Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රැකියාව පැත්තෙන් උදවුවක් ඕනේ.......!!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මම ක්ෂුද්‍ර මුල්‍ය ක්ෂේත්‍රෙය්([/FONT][FONT=&quot]micro finance)[/FONT][FONT=&quot] වැඩ කරන්නේ. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මට ණය කරුවො දහස් ගානක් මුණ ගැහිලා තියෙනවා. හැම තිස්සෙම ණය අය කරගැනීමේ වගකීම තියෙන්නේ ණය දුන් ආයතනය සතුව. ඒකට මානව සම්බන්දතා හොදින් පවත්වාගෙන යාහැකි සෙවකයින් පිරසක් සිටීම අනිවාර්යයි. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ණය කල් පහු උනාම ණය ගත්ත මිනිහටත් අමාරුයි දුන්න මිනිහටත් අමාරුයි. අපි හැම තිස්සෙම මතක තියා ගන්න ඕන අපි වැඩ කරන්නේ මිනිස්සුත් එක්ක කියලා. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ණය දෙද්දී බලන්න ඕන මිනිස්සුන්ගෙ හැසිරීම දිහා. බේබද්දෙකුට ණය දීලා අය කරගන්න බෑ. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ණය දෙන්න ඕන ටික ටික රු 1000/රු5000/රු10000 [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඒ විදියට එතකොට බලන්න පුළුවන් ගෙවන විදිය . [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ණය අයකර ගැනිමේදී හැම විටම ණය කරුගේ අතීත වාර්තා සිහි තබා ගැනීම වැදගත්. අඛණ්ඩව ණය ගෙවා ගෙන ඇවිත් එක වාරිකයක් කල් පහු උනාම ණය කරු අපහසුකාවයට පත් කිරීම හොද නෑ. හේතුව සොයා බලා ආයතනය පැත්තේන් යමක් කල හැකි නම් එය ඉතා වැදගත්. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ණය වාරික කීපයක් කල් පහුකර ඒ සියල්ල එක වර ගෙවා දමයි නම් මාසික වාරික ක්‍රමය එම ණය කරුට ගැලපෙන්නේ නෑ ඒ පිළිබදව සොයා බලා සුදුසු ක්‍රමයක් අනුගමනය කල යුතුයි. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ආයතිනය රැකෙන්නේ ණය කරුවන් ආවොත් විතරයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඒ නිසා ඔවුන් ආරක්ෂා කර ගනිමින් ආයතනයත් ගනුදෙනු කරුත් දියුණු කිරිම කල යුතුයි. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ණය කරුගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කල යුතුයි. කෙතරම් ණයපැහැර හැර තිබුණත් ඒ පිළිබදව අන් අයට පැවසීම නොකල යුතුයි. ආයතනයේ හොද නරක පිළිබදව කටින් කට ප්‍රචාරය වන දේ ඉතා වැදගත්. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]හැම විටම ණය ලබාදීමට කාන්තාවන් තෝරා ගැනීමත් නිසචිත ව්‍යාපෘති වලට ණය දීමත් මගින් ණය කල් පසුවීම් වලක්වා ගන්න පුළුවන්[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ව්‍යාපෘත් සදහා ගත් ණය කල් පහු වෙනකොට ඒ සදහා ආයතන මට්ටමින් මැදිහත් වෙන්න බලන්න උදා. විදියට ටනල් වල එළවළු හදන්න දැන් හුගක් ආයතන මැදිහත් වෙනවා. දැන් බෙල් පෙපර් කිලොවක් රු 100/150 යි. මේ මිලට විකුණන එක පාඩුයි අපිට පුළුවන් නම් මැදිහත් වෙලා වෙළදපල හොයලා දෙන්න ආයතනය ගොඩ හැම පැත්තෙන්ම.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]අපේ රටේ මුල්‍යායතන කරන්නේ ණය දෙනවා අයකරගන්නවා විතරයි. ඒකයි ණය මේ තරම් කල් පහු වෙන්නේ.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ලිඛිත භාෂාව බෝරිං තමයි ගනන් ගන්න එපා[/FONT][FONT=&quot][/FONT]

[QUOTE="janaka5130, post: 15071745, member: 397741"] [SIZE=5][COLOR=Red][FONT="]මම ක්ෂුද්‍ර මුල්‍ය ක්ෂේත්‍රෙය්([/FONT][FONT="]micro finance)[/FONT][/COLOR][/SIZE][FONT="][SIZE=5][COLOR=Red] වැඩ කරන්නේ[/COLOR][/SIZE]. :D:D[/FONT][FONT="][/FONT] [COLOR=DarkRed][FONT="][SIZE=4]මට ණය කරුවො දහස් ගානක් මුණ ගැහිලා තියෙනවා. හැම තිස්සෙම ණය අය කරගැනීමේ වගකීම තියෙන්නේ ණය දුන් ආයතනය සතුව. ඒකට මානව සම්බන්දතා හොදින් පවත්වාගෙන යාහැකි සෙවකයින් පිරසක් සිටීම අනිවාර්යයි. :yes::yes:[/SIZE][/FONT][/COLOR][SIZE=4][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="][COLOR=Blue]ණය කල් පහු උනාම ණය ගත්ත මිනිහටත් අමාරුයි දුන්න මිනිහටත් අමාරුයි. අපි හැම තිස්සෙම මතක තියා ගන්න ඕන අපි වැඩ කරන්නේ මිනිස්සුත් එක්ක කියලා.:yes::yes::cool:[/COLOR] [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=DarkOrange][FONT="]ණය දෙද්දී බලන්න ඕන මිනිස්සුන්ගෙ හැසිරීම දිහා. බේබද්දෙකුට ණය දීලා අය කරගන්න බෑ. :no::no:[/FONT][/COLOR][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=Red][FONT="]ණය දෙන්න ඕන ටික ටික රු 1000/රු5000/රු10000 [/FONT][FONT="] [/FONT][FONT="]ඒ විදියට එතකොට බලන්න පුළුවන් ගෙවන විදිය . :rolleyes::rolleyes:[/FONT][/COLOR][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=Navy][FONT="]ණය අයකර ගැනිමේදී හැම විටම ණය කරුගේ අතීත වාර්තා සිහි තබා ගැනීම වැදගත්. අඛණ්ඩව ණය ගෙවා ගෙන ඇවිත් එක වාරිකයක් කල් පහු උනාම ණය කරු අපහසුකාවයට පත් කිරීම හොද නෑ. හේතුව සොයා බලා ආයතනය පැත්තේන් යමක් කල හැකි නම් එය ඉතා වැදගත්. :D:D[/FONT][/COLOR][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=DarkRed][FONT="]ණය වාරික කීපයක් කල් පහුකර ඒ සියල්ල එක වර ගෙවා දමයි නම් මාසික වාරික ක්‍රමය එම ණය කරුට ගැලපෙන්නේ නෑ ඒ පිළිබදව සොයා බලා සුදුසු ක්‍රමයක් අනුගමනය කල යුතුයි. :yes::yes:[/FONT][/COLOR][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=DarkOrange][FONT="]ආයතිනය රැකෙන්නේ ණය කරුවන් ආවොත් විතරයි[/FONT][FONT="].[/FONT][FONT="] ඒ නිසා ඔවුන් ආරක්ෂා කර ගනිමින් ආයතනයත් ගනුදෙනු කරුත් දියුණු කිරිම කල යුතුයි.:cool::cool: [/FONT][/COLOR][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=Magenta][FONT="]ණය කරුගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කල යුතුයි. කෙතරම් ණයපැහැර හැර තිබුණත් ඒ පිළිබදව අන් අයට පැවසීම නොකල යුතුයි. ආයතනයේ හොද නරක පිළිබදව කටින් කට ප්‍රචාරය වන දේ ඉතා වැදගත්. :no::no:[/FONT][/COLOR][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=Red][FONT="]හැම විටම ණය ලබාදීමට කාන්තාවන් තෝරා ගැනීමත් නිසචිත ව්‍යාපෘති වලට ණය දීමත් මගින් ණය කල් පසුවීම් වලක්වා ගන්න පුළුවන්:yes::yes:[/FONT][/COLOR][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]ව්‍යාපෘත් සදහා ගත් ණය කල් පහු වෙනකොට ඒ සදහා ආයතන මට්ටමින් මැදිහත් වෙන්න බලන්න උදා. විදියට ටනල් වල එළවළු හදන්න දැන් හුගක් ආයතන මැදිහත් වෙනවා. දැන් බෙල් පෙපර් කිලොවක් රු 100/150 යි. මේ මිලට විකුණන එක පාඩුයි අපිට පුළුවන් නම් මැදිහත් වෙලා වෙළදපල හොයලා දෙන්න ආයතනය ගොඩ හැම පැත්තෙන්ම.:cool::cool:[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=Red][FONT="]අපේ රටේ මුල්‍යායතන කරන්නේ ණය දෙනවා අයකරගන්නවා විතරයි. ඒකයි ණය මේ තරම් කල් පහු වෙන්නේ.[/FONT][/COLOR][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=DarkGreen][FONT="]ලිඛිත භාෂාව බෝරිං තමයි ගනන් ගන්න එපා[/FONT][/COLOR][/SIZE][COLOR=DarkGreen][FONT="][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom