Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රැග් රිටන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="රනා" data-source="post: 21184078" data-attributes="member: 492326"><p><span style="font-size: 15px"> ඔය වගේ සින් නම් අවුලක් නෑ. නංගිට පුළුවන් වෙන්න ඕන ඔක්කොම ඉස්සරහ සින්දුවක් එහෙම කියන්න උබේ නංගි සමහර විට ඉස්කෝලේ මෙලෝ දෙයක් කරන්නේ නැතිව පොතේම හිටිය පොත් ගුල්ලියක් වෙන්න ඕනා ඔය වගේ උන් නම් ඔහොම බයිට් එකක් දීල හරි හදන්න ඕන එක නම් උබේ නංගිගේ හොදටමයි. ඕක උබට කියන්න ඇත්තේ උන්ට ගිහින් ගහන්න නොවෙන්න පුළුවන් ඔතනින් එහාට පජාත දේවල් කරන්න ආවොත් නෙලපන් එහෙම නෙළුව 1කෙක් මේ කියන්නේ.</span></p><p><span style="font-size: 15px">අපේ අක්ක පේරා කැම්පස් එකේ ඔය වගේ ඒවා වලට ගියා ඔය ෆන් අර ගත්ත ගොඩක් වෙලාවට කරන උන් බයිට් උනාලු කඩ්ඩෙන් දුන්න ටෝක් වලට එහෙම උන් පදිරිලු. දවසක් නවක කෙල්ලෝ ටික පෝලිමට තියල කොනෙන් ටොපියක් දීල කටට දාල එලියට අරන් අනිත් කෙනාගේ කටට දාල පස් කරගෙන එනවලු මෙයා මැද ඉදලා තියෙන්නේ දකුණ බලන්න බැරි නිසා ලගට එනකන් වෙන්නේ මොකද කියලා දන්නේ නෑ මෙයට අනිත් කෙනා කටට දාපු දිය උන ටොපිය කටට දාගනින් කිවම බෑ කියලා උන් දෙතුන් දෙනෙක් ඇවිත් සද්දේ දාල දාගන්න බල කරලා ඊට පස්සේ අපේ එකී ටොපිය අරන් පෙරේත වැඩ කරන්න එපා _____ (_ පසු කලෙක දැන ගත්තේ) කියල උගේ කටේ ඔබලා සෙරෙප්පුව ගලවලා අරන් උන්ට නෙලලා දුවගෙන ඇවිත් බස් එකක එල්ලිලා ගෙදරම අවා. අරුන්ටිකත් පස්සෙන් ආපු නිසා රැග් එක ඉවර වෙලා අනිත් කෙල්ලෝ ටික බේරිලා බැන ගන්න වෙලාවේ අනිත් උන් කට වහගෙන හිනාව තද කරගෙන ඉන්නවා දැකල අනිත් උන්ට කට කලියාව දාගන්න කියල (ඒ මොකක්ද කියල ඉස්කෝලවල බාහිර වැඩ කරපු හෝ කැම්පස් ගියපු එකෙක් ගෙන් අහ ගනින්) මෙකි ගෙදර එන වෙලාවේ මගේ යාලුවෝ දෙතුන් දෙනෙකුත් හිටිය ඇයි මේ හදිස්සියේම කියන්නෙත් නැතිව අවේ ඇහුවම සින් එක කිවා. අපිටත් ඒ කලේ වලි උන නේ අපේ උන්ටත් ඉතින් අහක යන වලියක් හරි කමක් නෑ අගේ පතේ හිරි ඇර ගන්න තියනවා නම්.අපේ සෙට් එකත් කලු ඩිපෙන්ඩර් එකට විකට් කණු 6යි බැට දෙකයි බෝලෙකුයි අරගෙන හෙට ලේච්චර්ස් යන්න සුදානම් උනා (ඒ ලෙවල් කරන්නත් කලින්ම කරන්නත් කලින්ම කැම්පස් යන්න <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /><img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> ). උදේම ගියාට ලේචර්ස් පටන් ගන්න කල් ඉදල තමා ගිහින් බැස්සුවේ. අපි නවත්තගෙන හිටපු කලින් දවසේ සිද්දියේ ප්‍රධාන චුදිතයෝ 5ක්ම එතනින් ගියා මෙයා පිටිපස්සේ සිටි එකේ හිටියා ඉදලා කිවා ඔන්න ඔය 5ස්දෙනා ඊයේ කට්ටියගේ ප්‍රධානියෝ කියලා වැඩියෙන්ම සද්දේ දාපු එකාවත් පෙන්නුවා. ටික වෙලාවකට පස්සේ මොකෙක්වත් නෑ ලේචස් පටන්ගෙන නිසා මෙයා ගියා ලේචර් 1කට ගියා අපි කිවා ගිහින් ඉස්සරහින්ම ඉන්න කියලා. අපේ ප්ලෑන් එක වැඩියෙන්ම සද්දේ දාපු එකා හොස්පිටල් යවන්න අනිත් උන්ට උන ගැනෙන්න. පේරා ගාඩන් එකේ ඉදලා තමා මේ ප්ලෑන ගහන්නේ වෙලාවක් හම්බ උනොත් ඒ ගත්ත ෆන් ලියන්නම් ලේචර් එක ඉවර වෙලා දවල්ට කන්න කැන්ටින් ගානේ යන්නේ නැතිව අපිත් එක්ක කන්න යන්න එලියට එන්න කිවා. කිවා වගේම අවුලක් නැතිව එලියට අවා අපිත් එක්ක ගියා පිට කඩේකට කන්න අපේ උන් ටිකත් අක්කගානේ කෑවා බඩ පැලෙන්නම අපිට දැන් ශක්තිය ඕනනේ කියා කියා හිනා වේවි කෑවා. මම ඇහුවා මොකද අවුලක් උනේ නැද්ද කියලා, මෙයා කියපුවට බඩ පැලෙන්න හිනා, ඉස්සරහින්ම ගිහින් ඉදගත්තලු මෙයාට ෆුල් භක්තියෙන් වගේ ඉඩ දුන්නලු. බැච් එකේ කොල්ලෝ මෙයා දිහා බල බල කතාවලු. ටික වෙලාවකින් පිටිපස්සෙන් නමපු චිට් ආවලු මෙයා එක ලේචරට ගිහින් දුන්නලු. එයා 1ක බලපු වෙලාවේ කිවලු "කටියටම ඊයේ හොද පටියක් තිබිල වගේ” කියල කිවලු. එකේ තිබිල තියෙන්නේ ඔයා නිසා අපි ඔක්කොමලට හොදට කන්න උනා කියලලු.ඊට පස්සේ අය එකක් ආවලු මේක ඔයාට කියල. ඒක නම් දීලා නෑ එකේ තිබිලා තියෙන්නේ “ජෙෂ්ට උත්තමයන්ලා ඔබ තුමිය එනතුරු _ (මොකක් හරි තැනක් තිබ්බ) වී බලා සිටිනවා” එතනට එන්න කියලා තිබ්බා. ඕකයි අර ලේචර්ට දුන්නු 1කයි දෙකම අරන් තමා ඇවිල්ල තිබ්බේ අරුන් ලගට යන්නේ නැතිව. බැච් එකේ එකෙක්වත් කතා කරන්නේ නැතිව ඒ පැත්තට යනවා දැක්කලු. </span></p><p><span style="font-size: 15px">මම කිවා ඊලග එකට යන්න එපා අපි අරුට කෙලින්නම් කියලා. මම ඕකුන්ට බය නෑ ඇයි මාව මරන්නද කියලා මෙයා ගියා. මම කිවා මොනවා හරි උනොත් කියන්න මම ඕකුන් එකා ගානේ බාවනවා කිවා.අපි ගෙනාපු බැට් බෝල වලින් මැච් එකක් ගහල වෙලාවට අදාල තැනට ගිහින් හිටියා මෙයා ලේචර් එක ඉවර උන ගමන්ම ප්රෝෆෙසත් එක්ක කතා කරකරම අවා. වෙලා තියෙන්නේ ලේචර් එක ඉවර වෙන වෙලාව වෙද්දී බතලියක් (කැම්පස් එකේ අල - බතල කියල සීන් එකක් තියනවා) නොහොත් ජෙෂ්ට උත්තමවියක් මැයව කැදවාගෙන යන්න ඇවිත් තියෙන්නේ. මෙයා ලේචරගෙන් ප්‍රශ්නයක් අහල ඒ අතරේ සින් එකපොඩ්ඩක් කියල කඩ්ඩෙන් කොටකොටා පොරත් එක්ක බේරිලා ඇවිත් තියෙන්නේ අරුන් ටික දුරක් පස්සෙන් ඇවිත් ගිහින්. දැන් තමා හොදම සින් එක අපි අරූ එනකන් බලාගෙන ඉන්නවා දැන් කළුවරත් වැටෙන්න වගේ අපිටත් මාරම අවුල් අද වැඩේ බැරි වෙයිද කියලා ඔහොම ඉද්දි මෙන්න ඈතින් පොර එනවා දිලිසි දිලිසි උදේ පෙන්නපු උනුත් එක්ක 1කෙක් අඩුයි ක්ෂණිකව අපේ සෙට් 1ක විකට් කණුත් රැගෙන ස්ථාන ගත උනා වාහනේ පාස් කරනවත් එක්කම වට කරලා නෙළුවා මම ඉනේ ගහන් හිටපු ප්ලාස්ටික් සෙලම් පිස්තොලේ අරන් කිවා තොපි එකෙක් හරි දිවොත් වෙඩි තියනවා කිවා (ඒකාලේ තිබ්බ සුපිරි සෙල්ලම් පිස්තෝලයක් ප්ලාස්ටික් බෝල දාල තියන්න පුළුවන්) අපේ සෙට් එකේ උන් අරුන්ට නෙලනවා බිම දාගෙන. අරුනුත් අත්දෙකෙන් ඔලුව අල්ලාගෙන බිම වැටිලා ඉන්නවා මොනවත් කරන්න බැරිව. අපේ උන්ට ගහල මහන්සි උනාම උන් 4 දෙනා දන ගස්සලා ටෝක් දෙන්න පටන් ගත්තා මුලින්ම උන්ගේ අයිඩි 4 අරගෙන නම් ටිකයි එඩ්රස් ටිකයි ලියා ගත්තා. මම ටෝක් ඉසු කරනවා මම කිවා තෝ වැරදි කට්ටියත් එක්ක පැටලිලා තියෙන්නේ පජාත වැඩ වල සීමාවක් තියෙන්න ඕනා කියලා අපිත් හොදට රැග් කලා තියනවා හැබැයි තොපි වගේ මානසික ලෙඩ්ඩුන් ගෙන් නෙමේ දැන් උබලව හෙට ඉස්පිරිතාලෙට තොපේ උන් බලන්න ආවම කියපන් ආය කව්රු හරි වචනෙකින් හරි වෙනස් කමක් කරලා තිබ්බොත් මුලින්ම තොපි 4දෙනාගේ මිනී මේ මහවැලි ගගේ පාවී පාවී තියෙයි එනිසා උබලගේ අනිත් උන්ව දැනුවත් කරහන් ජිවිතේට ආසාවක් තියනවා නම්. අපි දැන් අවේ පොලිසිය දැනුවත් කරලා ඒ නිසා පොලිසියට කියන්න ගිහින් වැඩ වැරැද්ද ගන්න එපා තොපිවම තමා කුඩුවට දන්නේ. තොපේ දෙමව්පියෝ උබලව බොහොම අමාරුවෙන් තමා කැම්පස් එවලා තියෙන්නේ ඒ අය කැමති නෑ උබලව කැම්පස් එවලා උබලගේ මිනී ගගේ පාවී පාවී තියනවා දකින්න. ඒ නිසා ආව වැඩේ කර ගනින් උබලගේ ගෙවල් මල ගෙවල් කර ගන්නේ නැතිව කියල ඔය අතරේ එකෙක් සම්ප්රදාය ගැන කියන්න ගියා විතරයි අපේ එවුන් අය නෙලන්න පටන් ගත්ත ගුටි කෑමත් එකේ එකක් තමා කියලා ලේ වැක්කේරෙන්න දුන්න අක්කට බැහෙලා එන්න කීවාට අවේ නෑ මට ඕනා වෙලා තිබ්බේ වැදලා සමාව ගනින් කියන්න. අපේ උන් නම් හොදටම හිරි ඇරගත්තා. උන්ට නැගිට ගන්නත් බෑ අපි කිව ඒවා මතක තියා ගනින් කියලා අපි ගියා. පස්සේ උන්ගේ කට්ටිය පෝලිමේ ආවලු සමව ගන්න. දවස් දෙකකට විතර පස්සේ අක්කයි මාත් ගියා ඉස්පිරිතාලෙට උන්ව බලන්න බලන්න දුකයි ඔලුව පැලිලා මැහුම් දාල, අත් කකුල් කැඩිලා ප්ලාස්ටර් දාල. ඔය පන දෙන්න වගේ ඉන්නවා කියපු උන් කවුරුත් අන්තිමට නෑ පවුලේ අය විතරයි මටත් උන්ගේ පවුල් වල උන් දැකලා මාරම අප්සෙට් ඒ මදිවට එකෙක්ගේ තාත්තෙක් කියනවා බලන්න දුවේ අපි මුන්ගේ කරදඩු උස්මහත් කරලා අපි බඩට නොකා තමා මුන්ට කන්න දීලා ලොකු මහත් කරල විශ්ව විද්‍යාලේ එව්වේ මූ කැම්පස් එකේ අසමත්ජතියොත් එකක් එකතු වෙලා රණ්ඩු වලට පැටලෙන්න යන්න නෙමේ කියලා ලෙඩාට බනිනවා.තව කෙනෙක් කියනවා ගමේ හිටියේ 2කට ගනින්න බෑ වගේලු රණ්ඩුවක් වේයි කියල හීනෙකින් වත් හිතාගන්න බැරිලු. අන්තිමට අපි තමා එයාලගේ ගමන් බිමන් වලට බෙහෙත් වලට උදව් කරේ පව් අසරණ දුප්පත් මිනිස්සු ලෙඩ්ඩු බලන්න එන්නත් සල්ලි නෑ රස්සාවට යන්න ඕන නැත නම් කන්න නෑ. සමහර අයගේ එකම බලාපොරොත්තුව මෙයාල. ඊට පස්සේ අවුට් වෙනකන් කිසි කරදරයක් උනේ නෑ කැම්පස් එකේ උත්සව වලට එහෙම අපේ එකී නැතිවම බෑ හැම එකේම වගේ කඩ්ඩෙන් එනවුන්ස් කරන ඒවා කරා සෙල්ලම් කරා. වෙලා තිබුන වෙලාවක ලියන්නම් සම්පුර්ණ සිදිය අති ජෙෂ්ට උත්තමයෝ සාම සාකච්චා වලට ආ පුව එහෙම උන්ටත් කියල තේරුම් කරලා දුන්නා අය ඔයවගේ පජාත වැඩ කරන්න එපා කියලා.</span></p></blockquote><p></p>
[QUOTE="රනා, post: 21184078, member: 492326"] [SIZE="4"] ඔය වගේ සින් නම් අවුලක් නෑ. නංගිට පුළුවන් වෙන්න ඕන ඔක්කොම ඉස්සරහ සින්දුවක් එහෙම කියන්න උබේ නංගි සමහර විට ඉස්කෝලේ මෙලෝ දෙයක් කරන්නේ නැතිව පොතේම හිටිය පොත් ගුල්ලියක් වෙන්න ඕනා ඔය වගේ උන් නම් ඔහොම බයිට් එකක් දීල හරි හදන්න ඕන එක නම් උබේ නංගිගේ හොදටමයි. ඕක උබට කියන්න ඇත්තේ උන්ට ගිහින් ගහන්න නොවෙන්න පුළුවන් ඔතනින් එහාට පජාත දේවල් කරන්න ආවොත් නෙලපන් එහෙම නෙළුව 1කෙක් මේ කියන්නේ. අපේ අක්ක පේරා කැම්පස් එකේ ඔය වගේ ඒවා වලට ගියා ඔය ෆන් අර ගත්ත ගොඩක් වෙලාවට කරන උන් බයිට් උනාලු කඩ්ඩෙන් දුන්න ටෝක් වලට එහෙම උන් පදිරිලු. දවසක් නවක කෙල්ලෝ ටික පෝලිමට තියල කොනෙන් ටොපියක් දීල කටට දාල එලියට අරන් අනිත් කෙනාගේ කටට දාල පස් කරගෙන එනවලු මෙයා මැද ඉදලා තියෙන්නේ දකුණ බලන්න බැරි නිසා ලගට එනකන් වෙන්නේ මොකද කියලා දන්නේ නෑ මෙයට අනිත් කෙනා කටට දාපු දිය උන ටොපිය කටට දාගනින් කිවම බෑ කියලා උන් දෙතුන් දෙනෙක් ඇවිත් සද්දේ දාල දාගන්න බල කරලා ඊට පස්සේ අපේ එකී ටොපිය අරන් පෙරේත වැඩ කරන්න එපා _____ (_ පසු කලෙක දැන ගත්තේ) කියල උගේ කටේ ඔබලා සෙරෙප්පුව ගලවලා අරන් උන්ට නෙලලා දුවගෙන ඇවිත් බස් එකක එල්ලිලා ගෙදරම අවා. අරුන්ටිකත් පස්සෙන් ආපු නිසා රැග් එක ඉවර වෙලා අනිත් කෙල්ලෝ ටික බේරිලා බැන ගන්න වෙලාවේ අනිත් උන් කට වහගෙන හිනාව තද කරගෙන ඉන්නවා දැකල අනිත් උන්ට කට කලියාව දාගන්න කියල (ඒ මොකක්ද කියල ඉස්කෝලවල බාහිර වැඩ කරපු හෝ කැම්පස් ගියපු එකෙක් ගෙන් අහ ගනින්) මෙකි ගෙදර එන වෙලාවේ මගේ යාලුවෝ දෙතුන් දෙනෙකුත් හිටිය ඇයි මේ හදිස්සියේම කියන්නෙත් නැතිව අවේ ඇහුවම සින් එක කිවා. අපිටත් ඒ කලේ වලි උන නේ අපේ උන්ටත් ඉතින් අහක යන වලියක් හරි කමක් නෑ අගේ පතේ හිරි ඇර ගන්න තියනවා නම්.අපේ සෙට් එකත් කලු ඩිපෙන්ඩර් එකට විකට් කණු 6යි බැට දෙකයි බෝලෙකුයි අරගෙන හෙට ලේච්චර්ස් යන්න සුදානම් උනා (ඒ ලෙවල් කරන්නත් කලින්ම කරන්නත් කලින්ම කැම්පස් යන්න :lol::lol: ). උදේම ගියාට ලේචර්ස් පටන් ගන්න කල් ඉදල තමා ගිහින් බැස්සුවේ. අපි නවත්තගෙන හිටපු කලින් දවසේ සිද්දියේ ප්‍රධාන චුදිතයෝ 5ක්ම එතනින් ගියා මෙයා පිටිපස්සේ සිටි එකේ හිටියා ඉදලා කිවා ඔන්න ඔය 5ස්දෙනා ඊයේ කට්ටියගේ ප්‍රධානියෝ කියලා වැඩියෙන්ම සද්දේ දාපු එකාවත් පෙන්නුවා. ටික වෙලාවකට පස්සේ මොකෙක්වත් නෑ ලේචස් පටන්ගෙන නිසා මෙයා ගියා ලේචර් 1කට ගියා අපි කිවා ගිහින් ඉස්සරහින්ම ඉන්න කියලා. අපේ ප්ලෑන් එක වැඩියෙන්ම සද්දේ දාපු එකා හොස්පිටල් යවන්න අනිත් උන්ට උන ගැනෙන්න. පේරා ගාඩන් එකේ ඉදලා තමා මේ ප්ලෑන ගහන්නේ වෙලාවක් හම්බ උනොත් ඒ ගත්ත ෆන් ලියන්නම් ලේචර් එක ඉවර වෙලා දවල්ට කන්න කැන්ටින් ගානේ යන්නේ නැතිව අපිත් එක්ක කන්න යන්න එලියට එන්න කිවා. කිවා වගේම අවුලක් නැතිව එලියට අවා අපිත් එක්ක ගියා පිට කඩේකට කන්න අපේ උන් ටිකත් අක්කගානේ කෑවා බඩ පැලෙන්නම අපිට දැන් ශක්තිය ඕනනේ කියා කියා හිනා වේවි කෑවා. මම ඇහුවා මොකද අවුලක් උනේ නැද්ද කියලා, මෙයා කියපුවට බඩ පැලෙන්න හිනා, ඉස්සරහින්ම ගිහින් ඉදගත්තලු මෙයාට ෆුල් භක්තියෙන් වගේ ඉඩ දුන්නලු. බැච් එකේ කොල්ලෝ මෙයා දිහා බල බල කතාවලු. ටික වෙලාවකින් පිටිපස්සෙන් නමපු චිට් ආවලු මෙයා එක ලේචරට ගිහින් දුන්නලු. එයා 1ක බලපු වෙලාවේ කිවලු "කටියටම ඊයේ හොද පටියක් තිබිල වගේ” කියල කිවලු. එකේ තිබිල තියෙන්නේ ඔයා නිසා අපි ඔක්කොමලට හොදට කන්න උනා කියලලු.ඊට පස්සේ අය එකක් ආවලු මේක ඔයාට කියල. ඒක නම් දීලා නෑ එකේ තිබිලා තියෙන්නේ “ජෙෂ්ට උත්තමයන්ලා ඔබ තුමිය එනතුරු _ (මොකක් හරි තැනක් තිබ්බ) වී බලා සිටිනවා” එතනට එන්න කියලා තිබ්බා. ඕකයි අර ලේචර්ට දුන්නු 1කයි දෙකම අරන් තමා ඇවිල්ල තිබ්බේ අරුන් ලගට යන්නේ නැතිව. බැච් එකේ එකෙක්වත් කතා කරන්නේ නැතිව ඒ පැත්තට යනවා දැක්කලු. මම කිවා ඊලග එකට යන්න එපා අපි අරුට කෙලින්නම් කියලා. මම ඕකුන්ට බය නෑ ඇයි මාව මරන්නද කියලා මෙයා ගියා. මම කිවා මොනවා හරි උනොත් කියන්න මම ඕකුන් එකා ගානේ බාවනවා කිවා.අපි ගෙනාපු බැට් බෝල වලින් මැච් එකක් ගහල වෙලාවට අදාල තැනට ගිහින් හිටියා මෙයා ලේචර් එක ඉවර උන ගමන්ම ප්රෝෆෙසත් එක්ක කතා කරකරම අවා. වෙලා තියෙන්නේ ලේචර් එක ඉවර වෙන වෙලාව වෙද්දී බතලියක් (කැම්පස් එකේ අල - බතල කියල සීන් එකක් තියනවා) නොහොත් ජෙෂ්ට උත්තමවියක් මැයව කැදවාගෙන යන්න ඇවිත් තියෙන්නේ. මෙයා ලේචරගෙන් ප්‍රශ්නයක් අහල ඒ අතරේ සින් එකපොඩ්ඩක් කියල කඩ්ඩෙන් කොටකොටා පොරත් එක්ක බේරිලා ඇවිත් තියෙන්නේ අරුන් ටික දුරක් පස්සෙන් ඇවිත් ගිහින්. දැන් තමා හොදම සින් එක අපි අරූ එනකන් බලාගෙන ඉන්නවා දැන් කළුවරත් වැටෙන්න වගේ අපිටත් මාරම අවුල් අද වැඩේ බැරි වෙයිද කියලා ඔහොම ඉද්දි මෙන්න ඈතින් පොර එනවා දිලිසි දිලිසි උදේ පෙන්නපු උනුත් එක්ක 1කෙක් අඩුයි ක්ෂණිකව අපේ සෙට් 1ක විකට් කණුත් රැගෙන ස්ථාන ගත උනා වාහනේ පාස් කරනවත් එක්කම වට කරලා නෙළුවා මම ඉනේ ගහන් හිටපු ප්ලාස්ටික් සෙලම් පිස්තොලේ අරන් කිවා තොපි එකෙක් හරි දිවොත් වෙඩි තියනවා කිවා (ඒකාලේ තිබ්බ සුපිරි සෙල්ලම් පිස්තෝලයක් ප්ලාස්ටික් බෝල දාල තියන්න පුළුවන්) අපේ සෙට් එකේ උන් අරුන්ට නෙලනවා බිම දාගෙන. අරුනුත් අත්දෙකෙන් ඔලුව අල්ලාගෙන බිම වැටිලා ඉන්නවා මොනවත් කරන්න බැරිව. අපේ උන්ට ගහල මහන්සි උනාම උන් 4 දෙනා දන ගස්සලා ටෝක් දෙන්න පටන් ගත්තා මුලින්ම උන්ගේ අයිඩි 4 අරගෙන නම් ටිකයි එඩ්රස් ටිකයි ලියා ගත්තා. මම ටෝක් ඉසු කරනවා මම කිවා තෝ වැරදි කට්ටියත් එක්ක පැටලිලා තියෙන්නේ පජාත වැඩ වල සීමාවක් තියෙන්න ඕනා කියලා අපිත් හොදට රැග් කලා තියනවා හැබැයි තොපි වගේ මානසික ලෙඩ්ඩුන් ගෙන් නෙමේ දැන් උබලව හෙට ඉස්පිරිතාලෙට තොපේ උන් බලන්න ආවම කියපන් ආය කව්රු හරි වචනෙකින් හරි වෙනස් කමක් කරලා තිබ්බොත් මුලින්ම තොපි 4දෙනාගේ මිනී මේ මහවැලි ගගේ පාවී පාවී තියෙයි එනිසා උබලගේ අනිත් උන්ව දැනුවත් කරහන් ජිවිතේට ආසාවක් තියනවා නම්. අපි දැන් අවේ පොලිසිය දැනුවත් කරලා ඒ නිසා පොලිසියට කියන්න ගිහින් වැඩ වැරැද්ද ගන්න එපා තොපිවම තමා කුඩුවට දන්නේ. තොපේ දෙමව්පියෝ උබලව බොහොම අමාරුවෙන් තමා කැම්පස් එවලා තියෙන්නේ ඒ අය කැමති නෑ උබලව කැම්පස් එවලා උබලගේ මිනී ගගේ පාවී පාවී තියනවා දකින්න. ඒ නිසා ආව වැඩේ කර ගනින් උබලගේ ගෙවල් මල ගෙවල් කර ගන්නේ නැතිව කියල ඔය අතරේ එකෙක් සම්ප්රදාය ගැන කියන්න ගියා විතරයි අපේ එවුන් අය නෙලන්න පටන් ගත්ත ගුටි කෑමත් එකේ එකක් තමා කියලා ලේ වැක්කේරෙන්න දුන්න අක්කට බැහෙලා එන්න කීවාට අවේ නෑ මට ඕනා වෙලා තිබ්බේ වැදලා සමාව ගනින් කියන්න. අපේ උන් නම් හොදටම හිරි ඇරගත්තා. උන්ට නැගිට ගන්නත් බෑ අපි කිව ඒවා මතක තියා ගනින් කියලා අපි ගියා. පස්සේ උන්ගේ කට්ටිය පෝලිමේ ආවලු සමව ගන්න. දවස් දෙකකට විතර පස්සේ අක්කයි මාත් ගියා ඉස්පිරිතාලෙට උන්ව බලන්න බලන්න දුකයි ඔලුව පැලිලා මැහුම් දාල, අත් කකුල් කැඩිලා ප්ලාස්ටර් දාල. ඔය පන දෙන්න වගේ ඉන්නවා කියපු උන් කවුරුත් අන්තිමට නෑ පවුලේ අය විතරයි මටත් උන්ගේ පවුල් වල උන් දැකලා මාරම අප්සෙට් ඒ මදිවට එකෙක්ගේ තාත්තෙක් කියනවා බලන්න දුවේ අපි මුන්ගේ කරදඩු උස්මහත් කරලා අපි බඩට නොකා තමා මුන්ට කන්න දීලා ලොකු මහත් කරල විශ්ව විද්‍යාලේ එව්වේ මූ කැම්පස් එකේ අසමත්ජතියොත් එකක් එකතු වෙලා රණ්ඩු වලට පැටලෙන්න යන්න නෙමේ කියලා ලෙඩාට බනිනවා.තව කෙනෙක් කියනවා ගමේ හිටියේ 2කට ගනින්න බෑ වගේලු රණ්ඩුවක් වේයි කියල හීනෙකින් වත් හිතාගන්න බැරිලු. අන්තිමට අපි තමා එයාලගේ ගමන් බිමන් වලට බෙහෙත් වලට උදව් කරේ පව් අසරණ දුප්පත් මිනිස්සු ලෙඩ්ඩු බලන්න එන්නත් සල්ලි නෑ රස්සාවට යන්න ඕන නැත නම් කන්න නෑ. සමහර අයගේ එකම බලාපොරොත්තුව මෙයාල. ඊට පස්සේ අවුට් වෙනකන් කිසි කරදරයක් උනේ නෑ කැම්පස් එකේ උත්සව වලට එහෙම අපේ එකී නැතිවම බෑ හැම එකේම වගේ කඩ්ඩෙන් එනවුන්ස් කරන ඒවා කරා සෙල්ලම් කරා. වෙලා තිබුන වෙලාවක ලියන්නම් සම්පුර්ණ සිදිය අති ජෙෂ්ට උත්තමයෝ සාම සාකච්චා වලට ආ පුව එහෙම උන්ටත් කියල තේරුම් කරලා දුන්නා අය ඔයවගේ පජාත වැඩ කරන්න එපා කියලා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom