රා‍ජ්‍ය සේවකයින්ට මෝටර් රත බදු අඩුකරලා

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    රා‍ජ්‍ය සේවකයින්ට මෝටර් රත බදු අඩුකරලා

    රා‍ජ්‍ය සේවකයින් සදහා ආනයනික මෝටර් රත සදහා බදු 50%-70% අඩුකරලා මචන්ලා මට දැනගන්න ඕන ආනයනික මෝටර් රත සදහා බදු ප්‍රතිශතය කීයද කියල. ඒ සහනය යටතේ වාහනයක් ගන්නවනම් මොකක්ද procedure එක කියල.

    කවුරුහරි ඩන්න කෙනෙක් ඉන්නවනම් පොඩි help එකක් දෙන්න pls

    thank you very much
     
    Wali Kukula

    Member
    May 9, 2009
    2,514
    149
    0
    Colombo

    circular eka balanna
    http://govlk.com/sites/default/files/vehicale-permit-2010.pdf

    http://govlk.com/content/මෝටර්-රථ-ගෙන්වීමේදී-රාජ්‍ය-සේවකයන්ට-බදු-සහන-motor-vehicle-permits
     
    Wali Kukula

    Member
    May 9, 2009
    2,514
    149
    0
    Colombo
    issella circular eke thiyana application eka purawala permit eka hada ganna ona
    ita passe wahana genwana company ekakin ekata genna puluwan ekak order karanna ona
    genna puluwan tax aduwana % engine capacity eka anuwa wenas wenawa. circular eka balanna