Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රැකගත්තානම් අදටත් විරුවෙකි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රැකගත්තානම් අදටත් විරුවෙකි

මෑත ඉතිහාසයේ බිහිවූ වීරයන් අතර සරත් ෆෝන්සේකාට ලැබී තිබුනේ විශේෂිත ස්ථානයකි.

අපේ විරුවන් ත්රස්ථයන්ගේ මර්මස්ථාන එකින් එක ඩැහැගනිද්දී ඒ අනගිතම ආඩම්බරකම අප විරුවන් කෙරෙහි හිත් තුල ලියලා වැඩෙන්නට විය.

හංදියක් හංදියක් ගානේ මහා පුවරුමත දිස්වූයේ ඔවුන්ය.

සේනාධිනායක , ආරක්ෂක ලේකම් , එවකට හමුදාපති සරත් ෆෝන්සේකා ඒ අතරින් ප්රධාන විය.

මන්ද මෙහි සම්පූර්ණ වගකීම ඔවුන් අත රැදී පැවතීම හැම දෙනාම දන්නා වූ කරුණක් වීමය.

කෙසේ හෝ අපේ විරුවන් මාතෘ භූමිය ත්රස්තයන්ගෙන් බේරාගැනීමට සමත් විය. එහි උණුසුම මැකී යන්නටත් මත්තෙන් සිදුවූයේ කිසිවෙක් අපේක්ශා නොකල දෙයකි.

බලය උදුරාගැනීමට මාන බලමින් සිටි ජවිපය සහ එක්සත් ජාතික පක්ශය බල තන්හාවේ පෙත්ත ෆෝන්සේකාට ගිල්වීමට සමත් වීමයි.

එතැන් පටන් සියලු කාරනා අමතක කොට කෙසේ හෝ බලය ලබාගැනීමට ෆෝන්සේකා ඇතුලු පිරිස උත්සාහ කරන්නට විය,

සුදු කොඩි කථා දිගහැරෙන්නට විය.

චැනල් 4 සදහා වීඩියෝ පට එළියට යන්නට විය .

කෑ පතේ පහරන්නන් කෙරෙහි අප ජනතාවගේ හිතෙහි කිසිදු ආදරයක් නොතිබුනා විය. ජෙනරාල් කෙරිහි වූ ගෞරවය හිත් වලින් වියැකී යන්නට විය. ෆෝන්සේකා බල ලෝබිත්වය හමුවේ තමන්ගේ වල තමා විසින්ම කපාගන්නට විය.

දැන් සියල්ල සිදුවී හමාරය. ලබාගත් ජයග්රහණ සතු කරගනිමින් එක්ව ගිය ගමන ෆෝන්සේකා ආරක්ෂා කලේනම් ඔහු අදටද අතිවිශිෂ්ඨ විරුවෙකි.....

[code]http://asipiya.blogspot.com/2010/08/blog-post_14.html[/code]

[QUOTE="coolkasun, post: 8090545, member: 123068"] [b]රැකගත්තානම් අදටත් විරුවෙකි[/b] [SIZE=3][B][IMG]http://t1.gstatic.com/images?q=tbn:C-sF52DuxYqqaM:http://www.tamileelamonline.com/wp-content/uploads/Sarath-Fonseka.png&t=1[/IMG] මෑත ඉතිහාසයේ බිහිවූ වීරයන් අතර සරත් ෆෝන්සේකාට ලැබී තිබුනේ විශේෂිත ස්ථානයකි. අපේ විරුවන් ත්රස්ථයන්ගේ මර්මස්ථාන එකින් එක ඩැහැගනිද්දී ඒ අනගිතම ආඩම්බරකම අප විරුවන් කෙරෙහි හිත් තුල ලියලා වැඩෙන්නට විය. හංදියක් හංදියක් ගානේ මහා පුවරුමත දිස්වූයේ ඔවුන්ය. සේනාධිනායක , ආරක්ෂක ලේකම් , එවකට හමුදාපති සරත් ෆෝන්සේකා ඒ අතරින් ප්රධාන විය. මන්ද මෙහි සම්පූර්ණ වගකීම ඔවුන් අත රැදී පැවතීම හැම දෙනාම දන්නා වූ කරුණක් වීමය. කෙසේ හෝ අපේ විරුවන් මාතෘ භූමිය ත්රස්තයන්ගෙන් බේරාගැනීමට සමත් විය. එහි උණුසුම මැකී යන්නටත් මත්තෙන් සිදුවූයේ කිසිවෙක් අපේක්ශා නොකල දෙයකි. බලය උදුරාගැනීමට මාන බලමින් සිටි ජවිපය සහ එක්සත් ජාතික පක්ශය බල තන්හාවේ පෙත්ත ෆෝන්සේකාට ගිල්වීමට සමත් වීමයි. එතැන් පටන් සියලු කාරනා අමතක කොට කෙසේ හෝ බලය ලබාගැනීමට ෆෝන්සේකා ඇතුලු පිරිස උත්සාහ කරන්නට විය, සුදු කොඩි කථා දිගහැරෙන්නට විය. චැනල් 4 සදහා වීඩියෝ පට එළියට යන්නට විය . කෑ පතේ පහරන්නන් කෙරෙහි අප ජනතාවගේ හිතෙහි කිසිදු ආදරයක් නොතිබුනා විය. ජෙනරාල් කෙරිහි වූ ගෞරවය හිත් වලින් වියැකී යන්නට විය. ෆෝන්සේකා බල ලෝබිත්වය හමුවේ තමන්ගේ වල තමා විසින්ම කපාගන්නට විය. දැන් සියල්ල සිදුවී හමාරය. ලබාගත් ජයග්රහණ සතු කරගනිමින් එක්ව ගිය ගමන ෆෝන්සේකා ආරක්ෂා කලේනම් ඔහු අදටද අතිවිශිෂ්ඨ විරුවෙකි..... [code]http://asipiya.blogspot.com/2010/08/blog-post_14.html[/code] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom