Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රැකියා(jobs)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(2) රැකියා සම්මුඛ පරීක්ෂණයට සම්බන්ධිත ලිඛිත පරීක්ෂණබොහොමයක් ආයතන සම්මුඛ පරීක්ෂණය පැවැත්වීමට පෙර ලිපියක් යවා, ඉල්ලුම් කරුවන්ට ලිඛිත පරීක්ෂණයකට භාජන කරයි. මෙය සම්මුඛ පරීක්ෂණයකට පූර්ව ව ගන්නා පියවරක් වන අතර, සමහර ආයතන පරීක්ෂණයට පෙර, එදිනම ලිඛිත පරීක්ෂණය පවත්වන අවස්ථා තිබේ.සාමාන්‍යයෙන් මේ පරීක්ෂණවලට අයත් වන පරීක්ෂණ නම් ඉංගී්රසි භාෂාවෙන් රචනයක් ලිවීම, මාතෘකා දෙක තුනක් අතරින් එකක් තෝරාගෙන නියමිත වේලාව අතරේ එය ලිවීම, සාමාන්‍ය දැනුම මැන ගැනීමට පරීක්ෂණයක්, බුද්ධි පරීක්ෂණයක්, අභියෝග්යතාවන් මැන ගැනීමට පරීක්ෂණයක් (එම රැකියාවට උවමනා අභියෝග්‍යතා), අභිලාශයන් මැන ගැනීමට පරීක්ෂණයක්, පෞරුෂ මැන ගැනීමේ පරීක්ෂණ ආදිය වේ. මීටත් අමතරව යම්කිසි විෂයයකට අයත් පරීක්ෂණයක් ද වන්ට පුළුවන. උදාහරණයක් නම් - ඔබ ඉල්ලුම් පත යැව්වේ ‘රසායනාගාරයක සහායකයකු’ තනතුරකට නම්, අනිවාර්යයෙන්ම ‘රසායන විද්‍යාව‘ ට අයත් ප්‍රශ්න පත්රයකට උත්තර ලිවීමට ද සිදුවිය හැක.රැකියා සම්මුඛ පරීක්ෂණ කි‍්‍රයාවලියේ, මෙවන් ලිඛිත පරීක්ෂණ පැවැත්වීම සේවා යෝජනකයන් විසින් බෙහෙවින් කෙරී ගෙන යන බැවින්, ඔබ රැකියා අපේක්ෂකයකු වශයෙන් එවැනි පරීක්ෂණවලට මුහුණ දීමට සෑම කල්හිම ලැහැස්තිව සිටිය යුතු බව කරුණාවෙන් සලකන්න. තමන් හැදෑරූ විෂයයන් ට අදාල පොත් කියවා වැදගත් කොටස් මතක් කර ගත යුතුයි.රැකියා වෙළෙඳ පොළේ සිදුවන කි‍්‍රයාවලිය මෙසේ බැවින්, ඔබ රැකියා අපේක්ෂකයකු වශයෙන් වෙනත් අපේක්ෂකයන් සමඟ තරග කිරීමේ දී, ඔබට වැඩි ලකුණු ලබා ගැනීමට මෙය මහඟු අවස්ථාවකි. බොහෝ සෙයින් අප වැඩි හිටියන් අසන දෙයක් නම් තරුණ රැකියා අපේක්ෂකයකු මෙවන් පරීක්ෂණයකට මුහුණ දී, ආපසු ගෙදර ඇවිත් කියනුයේ මෙසේයි. ‘ගණන් පරීක්ෂණයක් තිබුණා. නමුත් සාමාන්‍ය පෙළ විභාගයට ඉගෙන ගත් ගණන් වර්ග නිසා, මට මොකවත් මතක තිබුණේ නැත’ කියා. මෙය තමා අතින් තමාට සිදු කරගත් වරදක් යැයි කියා ගත යුතුයි.අවසාන උපදෙස් නම් මෙයයි. රැකියා ඉල්ලුම් පත හා සම්බන්ධ ලිඛිත පරීක්ෂණයකට හෝ රැකියා සම්මුඛ පරීක්ෂණයකට යෑමට පෙර දා, ඒ වෙනුවෙන් කාලය වැය කොට සූදානම් වන්න. එයට අදාල පොත් පත්, ඉල්ලුම් පත ආදිය කියවා සැරසෙනවාට හැර, සෑහෙන්න විවේක ගතව කාලය ගෙවන්න. අනික් අතට පවසනවා නම්, විඩාවෙන් තොරව කාලය ගත කරන්න. තමන් අ. පො. ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින විට, ඒ ගැන කැපවී සූදානම් වූ ආකාරයටම සූදානම් වන්න. එසෙ කළහොත් සන්සුන්ව, කාංසාවෙන් තොරව, බුද්ධිමත්ව, එම පරීක්ෂණවලට උත්තර ලිවීම නොඅනුමානයෙන්ම පහසු වනවා ඇත.

(3) ‘මා කව්ද’ යැයි මතක් කර ගැනීමරැකියා සම්මුඛ පරීක්ෂණයකට සූදානම් වීම වශයෙන්, රැකියා අපේක්ෂකයා විසින් එම ආයතනයට යවන ලදස ඉල්ලුම් පත නැවත කියවිය යුතුයි. ඊට අමතරව, එහි සඳහන් කළ කරුණු ඉදිරිපත් කර ඇත්තේ ඉතා සංක්ෂිප්ත ලෙස බැවින්, සම්මුඛ පරීක්ෂණයේදී ඒ කිනම් කරුණකි ගැන හෝ දීර්ඝ ලෙස ප්‍රශ්න කළහොත්, ඊට අමතරව සඳහන් කළ යුතු වැදගත් දැය ඇති නම්, එම විස්තරය කොලයක සටහන් කර ගන්න. පසුවත් එය මතක් කර ගන්න. බොහොමයක් රැකියා අපේක්ෂකයන් ඉල්ලුම් පත තැපැල් කරාට පසුව, අසවල් වැදගත් කරුණ එහි සඳහන් කරන්න අමතක වූවා යැයි පවසනවා අප අසා ඇත. එසේ ඔබටත් සිදු වුනා නම්, එය මෙසේ සටහන් කරගෙන, එය සෑහෙන්න වැදගතග් කරුණක් නම්, සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වූ විට බාග වේලාවට එය සඳහන් කිරීමට අවස්ථාවක් ලැබෙන්න ඉඩ ඇත. උදාහරණයක් නම්, ඔබ ඉල්ලුම් පත යවා ඇත්තේ විධායක පුහුණු කරුවකු (නඩත්තු) යන තනතුරට නම් , ඔබ පාසලේ සිටියදී ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ගේ විද්‍යා ප්‍රදර්ශනයට පැකෝ යන්ත්‍රයක් ඉදිකළ අවස්ථාවේ දක්ෂ නිර්මාණකරුවන් අතර පළමුවෙනි තැනට තේරී ත්‍යාගයක් හා සහතිකයකට හිමිකරු වූවා නම්, එය ඉල්ලුම් පතෙහි සඳහන් නොකළා නම් සම්මුඛ පරීක්ෂණයේදී උපක්රමශීලීව මෙය සඳහන් කර යුතුයි. මෙවැනි දස්කම් ඔබට වාසිදායක වන්නේය. ඒ තුළින් සේවා යෝජකයා නියෝජන කරන මණ්ඩලයට, ඔබේ නිර්මාණශීලී භාවයත්, බුද්ධිය ප්රබෝධක වන වැඩ ගැන ඇති ඇල්ම හා කුසලතාවයන්, පැහැදිලි වනු ඇත.

(4) ඔබ A/L විභාගයට ඉගෙන ගත් විෂයයන් ගැන පොත් කියවා මතක් කර ගන්න.ඔබ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටින්නේ, රසායනික ද්‍රව්‍ය ආශි‍්‍රතව නිශ්පාදන කරන භාණ්ඩයක් සාදන ආයතනයකට නම් - උදා: ස්නානයට පාවිච්චි කරන ‘ෂැම්පු’ සෑදීම නම්, එය රසායන විද්‍යාව පාදක කොට බැවින්, රසායන විද්‍යාවට අයත් පොත් කියවා කරුණු මතක් කර ගන්න. සම්මුඛ පරීක්ෂණයේදී මේ ගැන ප්‍රශ්න කරන බව ස්ථිරයෙන්ම දැනගෙන සිටින්න. කිසිදාක ‘මා විභාගය කළේ වසර 3 කට කලින් බැවින්, දැන් හරියටම මතක නැත. වැනි දෙයක් කීමෙන් සම්පූර්ණයෙන් වළකින්න. මෙවැනි ප්‍රතිචාර දුන්නොත්, ඉල්ලුම් පත යැවූ තනතුර අහිමි වීමට ඉතා ඉඩ ඇත.සේවා යෝජකයා මෙවැනි ප්‍රශ්න ඇසීමෙන් ඔබගේ ධාරන ශක්තිය හා ඉගෙනගත් දැය ගැන සැබෑ අවබෝධයක් තිබේද යන කරුණු මැනගනු ඇත.

(5) ඉල්ලුම් පතෙහි සඳහන් කළ අමතර කරුණු මතක් කර ගන්න.තවත් දැන සිටිය යුතු කරුණක් නම් මෙයයි. ඉල්ලුම් පතෙහි සඳහන් කළ සියලුම කරුණු, අධ්‍යාපනික සුදුසුකම්, කී‍්‍රඩා, අභිරුචීන්, විවේක කාලය ගත කරන ආකාරය ආදිය ගැන ප්‍රශ්න කළහොත්, එය පහදා දීමට ලෑස්තිව යන්න. උදා: රැකියා අපේක්ෂකයා ඉල්ලුම් පතෙහි සඳහන් කළා නම්, විවේක කාලය ගත කරන්නේ නවකතා පොත් කියවීමෙන් ය කියා, සම්මුඛ පරීක්ෂණයේදී, එම මණ්ඩලය මේ ගැන ප්‍රශ්න කිරීමට ඉඩ ඇත. ඔවුන් බාග වේලාවට එතැනින් එහාටත් එම කතාව ගැන ප්‍රශ්න කිරීමට ඉඩ ඇත. මෙවන් අවස්ථාවක දී ඔබට කාංසාව මතු වී ගොත ගසනවා නම්, නැති නම් විවිධ අවාචික ප්‍රතිචාර වලින් ඔවුන්ට පෙනී යනවා නම් මෙපමණක් දුර ඔබ දුන් ප්‍රතිචාර අසත්‍ය බව, එම මණ්ඩලයට මතු කරන ප්රශ්නය වනුයේ ඔබේ අවංකත්වය ගැනයි. මෙය අවාසිදායක සිදුවීමක් වනවා නොඅනුමානයි. කවදාවත් රැකියා සම්මුඛ පරීක්ෂණයකදී එම ප්‍රශ්න අසන මණ්ඩලයේ සාමාජිකයන් රවටන්න බලන්න එපා. ඔබේ අවංකත්වය ගැන අවිශ්වාසයක් මතු කළහොත්, සේවා යෝජකයකු කිසි කලෙක ඔබට එම තනතුර පිරවීමට තෝරා ගන්නේ නැත.අවසාන වශයෙන් සඳහන් කළ යුතු කරුණ නම්, ඔබේ ඉල්ලුම් පතෙහි ඔබ දන්නා හඳුනන, සමාජයේ පිළිගත් තැනැත්තන් දෙදෙනෙකුගේ නම් සඳහන්

කළ තිබුණි නම්, ඔබ එම රැකියා සම්මුඛ පරීක්ෂණයට කැඳවා ඇති බවත්, ඔබ ගැන සෝවා යොජකයා බාග වේලාවට විස්තර විපරම් කළහැකි බවත්, ඔවුන්ට දන්වා, මේ ගැන මතක් කර දෙන්න.

[QUOTE="**cut, post: 8355556, member: 79428"] [SIZE="5"](2) රැකියා සම්මුඛ පරීක්ෂණයට සම්බන්ධිත ලිඛිත පරීක්ෂණබොහොමයක් ආයතන සම්මුඛ පරීක්ෂණය පැවැත්වීමට පෙර ලිපියක් යවා, ඉල්ලුම් කරුවන්ට ලිඛිත පරීක්ෂණයකට භාජන කරයි. මෙය සම්මුඛ පරීක්ෂණයකට පූර්ව ව ගන්නා පියවරක් වන අතර, සමහර ආයතන පරීක්ෂණයට පෙර, එදිනම ලිඛිත පරීක්ෂණය පවත්වන අවස්ථා තිබේ.සාමාන්‍යයෙන් මේ පරීක්ෂණවලට අයත් වන පරීක්ෂණ නම් ඉංගී්රසි භාෂාවෙන් රචනයක් ලිවීම, මාතෘකා දෙක තුනක් අතරින් එකක් තෝරාගෙන නියමිත වේලාව අතරේ එය ලිවීම, සාමාන්‍ය දැනුම මැන ගැනීමට පරීක්ෂණයක්, බුද්ධි පරීක්ෂණයක්, අභියෝග්යතාවන් මැන ගැනීමට පරීක්ෂණයක් (එම රැකියාවට උවමනා අභියෝග්‍යතා), අභිලාශයන් මැන ගැනීමට පරීක්ෂණයක්, පෞරුෂ මැන ගැනීමේ පරීක්ෂණ ආදිය වේ. මීටත් අමතරව යම්කිසි විෂයයකට අයත් පරීක්ෂණයක් ද වන්ට පුළුවන. උදාහරණයක් නම් - ඔබ ඉල්ලුම් පත යැව්වේ ‘රසායනාගාරයක සහායකයකු’ තනතුරකට නම්, අනිවාර්යයෙන්ම ‘රසායන විද්‍යාව‘ ට අයත් ප්‍රශ්න පත්රයකට උත්තර ලිවීමට ද සිදුවිය හැක.රැකියා සම්මුඛ පරීක්ෂණ කි‍්‍රයාවලියේ, මෙවන් ලිඛිත පරීක්ෂණ පැවැත්වීම සේවා යෝජනකයන් විසින් බෙහෙවින් කෙරී ගෙන යන බැවින්, ඔබ රැකියා අපේක්ෂකයකු වශයෙන් එවැනි පරීක්ෂණවලට මුහුණ දීමට සෑම කල්හිම ලැහැස්තිව සිටිය යුතු බව කරුණාවෙන් සලකන්න. තමන් හැදෑරූ විෂයයන් ට අදාල පොත් කියවා වැදගත් කොටස් මතක් කර ගත යුතුයි.රැකියා වෙළෙඳ පොළේ සිදුවන කි‍්‍රයාවලිය මෙසේ බැවින්, ඔබ රැකියා අපේක්ෂකයකු වශයෙන් වෙනත් අපේක්ෂකයන් සමඟ තරග කිරීමේ දී, ඔබට වැඩි ලකුණු ලබා ගැනීමට මෙය මහඟු අවස්ථාවකි. බොහෝ සෙයින් අප වැඩි හිටියන් අසන දෙයක් නම් තරුණ රැකියා අපේක්ෂකයකු මෙවන් පරීක්ෂණයකට මුහුණ දී, ආපසු ගෙදර ඇවිත් කියනුයේ මෙසේයි. ‘ගණන් පරීක්ෂණයක් තිබුණා. නමුත් සාමාන්‍ය පෙළ විභාගයට ඉගෙන ගත් ගණන් වර්ග නිසා, මට මොකවත් මතක තිබුණේ නැත’ කියා. මෙය තමා අතින් තමාට සිදු කරගත් වරදක් යැයි කියා ගත යුතුයි.අවසාන උපදෙස් නම් මෙයයි. රැකියා ඉල්ලුම් පත හා සම්බන්ධ ලිඛිත පරීක්ෂණයකට හෝ රැකියා සම්මුඛ පරීක්ෂණයකට යෑමට පෙර දා, ඒ වෙනුවෙන් කාලය වැය කොට සූදානම් වන්න. එයට අදාල පොත් පත්, ඉල්ලුම් පත ආදිය කියවා සැරසෙනවාට හැර, සෑහෙන්න විවේක ගතව කාලය ගෙවන්න. අනික් අතට පවසනවා නම්, විඩාවෙන් තොරව කාලය ගත කරන්න. තමන් අ. පො. ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින විට, ඒ ගැන කැපවී සූදානම් වූ ආකාරයටම සූදානම් වන්න. එසෙ කළහොත් සන්සුන්ව, කාංසාවෙන් තොරව, බුද්ධිමත්ව, එම පරීක්ෂණවලට උත්තර ලිවීම නොඅනුමානයෙන්ම පහසු වනවා ඇත. (3) ‘මා කව්ද’ යැයි මතක් කර ගැනීමරැකියා සම්මුඛ පරීක්ෂණයකට සූදානම් වීම වශයෙන්, රැකියා අපේක්ෂකයා විසින් එම ආයතනයට යවන ලදස ඉල්ලුම් පත නැවත කියවිය යුතුයි. ඊට අමතරව, එහි සඳහන් කළ කරුණු ඉදිරිපත් කර ඇත්තේ ඉතා සංක්ෂිප්ත ලෙස බැවින්, සම්මුඛ පරීක්ෂණයේදී ඒ කිනම් කරුණකි ගැන හෝ දීර්ඝ ලෙස ප්‍රශ්න කළහොත්, ඊට අමතරව සඳහන් කළ යුතු වැදගත් දැය ඇති නම්, එම විස්තරය කොලයක සටහන් කර ගන්න. පසුවත් එය මතක් කර ගන්න. බොහොමයක් රැකියා අපේක්ෂකයන් ඉල්ලුම් පත තැපැල් කරාට පසුව, අසවල් වැදගත් කරුණ එහි සඳහන් කරන්න අමතක වූවා යැයි පවසනවා අප අසා ඇත. එසේ ඔබටත් සිදු වුනා නම්, එය මෙසේ සටහන් කරගෙන, එය සෑහෙන්න වැදගතග් කරුණක් නම්, සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වූ විට බාග වේලාවට එය සඳහන් කිරීමට අවස්ථාවක් ලැබෙන්න ඉඩ ඇත. උදාහරණයක් නම්, ඔබ ඉල්ලුම් පත යවා ඇත්තේ විධායක පුහුණු කරුවකු (නඩත්තු) යන තනතුරට නම් , ඔබ පාසලේ සිටියදී ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ගේ විද්‍යා ප්‍රදර්ශනයට පැකෝ යන්ත්‍රයක් ඉදිකළ අවස්ථාවේ දක්ෂ නිර්මාණකරුවන් අතර පළමුවෙනි තැනට තේරී ත්‍යාගයක් හා සහතිකයකට හිමිකරු වූවා නම්, එය ඉල්ලුම් පතෙහි සඳහන් නොකළා නම් සම්මුඛ පරීක්ෂණයේදී උපක්රමශීලීව මෙය සඳහන් කර යුතුයි. මෙවැනි දස්කම් ඔබට වාසිදායක වන්නේය. ඒ තුළින් සේවා යෝජකයා නියෝජන කරන මණ්ඩලයට, ඔබේ නිර්මාණශීලී භාවයත්, බුද්ධිය ප්රබෝධක වන වැඩ ගැන ඇති ඇල්ම හා කුසලතාවයන්, පැහැදිලි වනු ඇත. (4) ඔබ A/L විභාගයට ඉගෙන ගත් විෂයයන් ගැන පොත් කියවා මතක් කර ගන්න.ඔබ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටින්නේ, රසායනික ද්‍රව්‍ය ආශි‍්‍රතව නිශ්පාදන කරන භාණ්ඩයක් සාදන ආයතනයකට නම් - උදා: ස්නානයට පාවිච්චි කරන ‘ෂැම්පු’ සෑදීම නම්, එය රසායන විද්‍යාව පාදක කොට බැවින්, රසායන විද්‍යාවට අයත් පොත් කියවා කරුණු මතක් කර ගන්න. සම්මුඛ පරීක්ෂණයේදී මේ ගැන ප්‍රශ්න කරන බව ස්ථිරයෙන්ම දැනගෙන සිටින්න. කිසිදාක ‘මා විභාගය කළේ වසර 3 කට කලින් බැවින්, දැන් හරියටම මතක නැත. වැනි දෙයක් කීමෙන් සම්පූර්ණයෙන් වළකින්න. මෙවැනි ප්‍රතිචාර දුන්නොත්, ඉල්ලුම් පත යැවූ තනතුර අහිමි වීමට ඉතා ඉඩ ඇත.සේවා යෝජකයා මෙවැනි ප්‍රශ්න ඇසීමෙන් ඔබගේ ධාරන ශක්තිය හා ඉගෙනගත් දැය ගැන සැබෑ අවබෝධයක් තිබේද යන කරුණු මැනගනු ඇත. (5) ඉල්ලුම් පතෙහි සඳහන් කළ අමතර කරුණු මතක් කර ගන්න.තවත් දැන සිටිය යුතු කරුණක් නම් මෙයයි. ඉල්ලුම් පතෙහි සඳහන් කළ සියලුම කරුණු, අධ්‍යාපනික සුදුසුකම්, කී‍්‍රඩා, අභිරුචීන්, විවේක කාලය ගත කරන ආකාරය ආදිය ගැන ප්‍රශ්න කළහොත්, එය පහදා දීමට ලෑස්තිව යන්න. උදා: රැකියා අපේක්ෂකයා ඉල්ලුම් පතෙහි සඳහන් කළා නම්, විවේක කාලය ගත කරන්නේ නවකතා පොත් කියවීමෙන් ය කියා, සම්මුඛ පරීක්ෂණයේදී, එම මණ්ඩලය මේ ගැන ප්‍රශ්න කිරීමට ඉඩ ඇත. ඔවුන් බාග වේලාවට එතැනින් එහාටත් එම කතාව ගැන ප්‍රශ්න කිරීමට ඉඩ ඇත. මෙවන් අවස්ථාවක දී ඔබට කාංසාව මතු වී ගොත ගසනවා නම්, නැති නම් විවිධ අවාචික ප්‍රතිචාර වලින් ඔවුන්ට පෙනී යනවා නම් මෙපමණක් දුර ඔබ දුන් ප්‍රතිචාර අසත්‍ය බව, එම මණ්ඩලයට මතු කරන ප්රශ්නය වනුයේ ඔබේ අවංකත්වය ගැනයි. මෙය අවාසිදායක සිදුවීමක් වනවා නොඅනුමානයි. කවදාවත් රැකියා සම්මුඛ පරීක්ෂණයකදී එම ප්‍රශ්න අසන මණ්ඩලයේ සාමාජිකයන් රවටන්න බලන්න එපා. ඔබේ අවංකත්වය ගැන අවිශ්වාසයක් මතු කළහොත්, සේවා යෝජකයකු කිසි කලෙක ඔබට එම තනතුර පිරවීමට තෝරා ගන්නේ නැත.අවසාන වශයෙන් සඳහන් කළ යුතු කරුණ නම්, ඔබේ ඉල්ලුම් පතෙහි ඔබ දන්නා හඳුනන, සමාජයේ පිළිගත් තැනැත්තන් දෙදෙනෙකුගේ නම් සඳහන් කළ තිබුණි නම්, ඔබ එම රැකියා සම්මුඛ පරීක්ෂණයට කැඳවා ඇති බවත්, ඔබ ගැන සෝවා යොජකයා බාග වේලාවට විස්තර විපරම් කළහැකි බවත්, ඔවුන්ට දන්වා, මේ ගැන මතක් කර දෙන්න.[/SIZE] [IMG]http://mozziestar.files.wordpress.com/2008/12/2006_job_tuesday.jpg[/IMG]] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom