Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රැග් රිටන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔක්කොටම කලින් හිතපන් නංගි තව අවුරුදු 3ක් නැත්නම් 4ක් ඉන්නේ ඔවුන් එක්ක.

හදිසියේ අසනීපයක් අමාරුවක් උනොත් හෙල්ප් කරන්න ඉන්නේ ඔවුන්.

ලෙක්චර්ස් වල අමාරු දේවල් කුප්පියකින් අහගන්න ඉන්නේ ඔවුන්.

නංගිව ඔය සීන් එකෙන් තමන්ගේම බැජ් එකෙන් කොන් වෙන්නත් පුළුවන්.

අනිත් එක ඊලග ඇඋරුද්දෙ අලුතෙන් එන එවුන්ට රග කරන්නේ නංගිලා. නොකර ඉදි කියල උබ හිතනවද?

එදාට උබ ඔය කරන වැඩේම තව එකෙක් නංගිට කරොත් උබට මොනවා හිතෙයිද?

සින්දුවක් කියන්න කියන එක රග එකක් කියල හිතන එකයි මෝඩකම.

නංගිගේ වොයිස් එක ලස්සනයිනම් ඔවුන්ම තම සොශියල් දවසට ට්‍රේනින්ග් කරවල නංගිව ස්ටේජ් එක උද ලස්සනට සින්දුවක් කියන්න රෙඩි කරවන්නෙත්. එදාට උබම එක බලල අත්පුඩියකුත් ගහයි.

රැග් කරන එක ඕනවට වඩා කරන්න ගියොත් අන්න එදාට උබේ ඔය ඇක්ෂන් එක ගනින්.

මෙතන උබට ගහන්න උපදෙස් දෙන එකෙක්වත් නංගිට ඩිග්‍රිය ගොඩ දාගන්න හෙල්ප් කරන්නේ නැනේ.

බනින එවුන් බැනපල්ලා ඇත්ත මම කිවේ.

[QUOTE="Harry Poter, post: 21182076, member: 557514"] [COLOR="Red"][SIZE="3"]ඔක්කොටම කලින් හිතපන් නංගි තව අවුරුදු 3ක් නැත්නම් 4ක් ඉන්නේ ඔවුන් එක්ක. හදිසියේ අසනීපයක් අමාරුවක් උනොත් හෙල්ප් කරන්න ඉන්නේ ඔවුන්. ලෙක්චර්ස් වල අමාරු දේවල් කුප්පියකින් අහගන්න ඉන්නේ ඔවුන්. නංගිව ඔය සීන් එකෙන් තමන්ගේම බැජ් එකෙන් කොන් වෙන්නත් පුළුවන්. අනිත් එක ඊලග ඇඋරුද්දෙ අලුතෙන් එන එවුන්ට රග කරන්නේ නංගිලා. නොකර ඉදි කියල උබ හිතනවද? එදාට උබ ඔය කරන වැඩේම තව එකෙක් නංගිට කරොත් උබට මොනවා හිතෙයිද? සින්දුවක් කියන්න කියන එක රග එකක් කියල හිතන එකයි මෝඩකම. නංගිගේ වොයිස් එක ලස්සනයිනම් ඔවුන්ම තම සොශියල් දවසට ට්‍රේනින්ග් කරවල නංගිව ස්ටේජ් එක උද ලස්සනට සින්දුවක් කියන්න රෙඩි කරවන්නෙත්. එදාට උබම එක බලල අත්පුඩියකුත් ගහයි. රැග් කරන එක ඕනවට වඩා කරන්න ගියොත් අන්න එදාට උබේ ඔය ඇක්ෂන් එක ගනින්. මෙතන උබට ගහන්න උපදෙස් දෙන එකෙක්වත් නංගිට ඩිග්‍රිය ගොඩ දාගන්න හෙල්ප් කරන්නේ නැනේ. බනින එවුන් බැනපල්ලා ඇත්ත මම කිවේ.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom