Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රැකගනිමු, මේ අපේ සම්පතයි............!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රැකගනිමු, මේ අපේ සම්පතයි............!!

අපේ රට පිහිටලා තියෙන ආසියා මහද්වීපය ජෛව විවිධත්වයෙන් සරු කලාපයකි. මෙහි නිවර්තන කලාපයේ රටවල ඉහල ජෛව විවිධත්වයක් දැකගන්න පුලුවන්. ලෝකයේ සෑම කලාපයකම වගේ ආසියා කලාපෙත්, අධික ජනගහනය, කෘශිවගාවන් ආදී හේතූන් නිසා ස්භාවික පරිසරය විනාශවීම ප්‍රභල අර්බුධයක් වී ඇත. මෙම කලාපයේ වඳවී යෑමේ තර්ජනයට ලක්ව සිටින සතුන් සOඛ්‍යාව 1836ක් පමණවේ. මේ සතුන් ආරක්ෂා කිරීමට ඒ ඒ රටවල රජයන් විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවත්, කලාපයේ බොහෝමයක් රටවල් සOවර්ධනය වෙමින් පවතින මට්ටමේ පවතින නිසා මුල්‍යමය ගැටලුද බලපායි. මෙලෙස වඳවීමේ තර්ජනයට ඉහලින්ම මූනපා සිටින සතුන් ගැනයි මේ ත්‍රෙඩ් එක.

චීන කිඹුලා - Chinese alligator (විද්‍යාත්මක නාමය : Alligator sinensis )

චීනයට පමණක් සීමා වූ කුඩා ප්‍රමානයේ කිඹුල් විශේෂයකි. දිගින් අඩි 5ක් පමණවේ. ජීවත්වන වාස භූමි විනාශ වීම නිසා අද ඉතිරිව ඇත්තේ 100 ත් 200 ත් අතර ඉතා සීමිත සඛ්යාවකී. ෆැන්ටයි ගOගාවේ පහල නිම්නයේ ජියැන්සු, ෂෙOජියැO, අනුහුයි වැනි පලාත්වල චීන කිඹුලාගේ වාසස්ථන පිහිටා තිබේ. උගේ විනාශයට ප්‍රධන වශයෙන් හේතුව ඇත්තේ ස්භාවික තෙත් බිම් වී වගාව සඳහා යොදා ගැනීමයි. පසුගිය දශක පුරාවටම චීන කිඹුලාගේ වාසස්ථාන (ගුහා) සොයාගෙන ඇත්තේ කිහිපයක් පමණී. ලෝක ස්භාව ආරක්ෂන සOගමයේ රතු දත්ත ලැයිස්තුවේ ශීඝ්‍රයෙන් තර්ජිත සත්වයෙකු ලෙස ඉහලින්ම දක්වා ඇති සත්වයෙක් වේ.

[YOUTUBE]AHMFFne23JM[/YOUTUBE]

සුමාත්‍රානු ඔරOඔටන් - Sumatran orangutan (විද්‍යාත්මක නාමය : Pongo abelii )

සුමාත්‍රාවේ නිවර්තන වැසි වනාන්තර වාසභූමි කරගෙන ජීවත්වන මේ සත්වයා දිගින් මීටර 1.4ක් ද බරින් කිලෝග්‍රෑම් 90ක්ද වේ. ගැහැනු සහ පිරිමි සතුන් පෙනුමෙන් එක සමානය. සිරුර එතරම් තරබාරු නොවන අතර මුහුන දිගැටිය. සිරුරේ රතු පැහැයට හුරු දිග ලෝම පිහිටා තිබේ. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපතේ උතුරු කලාපයට පමනක් ආවෙනික ක්ෂීරපායී සත්වයෙකි.

පලතුරු වර්ග ආහරයට ගැනීමට වැඩි කැමැත්තක් දකවන මේ සත්වයා කුරුලු බිත්තර සහ කෘමී සතුන්ද ගිල දමයි. 19 වැනි සියවසේදී මේ සතුන් දූපතේ දකුනු ප්‍රදේශ වල්ද දහස් ගනනින් ජීවත් වූවත් දැන් ඒ ප්‍රදේශ වලින් වඳ වී ගොස් අවසානය. වර්ශ 2000 සිට නිකුත්වූ රතු දත්ත ලැයිස්තුවට ඇතුලත්ව සිටින මේ සුමාත්‍රා ඔරOඔටන් සත්වයා ලොව වැඩියෙන්ම වඳවෙමින් පවතින වඳුරන් 25 අතරටද එක්වී ඇත. 2004 වසරේදී කරන ලද සමීකෂනයන්ට අනුව මෙම සතුන් ඉතිරිව ඇත්තේ 73000ක් පමන ප්රමානයකි.

[YOUTUBE]HshUwr05Ebw[/YOUTUBE]

බැක්ට්රියන් ඔටුවා - Bactrian camel (විද්‍යාත්මක නාමය : Camelus bactrianus)

අතීතයේ මධ්‍යම ආසියාවේ කාන්තාර අලOකාර කල මේ මොල්ලි දෙකේ ඔටුවාට අද අත්ව ඇත්තේ ඛේදනීය ඉරනමකි. අද ඔවුන් වන ගතව ඉතිරිව සිටින්නේ 800කටත් අඩු සOඛ්යාවකී. ඒ ඊසාන දිග චීනයේ හා මොOගෝලියාවේ කාන්තාර ප්‍රදේශ කිහිපයකය. මොවුන් ස්භාවික කාන්තාර වලින් වඳවී යාමට ප්‍රධාන හේතුව නම් ගෘහකරණය වීමයි. රතු දත්ත ලැයිස්තුවේ වඳවී යෑමේ තර්ජිත තවත් සත්වයෙකි මේ බැක්ට්රියන් ඔටුවා.

[YOUTUBE]xQ_kF-o1JYQ[/YOUTUBE]

වොන්ඩිවෝයි ගස් කැන්ගරුවා - Wondiwoi Tree Kangaroo(විද්‍යාත්මක නාමය : Dendrolagus mayri)

ඉන්දුනීසියාවට ආසන්න පැපුවානිව්ගිනියාහී වොන්ඩිවෝයි අර්ධද්වීපයේ වනාන්තරවල් වාසය කර මේ සුන්ඳර සත්වයා අද චිත්‍ර සටහන් වලට පමනක් සීමාවී ඇත. ඒ ඔවුන් අද මුලු ලෝකයෙන්ම තුරන් වී ඇති බැවිනි. අවසන් වරට මේ සත්වයා වාර්තා වී ඇත්තේ 1928 වසරේදීය. වොන්ඩිවෝයි අර්ධද්වීපයේ ව.කි.මී. 300 පමණ වූ කඳුකර වනාන්තර ප්‍රදේශයක ජීවත්වී ඇත. දිගු වලිගයකින් යුත් මේ සත්වයා ශාක භක්ෂකයෙකි. බර කි.ග්‍රෑම් 9.25 පමන වීය.

යෝද චීන සැල්මැන්ඬර් - Chinese giant salamander (විද්‍යාත්මක නාමය : Andrias davidianus)

ලොව විශලතම සැලමැන්ඩරයා වන මේ ජලාශ්‍රිත සත්වයා දිගින් සෙන්ටි මීටර 180කි. චීනයේ ගිරිදුර්ග සහිත වනාන්තර ප්‍රදේශවල ඇළදොල සහ විල් වල උන් ජීවත් වෙති. වාසස්ථාන අහිමි වීම , පරිසර දූෂනය සහ දඩයම් කිරීම් උන්ගේ වඳවීමට බලපා ඇත. මේ සත්ව මාOශ සාම්ප්‍රදායක චීන ඖෂද වලට භාවිත කිරිම ද සිදුවේ. මේ හේතුන් නිසා වඳවී යන සත්වයෙකු ලෙස රතු දත්ත පොතටද ඇතුලත් කර ඇත. විශාල හිසක් සහිත මේ සත්වයාට අඳුරු සමක් ඇත. ගැහැනු සතා දිය යට වරකට බිජු 500ක් පමන දමයි. දින 50 ත් 60 ත් අතර කාලයකදී බිජු වලින් පැටවුන් පැමිනේ.

[YOUTUBE]WB_eRmrdv7s[/YOUTUBE]

සුමාත්‍රානු රයිනෝසිරස් - Sumatran rhinoceros (විද්‍යාත්මක නාමය : Dicerorhinus sumatrensis)

ලොව පැතිර සිටින රයිනෝසිරස් විශේෂ අතරින් කුඩාම සතා වන මූ උසින් සෙ.මීටර 112 - 145 පමන වෙති. බර කි.ග්රැම් 500- 1000 දක්වා වෙති. ඇසක් සෙ.මීටර 15 - 25 දක්වා දිගින් යුක්තය. සුමාත්රාවෙ වැසි වනාන්තරවල දිවි ගෙවූ මේ රයිනෝට අද අඳුරු ඉරනමකට මුහුන දීමට සිදුව ඇත්තේ උන්ගේ අඟ නිසාය. සාම්ප්‍රදායික චීන ඖෂද සෑදීමට මෙම අඟ යෝදා ගැනීම ඊට හේතුවයි. රයිනෝ අO කිලෝග්‍රෑමයක් ඇ.ඩොලර් 30, 000 ක පමන මිලකට හොර රහසේ අලෙවි වේ. මේ සතා නීතියෙන් ආරක්ෂිත සතෙකු වුවද දඩයම් කරුවන්ගේ තුවක්කු උන්ඩයෙන් බේරිම්මට අපහසුවී ඇත. අද මේ සතුන් 275ක් පමන ජීවත්ව ඇති බවට ගනන් බලා ඇත.

[YOUTUBE]orGBLOTzmaM[/YOUTUBE]

සොභාදහමේ නිර්මානයක් වුන මිනිසාගෙ වගකීම වනුයේ සොභාදහම රැක ගැනීමයි.

[QUOTE="Pink panther, post: 13015760, member: 379901"] [b]රැකගනිමු, මේ අපේ සම්පතයි............!![/b] [CENTER][RIGHT] [IMG]http://i.imm.io/vUEw.jpeg[/IMG] [/RIGHT] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/80/Asia_%28orthographic_projection%29.svg/285px-Asia_%28orthographic_projection%29.svg.png[/IMG] [SIZE=5] අපේ රට පිහිටලා තියෙන ආසියා මහද්වීපය ජෛව විවිධත්වයෙන් සරු කලාපයකි. මෙහි නිවර්තන කලාපයේ රටවල ඉහල ජෛව විවිධත්වයක් දැකගන්න පුලුවන්. ලෝකයේ සෑම කලාපයකම වගේ ආසියා කලාපෙත්, අධික ජනගහනය, කෘශිවගාවන් ආදී හේතූන් නිසා ස්භාවික පරිසරය විනාශවීම ප්‍රභල අර්බුධයක් වී ඇත. මෙම කලාපයේ වඳවී යෑමේ තර්ජනයට ලක්ව සිටින සතුන් ස[SIZE=1]O[/SIZE]ඛ්‍යාව 1836ක් පමණවේ. මේ සතුන් ආරක්ෂා කිරීමට ඒ ඒ රටවල රජයන් විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවත්, කලාපයේ බොහෝමයක් රටවල් ස[SIZE=1]O[/SIZE]වර්ධනය වෙමින් පවතින මට්ටමේ පවතින නිසා මුල්‍යමය ගැටලුද බලපායි. මෙලෙස වඳවීමේ තර්ජනයට ඉහලින්ම මූනපා සිටින සතුන් ගැනයි මේ ත්‍රෙඩ් එක. [/SIZE][B][B][SIZE=5][COLOR=Red]චීන කිඹුලා [/COLOR][/SIZE][/B][SIZE=5][COLOR=Red][B]- Chinese alligator [COLOR=Black](විද්‍යාත්මක නාමය : [/COLOR][/B][/COLOR][/SIZE][SIZE=5][COLOR=Black][B][I]Alligator sinensis ) [/I][/B][/COLOR][/SIZE][/B] [IMG]http://i.imm.io/vTRp.jpeg[/IMG] [SIZE=5] චීනයට පමණක් සීමා වූ කුඩා ප්‍රමානයේ කිඹුල් විශේෂයකි. දිගින් අඩි 5ක් පමණවේ. ජීවත්වන වාස භූමි විනාශ වීම නිසා අද ඉතිරිව ඇත්තේ 100 ත් 200 ත් අතර ඉතා සීමිත සඛ්යාවකී. ෆැන්ටයි ගOගාවේ පහල නිම්නයේ ජියැන්සු, ෂෙ[SIZE=1]O[/SIZE]ජියැ[SIZE=1]O[/SIZE], අනුහුයි වැනි පලාත්වල චීන කිඹුලාගේ වාසස්ථන පිහිටා තිබේ. උගේ විනාශයට ප්‍රධන වශයෙන් හේතුව ඇත්තේ ස්භාවික තෙත් බිම් වී වගාව සඳහා යොදා ගැනීමයි. පසුගිය දශක පුරාවටම චීන කිඹුලාගේ වාසස්ථාන (ගුහා) සොයාගෙන ඇත්තේ කිහිපයක් පමණී. ලෝක ස්භාව ආරක්ෂන ස[SIZE=1]O[/SIZE]ගමයේ [URL="http://en.wikipedia.org/wiki/IUCN_Red_List"]රතු දත්ත ලැයිස්තුවේ[/URL] ශීඝ්‍රයෙන් තර්ජිත සත්වයෙකු ලෙස ඉහලින්ම දක්වා ඇති සත්වයෙක් වේ.[/SIZE] [YOUTUBE]AHMFFne23JM[/YOUTUBE] [B][SIZE=5][COLOR=Red]සුමාත්‍රානු ඔර[SIZE=1]O[/SIZE]ඔටන් - [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red]Sumatran orangutan[/COLOR] [/SIZE][/B][SIZE=5][B][COLOR=Red][B][COLOR=Black]([/COLOR][/B][/COLOR][/B][/SIZE][B][SIZE=5][COLOR=Red][B][COLOR=Black]විද්‍යාත්මක නාමය : [/COLOR][/B][/COLOR][/SIZE][/B][SIZE=5][B][I]Pongo abelii[/I][/B][B][COLOR=Black][B][I] ) [/I][/B][/COLOR][/B][/SIZE] [IMG]http://i.imm.io/vU9Z.jpeg[/IMG] [SIZE=5] සුමාත්‍රාවේ නිවර්තන වැසි වනාන්තර වාසභූමි කරගෙන ජීවත්වන මේ සත්වයා දිගින් මීටර 1.4ක් ද බරින් කිලෝග්‍රෑම් 90ක්ද වේ. ගැහැනු සහ පිරිමි සතුන් පෙනුමෙන් එක සමානය. සිරුර එතරම් තරබාරු නොවන අතර මුහුන දිගැටිය. සිරුරේ රතු පැහැයට හුරු දිග ලෝම පිහිටා තිබේ. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපතේ උතුරු කලාපයට පමනක් ආවෙනික ක්ෂීරපායී සත්වයෙකි.[/SIZE] [SIZE=5] පලතුරු වර්ග ආහරයට ගැනීමට වැඩි කැමැත්තක් දකවන මේ සත්වයා කුරුලු බිත්තර සහ කෘමී සතුන්ද ගිල දමයි. 19 වැනි සියවසේදී මේ සතුන් දූපතේ දකුනු ප්‍රදේශ වල්ද දහස් ගනනින් ජීවත් වූවත් දැන් ඒ ප්‍රදේශ වලින් වඳ වී ගොස් අවසානය. වර්ශ 2000 සිට නිකුත්වූ රතු දත්ත ලැයිස්තුවට ඇතුලත්ව සිටින මේ සුමාත්‍රා ඔර[SIZE=1]O[/SIZE]ඔටන් සත්වයා ලොව වැඩියෙන්ම වඳවෙමින් පවතින වඳුරන් 25 අතරටද එක්වී ඇත. 2004 වසරේදී කරන ලද සමීකෂනයන්ට අනුව මෙම සතුන් ඉතිරිව ඇත්තේ 73000ක් පමන ප්රමානයකි. [/SIZE] [YOUTUBE]HshUwr05Ebw[/YOUTUBE] [B][SIZE=5] [COLOR=Red]බැක්ට්රියන් ඔටුවා - [/COLOR][/SIZE][/B][COLOR=Red][B][SIZE=5]Bactrian camel [/SIZE][/B][/COLOR][SIZE=5][B][COLOR=Red][B][COLOR=Black]([/COLOR][/B][/COLOR][/B][/SIZE][B][SIZE=5][COLOR=Red][B][COLOR=Black]විද්‍යාත්මක නාමය : [/COLOR][/B][/COLOR][/SIZE][/B][SIZE=5][B][I]Camelus bactrianus[/I][/B][B][COLOR=Black][B][I]) [/I][/B][/COLOR][/B][/SIZE] [IMG]http://i.imm.io/vUfo.jpeg[/IMG] [SIZE=5][COLOR=Black]අතීතයේ මධ්‍යම ආසියාවේ කාන්තාර අල[SIZE=1]O[/SIZE]කාර කල මේ මොල්ලි දෙකේ ඔටුවාට අද අත්ව ඇත්තේ ඛේදනීය ඉරනමකි. අද ඔවුන් වන ගතව ඉතිරිව සිටින්නේ 800කටත් අඩු ස[SIZE=1]O[/SIZE]ඛ්යාවකී. ඒ ඊසාන දිග චීනයේ හා මො[SIZE=1]O[/SIZE]ගෝලියාවේ කාන්තාර ප්‍රදේශ කිහිපයකය. මොවුන් ස්භාවික කාන්තාර වලින් වඳවී යාමට ප්‍රධාන හේතුව නම් ගෘහකරණය වීමයි. රතු දත්ත ලැයිස්තුවේ වඳවී යෑමේ තර්ජිත තවත් සත්වයෙකි මේ බැක්ට්රියන් ඔටුවා. [/COLOR][/SIZE][YOUTUBE]xQ_kF-o1JYQ[/YOUTUBE] [SIZE=5][COLOR=Black] [B][COLOR=Red]වොන්ඩිවෝයි ගස් කැන්ගරුවා -[/COLOR][/B][/COLOR][/SIZE][B][COLOR=Black][SIZE=5] Wondiwoi Tree Kangaroo[/SIZE][/COLOR][SIZE=5][COLOR=Red][COLOR=Black]([/COLOR][/COLOR][/SIZE][/B][B][SIZE=5][COLOR=Red][B][COLOR=Black]විද්‍යාත්මක නාමය : [/COLOR][/B][/COLOR][/SIZE][SIZE=5]Dendrolagus mayri[COLOR=Black][I])[/I][/COLOR][/SIZE] [/B][SIZE=5][COLOR=Black] [/COLOR][/SIZE] [IMG]http://awsassets.panda.org/img/tree_kangaroo_1_364785.jpg[/IMG] [SIZE=5] ඉන්දුනීසියාවට ආසන්න පැපුවානිව්ගිනියාහී වොන්ඩිවෝයි අර්ධද්වීපයේ වනාන්තරවල් වාසය කර මේ සුන්ඳර සත්වයා අද චිත්‍ර සටහන් වලට පමනක් සීමාවී ඇත. ඒ ඔවුන් අද මුලු ලෝකයෙන්ම තුරන් වී ඇති බැවිනි. අවසන් වරට මේ සත්වයා වාර්තා වී ඇත්තේ 1928 වසරේදීය. වොන්ඩිවෝයි අර්ධද්වීපයේ ව.කි.මී. 300 පමණ වූ කඳුකර වනාන්තර ප්‍රදේශයක ජීවත්වී ඇත. දිගු වලිගයකින් යුත් මේ සත්වයා ශාක භක්ෂකයෙකි. බර කි.ග්‍රෑම් 9.25 පමන වීය.[/SIZE] [COLOR=Red][B][SIZE=5]යෝද චීන සැල්මැන්ඬර් - [/SIZE][/B][/COLOR][B][SIZE=5][COLOR=Red]Chinese giant salamander[/COLOR][/SIZE][/B][SIZE=5] [B][COLOR=Red][COLOR=Black]([/COLOR][/COLOR][/B][B][COLOR=Red][B][COLOR=Black]විද්‍යාත්මක නාමය : [/COLOR][/B][/COLOR][/B][B][I]Andrias davidianus[/I][/B][B][COLOR=Black][I]) [/I][/COLOR][/B][/SIZE] [IMG]http://i.imm.io/vUnH.jpeg[/IMG] [SIZE=5] [/SIZE][SIZE=5]ලොව විශලතම සැලමැන්ඩරයා වන මේ ජලාශ්‍රිත සත්වයා දිගින් සෙන්ටි මීටර 180කි. චීනයේ ගිරිදුර්ග සහිත වනාන්තර ප්‍රදේශවල ඇළදොල සහ විල් වල උන් ජීවත් වෙති. වාසස්ථාන අහිමි වීම , පරිසර දූෂනය සහ දඩයම් කිරීම් උන්ගේ වඳවීමට බලපා ඇත. මේ සත්ව මා[SIZE=2]O[/SIZE]ශ සාම්ප්‍රදායක චීන ඖෂද වලට භාවිත කිරිම ද සිදුවේ. මේ හේතුන් නිසා වඳවී යන සත්වයෙකු ලෙස රතු දත්ත පොතටද ඇතුලත් කර ඇත. විශාල හිසක් සහිත මේ සත්වයාට අඳුරු සමක් ඇත. ගැහැනු සතා දිය යට වරකට බිජු 500ක් පමන දමයි. දින 50 ත් 60 ත් අතර කාලයකදී බිජු වලින් පැටවුන් පැමිනේ.[/SIZE] [YOUTUBE]WB_eRmrdv7s[/YOUTUBE] [SIZE=5][B][COLOR=Red]සුමාත්‍රානු රයිනෝසිරස් - [/COLOR][/B][/SIZE][SIZE=5][B][COLOR=Red]Sumatran rhinoceros [/COLOR][/B][/SIZE][SIZE=5][B][COLOR=Red][COLOR=Black]([/COLOR][/COLOR][/B][B][COLOR=Red][B][COLOR=Black]විද්‍යාත්මක නාමය : [/COLOR][/B][/COLOR][/B][B][I]Dicerorhinus sumatrensis[/I][/B][/SIZE][SIZE=5][B][COLOR=Black][I])[/I][/COLOR][/B][/SIZE] [IMG]http://i.imm.io/vUtB.jpeg[/IMG] [SIZE=5] ලොව පැතිර සිටින රයිනෝසිරස් විශේෂ අතරින් කුඩාම සතා වන මූ උසින් සෙ.මීටර 112 - 145 පමන වෙති. බර කි.ග්රැම් 500- 1000 දක්වා වෙති. ඇසක් සෙ.මීටර 15 - 25 දක්වා දිගින් යුක්තය. සුමාත්රාවෙ වැසි වනාන්තරවල දිවි ගෙවූ මේ රයිනෝට අද අඳුරු ඉරනමකට මුහුන දීමට සිදුව ඇත්තේ උන්ගේ අඟ නිසාය. සාම්ප්‍රදායික චීන ඖෂද සෑදීමට මෙම අඟ යෝදා ගැනීම ඊට හේතුවයි. රයිනෝ අ[SIZE=1]O[/SIZE] කිලෝග්‍රෑමයක් ඇ.ඩොලර් 30, 000 ක පමන මිලකට හොර රහසේ අලෙවි වේ. මේ සතා නීතියෙන් ආරක්ෂිත සතෙකු වුවද දඩයම් කරුවන්ගේ තුවක්කු උන්ඩයෙන් බේරිම්මට අපහසුවී ඇත. අද මේ සතුන් 275ක් පමන ජීවත්ව ඇති බවට ගනන් බලා ඇත.[/SIZE] [YOUTUBE]orGBLOTzmaM[/YOUTUBE] [SIZE=7] සොභාදහමේ නිර්මානයක් වුන මිනිසාගෙ වගකීම වනුයේ සොභාදහම රැක ගැනීමයි. [/SIZE] [IMG]http://i.imm.io/vUCA.jpeg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom