Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රැග් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රැග් එක ගැන කතාවක් යන හින්ද මෙහෙම පොඩි සීන් එකක් කියන්න හිතුන..මේකට මෙහෙම උනේ ඇයි? ඇත්තම කතාව කිව්වොත් මේ වෙලාවෙ මිනිස්සු රැග් එකට බනින වෙලාවෙ හෙන සෙනගක් ඉන්නව හොරෙන් මේ දිහා බලාගෙන ඉන්න...උන් ඔක්කොම රැග් එක කාපු උන් සහ දීපු උන්. උන් බයයි කතාකරන්න එලියට ඇවිත් මොකද උන් කාපු රැග් එක දීපු රැග් එක ගැන තමයි මේ ගින්න යන්නෙ..මාත් හොදට රැග් එක කෑව මාස හයක් කිසිම වෙනසක් නැතිව ෆැකල්ටි හතෙන්ම ෆන් එකේ..මේකයි මචන් මේකට එනව සමහර කොල්ලො පවු උන් ජීවිතේ ඇත්තටම කරල තියෙන්නෙ පාඩම් කරන එක විතරයි...උන්ට මේක දරන්න බෑ..උබලට මතකද පන්තිවල හිටපු සමහර උන් කොල්ලොන්ගෙන් බයිට් වෙනව පාඩම් විතරක් කරල...අඩුම කොල්ලො සෙට් එකක් එක්ක මල ගෙදරක නයිටක්වත් ඇදල මඩක් ගහල මඩක් කාලවත් නැති උන්..උන් පවු බන් ...අපිටනම් දැනුනෙ මුන්ව මේ අපේ ඉස්කෝල වල අපි දන්නවනෙ බන් මුන් මේ අපිට කලින් අවුරුද්දක් ආපු හුජ්ජ කොල්ලො මෙහෙම සීන් එකක් යනව ඕක ඉවර වෙලා කොල්ලො සෙට් වෙනව..යකෝ අපි සින්නො ජුන්නො පට්ට ආතල් ගත්ත බන් කාල බීල නටල..උන් අපේ රෙදි ගැලෙව්ව තමා..මෙහෙමයි හොදට ඇග පත තිබ්බ උන්ට නෝමල් උන්ට වැවේ ඇලේ පැනල නාල පූල් එකක බැහැල ආපු උන්ට ඕව ගානක් උනේ නෑ බන්..සමහරු ක කියද්දි ගලවනව..අරව මේව ලොකු උන් ගලවල ෆන් එකේ ඉන්නව..ඒක නෙමේ සීන් එක අරක මේක පොඩි උන් ඔය අතර ඉන්නව..සමහර උන් ඉන්නව බන් එක තනයක් ලොකුයි..සමහර උන් ඉන්නව මයිල් කපල නෑ අරක පේන්නෙත් නෑ..සමහර උන් වැලක් ඇදල නෑ..සමහර උන් එනව උන්ගෙ ඇට බැහැල බඩට..හැබැයි මම නම් දැක්කෙ නෑ බන් සින්නො හිනාවෙනව ඒවට..හිතපන්කො ඔය සින්නො කියන්නෙ බන් අපි third ශයි ආතල් අරන් යද්දි කලින් ගිය උන් බන්...කොල්ලො සෙට් එහෙමනෙ බන්..කතාවට එන්නන්කො සින්නො හිනා උනේ නැති උනාට අරූගෙ ඔලුවට වැටෙනවනෙ බන් මගෙ මෙහෙමයි කියල..ඕක උන් compare karanawa..ඕක තමා මචන් කේස් එක..ඒ වගේ උන් මචන් ඕක නිසා තමා බයට පනින්නෙ..මම ඔය වගේ උන්ව හොරෙන් මීටර් කලා..මුන් මචන් පනිනව පැනිල්ලක්..දැන් කියයි අපි පොර ඒකයි පැන්නෙ කියල..ඒ උනාටඒකට තමා ඔය බය..ඒක හරි ඉතින් උගෙ අරක බලල කාටවත් ආතල් නෑ බන්..සමහර සින්නො වමනෙ දානව..සමහර උන් නාලවත් නෑ බන්..රෙදි කේස් එක තමා අවුල..නැත්නම් අනිත් ඔක්කොම ආතල් ඕයි යන්නෙ..යකෝ අයියල මල්ලිට වාත වෙයන් කියනවනෙ බන්.අනික එහෙම හුකන්න ආවොත් රිටන් දෙනව කියලකරන එකා දන්නවනෙ..රැග් එක කියන්නෙ ඉස්සර jvp උන් හැන්ගිල ගේම ගහන්න එකට බොන්ඩ් වෙලා ඉන්නෙ රෙදි නෙමේ ක ගියත් රට කියන සීන් එකෙන් හදපු එකක්...ඒක අපේ කාලෙනම් ආතල් එකක්..දන් මචන් දෙදහෙන් පස්සෙ උන් ටෙක්නොලොගිය එක්ක ඇවිත් සහ මචන් මේක ආට් මෙඩ්ඩො ඉන්ජො දෙමල මුස්ලිම් සින්හල ඔක්කොම මික්ස් වෙලා කෙලවෙලා තියෙන්නෙ..මේක නවත්තන්නම් ඕන..හැබැයි උබ කොල්ලෙක් හින්ද උබට කියන්නෙ ඔය ගොඩක් ජුන්නො අඩනව බැන බැන ඒ කොල්ලොනම් මචන් අර අරක පොඩි හින්ද තමා එහෙම උනේ..ප්ර්සිද්ද කුරුනාගල ට්ටිචර් කෙනෙක් අඩනව ඇහුන..උන්නම් පී බන් එහා පැත්තෙ එකා මැරුනත් ඌ නයිටි දාගන්න ගෙදර ගිය එකෙක්..මේ ගොන් රැග් ආතල් එක නවත්තමු බන්..කැම්පස් ගිය උන් ඕක කාල ලක්ශ ගානක් ශේප් එකේ ඉන්නව මේ වෙලාවෙ...අර පොඩි උන් ටික එලියට බැහැල මේක වැරදියි කියනව..ඇත්තටම ඒක වැරදියි ඒත් පොඩි නිසා නෙමේ

Enter

ubata nikan kiyanna hithuna

Enter

ganna deyak thiyenawanam aran liyapan mama rata wayasa 38 apita rag eka kiyanne podi kale nodana karana kari wadak..owata mula ape janadhpathithumalama thama..ithin unma meka ayin karanna ona..kollo kale oka godak unta athal ekak ..un katha naha..habayi pawu ahinsakayo bili wenawa ban..oka karanna puluwan ban campus proffessorslata...uba dannawada ape kale untath ona api rag wena eka..kattiya aduna ganna eka..gon part ban me rate okkoma

[QUOTE="ENRIQUEADDS, post: 30698412, member: 554943"] රැග් එක ගැන කතාවක් යන හින්ද මෙහෙම පොඩි සීන් එකක් කියන්න හිතුන..මේකට මෙහෙම උනේ ඇයි? ඇත්තම කතාව කිව්වොත් මේ වෙලාවෙ මිනිස්සු රැග් එකට බනින වෙලාවෙ හෙන සෙනගක් ඉන්නව හොරෙන් මේ දිහා බලාගෙන ඉන්න...උන් ඔක්කොම රැග් එක කාපු උන් සහ දීපු උන්. උන් බයයි කතාකරන්න එලියට ඇවිත් මොකද උන් කාපු රැග් එක දීපු රැග් එක ගැන තමයි මේ ගින්න යන්නෙ..මාත් හොදට රැග් එක කෑව මාස හයක් කිසිම වෙනසක් නැතිව ෆැකල්ටි හතෙන්ම ෆන් එකේ..මේකයි මචන් මේකට එනව සමහර කොල්ලො පවු උන් ජීවිතේ ඇත්තටම කරල තියෙන්නෙ පාඩම් කරන එක විතරයි...උන්ට මේක දරන්න බෑ..උබලට මතකද පන්තිවල හිටපු සමහර උන් කොල්ලොන්ගෙන් බයිට් වෙනව පාඩම් විතරක් කරල...අඩුම කොල්ලො සෙට් එකක් එක්ක මල ගෙදරක නයිටක්වත් ඇදල මඩක් ගහල මඩක් කාලවත් නැති උන්..උන් පවු බන් ...අපිටනම් දැනුනෙ මුන්ව මේ අපේ ඉස්කෝල වල අපි දන්නවනෙ බන් මුන් මේ අපිට කලින් අවුරුද්දක් ආපු හුජ්ජ කොල්ලො මෙහෙම සීන් එකක් යනව ඕක ඉවර වෙලා කොල්ලො සෙට් වෙනව..යකෝ අපි සින්නො ජුන්නො පට්ට ආතල් ගත්ත බන් කාල බීල නටල..උන් අපේ රෙදි ගැලෙව්ව තමා..මෙහෙමයි හොදට ඇග පත තිබ්බ උන්ට නෝමල් උන්ට වැවේ ඇලේ පැනල නාල පූල් එකක බැහැල ආපු උන්ට ඕව ගානක් උනේ නෑ බන්..සමහරු ක කියද්දි ගලවනව..අරව මේව ලොකු උන් ගලවල ෆන් එකේ ඉන්නව..ඒක නෙමේ සීන් එක අරක මේක පොඩි උන් ඔය අතර ඉන්නව..සමහර උන් ඉන්නව බන් එක තනයක් ලොකුයි..සමහර උන් ඉන්නව මයිල් කපල නෑ අරක පේන්නෙත් නෑ..සමහර උන් වැලක් ඇදල නෑ..සමහර උන් එනව උන්ගෙ ඇට බැහැල බඩට..හැබැයි මම නම් දැක්කෙ නෑ බන් සින්නො හිනාවෙනව ඒවට..හිතපන්කො ඔය සින්නො කියන්නෙ බන් අපි third ශයි ආතල් අරන් යද්දි කලින් ගිය උන් බන්...කොල්ලො සෙට් එහෙමනෙ බන්..කතාවට එන්නන්කො සින්නො හිනා උනේ නැති උනාට අරූගෙ ඔලුවට වැටෙනවනෙ බන් මගෙ මෙහෙමයි කියල..ඕක උන් compare karanawa..ඕක තමා මචන් කේස් එක..ඒ වගේ උන් මචන් ඕක නිසා තමා බයට පනින්නෙ..මම ඔය වගේ උන්ව හොරෙන් මීටර් කලා..මුන් මචන් පනිනව පැනිල්ලක්..දැන් කියයි අපි පොර ඒකයි පැන්නෙ කියල..ඒ උනාටඒකට තමා ඔය බය..ඒක හරි ඉතින් උගෙ අරක බලල කාටවත් ආතල් නෑ බන්..සමහර සින්නො වමනෙ දානව..සමහර උන් නාලවත් නෑ බන්..රෙදි කේස් එක තමා අවුල..නැත්නම් අනිත් ඔක්කොම ආතල් ඕයි යන්නෙ..යකෝ අයියල මල්ලිට වාත වෙයන් කියනවනෙ බන්.අනික එහෙම හුකන්න ආවොත් රිටන් දෙනව කියලකරන එකා දන්නවනෙ..රැග් එක කියන්නෙ ඉස්සර jvp උන් හැන්ගිල ගේම ගහන්න එකට බොන්ඩ් වෙලා ඉන්නෙ රෙදි නෙමේ ක ගියත් රට කියන සීන් එකෙන් හදපු එකක්...ඒක අපේ කාලෙනම් ආතල් එකක්..දන් මචන් දෙදහෙන් පස්සෙ උන් ටෙක්නොලොගිය එක්ක ඇවිත් සහ මචන් මේක ආට් මෙඩ්ඩො ඉන්ජො දෙමල මුස්ලිම් සින්හල ඔක්කොම මික්ස් වෙලා කෙලවෙලා තියෙන්නෙ..මේක නවත්තන්නම් ඕන..හැබැයි උබ කොල්ලෙක් හින්ද උබට කියන්නෙ ඔය ගොඩක් ජුන්නො අඩනව බැන බැන ඒ කොල්ලොනම් මචන් අර අරක පොඩි හින්ද තමා එහෙම උනේ..ප්ර්සිද්ද කුරුනාගල ට්ටිචර් කෙනෙක් අඩනව ඇහුන..උන්නම් පී බන් එහා පැත්තෙ එකා මැරුනත් ඌ නයිටි දාගන්න ගෙදර ගිය එකෙක්..මේ ගොන් රැග් ආතල් එක නවත්තමු බන්..කැම්පස් ගිය උන් ඕක කාල ලක්ශ ගානක් ශේප් එකේ ඉන්නව මේ වෙලාවෙ...අර පොඩි උන් ටික එලියට බැහැල මේක වැරදියි කියනව..ඇත්තටම ඒක වැරදියි ඒත් පොඩි නිසා නෙමේ Enter [HEADING=3][/HEADING] ubata nikan kiyanna hithuna Enter ganna deyak thiyenawanam aran liyapan mama rata wayasa 38 apita rag eka kiyanne podi kale nodana karana kari wadak..owata mula ape janadhpathithumalama thama..ithin unma meka ayin karanna ona..kollo kale oka godak unta athal ekak ..un katha naha..habayi pawu ahinsakayo bili wenawa ban..oka karanna puluwan ban campus proffessorslata...uba dannawada ape kale untath ona api rag wena eka..kattiya aduna ganna eka..gon part ban me rate okkoma [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom