රාවුෆ් හකීමුත් මල්වත්තේ නාහිමි සරණ පතයි

Sakibura

Member
Sep 20, 2009
226
10
0
රාවුෆ් හකීමුත් මල්වත්තේ නාහිමි සරණ පතයි

රාවුෆ් හකීමුත් මල්වත්තේ නාහිමි සරණ පතයි Written by Seetha Friday, 12 February 2010 04:57 Top Lanka News පෙබරවාරි 11
මල්වත්තේ නායක ස්වාමින් වහන්සේට දේශපාලනඥයින් කරදර කිරිම බෞද්ධයන්ගේ මහත් සංවේගයට කාරණාවකි. එකම දවසක්වත් පන්සලකට ගිහින් මලක් පහණක් පුජා නොකරපු පුද්ගලයින් මල්වත්තේ නාහිමියන්ට කරදර කරති. මල්වත්තේ නාහිමියෝ දේශපාලනඥයෙක් නොවේ. දේශපාලන පක්ෂයකට අයත් නායකයෙකුත් නොවේ.

සෝමවංශ අමරසිංහ එංගලන්තෙ හිටිය. එකම දවසක්වත් පන්සලකට ගිහින් මලක් පුජා කරල තියෙනවද? හොදයි හාමුදුරුනමකට වැදල තියෙනවද? නෑනෙ.සෝමවංශ අමරසිංහ ලංකාවෙදි මොන පන්සලටද දායක. කවදද දානයක් දිල තියෙන්නෙ. එහෙම නම් ඇයි මේ වාගෙ සුනඛ වැඩ කරන්නෙ.

අලි මදිවට හරක් කිව්වලූ. ඔන්න ඊයෙ මං ගල සමරවීර සහ රාවුෆ් හකීමුත් අඩගහගෙන මල්වතු නාහිමියන් ලගට ගිහින්. මොනතරම් බලසම්පන්න ලෙබ්බෙල ඉන්නවද රාහුෆ් හකිම්ට. හකීම්ට පුඵවන්නෙ ඒ අය ලගට යන්න. යන්නෙ නෑ. උන්නැහැ කැමති නෑ ලෙබ්බෙල සවුත්තු වෙනවට.

මේ ගොල්ල මල්වතු නාහිමියන්ගෙ සරණ පතන්නෙ මල්වතු නාහිමියන්ට ආදරේකට නොවෙයි. උන්නාන්සෙව ජනාධිපතිතුමා සහ රජයට පක්ෂ මහජනතාව අතර අප‍්‍රසාදයට ලක්කරවන්නයි. පටු දේශපාලන වාසි සදහා කරන මේ වැඩ සුනඛ වැඩ කියල තමයි බෞද්ධ අප කියන්නෙ.