Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රැකියා(jobs)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රැකියා සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් විය යුත්තේ කෙසේද?

රැකියා අපේක්ෂකයකු තමා ඉදිරිපත් වන සම්මුඛ පරීක්ෂණයක් ගැන දෘෂ්ඨිකෝණ දෙකකින් බැලීම යෝග්‍ය වේ. එකක් රැකියා අපේක්ෂකයකුගේ දෘෂ්ඨීකෝණයෙන් වන අතර, අනික රැකියා යෝජකයාගේ දෘෂ්ඨිකෝණයෙන් විය යුතුයි.රැකියා සම්මුඛ පරීක්ෂණයක් පවත්වනුයේ සම්පූර්ණයෙන්ම ආයතනයේ ප්‍රයෝජනය සඳහායි. ඔබ රැකියා අපේක්ෂකයා වශයෙන් සම්මුඛ පරීක්ෂණයක දී කරනුයේ, ඔබ එම ඇබෑර්තුව පිරවීමට සුදුසුම පුද්ගලයා යැයි, එම සේවා යෝජකයා නියෝජනය කරන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට වටහා දීම හා එය ඔප්පු කිරීමයි. ඇත්ත වශයෙන්ම, මේ අවස්ථාව මගින්, ඔබ රැකියා අපේක්ෂකයකු වශයෙන් කරනුයේ මෙයයි. තමා වෙළෙඳ පොළේ ඇති භාණ්ඩයක් හා සමානයි. වෙළෙඳ පොළ ඉතා තරගකාරී වන්නේය. එම නිසා, මේ භාණ්ඩය වන ඔබ, අලෙවි කර ගැනීම සඳහාත්, ඔබේ සුදුසුකම්, අවංකත්වය හා පුද්ගල පෞරුෂයට අයත් චර්යාවන් පැහැදිලි කර දෙන අන්දමත්, තමන් කැපී පෙනෙන අන්දමටත්, බුද්ධිමත්ව, සන්සුන්ව තමාගෙන් එම මණ්ඩලය අසන ප්‍රශ්නවලට ප්‍රතිචාර දීමේ කි‍්‍රයාවලියේ නිරතවීමයි. මේ වනාහී රැකියාවක් ලබාගැනීමේ කි‍්‍රයාවලියේ වැදගත්ම හා තීරණාත්මක, උග්‍ර සන්ධිස්ථානයකි.

රැකියා යෝජකයාගේ දෘෂ්ඨිකෝණයෙන් බලන විට මේ කර්තව්‍යය වනාහී, සුදුසුම රැකියා අප්ක්ෂකයා තෝරා ගැනීමේ ප්රයත්නයයි. එසේ කිරීම ලා, රැකියා සම්මුඛ පරීක්ෂණය මෙහෙයවන මණ්ඩලය, මේ රැකියා සම්මුඛ පරීක්ෂණයට පැමිණ ඇත්තේ, එය පවත්වන දා හෝ ඊට කලින්, සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වන සියලුම රැකියා අපේක්ෂකයන් ගැන දැන ගත යතු කරුණු තිබේ නම්, එයද සටහන් කරගෙන, සෑහෙන ලෙස එයට සූදානමින් බව, රැකියා අපේක්ෂකයන් දැන ගත යුතුයි. මෙලෙස සූදානම් වී, නිකරුනේ කාලවේලවද නාස්ති නොකෙට, දැනගත යුතු අමතර ප්රවෘත්ති ලබා ගැනීමට එම මණ්ඩලයේ සාමාජිකයන් උත්සුක වනු ඇත. එබැවින්, රැකියා අපේක්ෂකයන් මතකයේ තබාගත යුතුයි. ඔවුන් මෙන්ම, එම පරීක්ෂණ මණ්ඩලය ද මෙම පරීක්ෂණය පැවැත්වීමට පෙර, සූදානම් වන බව.දැන් මා පාඨකයාගේ සිත යොමු කරනුයේ රැකියා අපේක්ෂකයා කිනම් ආකාරයෙන් මේ රැකියා සම්මුඛ පරීක්ෂණයට සැරසිය යුතුද යන ප්රශ්නයටයි. එසේ කිරීමට ගත යුතු පියවර සංක්ෂිප්ත ලෙස පහත විස්තර කර ඇත.

1. රැකියා සම්මුඛ පරීක්ෂණයට පූර්ව සූදානමරැකියා සම්මුඛ පරීක්ෂණයක සාර්ථකත්වය රඳා පවතින වැදගත්ම සාධකයක් නම්, රැකියා අපේක්ෂකයකු ගන්නා උනන්දුව හා සූදානම් වී මේ ප්‍රමිතිය අනුව බව, අවධාරණයෙන් කිව යුතුයි. රැකියා සම්මුඛ පරීක්ෂණයකට පෙර හරි හැටි සූදානම් වීමෙන්, රැකියා අපේක්ෂකයා එයට ඉදිරිපත් වන අවදියේදී ඔහුට ඇතිවන කාංසාව අවම වීමෙන් ඊට සමගාමී ව ස්වයං විශ්වාසය වර්ධනය වනු ඇත. මෙය රැකියා අපේක්ෂකයාට සෑහෙන වාසිදායක වනු ඇත.මෙසේ පූර්ව සැරසීමේ කි‍්‍රයාවලියේදී රැකියා අපේක්ෂකයා විසින් කළ යුතු දැය පහත සඳහන් කර ඇත.

(1) රැකියා යෝජකයා හා එම ආයතනය ගැන විස්තර දැන ගැනීමතමා රැකියා සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්වන්ට පෙර, එම ආයතනය ගැන විස්තර දැනගැනීම අවශ්‍යයයි. මෙය, සේවා යෝජකයා අනිවාර්යයෙන්ම රැකියා අපේක්ෂකයින්ට යොමුු කරන ප්රශ්නයකි. ඊට හේතුව නම්, රැකියා අපේක්ෂකයා මේ ඉල්ලුම් පත් යැවූ ඇබෑර්තුව ගැන කොපමණ උනන්දුවක් තිබේ දැයි මැන ගැනීමයි. පුවත් පතෙහි විස්තර කියවා බලා නිකන් ‘කරන්නන් වාලේ’ කරන සේ ඉල්ලුම් පත් යවනවාද? නැතිනම් මේ රැකියාව ලබා ගැනීමට කොපමණ උනන්දුවක් තිබේ දැයි, මෙවැනි ප්‍රශ්න යොමු කිරීමෙන් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට දැන ගත හැක. බාග වේලාවට, මෙය පුවත් පතක පළ නොවූ ඇබෑර්තුවක් නොව, මිතුරකු හෝ පවුලේ හිතවතකු මේ ඇබෑර්තුව ගැන ඔබට දන්වන්න ඇත.එසේ කී පලියට ඉල්ලුම් පතක් යැව්වා ද, නැතිනම් සෑහෙන්න උනන්දුවක් තිබේ ද යැයි දැන ගැනීම පිණිස, එම මණ්ඩලය, ආයතනය ගැන රැකියා අපේක්ෂකයාව ප්‍රශ්න කළ විට, ඔහු විසින් දෙනු ලබන ප්‍රතිචාර වැදගත් බව දැනගත යුතුයි.එබැවින්, උදාහරණයක් ගෙන එය විග්රහ කරමු. තමා ඉල්ලුම් පත යවා ඇත්තේ යම්කිසි නිශ්පාදනාගාරයකට නම්, ඊට පසු මේ නිශ්පාදනාගාරය ගැන කිසිම විපරමක් කළේ නැති නම්, නිශ්පාදනය කරන භාණ්ඩය/ භාණ්ඩ, ආයතනයේ ඉතිහාසය (පැරණි ද, නව ආයතනයක් ද) ආදිය, අවම වශයෙන් එම ආයතනය තමාව සම්මුඛ පරීක්ෂණයකට කැඳවන ලිපිය හෝ දුරකථන පණිවුඩය ලැබුණු වහාම, එම ආයතනය ගැන විස්තර ටිකක් වත් දැන ගැනීම අත්‍යවශ්‍ය්‍ය බව සැලකිය යුතුයි. මෙපමණක් නොව මෑතක දී එම ආයතනය උදා: ප්‍රමිති මට්ටමේ ෂශිෂ්ඨතාවය නිසා ත්‍යාග දිනා ගත්තා නම්, එවැනි ප්‍රවෘත්තියක් පවා ඉල්ලුම් කරුවා දැන සිටියහොත්, ඔහු ගේ සාමාන්‍ය දැනුම එපමණ හොඳ නිසා, එවැන්න ඉතා වාසිදායක වන්නේය. ඒ තුළින්, ඔහු පුවත් පත් කියවන බව ද පැහැදෙනු ඇත.

උපදෙස් - වෘත්තීය මාර්ගෝපදේශ හා කළමණාකරණ උපදේශක ඩොරති අබේවික්‍රම

[QUOTE="**cut, post: 8355551, member: 79428"] [IMG]http://www.biojobblog.com/uploads/image/JobWanted.jpg[/IMG] [B][CENTER][COLOR="DarkRed"][SIZE="5"][U]රැකියා සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් විය යුත්තේ කෙසේද?[/U][/SIZE][/COLOR][/CENTER][/B] [SIZE="5"]රැකියා අපේක්ෂකයකු තමා ඉදිරිපත් වන සම්මුඛ පරීක්ෂණයක් ගැන දෘෂ්ඨිකෝණ දෙකකින් බැලීම යෝග්‍ය වේ. එකක් රැකියා අපේක්ෂකයකුගේ දෘෂ්ඨීකෝණයෙන් වන අතර, අනික රැකියා යෝජකයාගේ දෘෂ්ඨිකෝණයෙන් විය යුතුයි.රැකියා සම්මුඛ පරීක්ෂණයක් පවත්වනුයේ සම්පූර්ණයෙන්ම ආයතනයේ ප්‍රයෝජනය සඳහායි. ඔබ රැකියා අපේක්ෂකයා වශයෙන් සම්මුඛ පරීක්ෂණයක දී කරනුයේ, ඔබ එම ඇබෑර්තුව පිරවීමට සුදුසුම පුද්ගලයා යැයි, එම සේවා යෝජකයා නියෝජනය කරන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට වටහා දීම හා එය ඔප්පු කිරීමයි. ඇත්ත වශයෙන්ම, මේ අවස්ථාව මගින්, ඔබ රැකියා අපේක්ෂකයකු වශයෙන් කරනුයේ මෙයයි. තමා වෙළෙඳ පොළේ ඇති භාණ්ඩයක් හා සමානයි. වෙළෙඳ පොළ ඉතා තරගකාරී වන්නේය. එම නිසා, මේ භාණ්ඩය වන ඔබ, අලෙවි කර ගැනීම සඳහාත්, ඔබේ සුදුසුකම්, අවංකත්වය හා පුද්ගල පෞරුෂයට අයත් චර්යාවන් පැහැදිලි කර දෙන අන්දමත්, තමන් කැපී පෙනෙන අන්දමටත්, බුද්ධිමත්ව, සන්සුන්ව තමාගෙන් එම මණ්ඩලය අසන ප්‍රශ්නවලට ප්‍රතිචාර දීමේ කි‍්‍රයාවලියේ නිරතවීමයි. මේ වනාහී රැකියාවක් ලබාගැනීමේ කි‍්‍රයාවලියේ වැදගත්ම හා තීරණාත්මක, උග්‍ර සන්ධිස්ථානයකි. රැකියා යෝජකයාගේ දෘෂ්ඨිකෝණයෙන් බලන විට මේ කර්තව්‍යය වනාහී, සුදුසුම රැකියා අප්ක්ෂකයා තෝරා ගැනීමේ ප්රයත්නයයි. එසේ කිරීම ලා, රැකියා සම්මුඛ පරීක්ෂණය මෙහෙයවන මණ්ඩලය, මේ රැකියා සම්මුඛ පරීක්ෂණයට පැමිණ ඇත්තේ, එය පවත්වන දා හෝ ඊට කලින්, සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වන සියලුම රැකියා අපේක්ෂකයන් ගැන දැන ගත යතු කරුණු තිබේ නම්, එයද සටහන් කරගෙන, සෑහෙන ලෙස එයට සූදානමින් බව, රැකියා අපේක්ෂකයන් දැන ගත යුතුයි. මෙලෙස සූදානම් වී, නිකරුනේ කාලවේලවද නාස්ති නොකෙට, දැනගත යුතු අමතර ප්රවෘත්ති ලබා ගැනීමට එම මණ්ඩලයේ සාමාජිකයන් උත්සුක වනු ඇත. එබැවින්, රැකියා අපේක්ෂකයන් මතකයේ තබාගත යුතුයි. ඔවුන් මෙන්ම, එම පරීක්ෂණ මණ්ඩලය ද මෙම පරීක්ෂණය පැවැත්වීමට පෙර, සූදානම් වන බව.දැන් මා පාඨකයාගේ සිත යොමු කරනුයේ රැකියා අපේක්ෂකයා කිනම් ආකාරයෙන් මේ රැකියා සම්මුඛ පරීක්ෂණයට සැරසිය යුතුද යන ප්රශ්නයටයි. එසේ කිරීමට ගත යුතු පියවර සංක්ෂිප්ත ලෙස පහත විස්තර කර ඇත. 1. රැකියා සම්මුඛ පරීක්ෂණයට පූර්ව සූදානමරැකියා සම්මුඛ පරීක්ෂණයක සාර්ථකත්වය රඳා පවතින වැදගත්ම සාධකයක් නම්, රැකියා අපේක්ෂකයකු ගන්නා උනන්දුව හා සූදානම් වී මේ ප්‍රමිතිය අනුව බව, අවධාරණයෙන් කිව යුතුයි. රැකියා සම්මුඛ පරීක්ෂණයකට පෙර හරි හැටි සූදානම් වීමෙන්, රැකියා අපේක්ෂකයා එයට ඉදිරිපත් වන අවදියේදී ඔහුට ඇතිවන කාංසාව අවම වීමෙන් ඊට සමගාමී ව ස්වයං විශ්වාසය වර්ධනය වනු ඇත. මෙය රැකියා අපේක්ෂකයාට සෑහෙන වාසිදායක වනු ඇත.මෙසේ පූර්ව සැරසීමේ කි‍්‍රයාවලියේදී රැකියා අපේක්ෂකයා විසින් කළ යුතු දැය පහත සඳහන් කර ඇත. (1) රැකියා යෝජකයා හා එම ආයතනය ගැන විස්තර දැන ගැනීමතමා රැකියා සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්වන්ට පෙර, එම ආයතනය ගැන විස්තර දැනගැනීම අවශ්‍යයයි. මෙය, සේවා යෝජකයා අනිවාර්යයෙන්ම රැකියා අපේක්ෂකයින්ට යොමුු කරන ප්රශ්නයකි. ඊට හේතුව නම්, රැකියා අපේක්ෂකයා මේ ඉල්ලුම් පත් යැවූ ඇබෑර්තුව ගැන කොපමණ උනන්දුවක් තිබේ දැයි මැන ගැනීමයි. පුවත් පතෙහි විස්තර කියවා බලා නිකන් ‘කරන්නන් වාලේ’ කරන සේ ඉල්ලුම් පත් යවනවාද? නැතිනම් මේ රැකියාව ලබා ගැනීමට කොපමණ උනන්දුවක් තිබේ දැයි, මෙවැනි ප්‍රශ්න යොමු කිරීමෙන් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට දැන ගත හැක. බාග වේලාවට, මෙය පුවත් පතක පළ නොවූ ඇබෑර්තුවක් නොව, මිතුරකු හෝ පවුලේ හිතවතකු මේ ඇබෑර්තුව ගැන ඔබට දන්වන්න ඇත.එසේ කී පලියට ඉල්ලුම් පතක් යැව්වා ද, නැතිනම් සෑහෙන්න උනන්දුවක් තිබේ ද යැයි දැන ගැනීම පිණිස, එම මණ්ඩලය, ආයතනය ගැන රැකියා අපේක්ෂකයාව ප්‍රශ්න කළ විට, ඔහු විසින් දෙනු ලබන ප්‍රතිචාර වැදගත් බව දැනගත යුතුයි.එබැවින්, උදාහරණයක් ගෙන එය විග්රහ කරමු. තමා ඉල්ලුම් පත යවා ඇත්තේ යම්කිසි නිශ්පාදනාගාරයකට නම්, ඊට පසු මේ නිශ්පාදනාගාරය ගැන කිසිම විපරමක් කළේ නැති නම්, නිශ්පාදනය කරන භාණ්ඩය/ භාණ්ඩ, ආයතනයේ ඉතිහාසය (පැරණි ද, නව ආයතනයක් ද) ආදිය, අවම වශයෙන් එම ආයතනය තමාව සම්මුඛ පරීක්ෂණයකට කැඳවන ලිපිය හෝ දුරකථන පණිවුඩය ලැබුණු වහාම, එම ආයතනය ගැන විස්තර ටිකක් වත් දැන ගැනීම අත්‍යවශ්‍ය්‍ය බව සැලකිය යුතුයි. මෙපමණක් නොව මෑතක දී එම ආයතනය උදා: ප්‍රමිති මට්ටමේ ෂශිෂ්ඨතාවය නිසා ත්‍යාග දිනා ගත්තා නම්, එවැනි ප්‍රවෘත්තියක් පවා ඉල්ලුම් කරුවා දැන සිටියහොත්, ඔහු ගේ සාමාන්‍ය දැනුම එපමණ හොඳ නිසා, එවැන්න ඉතා වාසිදායක වන්නේය. ඒ තුළින්, ඔහු පුවත් පත් කියවන බව ද පැහැදෙනු ඇත. [/SIZE] [SIZE="1"]උපදෙස් - වෘත්තීය මාර්ගෝපදේශ හා කළමණාකරණ උපදේශක ඩොරති අබේවික්‍රම[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom