Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රැඩිකල්_නිරාගමිකයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රැඩිකල්_නිරාගමිකයා

රැඩිකල් නිරාගමිකයා

මම දන්න කියන පොරක් සිටී, පොර ගේ ගම් පලාත දකුණු පලාත වන අතර පොර පරිගණක ඉන්ජිනේරුවෙක් ලෙස රැකියාව කරයි, වයස අවුරුදු 31 වන අතර විවාහකය, බිරිදගෙ ගම් පලාත මොනරාගල පැත්තේය, මා දන්න තරම ස්ලිට් එකෙදී මුන් දෙන්න සෙට් වී ඇත, මෙකාගෙ බිරින්දෑ නම් මල්වට්ටිය අතේ තබා ගත්ත ගමන් මය. කොට්ටව පැත්තෙ නව නිවසක් සැදූ මේ අඹු සැමි යුවල සහ අපෙ කතා නායකයාගෙ මව් පියන් දෙපල සමග සතුටින් සාමයෙන් වාසය කරමින් සිටියේය

ඉදල හිටල අඩියක් ගසයි පාසලෙ පුරුද්දට සූස්තියක් ද අදී නමුත් හොද සැමියෙකි පියෙකි, මූට දරුවොමො දෙන්නෙකි, මූ වයස 5 වන ලොකු කෙලීටද ආගමක් දහමක් ගැන උගන්නනවාට කැමති නැත, මුගේ පව්ලේ මූ හැර අනෙක් සියලු කෙනාම දැඩි බෞද්ධයන්ය, මූ නම් හෙනම පව් කාරයෙකි, පාසල් කාලයේ සිටම ඉබ්බන් මස් කීරිම, ඉස්සන් ඇල්ලීමට ඇලවල් ඉසීම, දඩු ලීනුන් ට මන්දවල් ගැසීම වැනි පව්කාර වැඩ වලට මූ උපන් හපනෙකි.

ඉතින් මේ ජොකියා පට්ට භෞතික වාදීය, නිරාගමිකය,මූ පින් පව් විස්වාස නොකරයි, මුගේ ලොකයෙ වීරයන් වන්නෙ සන්නස් ගල, නිර්මාල් හදගම ප්‍රසන්න නදීක කසුන් වැන්නන්ය, බට හිර පන්නයට ලැදි පට්ටම කොල්ලෙකි, දරුවට ඉදුල් කටගෑමට කෙන්දර නොබලා වෙලාව නොබලා මූ විසින් ගෙදර උන්ටද හොරෙන් කර නිසා මූ බඩ කට පුර බැනුම් ඇසුවේය, මූ දරුවාට අකුරු කියවීමද සම්මතයට පටහැනිව කේන්දර නොබලා කිරීම නිසා මුගෙ දෙමා පියන්ගෙන්ද බිරින්දෑගෙ දෙමාපියන්ගෙන්ද ගෙදර ගෑනිගෙන්ද හොදි ඔන්නැති වෙන්න බැනුම් අසමින් සිටියද නිරාගමික බෞතික වාදි මත්වාදය නම් පොඩ්ඩක් වත් වෙනස් නොවු පට්ටම කොල්ලෙක් ලෙස මූ කෙලින් සිටියේය

පාසල් කාලෙ කෙල්ල සමග කොටු පනින්න වැවුරුකන්න , ඇල්ලෙකන්ද, වෙහෙරහේන, වැනි පන්සල් වලට යෑමෙන් පසු මූ පන්සලක් පලාතක යන්නෙ නැත.ට්‍රිප් එකක් ගිහින් පන්සලකට ගියත් මූ මල් තියා වදින්නෙ නැති අතර අනෙක් උන්ට බයිටක් දෙමින් සිටී, දන්ත දාතුව සිරිමහ බෝදිය වැදීම මූට අරහන්ය, ගෙදර උන් වාහනෙ දාගෙන අලුත ගත් කාරෙකෙන් මූ කතරගම ගෙන ගියේ මරන්න ගෙනියන හරකා මස්කඩේට ගෙනියන ආකාරයට බව මුන්ගේ අම්ම මට කී හැටි මතකයඅම්ම මූට දෙහිකපන විට මම කර බාගෙන උන්නෙ මූ පහවසරෙ සිට දුකට සැපට උන්න එකා සහ මූ තරම් දැඩිව නැත්තත් මමද ඉතින් ඔය ආගම් කේනදර පින් පව් විසවාස නොකරන එකෙක් නොවන නිසාය, මූයි මායි දෙන්නම උන්නෙ එක බෝට්ටුවේ නිසාය,

2015 වර්ශය අවාසනාවන්ත වසරකි මුගෙ පියා සහ මව දෙදෙනාම එකම වසරක අවස්ථා දෙකකදී මිය පරලොව ගියහ,මුන්ගේ ගෙට ගහක් කඩන් වැටී මූට ලක්ශ 4-5 වියදම් කර එය හදන්නටද විය,ඉන් අනතුරුව මුගෙ අලුතෙන්ම ගත් හයිබ්‍රිඩ් එක බිරින්දෑ විසින් තාප්පයකට හේත්තු කරන ලදී, ගෙඩ්ගර ඉදපු ජරමන් ශෙපඩ් බල්ලට කවුරු හරි පරයෙක් වස දිම නිසා මිය ගිය බවටද බල්ලගෙ මරණය ගැන මුට සැකයක් ඇතිවිය, දැනට මාස කීපයකට කලින් මුට කොන්දෙ අමාරුවක්ද ඇතිවිය, වසර එකහමාරක් පමණ වයස දියණියද දොරට අත අහුවී අතේ ඇගිලි දෙකක් කැඩී ප්‍රතිකාර ගැනීමට ද සිදුවිය මූට කරදර පිට කරදර ආ වසරක් ලෙස මෙම වසර ඉතාම අවාසනාවන්ත විය.දැන් සති කීපයකට කලින් මුගේ බිරිදගේ මවට දරුණු ලෙස අසනීප වීම නිසා දරු දෙදෙනාද රැගෙන බිරිද ගමේ ගොස් ඇත

ඉතින් අපෙ පට්ට කොල්ල තනියමය, සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක මෙම කොල්ල කරන්නෙ දකුණු පලාතෙන්ම කොළඹට ගිහින් පදින්චි වීසිටින එකට පාසල් ගිය පර්ගනක, ඉන්ජිනෙරු ,වෛද්‍ය බැංකු සනුහරයම මුගෙ ගෙට දාගෙන ලවක් දෙවක් නැතිව බීමය, නමුත් මෙද සිද්දිය වෙනස්ය,

පොලිසියේ සෙවය කරන උප පොලිස් පරීක්ශක මිතුරෙක් ගෙන් රස කතාව දැන ගත්තේ මේ ආකාරයටය, මේ පොලිස් මිතුරා ලගදී විවාහ වූ අතර මූ කේන්දර බලා පොරොන්දම් ගලපා විවාහ වූ එකෙකි, ඉතින් අපෙ රැඩිකල් කතා නායකයා මූට අමත අසා ඇත්තෙ මූ කේන්දරය බැලෙව්වේ කොහෙන්ද අයන්නයි, ඉතින් අපේ පොලිස් මිතුරා මූද සමග මුගේ කේන්දරය සහ බිරිදගේ කෙන්දරයද රැගෙන බත්තරමුල්ලෙ ඔය කෙන්දර බලන හිටපු විදුහල්පති උපැවිදි වූ කෙනක් ගාවට ගොස් ඇත

මුගේ කෙන්දර දිහා බලපු ගමන්ම මෙ මනුස්සය කියල තියෙන්නෙ පහුගිය වසර 2 ඇතුලත පව්ලේ ලගම හිතවතුන් මරණ දෙකක් වෙලා තියන බවය, අපේ පොලිස් මිතුරා ගේ වාර්ථාවට අනුව එවිට අපේ රැඩිකල් කොල්ලගේ ඇස් උඩ ගොස් ඇත, කන් වලට හීන් දාඩිය දමා ඇත..

"ජනවාරි වල තාත්ත නැති උනා"

" මැයි වල අම්ම නැති උනා "

කියල මූ එවිට පිලිතුරු දී ඇත

පලවෙනි මරන කරු මරණයෙන් පසු දෙවන මරණ කරු තමන් ගාවට ගෙන්වා ගෙන ඇති බවත්

එවිට කෙන්දර බලනා මනුස්සය ,

"අම්ම තාත්ත විසුවේ මහත්තයලගෙ ගෙදරද "

ලෙස කෙන්දර කරු ඇසූ පැනයට

"ඔව්"

ලෙස අපේ රැඩිකල් බුවා පිලිතුරු දී ඇත

කේන්දර බුවා ඉන්පසු කියා ඇත්තේ මිය ගිය පියා දරුවන්ට සහ පව්ලට ඉත ලැදි බවත් , ඉතා ගුනයහපත් බවත් නික්ම යන්නෙ නැතිව නිවසේ පිටුපස ජනේලය අසල රැදෙමින් සිටින බවත් පව්ලේ අනෙක් අයද ඔහු සමග කැටුව යෑම සඳහා ඔහු එසේ රැදී සිටීම නිසා පවුලට කරදර වන බවත්ය

ඉන්පසු අපේ බුව මලානික හඩින් දෙකට කැපූ ගැඩිවිලා සේ ඇබරෙමින්

"මොකද්හ මේකට කරන්න ඔන "

කියා අසා ඇත

ඉතින් දැන් කේන්දර බැලු බුවා ගෙට අරක් ගත් පියා එලවා දැමීමට අවශ්‍ය කරන වැඩ සටහන කියා ඇත

ශ්‍රීමහ බෝදියට බෝධිපූජාක කර ඔහු පැවසූ වතා වත් කර පියා ට සහ මවට පින් දෙන ලෙසත

අත කහ මතුරා ගෙදර වටේට කහ දියර ඉහින ලෙසටත්

පත්තිනි මෑනියන්ට කිරි ආහර පූජවක් කර

නවගමුවේ දෙවාලයට භාර වෙන ලෙසටත් මූට

උපදෙස් ලැබී ඇත

දැන් අපේ රැඩිකල් බුවා ඉදා රෑ කෙලින්ම ගොස් ඇත්තෙ මහරගමටය, තනියම ගෙදර ඉන්නට බය වූ රැඩිකල් බුවා රැඩිකල් කම බල්ලට දමා මහරගම තවත් රැඩිකල් බුවෙක් ගේ නිවසේ රැදී සිටිමින් වටේටම කෝල් කර අනෙක් උන්ට දස වද දීම අරඹා ඇත,

දකුනු පාලාතෙන්ම වතුර මතුරණ ගුරුන්නාන්සෙ කෙනෙක් ගෙන්න ගත් අපේ රැඩිකල් බුවා දවස් දෙකක් ඇතුලත වතුර මතුරා ගෙදරට කහ දියර ඉස ආරක්ශාව කර ඇත

නත්තල් නිවාඩුවට වෙනදාට කුනු වෙන්න අඩිය ගැසීම පැත්තක දමා බෝධි වන්දනා පොත්ද අරන් මූ ශ්‍රීමහා බෝදියට ගොස් ඇත්තේ බිත්තරයක් උම්බල කඩ කෑල්ලක්වත් නොකා පේවීය, මම අපේ පොලිස් බුවාට අද කතා කරන විට පොලිස් බුවාද හෙට වැඩට යෑමට තියෙද්දි උගේ බිරින්දෑද මුගේ ගෙදර නවත්ත මොනරාගල ගිය මුගේ බිරින්දෑද ගෙන්න ගෙන හෙට උදෑසන කිරිදානයට ලෑස්තිවෙමින් සිටිනවලු ඔන්න...

අපේ රැඩිකල් නිරාගමික භෞතික වාදිබුවා....එක වාක්‍යයකින් වෙනස් වී ඇත, තාත්තා ජනෙලයක් ගාවට වී දරු මුණුපුරන් එක්ක යන්න බලන් සිටින බව ඇසූ අපේ භෞතික වාදි බුවාගෙ වසර ගානක රැඩිකල් නිරාගමික චර්යාව මිනිත්තුවට අතුරුදහන් වී ඇත, මට ඉතින් මූ කරන මගුල් වලට පුකෙනුත් හිනාය...අපෙ පොලිස් බුවාගෙන් ඉස්ටොරිය අහල මම වටේටම කෝල් කරමින් මූගෙ රැඩිකල් බවට කෙල වීම ගැන කොල්ලන් දැනුවත් කරමින් සිට දැන් මේ නිදාගන්න සෙට් උනෙමි....මමත් ඉතින් නිරානේ....එතකොට මට මතක් උනේ.... යකෝ....මටත් ඔය වගේ සිද්දියක් උනොත් මගේ නිරාගමික කමත් තුට්ටුවට වැටෙවිද මන්ද කියලය

තුලාව (justice) - FB

[QUOTE="Mad Weera, post: 24138113, member: 552459"] [b]රැඩිකල්_නිරාගමිකයා[/b] [SIZE="4"]රැඩිකල් නිරාගමිකයා -------------------------------- මම දන්න කියන පොරක් සිටී, පොර ගේ ගම් පලාත දකුණු පලාත වන අතර පොර පරිගණක ඉන්ජිනේරුවෙක් ලෙස රැකියාව කරයි, වයස අවුරුදු 31 වන අතර විවාහකය, බිරිදගෙ ගම් පලාත මොනරාගල පැත්තේය, මා දන්න තරම ස්ලිට් එකෙදී මුන් දෙන්න සෙට් වී ඇත, මෙකාගෙ බිරින්දෑ නම් මල්වට්ටිය අතේ තබා ගත්ත ගමන් මය. කොට්ටව පැත්තෙ නව නිවසක් සැදූ මේ අඹු සැමි යුවල සහ අපෙ කතා නායකයාගෙ මව් පියන් දෙපල සමග සතුටින් සාමයෙන් වාසය කරමින් සිටියේය ඉදල හිටල අඩියක් ගසයි පාසලෙ පුරුද්දට සූස්තියක් ද අදී නමුත් හොද සැමියෙකි පියෙකි, මූට දරුවොමො දෙන්නෙකි, මූ වයස 5 වන ලොකු කෙලීටද ආගමක් දහමක් ගැන උගන්නනවාට කැමති නැත, මුගේ පව්ලේ මූ හැර අනෙක් සියලු කෙනාම දැඩි බෞද්ධයන්ය, මූ නම් හෙනම පව් කාරයෙකි, පාසල් කාලයේ සිටම ඉබ්බන් මස් කීරිම, ඉස්සන් ඇල්ලීමට ඇලවල් ඉසීම, දඩු ලීනුන් ට මන්දවල් ගැසීම වැනි පව්කාර වැඩ වලට මූ උපන් හපනෙකි. ඉතින් මේ ජොකියා පට්ට භෞතික වාදීය, නිරාගමිකය,මූ පින් පව් විස්වාස නොකරයි, මුගේ ලොකයෙ වීරයන් වන්නෙ සන්නස් ගල, නිර්මාල් හදගම ප්‍රසන්න නදීක කසුන් වැන්නන්ය, බට හිර පන්නයට ලැදි පට්ටම කොල්ලෙකි, දරුවට ඉදුල් කටගෑමට කෙන්දර නොබලා වෙලාව නොබලා මූ විසින් ගෙදර උන්ටද හොරෙන් කර නිසා මූ බඩ කට පුර බැනුම් ඇසුවේය, මූ දරුවාට අකුරු කියවීමද සම්මතයට පටහැනිව කේන්දර නොබලා කිරීම නිසා මුගෙ දෙමා පියන්ගෙන්ද බිරින්දෑගෙ දෙමාපියන්ගෙන්ද ගෙදර ගෑනිගෙන්ද හොදි ඔන්නැති වෙන්න බැනුම් අසමින් සිටියද නිරාගමික බෞතික වාදි මත්වාදය නම් පොඩ්ඩක් වත් වෙනස් නොවු පට්ටම කොල්ලෙක් ලෙස මූ කෙලින් සිටියේය පාසල් කාලෙ කෙල්ල සමග කොටු පනින්න වැවුරුකන්න , ඇල්ලෙකන්ද, වෙහෙරහේන, වැනි පන්සල් වලට යෑමෙන් පසු මූ පන්සලක් පලාතක යන්නෙ නැත.ට්‍රිප් එකක් ගිහින් පන්සලකට ගියත් මූ මල් තියා වදින්නෙ නැති අතර අනෙක් උන්ට බයිටක් දෙමින් සිටී, දන්ත දාතුව සිරිමහ බෝදිය වැදීම මූට අරහන්ය, ගෙදර උන් වාහනෙ දාගෙන අලුත ගත් කාරෙකෙන් මූ කතරගම ගෙන ගියේ මරන්න ගෙනියන හරකා මස්කඩේට ගෙනියන ආකාරයට බව මුන්ගේ අම්ම මට කී හැටි මතකයඅම්ම මූට දෙහිකපන විට මම කර බාගෙන උන්නෙ මූ පහවසරෙ සිට දුකට සැපට උන්න එකා සහ මූ තරම් දැඩිව නැත්තත් මමද ඉතින් ඔය ආගම් කේනදර පින් පව් විසවාස නොකරන එකෙක් නොවන නිසාය, මූයි මායි දෙන්නම උන්නෙ එක බෝට්ටුවේ නිසාය, 2015 වර්ශය අවාසනාවන්ත වසරකි මුගෙ පියා සහ මව දෙදෙනාම එකම වසරක අවස්ථා දෙකකදී මිය පරලොව ගියහ,මුන්ගේ ගෙට ගහක් කඩන් වැටී මූට ලක්ශ 4-5 වියදම් කර එය හදන්නටද විය,ඉන් අනතුරුව මුගෙ අලුතෙන්ම ගත් හයිබ්‍රිඩ් එක බිරින්දෑ විසින් තාප්පයකට හේත්තු කරන ලදී, ගෙඩ්ගර ඉදපු ජරමන් ශෙපඩ් බල්ලට කවුරු හරි පරයෙක් වස දිම නිසා මිය ගිය බවටද බල්ලගෙ මරණය ගැන මුට සැකයක් ඇතිවිය, දැනට මාස කීපයකට කලින් මුට කොන්දෙ අමාරුවක්ද ඇතිවිය, වසර එකහමාරක් පමණ වයස දියණියද දොරට අත අහුවී අතේ ඇගිලි දෙකක් කැඩී ප්‍රතිකාර ගැනීමට ද සිදුවිය මූට කරදර පිට කරදර ආ වසරක් ලෙස මෙම වසර ඉතාම අවාසනාවන්ත විය.දැන් සති කීපයකට කලින් මුගේ බිරිදගේ මවට දරුණු ලෙස අසනීප වීම නිසා දරු දෙදෙනාද රැගෙන බිරිද ගමේ ගොස් ඇත ඉතින් අපෙ පට්ට කොල්ල තනියමය, සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක මෙම කොල්ල කරන්නෙ දකුණු පලාතෙන්ම කොළඹට ගිහින් පදින්චි වීසිටින එකට පාසල් ගිය පර්ගනක, ඉන්ජිනෙරු ,වෛද්‍ය බැංකු සනුහරයම මුගෙ ගෙට දාගෙන ලවක් දෙවක් නැතිව බීමය, නමුත් මෙද සිද්දිය වෙනස්ය, පොලිසියේ සෙවය කරන උප පොලිස් පරීක්ශක මිතුරෙක් ගෙන් රස කතාව දැන ගත්තේ මේ ආකාරයටය, මේ පොලිස් මිතුරා ලගදී විවාහ වූ අතර මූ කේන්දර බලා පොරොන්දම් ගලපා විවාහ වූ එකෙකි, ඉතින් අපෙ රැඩිකල් කතා නායකයා මූට අමත අසා ඇත්තෙ මූ කේන්දරය බැලෙව්වේ කොහෙන්ද අයන්නයි, ඉතින් අපේ පොලිස් මිතුරා මූද සමග මුගේ කේන්දරය සහ බිරිදගේ කෙන්දරයද රැගෙන බත්තරමුල්ලෙ ඔය කෙන්දර බලන හිටපු විදුහල්පති උපැවිදි වූ කෙනක් ගාවට ගොස් ඇත මුගේ කෙන්දර දිහා බලපු ගමන්ම මෙ මනුස්සය කියල තියෙන්නෙ පහුගිය වසර 2 ඇතුලත පව්ලේ ලගම හිතවතුන් මරණ දෙකක් වෙලා තියන බවය, අපේ පොලිස් මිතුරා ගේ වාර්ථාවට අනුව එවිට අපේ රැඩිකල් කොල්ලගේ ඇස් උඩ ගොස් ඇත, කන් වලට හීන් දාඩිය දමා ඇත.. "ජනවාරි වල තාත්ත නැති උනා" " මැයි වල අම්ම නැති උනා " කියල මූ එවිට පිලිතුරු දී ඇත පලවෙනි මරන කරු මරණයෙන් පසු දෙවන මරණ කරු තමන් ගාවට ගෙන්වා ගෙන ඇති බවත් එවිට කෙන්දර බලනා මනුස්සය , "අම්ම තාත්ත විසුවේ මහත්තයලගෙ ගෙදරද " ලෙස කෙන්දර කරු ඇසූ පැනයට "ඔව්" ලෙස අපේ රැඩිකල් බුවා පිලිතුරු දී ඇත කේන්දර බුවා ඉන්පසු කියා ඇත්තේ මිය ගිය පියා දරුවන්ට සහ පව්ලට ඉත ලැදි බවත් , ඉතා ගුනයහපත් බවත් නික්ම යන්නෙ නැතිව නිවසේ පිටුපස ජනේලය අසල රැදෙමින් සිටින බවත් පව්ලේ අනෙක් අයද ඔහු සමග කැටුව යෑම සඳහා ඔහු එසේ රැදී සිටීම නිසා පවුලට කරදර වන බවත්ය ඉන්පසු අපේ බුව මලානික හඩින් දෙකට කැපූ ගැඩිවිලා සේ ඇබරෙමින් "මොකද්හ මේකට කරන්න ඔන " කියා අසා ඇත ඉතින් දැන් කේන්දර බැලු බුවා ගෙට අරක් ගත් පියා එලවා දැමීමට අවශ්‍ය කරන වැඩ සටහන කියා ඇත ශ්‍රීමහ බෝදියට බෝධිපූජාක කර ඔහු පැවසූ වතා වත් කර පියා ට සහ මවට පින් දෙන ලෙසත අත කහ මතුරා ගෙදර වටේට කහ දියර ඉහින ලෙසටත් පත්තිනි මෑනියන්ට කිරි ආහර පූජවක් කර නවගමුවේ දෙවාලයට භාර වෙන ලෙසටත් මූට උපදෙස් ලැබී ඇත දැන් අපේ රැඩිකල් බුවා ඉදා රෑ කෙලින්ම ගොස් ඇත්තෙ මහරගමටය, තනියම ගෙදර ඉන්නට බය වූ රැඩිකල් බුවා රැඩිකල් කම බල්ලට දමා මහරගම තවත් රැඩිකල් බුවෙක් ගේ නිවසේ රැදී සිටිමින් වටේටම කෝල් කර අනෙක් උන්ට දස වද දීම අරඹා ඇත, දකුනු පාලාතෙන්ම වතුර මතුරණ ගුරුන්නාන්සෙ කෙනෙක් ගෙන්න ගත් අපේ රැඩිකල් බුවා දවස් දෙකක් ඇතුලත වතුර මතුරා ගෙදරට කහ දියර ඉස ආරක්ශාව කර ඇත නත්තල් නිවාඩුවට වෙනදාට කුනු වෙන්න අඩිය ගැසීම පැත්තක දමා බෝධි වන්දනා පොත්ද අරන් මූ ශ්‍රීමහා බෝදියට ගොස් ඇත්තේ බිත්තරයක් උම්බල කඩ කෑල්ලක්වත් නොකා පේවීය, මම අපේ පොලිස් බුවාට අද කතා කරන විට පොලිස් බුවාද හෙට වැඩට යෑමට තියෙද්දි උගේ බිරින්දෑද මුගේ ගෙදර නවත්ත මොනරාගල ගිය මුගේ බිරින්දෑද ගෙන්න ගෙන හෙට උදෑසන කිරිදානයට ලෑස්තිවෙමින් සිටිනවලු ඔන්න... අපේ රැඩිකල් නිරාගමික භෞතික වාදිබුවා....එක වාක්‍යයකින් වෙනස් වී ඇත, තාත්තා ජනෙලයක් ගාවට වී දරු මුණුපුරන් එක්ක යන්න බලන් සිටින බව ඇසූ අපේ භෞතික වාදි බුවාගෙ වසර ගානක රැඩිකල් නිරාගමික චර්යාව මිනිත්තුවට අතුරුදහන් වී ඇත, මට ඉතින් මූ කරන මගුල් වලට පුකෙනුත් හිනාය...අපෙ පොලිස් බුවාගෙන් ඉස්ටොරිය අහල මම වටේටම කෝල් කරමින් මූගෙ රැඩිකල් බවට කෙල වීම ගැන කොල්ලන් දැනුවත් කරමින් සිට දැන් මේ නිදාගන්න සෙට් උනෙමි....මමත් ඉතින් නිරානේ....එතකොට මට මතක් උනේ.... යකෝ....මටත් ඔය වගේ සිද්දියක් උනොත් මගේ නිරාගමික කමත් තුට්ටුවට වැටෙවිද මන්ද කියලය තුලාව (justice) - FB[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom