රැග් එක.

Antare RETURN

Active member
  • Nov 19, 2023
    228
    191
    43
    25
    Panadura
    අකමැත්තෙන් නෙ බස්සල තියෙන්නෙ
    එහෙම කොහොමද බන් අකමැත්තෙන් බස්සන්නේ? උබලා ගෙදර ගෑනුන්ට වටේ මිනිස්සු ඇවිල්ලා බලෙන් බස්සනවද නෑනේ?
     

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    එහෙම කොහොමද බන් අකමැත්තෙන් බස්සන්නේ? උබලා ගෙදර ගෑනුන්ට වටේ මිනිස්සු ඇවිල්ලා බලෙන් බස්සනවද නෑනේ?
    එතකොට ඔය ගෑනු දුෂණය වෙන්නේ බලෙන් නෙවෙයිද? නිකන් මෝඩ කතා නොකිය හිටහන්
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,189
    1,424
    113
    Morally Bankrupt Sri lanka
    අද පේරාදෙණියේ ආට්ස් ෆැකල්ටි එකේ පිරිමි නේවාසිකාගාරය ලඟින් කාන්තාවකට යන්න බැහැ. පිරිමි ළමයි ඉන්නේ හෙළුවෙන් එහෙම නැත්නම් සමහරු රෙදි උස්සලා ලිංගය පෙන්නනවා. මම කියන්නේ බොරුවක් නම් අද උනත් හවස් වරුවක ගවුමක් සාරියක් අන්දපු කෙනෙක් ඔය නේවාසිකාගාරය ලගින් යවන්න වෙනදේ බලන්න. පුදුම අසහනකාරයෝ ටිකක් තමයි ඉන්නේ. මේ අය නේද කවදා හරි ලංකාවේ පරිපාලනය බාර ගන්නේ?
    මේ තත්වය ලංකාවේ වෙනත් විශ්වවිද්‍යාල වලත් තියනවා.
    සෑම තැනකම ඔහොම්මමයි,

    lol
     
    Last edited: