Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රැයක් ගතකිරීමට කැමති නම් (I.T.N)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රැයක් ගතකිරීමට කැමති නම් (I.T.N)

රැයක් ගතකිරීමට කැමති නම් අයි.ටී.එන් ප්රවෘත්ති නිවේදිකාවක් වීමට අවස්ථාවක්...

මිනිසුන් රට යවන බව පවසමින් ඔහු, ලක්ෂ ගනනින් මුදල් ලබාගෙන...

ලිංගික අල්ලස් මත තරුණියන්ට ප්රවෘත්ති නිවේදක තනතුරු...

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ යකඩ වංචාවක් සම්බන්ධයෙන් අධිකරණය විසින් වරෙන්තු කොට සිටින ස්වාධින රුපවාහිනියේ (අයි.ටී.එන් ) නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදලියගොඩ මහතා , ලිංගික අල්ලස් මත තරුණියන්ට ප්රවෘත්ති නිවේදක තනතුරු ලබාදෙන්නෙකු බව ‘ නෙත් FM ‘ගුවන් විදුලියේ ‘බැලුම්ගල’ වැඩසටහනින් පසුගිය (05) අනාවරණය විය.

අයි.ටී.එන් ආයතනයේම වැඩ කළ එක් මාධ්‍යවේදියෙක් එහිදී පැවසුවේ, ඔහුගේ නැගනිය අයි.ටී.එන් ආයතනයට සම්බන්ධවී වී සිටියදී, සුදර්මන් සමඟ රැයක් ගතකිරීමට කැමති නම් අයි.ටී.එන් ප්රවෘත්ති නිවේදිකාවක් වීමට අවස්ථාවක් දෙන බව සුදර්මන් පවසා ඇති බවයි.

මිනිසුන් රට යවන බව පවසමින් ඔහු, ලක්ෂ ගනනින් මුදල් ලබාගෙන මිනිසුන් මුලා කර ඇති බව ද සාක්ෂි සහිතව හෙලිවූයේ එම බැලුම්ගල වැඩසටහන මඟිනි. එසේ මුදල් වංචා කර ඇති ගණන 38 දෙනෙකි. ඇතැම් පුද්ගලයන්ගෙන් ලක්ෂ 7කට අධික මුදලක් සුදර්මන් ලබාගන තිබෙන අතර ඔවුන් එම මුදල් ආපසු ඉල්ලූ පසු ඔවුන් රස්තියාදු කළ බව වංචාවට හසුවූවන් පවසයි.

ඔහු විසින් තම බලය පාවිච්චි කරමින් මෙසේ බොහෝ වාර ගණනක් මුදල් වංචා කර තිබේ.

කුරුණෑගල පඬුවස්නුවර රදලියගොඩ ප්‍රදේශයේ සුප්‍රකට අර්ථ ශාස්ත්රඥයකු හා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කළ ඒ. එම්. එස්. රදලියගොඩ මහතාගේ පුත්‍රයෙක් වූ සුදර්මන් රදලියගොඩ ස්වාධීන රූපවාහිනියට එක්වූයේ 1999 ජනවාරියේය.

පසුව එහි ප්රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධුරයට පත්වූ ඔහු 2003 සිට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ‘තුලාව’ දේශපාලන සංවාදය මෙහෙයවීය.

2009 නොවැම්බර් මාසයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුට කුරුණෑගල දිස්ත්‍රික් නිදහස් පක්ෂ සංවිධායක ධුරය පිරිනමනු ලැබීය.

ස්වාධින රුපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදලියගොඩ වංචාකාරයෙක් ලෙස ප්‍රසිද්ධ වූයේ ටෙලිකොම් සමාගමේ ලිපි ශිර්ෂ වංචනික ලෙස යොදා ගෙන ව්‍යාජ බලපත්‍රයක් සාදා පරණ යකඩ ටොන් 1,828 ක් දෙන බව පොරොන්දු වී ලක්ෂ 15 ක් වංචා කිරීම නිසාය.

ඔහුව අත් අඩංගූවට ගෙන අධිකරණයට ඉදීරිපත් කරන්නැයි දෙවරකදීම අධිකරනය පොලීසියට නියෝග කළද තවමත් පොලීසිය ඒ මග හරිමින් සිටී. නමුත් ඉහළ පෙළේ පොලිස් නිළධාරීන් සමඟ ඔහු කිසිඳු අපහසුවකින් තොරව ගනු දෙනු කළ ආකාරය අවස්ථා ගනනාවකදී මාධ්‍ය මගින් හෙළිදරව් කෙරිණි.

එහෙත් මෙතෙක් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවූයේත්, නොවන්නේත් ස්වාමිවරුන්ගේ බලය හා උවමනාව මත බව පැහැදිලි කරුනකි. රැකියාව උසස් කර දෙන්න තමන් හා නිදි වැදිය යුතු බව තම ආයතනයේම සේවිකාවකට යෝජනා කරන්න තරම් සුදර්මන් නරුමයකු වූයේ ජාතකයේ වැරැද්ද නිසා නොව තම ස්වාමිවරුන්ගේ ගති පැවතුම් නිසාය.

සුදර්මන් ගේ සුන්දර සිනහව යටින් තිබෙන තක්කඩිකම දැන් හෙළිදරව් වී අවසානය.

මේ පිළිබද බැලුම් ගල වැඩසටහන

[YOUTUBE]MYEMFQrvxv4[/YOUTUBE]

source

[QUOTE="magicwithhasitha, post: 12849984, member: 372195"] [b]රැයක් ගතකිරීමට කැමති නම් (I.T.N)[/b] [COLOR="Red"][SIZE="6"]රැයක් ගතකිරීමට කැමති නම් අයි.ටී.එන් ප්රවෘත්ති නිවේදිකාවක් වීමට අවස්ථාවක්...[/SIZE][/COLOR] [IMG]http://media.tumblr.com/tumblr_m3eu4iDRvx1qj91ym.gif[/IMG] [COLOR="Magenta"][SIZE="5"]මිනිසුන් රට යවන බව පවසමින් ඔහු, ලක්ෂ ගනනින් මුදල් ලබාගෙන... ලිංගික අල්ලස් මත තරුණියන්ට ප්රවෘත්ති නිවේදක තනතුරු... [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ යකඩ වංචාවක් සම්බන්ධයෙන් අධිකරණය විසින් වරෙන්තු කොට සිටින ස්වාධින රුපවාහිනියේ (අයි.ටී.එන් ) නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදලියගොඩ මහතා , ලිංගික අල්ලස් මත තරුණියන්ට ප්රවෘත්ති නිවේදක තනතුරු ලබාදෙන්නෙකු බව ‘ නෙත් FM ‘ගුවන් විදුලියේ ‘බැලුම්ගල’ වැඩසටහනින් පසුගිය (05) අනාවරණය විය. අයි.ටී.එන් ආයතනයේම වැඩ කළ එක් මාධ්‍යවේදියෙක් එහිදී පැවසුවේ, ඔහුගේ නැගනිය අයි.ටී.එන් ආයතනයට සම්බන්ධවී වී සිටියදී, සුදර්මන් සමඟ රැයක් ගතකිරීමට කැමති නම් අයි.ටී.එන් ප්රවෘත්ති නිවේදිකාවක් වීමට අවස්ථාවක් දෙන බව සුදර්මන් පවසා ඇති බවයි. මිනිසුන් රට යවන බව පවසමින් ඔහු, ලක්ෂ ගනනින් මුදල් ලබාගෙන මිනිසුන් මුලා කර ඇති බව ද සාක්ෂි සහිතව හෙලිවූයේ එම බැලුම්ගල වැඩසටහන මඟිනි. එසේ මුදල් වංචා කර ඇති ගණන 38 දෙනෙකි. ඇතැම් පුද්ගලයන්ගෙන් ලක්ෂ 7කට අධික මුදලක් සුදර්මන් ලබාගන තිබෙන අතර ඔවුන් එම මුදල් ආපසු ඉල්ලූ පසු ඔවුන් රස්තියාදු කළ බව වංචාවට හසුවූවන් පවසයි. ඔහු විසින් තම බලය පාවිච්චි කරමින් මෙසේ බොහෝ වාර ගණනක් මුදල් වංචා කර තිබේ. කුරුණෑගල පඬුවස්නුවර රදලියගොඩ ප්‍රදේශයේ සුප්‍රකට අර්ථ ශාස්ත්රඥයකු හා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කළ ඒ. එම්. එස්. රදලියගොඩ මහතාගේ පුත්‍රයෙක් වූ සුදර්මන් රදලියගොඩ ස්වාධීන රූපවාහිනියට එක්වූයේ 1999 ජනවාරියේය. පසුව එහි ප්රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධුරයට පත්වූ ඔහු 2003 සිට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ‘තුලාව’ දේශපාලන සංවාදය මෙහෙයවීය. 2009 නොවැම්බර් මාසයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුට කුරුණෑගල දිස්ත්‍රික් නිදහස් පක්ෂ සංවිධායක ධුරය පිරිනමනු ලැබීය. ස්වාධින රුපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදලියගොඩ වංචාකාරයෙක් ලෙස ප්‍රසිද්ධ වූයේ ටෙලිකොම් සමාගමේ ලිපි ශිර්ෂ වංචනික ලෙස යොදා ගෙන ව්‍යාජ බලපත්‍රයක් සාදා පරණ යකඩ ටොන් 1,828 ක් දෙන බව පොරොන්දු වී ලක්ෂ 15 ක් වංචා කිරීම නිසාය. ඔහුව අත් අඩංගූවට ගෙන අධිකරණයට ඉදීරිපත් කරන්නැයි දෙවරකදීම අධිකරනය පොලීසියට නියෝග කළද තවමත් පොලීසිය ඒ මග හරිමින් සිටී. නමුත් ඉහළ පෙළේ පොලිස් නිළධාරීන් සමඟ ඔහු කිසිඳු අපහසුවකින් තොරව ගනු දෙනු කළ ආකාරය අවස්ථා ගනනාවකදී මාධ්‍ය මගින් හෙළිදරව් කෙරිණි. එහෙත් මෙතෙක් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවූයේත්, නොවන්නේත් ස්වාමිවරුන්ගේ බලය හා උවමනාව මත බව පැහැදිලි කරුනකි. රැකියාව උසස් කර දෙන්න තමන් හා නිදි වැදිය යුතු බව තම ආයතනයේම සේවිකාවකට යෝජනා කරන්න තරම් සුදර්මන් නරුමයකු වූයේ ජාතකයේ වැරැද්ද නිසා නොව තම ස්වාමිවරුන්ගේ ගති පැවතුම් නිසාය. සුදර්මන් ගේ සුන්දර සිනහව යටින් තිබෙන තක්කඩිකම දැන් හෙළිදරව් වී අවසානය.[/SIZE][/COLOR] [IMG]http://gifsoup.com/webroot/animatedgifs4/1176177_o.gif[/IMG] [COLOR="Green"][I][B][SIZE="5"]මේ පිළිබද බැලුම් ගල වැඩසටහන[/SIZE][/B][/I][/COLOR] [YOUTUBE]MYEMFQrvxv4[/YOUTUBE] [URL="http://www.hotandfastnews.comhttp://www.hotandfastnews.com"]source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom