Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රැකව කැස්බෑවුන් අනාථ කිරීමට යයි..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රැකව වෙරල තීරයට බාධා ඇති කරමින් ගල් කොරි වල අයිතිකරුවන්ගෙ පසුම්බි තර කිරීමට ගල් බැමි සහිත තිරස් නැංගුරම්පොලක් ඉදිකිරීමට කටයුතු සම්පාදනය කර ඇත.

රැකව යනු..?

තංගල්ලේ සිට රැකව දක්වා මෙම කොටස කැස්බෑ අභයභූමියට අයත් වෙනවා. රැකව සිට කහන්දමෝදර දක්වා කැස්බෑ කැදලි (Turtle Nests) සහිත වෙරළකි. එමෙන්ම රැකව මසුන් ගොඩබෑමේ ස්ථානය (Fish landing site) රැකව සිට කහන්දමෝදර වෙරළ අතර පිහිටා ඇත. මෙම ප්‍රදේශය සමුද්‍ර කැස්බෑවුන් සඳහා ආහාර බහුල ප්රදේශයකි. එය සංවේදී ප්‍රදේශයක් සංවේදි පරිසර පද්ධතියක් සහිත භූමියක් බව අමුතුවෙන් කිව යුතු වන්නෙ නැත. නීතියෙන් ආරක්ෂිත සතෙක්ගෙ ප්‍රජනන කලාප වලට මෙසේ බාධා ඇති වීම කණගාටුදායකය.

රැකව හා ඒ ආසන්න වෙරල කලාපයට බිජුලෑමට පැමිණෙන කැස්බෑ විශේෂ 5 ක් නිත්‍ය වශයෙන්ම හදුනාගෙන ඇති අතර Green sea turtle (Chelonia mydas), Loggerhead sea turtle (Caretta caretta), Hawksbill sea turtle (Eretmochelys imbricata), Leatherback sea turtle (Dermochelys coriacea), Olive ridley sea turtle (Lepidochelys olivacea) යන විශේෂ 5 එහි වාර්තා වී ඇත. මේ නිසාම විදේශ සංචාරක ආකර්ෂණය මේ ප්‍රදේශයට නොඅඩුව ලැබෙන බවද කිව යුතුය.

එමෙන්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති රැකව අභය භූමිය හා කිරිමාඔය අභයභූමියත් යන අභයභූමි දෙකමත් පිහිටා ඇත. ඊටත් දකුණින් ගොඩවාය හා කලමැටිය අභය භූමි පිහිටයි.

2017 වසරේදි මුලින්ම මේ කළුගල් යොදා බෝට්ටු නවත්වන ස්ථානය නිර්මාණය කරන්නට උත්සහ කලද එය නොහැකි වූ කල මෙවර එයට අත්පොත් තබා වැඩ පටන් අරගෙන ඇත. සංවේදී පරිසර කලාප වලට අත තැබීම ගැන ඉහලින්ම ආදර්ශ දුන් කල මෙවැනි ව්‍යාපෘති කිරීමට පෙර පරිසර අධ්‍යනය හෝ නොකිරීම ගැන එක්තරා ආකාරයකට පුදුම වීමට අවශ්‍ය නැත.

සෙතිල් මුහන්දිරම් මහතාගේ සටහනකින් උපුටා ගන්නා ලදී...

[MEDIA=facebook]greenprojectapi/posts/3847317785302695[/MEDIA]

[MEDIA=facebook]greenprojectapi/posts/3847317785302695[/MEDIA]

රෙස්පෙක්ට් ස

[QUOTE="Anatha sinhalu, post: 25947892, member: 571755"] [CENTER][IMG width="415px"]https://i.imgur.com/6wvpcMy.png[/IMG][/CENTER] [SIZE=4]රැකව වෙරල තීරයට බාධා ඇති කරමින් ගල් කොරි වල අයිතිකරුවන්ගෙ පසුම්බි තර කිරීමට ගල් බැමි සහිත තිරස් නැංගුරම්පොලක් ඉදිකිරීමට කටයුතු සම්පාදනය කර ඇත. රැකව යනු..? තංගල්ලේ සිට රැකව දක්වා මෙම කොටස කැස්බෑ අභයභූමියට අයත් වෙනවා. රැකව සිට කහන්දමෝදර දක්වා කැස්බෑ කැදලි (Turtle Nests) සහිත වෙරළකි. එමෙන්ම රැකව මසුන් ගොඩබෑමේ ස්ථානය (Fish landing site) රැකව සිට කහන්දමෝදර වෙරළ අතර පිහිටා ඇත. මෙම ප්‍රදේශය සමුද්‍ර කැස්බෑවුන් සඳහා ආහාර බහුල ප්රදේශයකි. එය සංවේදී ප්‍රදේශයක් සංවේදි පරිසර පද්ධතියක් සහිත භූමියක් බව අමුතුවෙන් කිව යුතු වන්නෙ නැත. නීතියෙන් ආරක්ෂිත සතෙක්ගෙ ප්‍රජනන කලාප වලට මෙසේ බාධා ඇති වීම කණගාටුදායකය. රැකව හා ඒ ආසන්න වෙරල කලාපයට බිජුලෑමට පැමිණෙන කැස්බෑ විශේෂ 5 ක් නිත්‍ය වශයෙන්ම හදුනාගෙන ඇති අතර Green sea turtle (Chelonia mydas), Loggerhead sea turtle (Caretta caretta), Hawksbill sea turtle (Eretmochelys imbricata), Leatherback sea turtle (Dermochelys coriacea), Olive ridley sea turtle (Lepidochelys olivacea) යන විශේෂ 5 එහි වාර්තා වී ඇත. මේ නිසාම විදේශ සංචාරක ආකර්ෂණය මේ ප්‍රදේශයට නොඅඩුව ලැබෙන බවද කිව යුතුය. එමෙන්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති රැකව අභය භූමිය හා කිරිමාඔය අභයභූමියත් යන අභයභූමි දෙකමත් පිහිටා ඇත. ඊටත් දකුණින් ගොඩවාය හා කලමැටිය අභය භූමි පිහිටයි. 2017 වසරේදි මුලින්ම මේ කළුගල් යොදා බෝට්ටු නවත්වන ස්ථානය නිර්මාණය කරන්නට උත්සහ කලද එය නොහැකි වූ කල මෙවර එයට අත්පොත් තබා වැඩ පටන් අරගෙන ඇත. සංවේදී පරිසර කලාප වලට අත තැබීම ගැන ඉහලින්ම ආදර්ශ දුන් කල මෙවැනි ව්‍යාපෘති කිරීමට පෙර පරිසර අධ්‍යනය හෝ නොකිරීම ගැන එක්තරා ආකාරයකට පුදුම වීමට අවශ්‍ය නැත. සෙතිල් මුහන්දිරම් මහතාගේ සටහනකින් උපුටා ගන්නා ලදී...🙏 [MEDIA=facebook]greenprojectapi/posts/3847317785302695[/MEDIA][/SIZE] [MEDIA=facebook]greenprojectapi/posts/3847317785302695[/MEDIA] [CENTER][SIZE=7]රෙස්පෙක්ට් ස :lol:[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom