Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රැකියාව පැත්තෙන් උදවුවක් ඕනේ.......!!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාන්තාවන්ට ණය දෙන්න කියන්නේ අපේ රටේ පිරිමි ණය ගෙවන්න හොරයි.උදා.කට මාවම ගනිංකෝ මම අප්‍රේල් වල අපිට දෙන 10 month loan එක අරගෙන ඉස්සෙල්ලම කලේ හොද android phone එකක් ගත් එක. මගේ නෝනා එයාගේ 10 month loan එක අරන් එයාගේ රත්තං බඩු ටික අරවා ගත්තා. මම phone එක ගත්තා රත්තරං බඩු ටික තාම බැංකුවේ. මම කියන්න හදන්නේ පිරිමි වැඩි දෙනෙකුට මුදල් පරිහරණය කරන්න බෑ හරියට.(මේකට ඔය මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ගාවගන්න එපා. උඹ කතා කරන්නේ උන් ගැන නෙවෙයිනේ ) ඒ නිසා තමයි සුළු පරිමාණ නය දෙනකොට කාන්තාවන් ඉලක්ක කර ගන්න ඕන

ව්‍යාපෘති ණය දෙනකොට අපි පෙර විපරමක් කරන්න ඕන ණය කරු /අදාල ව්‍යාපෘතිය/වෙළදපල වගේ දෙවල් සහ අදාල ව්‍යාපෘති වාර්තාව ඇගයීමක් කරන්න ඕන ඇත්තටම කරන්න පුළුවන් ද බැරිද කියලා දැනගන්න. අනික ණය දෙන්න ඕන වාරික වශයෙන්.

හරියට ව්‍යාපෘතියක් අගයන්න පුළුවන් නම් දැන ගන්න පුළුවන් ඒක මේ මහ පොලොවේ කරන්න පුළුවන්ද බැරිද කියලා උදා. විදියට හරකෙක් ගන්න ණයක් දෙනවා 30000ක දැන් හරකා අරන් දවසකට කිරි ලීටර් 10 ගන්න පුළුවන් ඒ කියන්නේ දවසට රු 500ක් පුළුවන් මාසෙට රු15000ක් ඒ අනුව හරකට ගිය වියදම මාස දෙකෙන් ගන්න පුළුවන් මේකට කියන්නේ පිළි ගෙවුම් කාලය කියලා තුන්වන මාසේ ඉදන් වයෘපෘතිය ලාභයි. මම මේ සරලව කිව්වේ ව්‍යාපෘති ගැන පොතක් පතක් කියවන්න තව දැනුම ගන්න පුළුවන්

ණය මුන්නට පස්සේ හොයලා බලන්න ඕන දැන් වැඩේ හරියට යනවද කියලා ඒ අනුව තමයි ඊලග වාරික නිදහස් කරන්න ඕන. වැඩේ තියෙන්නේ අපේ රටේ මේවා හරියට කරන්නේ නෑ අන්තිමට බැංකුවත් ආමාරුවේ ගත්ත මිනිහත් අමාරුවේ

[QUOTE="janaka5130, post: 15074450, member: 397741"] [SIZE="5"]කාන්තාවන්ට ණය දෙන්න කියන්නේ අපේ රටේ පිරිමි ණය ගෙවන්න හොරයි.උදා.කට මාවම ගනිංකෝ මම අප්‍රේල් වල අපිට දෙන 10 month loan එක අරගෙන ඉස්සෙල්ලම කලේ හොද android phone එකක් ගත් එක.;) මගේ නෝනා එයාගේ 10 month loan එක අරන් එයාගේ රත්තං බඩු ටික අරවා ගත්තා. මම phone එක ගත්තා රත්තරං බඩු ටික තාම බැංකුවේ.:rolleyes: මම කියන්න හදන්නේ පිරිමි වැඩි දෙනෙකුට මුදල් පරිහරණය කරන්න බෑ හරියට.:yes:(මේකට ඔය මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ගාවගන්න එපා. උඹ කතා කරන්නේ උන් ගැන නෙවෙයිනේ :no:) ඒ නිසා තමයි සුළු පරිමාණ නය දෙනකොට කාන්තාවන් ඉලක්ක කර ගන්න ඕන:cool:[/SIZE] [COLOR="Red"][SIZE="5"]ව්‍යාපෘති ණය දෙනකොට අපි පෙර විපරමක් කරන්න ඕන ණය කරු /අදාල ව්‍යාපෘතිය/වෙළදපල වගේ දෙවල් සහ අදාල ව්‍යාපෘති වාර්තාව ඇගයීමක් කරන්න ඕන ඇත්තටම කරන්න පුළුවන් ද බැරිද කියලා දැනගන්න. අනික ණය දෙන්න ඕන වාරික වශයෙන්. හරියට ව්‍යාපෘතියක් අගයන්න පුළුවන් නම් දැන ගන්න පුළුවන් ඒක මේ මහ පොලොවේ කරන්න පුළුවන්ද බැරිද කියලා උදා. විදියට හරකෙක් ගන්න ණයක් දෙනවා 30000ක දැන් හරකා අරන් දවසකට කිරි ලීටර් 10 ගන්න පුළුවන් ඒ කියන්නේ දවසට රු 500ක් පුළුවන් මාසෙට රු15000ක් ඒ අනුව හරකට ගිය වියදම මාස දෙකෙන් ගන්න පුළුවන් මේකට කියන්නේ පිළි ගෙවුම් කාලය කියලා තුන්වන මාසේ ඉදන් වයෘපෘතිය ලාභයි. මම මේ සරලව කිව්වේ ව්‍යාපෘති ගැන පොතක් පතක් කියවන්න තව දැනුම ගන්න පුළුවන් ණය මුන්නට පස්සේ හොයලා බලන්න ඕන දැන් වැඩේ හරියට යනවද කියලා ඒ අනුව තමයි ඊලග වාරික නිදහස් කරන්න ඕන. වැඩේ තියෙන්නේ අපේ රටේ මේවා හරියට කරන්නේ නෑ අන්තිමට බැංකුවත් ආමාරුවේ ගත්ත මිනිහත් අමාරුවේ[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom