Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රැඩිකල්_නිරාගාමික_හෙලුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන කතාව ගියේ මගේ දේශප්‍රේමේය ග්‍රීන් කාඩ් ඇප්ලයි ඉදන් මම එතන ඉදන්ම උත්තර දුන්නේ

මම අද්යාපන කටයුත්තක් කරනවානම් එක ඉවර වෙලා අවරුදු තුනක් එෂ්පිරියංස් අරන් වෙන රටකට ජෝබකට යනවාට වඩා ග්‍රීන්කාඩ් ලේසි තැන ඉදන් උත්තර දුන්නේ,

ඔයාගේ තර්කෙන් ම කිව්වොත් ලෝකේ හැම රටකටම අනෙක් රටට හතුරු කම් තමයි කරන්නේ ලස්සනට හිනා වෙලා ඉන්න සින්ගප්පුරුවත් එච්චරයි . අපි දානගන්න ඕනේ හරි විදියට ගලපගන්න නැත්නම් ගල් යුගයට වෙලා ඉන්න ඕනේ උතුරු වගේ

ඔය කියන විදියට කටාර් සෞදි හැම රටකම ඉන්න කබුරන අයව ගෙන්නන්න ඕනේ එතොට ලංකාවට $ ගේන්නේ වෙන්නේ /**/*/!!!! තමයි

මම ඇමෙරිකා හෝ වෙන රටකට කබුරන්න ගියා නම්එකෙන් ලංකාවට පාඩුවක් හානියක් නම් එතන මම වැරදි ,

හැබැයි මගෙන් ගියත් ලංකාවට වාසියක් වෙනවානම් සෙතක් වෙනවානම් ???

මම නම් සල්ලිකාරයෙක් නෙමේ ඉස්සාරට මොනවා වෙයිද දන්නේ නැහැ හැබැයි දැනට නම් හිතන් ඉන්නේ , මගේ වැඩ ටික ඉවරවෙලා කොහේ හරි මම කැමති දෙකට ගිහින් ස්ථාවරයක් අරන් ආයි එන්න , තර්කානුකුලව බැලුවත් එක තමයි හරි දේ සල්ලි තියනවා නම් ලංකාව කියන්නේ සුරපුරයක්

මම නම් දේශප්‍රේමියෙක් කියලා නැහැ මම නම් කොහොමත් උබලා කියන විද්යේ දේශප්රෙමික්වත් පපුවට ගහගන්න දේශප්‍රේමියෙක් නෙමේ .

හැබැයි මගේ නම් ඉස්සරට රටට බරක් හෝ හානියක් වෙන්නේ නැහැ කියලා හොදටම සුවර්

[QUOTE="Captain Underpants, post: 24399031, member: 569610"] [SIZE="2"]මෙතන කතාව ගියේ මගේ දේශප්‍රේමේය ග්‍රීන් කාඩ් ඇප්ලයි ඉදන් මම එතන ඉදන්ම උත්තර දුන්නේ මම අද්යාපන කටයුත්තක් කරනවානම් එක ඉවර වෙලා අවරුදු තුනක් එෂ්පිරියංස් අරන් වෙන රටකට ජෝබකට යනවාට වඩා ග්‍රීන්කාඩ් ලේසි තැන ඉදන් උත්තර දුන්නේ, ඔයාගේ තර්කෙන් ම කිව්වොත් ලෝකේ හැම රටකටම අනෙක් රටට හතුරු කම් තමයි කරන්නේ ලස්සනට හිනා වෙලා ඉන්න සින්ගප්පුරුවත් එච්චරයි . අපි දානගන්න ඕනේ හරි විදියට ගලපගන්න නැත්නම් ගල් යුගයට වෙලා ඉන්න ඕනේ උතුරු වගේ ඔය කියන විදියට කටාර් සෞදි හැම රටකම ඉන්න කබුරන අයව ගෙන්නන්න ඕනේ එතොට ලංකාවට $ ගේන්නේ වෙන්නේ /**/*/!!!! තමයි මම ඇමෙරිකා හෝ වෙන රටකට කබුරන්න ගියා නම්එකෙන් ලංකාවට පාඩුවක් හානියක් නම් එතන මම වැරදි , හැබැයි මගෙන් ගියත් ලංකාවට වාසියක් වෙනවානම් සෙතක් වෙනවානම් ??? මම නම් සල්ලිකාරයෙක් නෙමේ ඉස්සාරට මොනවා වෙයිද දන්නේ නැහැ හැබැයි දැනට නම් හිතන් ඉන්නේ , මගේ වැඩ ටික ඉවරවෙලා කොහේ හරි මම කැමති දෙකට ගිහින් ස්ථාවරයක් අරන් ආයි එන්න , තර්කානුකුලව බැලුවත් එක තමයි හරි දේ සල්ලි තියනවා නම් ලංකාව කියන්නේ සුරපුරයක් මම නම් දේශප්‍රේමියෙක් කියලා නැහැ මම නම් කොහොමත් උබලා කියන විද්යේ දේශප්රෙමික්වත් පපුවට ගහගන්න දේශප්‍රේමියෙක් නෙමේ . හැබැයි මගේ නම් ඉස්සරට රටට බරක් හෝ හානියක් වෙන්නේ නැහැ කියලා හොදටම සුවර් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom