Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාහු කේතු ගෙන් සහනයක් ලබන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාහු කේතු ගෙන් සහනයක් ලබන්න.

ජ්‍යොතිෂ ගැන උනන්දු අයවලුන් සඳහා පමනයි. අන් අයට හුදෙක් කාලය කා දැමීමකි.

හැමෝම වගේ බොහොම උනන්දුවකින් බලන් හිටියා රාහු හා කේතු ග්‍රහයන් මාරුව සිද්ධ වෙනකන්. මොකද මේකත් ටිකක් ඇඟට දැනෙන ප්‍රතිඵල දෙන ග්‍රහ මාරුවක්. සාමන්‍යයෙන් මේ ග්‍රහයන් දෙදෙනා රාශියකින් තවත් රාශියකට යන්න ආසන්න වශයෙන් වසර 1කුත් මාස හයක කාලයක් ගන්නවා. මෙදා සැරේ මේ ග්රහමාරුව වෙන්නේ රාහු ග්‍රහයා තුලාවෙන් කන්‍යාවටත් කේතු ග්‍රහයා මේෂයෙන් මීනයටත් කියන රාශි දෙකට. මෙහිදී විශේෂත්වය වන්නේ මේ රාශි දෙක රාහු හා කේතු ග්‍රහයන් දෙදෙනා ගේ ස්වක්ශේත්‍ර රාශි දෙක වීමයි. ඒ නිසා මේ ග්රහමාරුව හොඳ වේවා නරක වේවා කොයි දේ වෙතත් දැනෙන්නම දෙන ග්‍රහ මාරුවක් ලෙස සලකන්න පුලුවන්. මම මේ ග්රහමාරුව ගැන ලග්නෙන් ලග්නෙට පලාපල විස්තරයක් දාන්නේ නැත්තේ එකක් පවුසි සහෝ ඒ ගැන ත්‍රෙඩ් එකක් දායි කියලා මම බලාපොරොත්තු වුනා අනික තමයි මගේ පෞද්ගලික මතය ඔය පොදු පලාපල වල අඩුපාඩු වැඩි විය හැකි බවයි.

කෙසේ නමුත් මේ ග්රහමාරුව ඇඟට දැනෙන ලෙස හොඳ හෝ නරක ප්‍රතිඵල දිය හැකි බව නම් මම පිලිගනිමි. ( ඔබේ පවුලේ ජ්‍යොතිර්වේදියා ලවා මෙම තත්වය පරික්ෂා කරගැනීම වඩා උචිතය.) මා අද බලාපොරොත්තු වන්නේ රාහුගෙන් හා කේතුගෙන් යම් විපතක් වේ නම් ඒ විපත අඩු කරගැනීමටත් යම් යහපතක් වේ නම් ඒ යහපත වැඩි කරගැනීමටත් භාවිතා කල හැකි සරල මන්ත්‍ර කීපයක් ලබා දීමටය.

රාහුගෙන් සහනය ලබන්නට

01. හුඹස් මන්ත්‍රය

බුදුන් වැඳ, දහම් වැඳ, සඟුන් වැඳ දෙවියන්ට පින් දී හුඹසක් අසල සිටගෙන පැමිණ පහත සඳහන් මන්ත්‍රය 21 වරක් ජප කරන්න.

ඕං නර්කඡ්ඡ ඡාය

විත් මහේ

බ්‍රහ්ම හස්තාය

දි මහී

තනෝ රාහුං ප්රයෝද්යා හඃ෴ ( මේ මන්ත්‍රය ලබා ගන්න සහය වුනේ අපේ ආසිරිවාස්තු.)

02. රාහු ශ්ලෝකය

මහා ශීර්ශෝ මහා වක්‍රෝ

ධීර්ඝ දම්ස්ත්රෝ මහා බල

අකන්යාශ්චෝ ඌර්ධව කේශෂ්ච

පීඩනම් දහතූ මෙ සිකි

දිනපතා 7 වරක් කියන්න

03.තවත් රාහු මන්ත්‍රයක්

තවත් ශබ්ද විද්‍යාවේ විෂ්මිත නිර්මානයක් වන මෙහි වචන අර්ථයට වඩා ඇත්තේ ඝන පිහිටීමයි. 108 වරක් මතුරන්න

"ඕම් භ්රාම් භ්රීම් බ්රෞම් සහ් රාහවේ නම්ඃ෴"

කේතු වෙනුවෙන් කල හැකි දේ

01. කේතු ශ්ලෝකය.

අනේක රූපවම්ස්ච

සකෲධ සහශ්රසඃ

උතපාත රූපෝ ජගදං

පීඩාම් දහතූ මෙ තමඃ

දිනපතා 7 වරක් කියන්න

02. කේතු මන්ත්‍රයක්

108 වරක් මතුරන්න.තවත් ශබ්ද විද්‍යාවේ විෂ්මිත නිර්මානයක් වන මෙහිද වචන අර්ථයට වඩා ඇත්තේ ඝන පිහිටීමයි.

"ඕම් හ්රීම් කෘම් කෲර රූපිනේ කේතවේ එයිං සඃ ස්වාහඃ෴"

http://tharaka-eli.blogspot.com/2014/07/blog-post_13.html

[QUOTE="නැකැත් රාල, post: 16888294, member: 494309"] [b]රාහු කේතු ගෙන් සහනයක් ලබන්න.[/b] [SIZE="3"][SIZE="5"][COLOR="Red"]ජ්‍යොතිෂ ගැන උනන්දු අයවලුන් සඳහා පමනයි. අන් අයට හුදෙක් කාලය කා දැමීමකි.[/COLOR][/SIZE] හැමෝම වගේ බොහොම උනන්දුවකින් බලන් හිටියා රාහු හා කේතු ග්‍රහයන් මාරුව සිද්ධ වෙනකන්. මොකද මේකත් ටිකක් ඇඟට දැනෙන ප්‍රතිඵල දෙන ග්‍රහ මාරුවක්. සාමන්‍යයෙන් මේ ග්‍රහයන් දෙදෙනා රාශියකින් තවත් රාශියකට යන්න ආසන්න වශයෙන් වසර 1කුත් මාස හයක කාලයක් ගන්නවා. මෙදා සැරේ මේ ග්රහමාරුව වෙන්නේ රාහු ග්‍රහයා තුලාවෙන් කන්‍යාවටත් කේතු ග්‍රහයා මේෂයෙන් මීනයටත් කියන රාශි දෙකට. මෙහිදී විශේෂත්වය වන්නේ මේ රාශි දෙක රාහු හා කේතු ග්‍රහයන් දෙදෙනා ගේ ස්වක්ශේත්‍ර රාශි දෙක වීමයි. ඒ නිසා මේ ග්රහමාරුව හොඳ වේවා නරක වේවා කොයි දේ වෙතත් දැනෙන්නම දෙන ග්‍රහ මාරුවක් ලෙස සලකන්න පුලුවන්. මම මේ ග්රහමාරුව ගැන ලග්නෙන් ලග්නෙට පලාපල විස්තරයක් දාන්නේ නැත්තේ එකක් පවුසි සහෝ ඒ ගැන ත්‍රෙඩ් එකක් දායි කියලා මම බලාපොරොත්තු වුනා අනික තමයි මගේ පෞද්ගලික මතය ඔය පොදු පලාපල වල අඩුපාඩු වැඩි විය හැකි බවයි. කෙසේ නමුත් මේ ග්රහමාරුව ඇඟට දැනෙන ලෙස හොඳ හෝ නරක ප්‍රතිඵල දිය හැකි බව නම් මම පිලිගනිමි. ( ඔබේ පවුලේ ජ්‍යොතිර්වේදියා ලවා මෙම තත්වය පරික්ෂා කරගැනීම වඩා උචිතය.) මා අද බලාපොරොත්තු වන්නේ රාහුගෙන් හා කේතුගෙන් යම් විපතක් වේ නම් ඒ විපත අඩු කරගැනීමටත් යම් යහපතක් වේ නම් ඒ යහපත වැඩි කරගැනීමටත් භාවිතා කල හැකි සරල මන්ත්‍ර කීපයක් ලබා දීමටය. [CENTER][IMG]http://i.imgur.com/0aU0MqF.jpg?1[/IMG][/CENTER] [U][B]රාහුගෙන් සහනය ලබන්නට[/B][/U] [B]01. හුඹස් මන්ත්‍රය[/B] බුදුන් වැඳ, දහම් වැඳ, සඟුන් වැඳ දෙවියන්ට පින් දී හුඹසක් අසල සිටගෙන පැමිණ පහත සඳහන් මන්ත්‍රය 21 වරක් ජප කරන්න. ඕං නර්කඡ්ඡ ඡාය විත් මහේ බ්‍රහ්ම හස්තාය දි මහී තනෝ රාහුං ප්රයෝද්යා හඃ෴ ( මේ මන්ත්‍රය ලබා ගන්න සහය වුනේ අපේ ආසිරිවාස්තු.) [B]02. රාහු ශ්ලෝකය[/B] මහා ශීර්ශෝ මහා වක්‍රෝ ධීර්ඝ දම්ස්ත්රෝ මහා බල අකන්යාශ්චෝ ඌර්ධව කේශෂ්ච පීඩනම් දහතූ මෙ සිකි දිනපතා 7 වරක් කියන්න [B]03.තවත් රාහු මන්ත්‍රයක්[/B] තවත් ශබ්ද විද්‍යාවේ විෂ්මිත නිර්මානයක් වන මෙහි වචන අර්ථයට වඩා ඇත්තේ ඝන පිහිටීමයි. 108 වරක් මතුරන්න "ඕම් භ්රාම් භ්රීම් බ්රෞම් සහ් රාහවේ නම්ඃ෴" [CENTER][IMG]http://i.imgur.com/RJXW8e0.jpg?1[/IMG][/CENTER] [U][B]කේතු වෙනුවෙන් කල හැකි දේ[/B][/U] [B]01. කේතු ශ්ලෝකය.[/B] අනේක රූපවම්ස්ච සකෲධ සහශ්රසඃ උතපාත රූපෝ ජගදං පීඩාම් දහතූ මෙ තමඃ දිනපතා 7 වරක් කියන්න [B]02. කේතු මන්ත්‍රයක්[/B] 108 වරක් මතුරන්න.තවත් ශබ්ද විද්‍යාවේ විෂ්මිත නිර්මානයක් වන මෙහිද වචන අර්ථයට වඩා ඇත්තේ ඝන පිහිටීමයි. "ඕම් හ්රීම් කෘම් කෲර රූපිනේ කේතවේ එයිං සඃ ස්වාහඃ෴"[/SIZE] [url]http://tharaka-eli.blogspot.com/2014/07/blog-post_13.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom