Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රැග් - නවක වදය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනය : 2015-12-13

වෙලාව : 5:45 පස්වරු

ස්ථානය : පරණ ගාලු පාර, අපේ ගෙවල් අසළ...

පපර බෑන්ඩ් එකක් ඇහුන නිසා අපි හිතුවේ පෙරහරක් කියල... ඒ නිසා පාරට ගියා බලන්න.. එතකොට හොඳටම බීපු කොල්ලෝ වගයක් එනවා දෙවෙනි ගමන ගිහින් හෝටලේට එන මනමාලියි මනමාලයි වට කරගෙන පපර ගහ ගහා...

මනමාලි හිටියේ ගොඩක් ලැජ්ජාවේ...

ඒ දෙන්නම කුණු බිත්තර වලින් නාල හිටියේ...

ඒ විතරක් නෙවි, ගොම පවා දිය කරලා ගහල...

එයාලගේ ජිවිතේ මතක සටහන් ලකුණු කරන දවසේ ඒ වගේ වදයක් විඳින්න මොකක්ද එයාල කරපු පව...

ඉස්සර කාලේ ගොම ගහන්නේ වැරදි කරන එවුන්ට මහ පාරේදී...

ඒත් දෙපැත්තේම ප්රසිද්ද කරලා විවාහ වෙච්ච එකද එයාල කරපු වරද...

කිලෝමීටර ගණනක දුර පයින් ඇවිද්දවාගෙන, ජරාව නාගෙන මනමාලයාගේ ගෙදර යන්නද එයාල එච්චර වියදම් කරන්නේ...

ඇත්තටම ඒකද එයාලගේ යාළුකම කියන්නේ...

ගොඩක් හිත රිදුනා ඒ සිද්දිය දැක්කට පස්සේ...

ජිවිතේ ගොඩක් හැල හැප්පිම් වලට ලක් වෙලා, අමාරුවෙන් ගෙවල් වලින් කැමැත්ත අරගෙන, සතෙන් සතේ එකතු කරලා වියදම් කරලා, බොහෝ විට නය වෙලා මගුලක් ගන්නේ කොච්චර අහිංසක බලාපොරොත්තු ඇතිවද...

පපරේ ගහපු එවුන් වගේම වටේ එවුනුත් ලොකු වැඩක් කළා කියල හිතාගෙන ඇති...

වාහනේ හිටපු මනමාලිගේ පැත්තේ අයගේ මුහුණු හොඳ නැහැ... දුකෙන්...

ඒත් කවුරුත් කතා කරන්න නොගියේ, ඇය ජිවත් වෙන්න ඕන ඒ අය එක්ක නිසා වෙන්න පුළුවන්..

සිත් රිදුමක් කලෝතින් දුවට තමයි හොඳ නැත්තේ කියල හිතන්න ඇති...

නවක වද නිසා අපෙන් වෙන් වෙලා මගුල් දවසෙම ජිවිතේ නැති උන ජිවිත බොහෝ ගැන අපිට කලින් අසන්න ලැබුනා....

ඇත්තටම ඔයාල හිතන විදියට නවක වදය මගුල් ගෙදරකට ඕනද....

[QUOTE="labu gediya, post: 19420032, member: 452091"] [COLOR=Blue][SIZE=3]දිනය : 2015-12-13 වෙලාව : 5:45 පස්වරු ස්ථානය : පරණ ගාලු පාර, අපේ ගෙවල් අසළ... පපර බෑන්ඩ් එකක් ඇහුන නිසා අපි හිතුවේ පෙරහරක් කියල... ඒ නිසා පාරට ගියා බලන්න.. එතකොට හොඳටම බීපු කොල්ලෝ වගයක් එනවා දෙවෙනි ගමන ගිහින් හෝටලේට එන මනමාලියි මනමාලයි වට කරගෙන පපර ගහ ගහා... මනමාලි හිටියේ ගොඩක් ලැජ්ජාවේ... ඒ දෙන්නම කුණු බිත්තර වලින් නාල හිටියේ... ඒ විතරක් නෙවි, ගොම පවා දිය කරලා ගහල... එයාලගේ ජිවිතේ මතක සටහන් ලකුණු කරන දවසේ ඒ වගේ වදයක් විඳින්න මොකක්ද එයාල කරපු පව... ඉස්සර කාලේ ගොම ගහන්නේ වැරදි කරන එවුන්ට මහ පාරේදී... ඒත් දෙපැත්තේම ප්රසිද්ද කරලා විවාහ වෙච්ච එකද එයාල කරපු වරද... කිලෝමීටර ගණනක දුර පයින් ඇවිද්දවාගෙන, ජරාව නාගෙන මනමාලයාගේ ගෙදර යන්නද එයාල එච්චර වියදම් කරන්නේ... ඇත්තටම ඒකද එයාලගේ යාළුකම කියන්නේ... ගොඩක් හිත රිදුනා ඒ සිද්දිය දැක්කට පස්සේ... ජිවිතේ ගොඩක් හැල හැප්පිම් වලට ලක් වෙලා, අමාරුවෙන් ගෙවල් වලින් කැමැත්ත අරගෙන, සතෙන් සතේ එකතු කරලා වියදම් කරලා, බොහෝ විට නය වෙලා මගුලක් ගන්නේ කොච්චර අහිංසක බලාපොරොත්තු ඇතිවද... පපරේ ගහපු එවුන් වගේම වටේ එවුනුත් ලොකු වැඩක් කළා කියල හිතාගෙන ඇති... වාහනේ හිටපු මනමාලිගේ පැත්තේ අයගේ මුහුණු හොඳ නැහැ... දුකෙන්... ඒත් කවුරුත් කතා කරන්න නොගියේ, ඇය ජිවත් වෙන්න ඕන ඒ අය එක්ක නිසා වෙන්න පුළුවන්.. සිත් රිදුමක් කලෝතින් දුවට තමයි හොඳ නැත්තේ කියල හිතන්න ඇති... නවක වද නිසා අපෙන් වෙන් වෙලා මගුල් දවසෙම ජිවිතේ නැති උන ජිවිත බොහෝ ගැන අපිට කලින් අසන්න ලැබුනා.... [COLOR=DarkRed]ඇත්තටම ඔයාල හිතන විදියට නවක වදය මගුල් ගෙදරකට ඕනද....[/COLOR] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom