Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාස්සයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතීතයේදී ජපානයේ එක්තරා ගමක කරුණාවන්ත සියා කෙනෙකුයි ආච්චි කෙනෙකුයි ජිවත් උනා. වසන්ත කාලේ එක්තරා දවසක මේ දෙන්නා එක්ක අග්ගලා හැදුවා. එතකොට එක අග්ගලාවක් බිම වැටිලා පෙරළි පෙරළි යන්න පටන් ගත්තා. ආච්චි පුදුමයෙන් බලා ඉද්දි සියා අග්ගලාව අල්ලා ගන්න පස්සෙන් දිවුවා. අග්ගලා ගුලිය පන තියන දෙයක් වගේ වේගෙන් දුවනවා. සීයා බැරිම තැන මෙහෙම කෑගැහුවා.

“අග්ගලාවේ අග්ගලාවේ උඹ කොහෙට වෙනකම් දුවනවාද ? ”

“මම ඔජිසෝ දෙවියන් ලඟට ම දුවනවා. ” අග්ගලා ගුලිය කිවුවා.

ටික දුරක් පෙරළි ගෙන ගිහින් ගුලකට රිංගලා නොපෙනී ගියා. සීයත් අග්ගලාව පස්සෙන් ගුලට රිංගුවා. අමාරුවෙන් රිංගලා රිංගලා ගුහාවකට වැටුනා. වට පිට බලද්දී ඔජිසෝ දෙවියන්ගෙ පිළිමයක් තිබ්බා. ඒ පිළිමෙ ඉස්සරහා අග්ගලා ගුලිය වැටිලා තිබ්බා.

“යන්තම් අග්ගලා ගුලිය අල්ලා ගත්තා ” එහෙම කියපු සීයා අග්ගලා ගුලිය අතට ගත්තා. වැලි තැවරිලා නැති කොටස කඩලා ඔජිසෝ දෙවියන්ට පුජා කළා. ” ඔජිසෝ දෙවියන් වහන්ස, භාගයක් කඩලා පුජා කරන්න වුනාට සමාවන්න ” එහෙම කියලා ඉතිරි කොටස තමන්ම කෑවා. අපහු හැරිලා එන්න හදද්දිම ” සීයේ සීයේ” කියලා කවුද කතා කරනවා ඇහිලා සියා පුදුමෙන් උඩ ගියා.

” සීයේ සීයේ මගේ දණහිස උඩට නගින්න ” ඒ කතා කරන්නේ ඔජිසෝ දෙවියෝ. ” ගැත්තාට අනුකම්පා කරන්න දෙවියන් වහන්ස, මම කොහොමද දණහිස උඩට නගින්නේ ? ” සීයා ඇහුවා. ” ඒකට කමක් නැහැ නගින්න ” ඔජිසෝ දෙවියන් කිවුවා.

කිවුව දේ නොකලොත් දෙවියන්ට කේන්ති යාවි කියල හිතපු සීයා බයෙන් බයේ දෙවියන්ගේ පිළිමේ දණහිස උඩට නැග්ගා.

එතකොට ඔජිසෝ දෙවියන් ” හරි දැන් මගේ කරට නගින්න” කියලා කිවුවා. මේක අහපු සීයා හොඳටම පුදුම වෙලා ” අනේ දෙවියනේ මම කොහොමද ඔබ වහන්සේගේ කරට නගින්නේ? දණහිසට නැගලා දැනටමත් මම ලොකු පවක් කරගත්තේ ” සීයා කිවුවා.

” ඒකට කමක් නෑ මම කියන නිසා කරට නගින්න” ඔජිසෝ දේවියො කිවුවා. සියා බයෙන් ගැහි ගැහී කරට නැග්ගා.

“දැන් මගේ ඔළුවට නගින්න ” ඔජිසෝ දෙවියෝ කිවුවම සීයා තවත් බය උනා. ” අපොයි දෙවියනේ ඒක නම් මට කොහෙත්ම කරන්න බෑ.” සීයා කිවුව. ඔජිසෝ දෙවියන් දෙතුන් පාරක්ම බල කරපු නිසා සියා අකමැත්තෙන් ඔළුවට නැග්ගා. ඊට පස්සේ ඔජිසෝ දෙවියන් සීයාගේ අතට අවානක් දීලා මෙහෙම කිවුවා.

” අද රෑට රාක්ෂයො රංචුවක් මෙතන ඇවිත් රා බොන්න පටන් ගන්නවා. එතකොට හොඳ වෙලාවක් බලලා මේ අවාන සද්දේ එන විදිහට වනන්න. ඊට පස්සේ කුකුලෙක් වගේ කෑගහන්න. ”

ඔජිසෝ දෙවියන් කිවුව විදියටම රෑ වෙලා භයානක සද්ද කරමින් රාක්ෂයො රංචුවක් ගුහාව ඇතුළට අවා. රාස්සයො රංචුව බිම වාඩි වෙලා කෑම කමින් රා බොන්න පටන් ගත්තා. හොඳටම මත්වුණු රාස්සයෝ වැටුණු වැටුණු තැන්වල නිදියන්න පටන් ගත්තා. සීයා හොඳ වෙලාවක් බලලා කුකුළෝ තටු ගහන සද්දේ එන විදියට අවාන වනලා සද්ද කළා. ඊට පස්සේ “කුක්කු කූක් කූක් ” කියලා කෑගැහුවා. මේ සද්දෙට රාස්සයො ටික හොඳටම බය වෙලා ඇහැරුණා. “හපොයි ! දන්නෙම නැතුව එළිවෙලා. එලිය වැටුනම මෙතන ඉන්න බෑ” කියලා රාස්සයො ටික දිවුවා. කලබලේට ගෙනාපු රත්තරං, මුතු මැණික්, කෑම බීම සේරම තියපු තැන්වලම අමතක වෙලා ගිහින්.

ඔජිසෝ දෙවියන් ” සීයේ රාක්ෂයො ඔය දාල ගිය රත්තරං, මුතු මැණික්, කෑම බීම සේරම අරගෙන යන්න” කියලා කිවුවා. ඒත් සීයා ඒ කිසිම දෙයක් නොගෙන ඉන්නවා දැකපු දෙවියො ” ගන්න ගන්න ” කියලා බල කළා.

ඉතින් ඔජිසෝ දෙවියන්ගෙ ඔළුව උඩින් බැහැපු සීයා රත්තරං, මුතු මැණික්, කෑම බීම ගෙනියන්න පුළුවන් තරම් අරගෙන ගෙදර ආවා. අග්ගලා ගුලියක් පස්සෙ දුවගෙන ගිහින් පහුවෙනිදා උදේ වෙනකම් ගෙදර ආවෙ නැති සීයා ගැන හිත් කරදරෙන් හිටපු ආච්චී, සීයා තෑගිබෝගත් අරන් එනවා දැකලා පුදුම උනා.

දෙන්නත් එක්ක ගෙනාපු මලු ලිහලා බැලුවා. එතකොටම එහා ගෙදර මසුරු ආච්චි අවා. ගෙනාපු වස්තුව දැකලා ” මේ වස්තුව කොහෙන්ද ලැබුනේ ” කියලා ඇහුවා. කරුණාවන්ත සීයා තමන්ට රන්කාසි ලැබුණු විදිහ අකුරක් නෑර කිවුව.

ඒක අහපු මසුරු ආච්චිගෙ හිතේ රන්කාසි අයිතිකර ගන්න කෑදර කමක් ඇතිවුනා. ” එහෙනම් අපේ සීයවත් යවලා වස්තුව ගේන්න ඕන ” එහෙම කියලා මසුරු ආච්චි තමන්ගෙ ගෙදරට දුවලා ගිහින් සීයත් එක්ක අග්ගලා හදන්න පටන් ගත්තා. එක අග්ගලයක් අරගෙන ” පෙරළියන් ” කියලා මිදුලට දැම්මා. ඒත් අග්ගලා ගුලිය පෙරලුනේ නැහැ. ඉතිං මසුරු සීයා අග්ගලා ගුලිය කකුලෙන් පෙරළාගෙන ගිහින් කරුණාවන්ත සීයා කියපු ගුලට දැම්මා. ඊට පස්සේ මසුරු සීයත් ඒ ගුල දිගේ රිංගලා ඔජිසෝ දෙවියන් ඉන්න ගුහාවට ගියා. අග්ගලා ගුලිය ඔජිසෝ දෙවියන් ඉස්සරහා වැටිලා තිබ්බා. මසුරු සීයා අග්ගලාව දෙකට කඩලා වැලි තැවරුණු කොටස ඔජිසෝ දෙවියන් ඉස්සරහින් තියලා හොඳ කොටස තමන්ම කෑවා. ඒත් ඔජිසෝ දෙවියො කතා කලේ නැහැ. මසුරු සීයා අවානකුත් අරගෙන ඔජිසෝ දෙවියන්ගේ ඔලුවටම නැගලා ඇඳිරි වැටෙනකම් බලාගෙන හිටියා.

රෑබෝවෙලා භයානක සද්ද කරමින් රාස්සයෝ රංචුව ආවා. වටේට ඉඳගෙන ගෙනාපු පුළුටු කමින් රා බොන්න පටන් ගත්තා. හොඳ වෙලාවක් එනකම් ඉවසා ගන්න බැරිවුනු මසුරු සීයා අවාන ” චාට පට ” ගාලා වනලා “කුක්කු කූක් කූක් ” කියලා කෑගැහුවා. ” මොන පුදුමයක්ද ? අද වේලාසනින්ම එළිවෙලානේ” එහෙම කියා කියා රාස්සයො කලබලෙන් දුවන්න පටන් ගත්තා. ඒත් එක රාස්ස පැටියෙක් ලිපේ නහය හිර කරගෙන ලිපත් ඇදගෙන අමාරුවෙන් දිවුවා. දුවන ගමන් ” හිටපල්ලා, මම එනකම් හිටපල්ලා මගේ නාහෙ පැටලිලා ” කියලා මුක්කන් කටහඬින් කිවුවා. මේකට මසුරු සීයාට මහා හඬින් හිනා ගියා.

මසුරු සීයාගේ හිනා හඬට යක්කු ඔක්කොම නතර උනා ” මේ නම් මිනිස් කටහඬක්” ” මිනිස් ගඳකුත් එනවා’ එහෙම කියලා එහෙ මෙහෙ හොයන්න පටන් ගත්තා. මසුරු සීයා බයෙන් වෙවුලන්න පටන් ගත්තා. එක රාස්සයෙක් අන්තිමේදී ඔජිසෝ දෙවියන්ගේ ඔළුව උඩ නැගගෙන හිටපු සීයව හොයා ගත්තා.

” උඹ නේද කලින් දවසෙ අපේ වස්තුව අරගෙන ගියේ? අදත් ආවද අපිව රවට්ටන්න? ” හොඳටම කේන්ති ගිහින් හිටපු රාස්සයෝ ගෝරනාඩු කලා. උන් මසුරු සීයාට හුඟක් දරුණු වධ දීලා පොලව යටට ඇදගෙන ගියා.

උපුටා ගැනීම ලෝක පුවත් සේවාවෙන් www.lokapuwath.com

මෙම ජපන් ළමා කතාව ලෝක පුවත් සේවය උපුටා ගන්නා ලද්දේ “චමත්කාරජනක ජපානය ” සඟරාවෙනි Japan the Miraculous Magazine ( රම්ය දේශයක සමාජීය,සංස්කෘතික හා සෞන්දර්යාත්මක ගවේෂණය )

[QUOTE="50KG, post: 22538807, member: 558780"] [SIZE=4][IMG]http://www.lokapuwath.com/wp-content/uploads/2017/11/b1d1c1a511c357e5203f61e6e02e9828-japanese-new-year-the-japanese-735x400.jpg[/IMG] [/SIZE][SIZE=4]අතීතයේදී ජපානයේ එක්තරා ගමක කරුණාවන්ත සියා කෙනෙකුයි ආච්චි කෙනෙකුයි ජිවත් උනා. වසන්ත කාලේ එක්තරා දවසක මේ දෙන්නා එක්ක අග්ගලා හැදුවා. එතකොට එක අග්ගලාවක් බිම වැටිලා පෙරළි පෙරළි යන්න පටන් ගත්තා. ආච්චි පුදුමයෙන් බලා ඉද්දි සියා අග්ගලාව අල්ලා ගන්න පස්සෙන් දිවුවා. අග්ගලා ගුලිය පන තියන දෙයක් වගේ වේගෙන් දුවනවා. සීයා බැරිම තැන මෙහෙම කෑගැහුවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]“අග්ගලාවේ අග්ගලාවේ උඹ කොහෙට වෙනකම් දුවනවාද ? ”[/SIZE] [SIZE=4]“මම ඔජිසෝ දෙවියන් ලඟට ම දුවනවා. ” අග්ගලා ගුලිය කිවුවා.[/SIZE] [SIZE=4]ටික දුරක් පෙරළි ගෙන ගිහින් ගුලකට රිංගලා නොපෙනී ගියා. සීයත් අග්ගලාව පස්සෙන් ගුලට රිංගුවා. අමාරුවෙන් රිංගලා රිංගලා ගුහාවකට වැටුනා. වට පිට බලද්දී ඔජිසෝ දෙවියන්ගෙ පිළිමයක් තිබ්බා. ඒ පිළිමෙ ඉස්සරහා අග්ගලා ගුලිය වැටිලා තිබ්බා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]“යන්තම් අග්ගලා ගුලිය අල්ලා ගත්තා ” එහෙම කියපු සීයා අග්ගලා ගුලිය අතට ගත්තා. වැලි තැවරිලා නැති කොටස කඩලා ඔජිසෝ දෙවියන්ට පුජා කළා. ” ඔජිසෝ දෙවියන් වහන්ස, භාගයක් කඩලා පුජා කරන්න වුනාට සමාවන්න ” එහෙම කියලා ඉතිරි කොටස තමන්ම කෑවා. අපහු හැරිලා එන්න හදද්දිම ” සීයේ සීයේ” කියලා කවුද කතා කරනවා ඇහිලා සියා පුදුමෙන් උඩ ගියා. [/SIZE] [SIZE=4]” සීයේ සීයේ මගේ දණහිස උඩට නගින්න ” ඒ කතා කරන්නේ ඔජිසෝ දෙවියෝ. ” ගැත්තාට අනුකම්පා කරන්න දෙවියන් වහන්ස, මම කොහොමද දණහිස උඩට නගින්නේ ? ” සීයා ඇහුවා. ” ඒකට කමක් නැහැ නගින්න ” ඔජිසෝ දෙවියන් කිවුවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කිවුව දේ නොකලොත් දෙවියන්ට කේන්ති යාවි කියල හිතපු සීයා බයෙන් බයේ දෙවියන්ගේ පිළිමේ දණහිස උඩට නැග්ගා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එතකොට ඔජිසෝ දෙවියන් ” හරි දැන් මගේ කරට නගින්න” කියලා කිවුවා. මේක අහපු සීයා හොඳටම පුදුම වෙලා ” අනේ දෙවියනේ මම කොහොමද ඔබ වහන්සේගේ කරට නගින්නේ? දණහිසට නැගලා දැනටමත් මම ලොකු පවක් කරගත්තේ ” සීයා කිවුවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]” ඒකට කමක් නෑ මම කියන නිසා කරට නගින්න” ඔජිසෝ දේවියො කිවුවා. සියා බයෙන් ගැහි ගැහී කරට නැග්ගා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]“දැන් මගේ ඔළුවට නගින්න ” ඔජිසෝ දෙවියෝ කිවුවම සීයා තවත් බය උනා. ” අපොයි දෙවියනේ ඒක නම් මට කොහෙත්ම කරන්න බෑ.” සීයා කිවුව. ඔජිසෝ දෙවියන් දෙතුන් පාරක්ම බල කරපු නිසා සියා අකමැත්තෙන් ඔළුවට නැග්ගා. ඊට පස්සේ ඔජිසෝ දෙවියන් සීයාගේ අතට අවානක් දීලා මෙහෙම කිවුවා.[/SIZE] [SIZE=4]” අද රෑට රාක්ෂයො රංචුවක් මෙතන ඇවිත් රා බොන්න පටන් ගන්නවා. එතකොට හොඳ වෙලාවක් බලලා මේ අවාන සද්දේ එන විදිහට වනන්න. ඊට පස්සේ කුකුලෙක් වගේ කෑගහන්න. ”[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔජිසෝ දෙවියන් කිවුව විදියටම රෑ වෙලා භයානක සද්ද කරමින් රාක්ෂයො රංචුවක් ගුහාව ඇතුළට අවා. රාස්සයො රංචුව බිම වාඩි වෙලා කෑම කමින් රා බොන්න පටන් ගත්තා. හොඳටම මත්වුණු රාස්සයෝ වැටුණු වැටුණු තැන්වල නිදියන්න පටන් ගත්තා. සීයා හොඳ වෙලාවක් බලලා කුකුළෝ තටු ගහන සද්දේ එන විදියට අවාන වනලා සද්ද කළා. ඊට පස්සේ “කුක්කු කූක් කූක් ” කියලා කෑගැහුවා. මේ සද්දෙට රාස්සයො ටික හොඳටම බය වෙලා ඇහැරුණා. “හපොයි ! දන්නෙම නැතුව එළිවෙලා. එලිය වැටුනම මෙතන ඉන්න බෑ” කියලා රාස්සයො ටික දිවුවා. කලබලේට ගෙනාපු රත්තරං, මුතු මැණික්, කෑම බීම සේරම තියපු තැන්වලම අමතක වෙලා ගිහින්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔජිසෝ දෙවියන් ” සීයේ රාක්ෂයො ඔය දාල ගිය රත්තරං, මුතු මැණික්, කෑම බීම සේරම අරගෙන යන්න” කියලා කිවුවා. ඒත් සීයා ඒ කිසිම දෙයක් නොගෙන ඉන්නවා දැකපු දෙවියො ” ගන්න ගන්න ” කියලා බල කළා. [/SIZE] [SIZE=4]ඉතින් ඔජිසෝ දෙවියන්ගෙ ඔළුව උඩින් බැහැපු සීයා රත්තරං, මුතු මැණික්, කෑම බීම ගෙනියන්න පුළුවන් තරම් අරගෙන ගෙදර ආවා. අග්ගලා ගුලියක් පස්සෙ දුවගෙන ගිහින් පහුවෙනිදා උදේ වෙනකම් ගෙදර ආවෙ නැති සීයා ගැන හිත් කරදරෙන් හිටපු ආච්චී, සීයා තෑගිබෝගත් අරන් එනවා දැකලා පුදුම උනා. [/SIZE] [SIZE=4]දෙන්නත් එක්ක ගෙනාපු මලු ලිහලා බැලුවා. එතකොටම එහා ගෙදර මසුරු ආච්චි අවා. ගෙනාපු වස්තුව දැකලා ” මේ වස්තුව කොහෙන්ද ලැබුනේ ” කියලා ඇහුවා. කරුණාවන්ත සීයා තමන්ට රන්කාසි ලැබුණු විදිහ අකුරක් නෑර කිවුව. [/SIZE] [SIZE=4]ඒක අහපු මසුරු ආච්චිගෙ හිතේ රන්කාසි අයිතිකර ගන්න කෑදර කමක් ඇතිවුනා. ” එහෙනම් අපේ සීයවත් යවලා වස්තුව ගේන්න ඕන ” එහෙම කියලා මසුරු ආච්චි තමන්ගෙ ගෙදරට දුවලා ගිහින් සීයත් එක්ක අග්ගලා හදන්න පටන් ගත්තා. එක අග්ගලයක් අරගෙන ” පෙරළියන් ” කියලා මිදුලට දැම්මා. ඒත් අග්ගලා ගුලිය පෙරලුනේ නැහැ. ඉතිං මසුරු සීයා අග්ගලා ගුලිය කකුලෙන් පෙරළාගෙන ගිහින් කරුණාවන්ත සීයා කියපු ගුලට දැම්මා. ඊට පස්සේ මසුරු සීයත් ඒ ගුල දිගේ රිංගලා ඔජිසෝ දෙවියන් ඉන්න ගුහාවට ගියා. අග්ගලා ගුලිය ඔජිසෝ දෙවියන් ඉස්සරහා වැටිලා තිබ්බා. මසුරු සීයා අග්ගලාව දෙකට කඩලා වැලි තැවරුණු කොටස ඔජිසෝ දෙවියන් ඉස්සරහින් තියලා හොඳ කොටස තමන්ම කෑවා. ඒත් ඔජිසෝ දෙවියො කතා කලේ නැහැ. මසුරු සීයා අවානකුත් අරගෙන ඔජිසෝ දෙවියන්ගේ ඔලුවටම නැගලා ඇඳිරි වැටෙනකම් බලාගෙන හිටියා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]රෑබෝවෙලා භයානක සද්ද කරමින් රාස්සයෝ රංචුව ආවා. වටේට ඉඳගෙන ගෙනාපු පුළුටු කමින් රා බොන්න පටන් ගත්තා. හොඳ වෙලාවක් එනකම් ඉවසා ගන්න බැරිවුනු මසුරු සීයා අවාන ” චාට පට ” ගාලා වනලා “කුක්කු කූක් කූක් ” කියලා කෑගැහුවා. ” මොන පුදුමයක්ද ? අද වේලාසනින්ම එළිවෙලානේ” එහෙම කියා කියා රාස්සයො කලබලෙන් දුවන්න පටන් ගත්තා. ඒත් එක රාස්ස පැටියෙක් ලිපේ නහය හිර කරගෙන ලිපත් ඇදගෙන අමාරුවෙන් දිවුවා. දුවන ගමන් ” හිටපල්ලා, මම එනකම් හිටපල්ලා මගේ නාහෙ පැටලිලා ” කියලා මුක්කන් කටහඬින් කිවුවා. මේකට මසුරු සීයාට මහා හඬින් හිනා ගියා. [/SIZE] [SIZE=4]මසුරු සීයාගේ හිනා හඬට යක්කු ඔක්කොම නතර උනා ” මේ නම් මිනිස් කටහඬක්” ” මිනිස් ගඳකුත් එනවා’ එහෙම කියලා එහෙ මෙහෙ හොයන්න පටන් ගත්තා. මසුරු සීයා බයෙන් වෙවුලන්න පටන් ගත්තා. එක රාස්සයෙක් අන්තිමේදී ඔජිසෝ දෙවියන්ගේ ඔළුව උඩ නැගගෙන හිටපු සීයව හොයා ගත්තා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]” උඹ නේද කලින් දවසෙ අපේ වස්තුව අරගෙන ගියේ? අදත් ආවද අපිව රවට්ටන්න? ” හොඳටම කේන්ති ගිහින් හිටපු රාස්සයෝ ගෝරනාඩු කලා. උන් මසුරු සීයාට හුඟක් දරුණු වධ දීලා පොලව යටට ඇදගෙන ගියා.[/SIZE] [SIZE=3]--------------------------------------------------------------------- [/SIZE] [SIZE=3]උපුටා ගැනීම ලෝක පුවත් සේවාවෙන් [URL="http://www.lokapuwath.com"]www.lokapuwath.com[/URL][/SIZE] ———————————————————————————————————————————– [B]මෙම ජපන් ළමා කතාව ලෝක පුවත් සේවය උපුටා ගන්නා ලද්දේ “චමත්කාරජනක ජපානය ” සඟරාවෙනි Japan the Miraculous Magazine ( රම්ය දේශයක සමාජීය,සංස්කෘතික හා සෞන්දර්යාත්මක ගවේෂණය )[/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom