Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රැල්ලට රට යන්න දගලන උන් ගැන මගේ සත දෙක....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[USER=520789]@Melon8[/USER] ගේ ත්‍රෙඩ් එකට කොමෙන්ට් එකක් කොටන්න හදනකොට පස්සේ හිතුන ත්‍රෙඩ් එකක්ම දැම්ම නම් හරි කියල.

උබලගේ නෑදෑ, යාළුවො රට යන්න දගලන දන්නා උන්ට කියපන් රැල්ලට යන්නේ නැතිව ටිකක් හොයල එහේ තත්වය ගැන හොදට දැනුවත් වෙලා යන්න කියල. විශේෂෙන්ම ළමයිත් ඉන්නවා නම් සහ, යන්නෙත් ස්ටුඩන්ට් වීස නම්.

ගොඩක් උන් මේ කාලේ යන්න දගලන්නේ යන්න උවමනාවටම නෙවෙයි. අනික් හැමෝම දන්නා කියන උන් යන නිසා රැල්ලට. මම දන්නා ගොඩක් උනුත් එහෙම තමයි. මම දන්නවා මේක උන්ට කියල දෙන්න අමාරුයි, උන් ඉන්න මෙන්ටලිටි එකත් එක්ක. එත් උන් වෙනුවෙන් විස්තර හොයල මේක කියල දුන්නොත් එකෙක් දෙන්නෙක් හරි බේරෙයි කියල හිතෙනවා. (බේරෙයි කියල කිව්වේ යන එක වලක්වන්න කියන එක නෙවෙයි. යන්න කලින් හොදට හොයල බලල දැනගෙන යන්න කියන එක.)

අපේ පුංචිගේ පුතා දැන් කාලෙක ඉදන් දගලන්නේ කොහේ හරි යන්න (මිනිහට මුකුත් කොලිෆිකේෂන් එකක් නෑ ). ස්වීඩන්, පොලන්ඩ් ට්‍රයි කර කර ඉදල පස්සේ UK තමයි බැලුවේ වයිෆ්ට ස්ටුඩන්ට් වීස දාල යන්න. ඔක්කොම විකුණලා ,ළමයි දෙන්නයි, වයිෆුයි එක්ක එක සැරේම එනවා කියල මාත් එක්කත් කිව්වේ.මම එත් ඇහුව, ජොබ්ස් කොහොමද, අකමඩේෂන් කොහොමද කියලත්, ඒවා ඔක්කොම හරි, වැඩිය හිතන්න ඕන නෑ කියල එහෙ එකෙක් කිව්වා කියලයි කිව්වේ.

කොහොම හරි දැන් මාස දෙකකට වගේ කලින් ආව සෙට් එකම ආව. ඇවිත් කැම්පස් එකේ හොස්ටල් (එහෙම තමයි කිව්වේ ) එකක් සෙට් කරගෙන හිටියේ.මාසයයි ලු ඒක ෆ්‍රී දෙන්නේ. දැන් වෙන එකක් හොයනවා, එත් හොයාගන්න බැරි වෙලා. පට්ට ගණන් ලු, ඒ වගේම ගන්නත් අමාරුයි ලු.(එහෙත් එම්ප්ලෝයිමන්ට්, රෙන්ටල් හිස්ටරි නැතිව ගන්න අමාරු ඇති මම හිතන්නේ). ළමයි දෙන්න නිසා වැඩකට යන්නත් බැලූ.ජොබ්ස් තියෙන්නෙත් ගොඩක් දුර ලු.අක්ක ට කැම්පස් යන්න වෙන නිසා ළමයි බලගන්නවලු අයිය.(මම හිතන්නේ ක්ලාස්රූම් ලේක්චස් කිව්වා තියෙන්නේ ). ඉලග කෝස් ෆී ඉන්ස්ටෝල්මන්ට් එක ජනවාරි 15ට කලින් ගෙවන්න ඕනලු. ළමයි දෙන්න නිසා හම්බකරන්න බැරි නිසා උන් දෙන්න හදනවා ළමයි ආපහු ලංකාවට එවන්න.

ඒ හුටපට අස්සේ, ලංකාවේ ළමයි ලංකාවේ පවුම් නැති ප්‍රශ්න නිසා කොස්ෆී ගෙවනවා පරක්කුයි කියල මෙයාලට කැම්පස් එකෙන් 70% ගෙවන්න කියල නොවැම්බර් 15 ට කලින්. නැත්නම් වීස කැන්සල් කරනවා ලු. ලොකු විස්තරයක් දන්නේ නෑ , එහෙම තමයි මාත් එක්ක එක්ක කිව්වේ. දැන් දහ අතේ සල්ලි හොයනවා. මටත් කතාකරල ඉල්ලුව. කොහොම උනත් අමාරුවක වැටිච්ච වෙලාව නිසා මාත් සල්ලි ටිකක් දැම්ම.

මුන්ටත් මාර දැගලිල්ලක් තිබ්බේ කොහොම හරි ඉක්මනට කොහෙහරි එන්න. කිසිම දෙයක් හොයල බැලුවේ නෑ . කොහේ හරි ගිහින් ඉක්මනට ෆොටෝ ටිකක් දාන්නයි ඕන උනේ (ආපු දවසේ ඉදන් ෆොටෝ වලින් නම් අඩුවක් නෑ ).

උබලත් දන්නා උන්ට කියපල්ලා. යන්නේ ස්ටුඩන්ට් නම්, ළමයිත් ඉන්නවා නම්, රැල්ලට යන්නෙ නැතිව හොදට හොයල බලල තත්වේ දැනගෙන යන්න කියල. විශේෂෙන්ම UK වගේ රටවල් වලට. ස්ටුඩන්ට් උනත්, තාම ළමයි නැති කපල් එකක් නම් කොහොම හරි ගේමක් ගහන්න බැරි නෑ. එත් ළමයි ත් එක්ක නම් එන්නේ, හොදට හිතන්න ඕන, අඩුම ගානේ හැමෝම එක සැරේ යනවද කියන එක ගැන හරි.

මම දන්නවා මේ වගේ උන්ට මේවා කියල තේරුම් කරන්න අමාරුයි. වැඩිය කිව්වොත් හිතන්නේ ඉරිසියාවට කියනව කියල. එත් එකෙක් දෙන්නෙක් හරි මේවා පිළිගත්තොත් උන් හරි ගොඩ යයි නෙහ්..

[QUOTE="Satan_at_Hell, post: 28334230, member: 517582"] [HEADING=3][SIZE=5][COLOR=rgb(184, 49, 47)].[/COLOR][/SIZE][/HEADING] [SIZE=5][COLOR=rgb(184, 49, 47)]. .[/COLOR][/SIZE] [HEADING=3][B][USER=520789]@Melon8[/USER] [/B][SIZE=5][COLOR=rgb(184, 49, 47)][SIZE=4][COLOR=rgb(184, 49, 47)]ගේ ත්‍රෙඩ් එකට කොමෙන්ට් එකක් කොටන්න හදනකොට පස්සේ හිතුන ත්‍රෙඩ් එකක්ම දැම්ම නම් හරි කියල. :([/COLOR][/SIZE][/COLOR][/SIZE][/HEADING] [SIZE=5][COLOR=rgb(184, 49, 47)]උබලගේ නෑදෑ, යාළුවො රට යන්න දගලන දන්නා උන්ට කියපන් රැල්ලට යන්නේ නැතිව ටිකක් හොයල එහේ තත්වය ගැන හොදට දැනුවත් වෙලා යන්න කියල. විශේෂෙන්ම ළමයිත් ඉන්නවා නම් සහ, යන්නෙත් ස්ටුඩන්ට් වීස නම්. :baffled: ගොඩක් උන් මේ කාලේ යන්න දගලන්නේ යන්න උවමනාවටම නෙවෙයි. අනික් හැමෝම දන්නා කියන උන් යන නිසා රැල්ලට. මම දන්නා ගොඩක් උනුත් එහෙම තමයි. මම දන්නවා මේක උන්ට කියල දෙන්න අමාරුයි, උන් ඉන්න මෙන්ටලිටි එකත් එක්ක. එත් උන් වෙනුවෙන් විස්තර හොයල මේක කියල දුන්නොත් එකෙක් දෙන්නෙක් හරි බේරෙයි කියල හිතෙනවා. (බේරෙයි කියල කිව්වේ යන එක වලක්වන්න කියන එක නෙවෙයි. යන්න කලින් හොදට හොයල බලල දැනගෙන යන්න කියන එක.) අපේ පුංචිගේ පුතා දැන් කාලෙක ඉදන් දගලන්නේ කොහේ හරි යන්න (මිනිහට මුකුත් කොලිෆිකේෂන් එකක් නෑ ). ස්වීඩන්, පොලන්ඩ් ට්‍රයි කර කර ඉදල පස්සේ UK තමයි බැලුවේ වයිෆ්ට ස්ටුඩන්ට් වීස දාල යන්න. ඔක්කොම විකුණලා ,ළමයි දෙන්නයි, වයිෆුයි එක්ක එක සැරේම එනවා කියල මාත් එක්කත් කිව්වේ.මම එත් ඇහුව, ජොබ්ස් කොහොමද, අකමඩේෂන් කොහොමද කියලත්, ඒවා ඔක්කොම හරි, වැඩිය හිතන්න ඕන නෑ කියල එහෙ එකෙක් කිව්වා කියලයි කිව්වේ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=rgb(184, 49, 47)]කොහොම හරි දැන් මාස දෙකකට වගේ කලින් ආව සෙට් එකම ආව. ඇවිත් කැම්පස් එකේ හොස්ටල් (එහෙම තමයි කිව්වේ ) එකක් සෙට් කරගෙන හිටියේ.මාසයයි ලු ඒක ෆ්‍රී දෙන්නේ. දැන් වෙන එකක් හොයනවා, එත් හොයාගන්න බැරි වෙලා. පට්ට ගණන් ලු, ඒ වගේම ගන්නත් අමාරුයි ලු.(එහෙත් එම්ප්ලෝයිමන්ට්, රෙන්ටල් හිස්ටරි නැතිව ගන්න අමාරු ඇති මම හිතන්නේ). ළමයි දෙන්න නිසා වැඩකට යන්නත් බැලූ.ජොබ්ස් තියෙන්නෙත් ගොඩක් දුර ලු.අක්ක ට කැම්පස් යන්න වෙන නිසා ළමයි බලගන්නවලු අයිය.(මම හිතන්නේ ක්ලාස්රූම් ලේක්චස් කිව්වා තියෙන්නේ ). ඉලග කෝස් ෆී ඉන්ස්ටෝල්මන්ට් එක ජනවාරි 15ට කලින් ගෙවන්න ඕනලු. ළමයි දෙන්න නිසා හම්බකරන්න බැරි නිසා උන් දෙන්න හදනවා ළමයි ආපහු ලංකාවට එවන්න. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=rgb(184, 49, 47)]ඒ හුටපට අස්සේ, ලංකාවේ ළමයි ලංකාවේ පවුම් නැති ප්‍රශ්න නිසා කොස්ෆී ගෙවනවා පරක්කුයි කියල මෙයාලට කැම්පස් එකෙන් 70% ගෙවන්න කියල නොවැම්බර් 15 ට කලින්. නැත්නම් වීස කැන්සල් කරනවා ලු. ලොකු විස්තරයක් දන්නේ නෑ , එහෙම තමයි මාත් එක්ක එක්ක කිව්වේ. දැන් දහ අතේ සල්ලි හොයනවා. මටත් කතාකරල ඉල්ලුව. කොහොම උනත් අමාරුවක වැටිච්ච වෙලාව නිසා මාත් සල්ලි ටිකක් දැම්ම. මුන්ටත් මාර දැගලිල්ලක් තිබ්බේ කොහොම හරි ඉක්මනට කොහෙහරි එන්න. කිසිම දෙයක් හොයල බැලුවේ නෑ . කොහේ හරි ගිහින් ඉක්මනට ෆොටෝ ටිකක් දාන්නයි ඕන උනේ (ආපු දවසේ ඉදන් ෆොටෝ වලින් නම් අඩුවක් නෑ :rolleyes:). උබලත් දන්නා උන්ට කියපල්ලා. යන්නේ ස්ටුඩන්ට් නම්, ළමයිත් ඉන්නවා නම්, රැල්ලට යන්නෙ නැතිව හොදට හොයල බලල තත්වේ දැනගෙන යන්න කියල. විශේෂෙන්ම UK වගේ රටවල් වලට. ස්ටුඩන්ට් උනත්, තාම ළමයි නැති කපල් එකක් නම් කොහොම හරි ගේමක් ගහන්න බැරි නෑ. එත් ළමයි ත් එක්ක නම් එන්නේ, හොදට හිතන්න ඕන, අඩුම ගානේ හැමෝම එක සැරේ යනවද කියන එක ගැන හරි. :yes::yes: මම දන්නවා මේ වගේ උන්ට මේවා කියල තේරුම් කරන්න අමාරුයි. වැඩිය කිව්වොත් හිතන්නේ ඉරිසියාවට කියනව කියල. එත් එකෙක් දෙන්නෙක් හරි මේවා පිළිගත්තොත් උන් හරි ගොඩ යයි නෙහ්.. :baffled::baffled:[/COLOR][/SIZE] [HEADING=3][/HEADING] [HEADING=3][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom