවේ කඳු කපොලුවලින් ඉන්දියාවට සංක්‍රමණය වී ඇත. ක්රමාණුකූලව හින්දු නදී තිsරයේ පංච ශාඛා නදීන් ගලා බසින නිම්නයේ පදිංචිව සිට පසුව දකුණටත් නැඟෙනහිරටත් ව්‍යාප්ත වෙමින් ගංගා නම් ගංගාවේ නිම්න භූමියේ පැතිර යමින් ව්‍යාප්ත විය. කලින් කලට මෙම ප්‍රදේශවල පදිංචිව සිට නොයෙකුත් වර්ගවලට අයත් මිනිසුන් පරාජය කරමින් අවුරුදු පන්දහසකට පමණ පෙර ආර්යයන් ස්ථිර වාසයට පැමිණියේය. මෙම පිරිසට ඉන්දු ආර්යය යන නාමය භාවිත කරයි. උතුරින් හිමාලය කඳු වැටියත් නැඟෙනහිරින් මුහුදත් දකුණු දෙසින් වින්ධ්‍යා කඳු වැටියත් බටහිරින් හා වයඹින් කඳු ශිඛර ප්‍රාකාරයත් යන ඒවායින් වට වි තිබූ ප්‍රදේශය ආර්යවර්තය හෙවත් භාරතවර්තය ලෙස හඳුන්වා ඇත. මෙම ප්‍රදේශය පුරාම පැතිරි තිබූ භූමියේ වාසය කළ ආර්යයන් මර්දනය කළ නමුත් ඔවුන්ට විපක්ෂව සිටි බල සම්පන්න ජාතිය නම් රාක්ෂයෝයි. ඉන්දියාවේ බලවත්ම ජන කොට්ඨාසයක් බවට පත්ව සිටි රාක්ෂයෝ ලංකාව පූරාම තම බලය පතුරවමින් රාජධානිය පිහිටුවාගෙන සිටියහ. මෙසේ ලංකාවේ ආධිපත්‍යය හා බල පරාක්‍රමය පතුරවමින් සිටි රාක්ෂයන්ගේ ක්‍රියාවන් පිළිබඳව ආර්යයන් තැතිගැන්මට පත්ව සිටියේය. මේ නිසාම රාක්ෂයන්ගේ බල මහිමය සුණු විසුණු කිරීම සඳහා ආර්යයන් විසින් වරින් වර සටන් කරන ලදී. පසුකාලීනව මෙම දෙපක්ෂය අතර ඇති වූ අවසාන මහා බිහිසුණු සංග්‍රාමය "රාමායනය" නම් සංස්කෘතික මහා කාව්‍යයෙහි විස්තරාත්මකව දක්වා ඇත. රාමායනයේ සඳහන් වන ආකාරයට මෙම මහා සටන සිදු වූයේ උතුරු දඹදිව අයෝධ්යය පුරයෙහි ආර්යය නරපතියා වූ "රාමා" සහ ලංකාවේ පාලකයාව සිටි රාක්ෂයය අධිපතියා වූ "රාවනා" ත් අතරය. පුලස්ති සෘෂින්ගේ මුණුබුරු වූ රාවනා ලංකාවේ "ත්රිකූට" හෙවත් "ත්රීමණ්ඩලේස්වරව" වී දශානන, දශග්රීව, දශ මෞලි, දශ ශීර්ෂ ආදි විරුදාවලින් ලබා බලයෙන් මෙන්ම කීර්තියෙන්ද යුක්තව රාජ්‍ය පාලනය සිදු කරමින් සිටියේය. [CENTER] [IMG]http://1.bp.blogspot.com/_JbkfdQvU5jA/Skc48noBW9I/AAAAAAAAAvM/s4Pz6NRSotQ/s1600/Rama+Sita.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="5"][COLOR="DarkRed"]රාමා සහ සීතා [/COLOR][/SIZE][/CENTER][/B] එහෙත් "රාවනා" යනු ලංකාවේ පාලකයකු නොවන බවටද ඇතැම්හු මත ඉදිරිපත් කරති. ඉන්දියානු ඉතිහාසඥයන් දෙදෙනකු වන පරමශිව අයියර් හා එච්. ඩී. සන්කිලියා පවසන්නේ "රාවනා" ලංකාවේ අයෙක් නොව ඉන්දියාවේම අර්ධද්වීපයක රජ කෙනෙකු ලෙස සිටි අයකු බවයි. ඉන්දියාවේ ජබල්පුර්හි ගොන්ඩි ගෝත්‍රික නායකයකු ලෙස රාවනා හඳුන්වා දීමට අයියර් මහතා ක්‍රියා කරන අතර, සන්කිලියා මහතා පවසන්නේ රාක්ෂයයන් වාසය කළ "ලංකා" නමින් හඳුන්වන ලද ප්‍රදේශයක් ජබල්පුර්හි පැවති බවයි. එම කරුණු සනාථ කිරීම සඳහා ඔහු පෙන්වා දෙන්නේ "ඔරිස්සා" ප්‍රදේශයේ හනුමන්තාගේ රූපයක් ගිනිබත් කරන වාර්ෂික උත්සවයක් පවත්වන බවත් ලංකා නමැති ස්ථානයේ ඇති රාවනා දේවාලයේ ගොන්ඩි ගෝත්‍රිකයන් ප්රශස්ති ගීත ගායනා කරමින් රාවනාට පුද පූජා පවත්වන බවත්ය. රාමායනයට අනුව "රාවනා" පැවත එන්නේ බ්‍රහ්ම වංශයෙනි. රාවනාගේ සීයා පුලස්ති වන අතර පියා වන්නේ විස්රාවෝය. කෛක්ෂි මව වන අතර, විභීෂණ හා කුම්භකර්ණ යන සහෝදරයන් දෙදෙනකුද සුපර්ණකා නම් සහෝදරියක්ද විය. රාවනාගේ බිරිඳ වුයේ "මන්දෝදාරිය" රාවනාට ඉන්ද්‍රජිත් නමැති පුතකු සිටි බවත් රාමාගේ පක්ෂය ගැනීම පිළිබඳව විභීෂණට දොස් කියමින් සටනේදී මිය ගිය බවත් සඳහන් වේ. [CENTER] [IMG]http://4.bp.blogspot.com/_jvFB-GvwKHY/SiJT8xv4PII/AAAAAAAAAj4/kFoxD_IeOR0/s400/HANUMA~4_ja.JPG[/IMG] [COLOR="DarkRed"][SIZE="5"][B]හනුමන්තා[/B][/SIZE][/COLOR][/CENTER] වින්ධ්‍යා කඳු වැටිය පටන් දකුණු ප්‍රදේශයට විහිදී ගොස් ලංකාවද අයත්ව ඉන්දියාවේ අර්ධද්වීපයක අධිරාජ්‍යයක් රාවනාට අයත්ව තිබුණු අතර, ඒ ඒ පලාත් පාලනය කිරීම සඳහා රාක්ෂයා ස්ත්‍රි පුරුෂයන් ප්රතිරාජ පදවි වලට පත්කර සිටි බවත් සූපර්ණිකා ඉන් එක් පදවියක් දරමින් ඉන්දියාවේ උතුරු දෙස පාලනය කරමින් සිටි බවත් සඳහන්ව ඇත. මෙම කාලයේදී ආර්යයන්ගේ අයෝධ්යපුර දශරථ රජුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රාමාට තමාගේ බිරිය වූ සීතාත් සහෝදරයා වූ ලක්ෂ්මණත් සමග තම රාජධානිය අතහැර දක්ෂිණ දේශාරණ්යයට පැමිණ එහි වාසය කිරීමට සිදුව ඇත. එයට හේතුව වී ඇත්තේ දශරථ රජුගේ දෙවන බිසවගේ දැඩි ඉල්ලීම මත ඇගේ පුත්‍රයා වන භරත කුමාරයාට රාජ්‍යය පවරා දීමට සිදු වූ නිසා බව කියවේ. එසේ රාජ්‍යය පවරාදුන් පසුව රාම කුමරුන් සීතා දේවිය හා ලක්ෂ්මණත් සමග වන ගතව වාසය කරන අතර රකුසන්ට විරුද්ධව සටනක් කිරීමට සිදුවිය. මේ කාලයේදී රාක්ෂ්‍ය බලය අඩු වී තිබූ කාලයක් වූ අතර, වැඩි මහන්සියකින් තොරව බලයෙන් පිරිහි සිටි රාක්ෂයන් සේනාවද වෙනත් වර්ගවලට අයත් මනුෂ්‍ය ජනතාවද රාමාගේ පක්ෂයට එකතු කර ගැනීමට හැකි විය. තැනින් තැනදී රකුසන්ට විරුද්ධව සටන් කරමින් දකුණේ ජනස්ථානයකට පැමිණි පසුව ඇති වූ මහා සටනේදී රාවනාගේ ඥාති සහෝදරයකු වූ රාක්ෂ්‍ය සේනාධිපති "ඛර" නම් රාක්ෂ්‍යයා රාම අතින් මරණයට පත්විය. එම කාලයේදීම "සුපර්ණනාගේ" මුහුණ හා ශරීරය කඩුවලින් පහර දී තුවාල කිරීමද රාම විසින් සිදු කළේය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom