Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රැල්ලට රෙන අපේ හැත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිදුරංගල මතට නැග විලිලැජ්ජා නැතිකම ප්‍රදර්ශනය කරති

ඓතිහාසික සීගිරිය පිදුරංගල රජ මහා විහාරස්ථ පිදුරංගල ගල මත සිට තරුණ තරුණියන් පිරිසක් අඩ නිරුවත්ව ලබා ගත් බව කියන ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජජාල මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවති.

ඉතාමත් අශෝභන ලෙස ඓතිහාසික පිදුරංගල ගලට නැඟ සීගිරි පව්ව පෙනෙන ආකාරයෙන් සීගිරියට මෙන්ම පිදුරංගල රජමහා විහාරයටද අපහාස වන ආකාරයෙන් එම ඡායාරූප ලබා ගෙන තිබේ.

සීගිරි පව්ව සහ පිදුරංගල කිලෝමිටර කිහිපයකින් ඈත් ව පවතින ස්ථාන දෙකකි. සීගිරිය එකල මහ රහතුන් වහන්සේලා වැඩ සිට සීගිරි බලකොටුවක් වන කාල සමයේ එහි වැඩ සිටි රහතුන් වහන්සේලා පිදුරංගල නමින් රහතුන් වහන්සේලාට වැඩ සිටීමට ආරාම සකසා පූජා කළ ඓතිහාසික ස්ථානයක් බව පුරාවිද්‍යා ඉතිහාසඥයෝ පවසති.

පිදුරංගල රජ මහා විහාරාධිපති ආචාර්ය දානියගම ආනන්ද නාහිමියන් කියා සිටියේ ඉතාමත් අශෝභන ආකාරයෙන් මේ ස්ථානයේ පුද්ගලයන් ඡායාරූප ලබාගෙන මුහුණු පොතට එක් කර සිටීම පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කර මෙම පිරිස නීතියේ රැහැනට හසුකර ගත යුතු බවය.

පූජනීය ස්ථානයක් ලෝක පූජිත ස්ථානයක මේ ආකාරයෙන් හැසිරීම පිළිබඳව මීට වඩා වගකීමෙන් යුතුව නරඹන පිරිස් හැසිරිය යුතු බවද උන්වහන්සේ අවධාරණය කරති.

සීගිරිය පුරාවිද්‍යා නිලධාරීන් ගෙන් මේ පිළිබඳව විමසීමට උත්සහ කළ ද පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරියකු කියා සිටියේ මෙම ස්ථානයේ පුරාවිද්‍යා නිලධාරියෙකු සේවයේ නොමැතිවීම නිසා ඔවුන් මේ ආකාරයෙන් හැසිරෙන්නට ඇති බවය .

කෙසේවෙතත් මේ පිළිබඳව සොයා බලා ඉහළ නිලධාරීන්ට දැනුම් දීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ විශාල වශයෙන් ආසන්නයේ පිහිටි පිදුරංගල ගල හා ඓතිහාසික පිදුරංගල රජමහා විහාරය නැරඹීම සඳහා ගමන් කරති.

සමාජ ජාලා වෙබ් අඩවි හරහා මෙවැනි අශෝභන ක්‍රියා ප්‍රචාරය කිරීම තුළින් බෞද්ධ සිද්ධස්ථානයකට මෙන්ම ලෝක පූජිත සීගිරියටද අගෞරවයක් සිදු වන බව ප්‍රදේශවාසීහු පවසති.

http://www.lankadeepa.lk/latest_news/පිදුරංගල-මතට-නැග-විලිලැජ්ජා-නැතිකම-ප්‍රදර්ශනය-කරති/1-537233

[QUOTE="neyohk, post: 23660099, member: 554983"] [CENTER][COLOR="Black"][SIZE="4"]පිදුරංගල මතට නැග විලිලැජ්ජා නැතිකම ප්‍රදර්ශනය කරති [/SIZE][/COLOR][/CENTER] [SIZE="3"][COLOR="black"]ඓතිහාසික සීගිරිය පිදුරංගල රජ මහා විහාරස්ථ පිදුරංගල ගල මත සිට තරුණ තරුණියන් පිරිසක් අඩ නිරුවත්ව ලබා ගත් බව කියන ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජජාල මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවති. ඉතාමත් අශෝභන ලෙස ඓතිහාසික පිදුරංගල ගලට නැඟ සීගිරි පව්ව පෙනෙන ආකාරයෙන් සීගිරියට මෙන්ම පිදුරංගල රජමහා විහාරයටද අපහාස වන ආකාරයෙන් එම ඡායාරූප ලබා ගෙන තිබේ. සීගිරි පව්ව සහ පිදුරංගල කිලෝමිටර කිහිපයකින් ඈත් ව පවතින ස්ථාන දෙකකි. සීගිරිය එකල මහ රහතුන් වහන්සේලා වැඩ සිට සීගිරි බලකොටුවක් වන කාල සමයේ එහි වැඩ සිටි රහතුන් වහන්සේලා පිදුරංගල නමින් රහතුන් වහන්සේලාට වැඩ සිටීමට ආරාම සකසා පූජා කළ ඓතිහාසික ස්ථානයක් බව පුරාවිද්‍යා ඉතිහාසඥයෝ පවසති. පිදුරංගල රජ මහා විහාරාධිපති ආචාර්ය දානියගම ආනන්ද නාහිමියන් කියා සිටියේ ඉතාමත් අශෝභන ආකාරයෙන් මේ ස්ථානයේ පුද්ගලයන් ඡායාරූප ලබාගෙන මුහුණු පොතට එක් කර සිටීම පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කර මෙම පිරිස නීතියේ රැහැනට හසුකර ගත යුතු බවය. පූජනීය ස්ථානයක් ලෝක පූජිත ස්ථානයක මේ ආකාරයෙන් හැසිරීම පිළිබඳව මීට වඩා වගකීමෙන් යුතුව නරඹන පිරිස් හැසිරිය යුතු බවද උන්වහන්සේ අවධාරණය කරති. සීගිරිය පුරාවිද්‍යා නිලධාරීන් ගෙන් මේ පිළිබඳව විමසීමට උත්සහ කළ ද පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරියකු කියා සිටියේ මෙම ස්ථානයේ පුරාවිද්‍යා නිලධාරියෙකු සේවයේ නොමැතිවීම නිසා ඔවුන් මේ ආකාරයෙන් හැසිරෙන්නට ඇති බවය . කෙසේවෙතත් මේ පිළිබඳව සොයා බලා ඉහළ නිලධාරීන්ට දැනුම් දීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය. සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ විශාල වශයෙන් ආසන්නයේ පිහිටි පිදුරංගල ගල හා ඓතිහාසික පිදුරංගල රජමහා විහාරය නැරඹීම සඳහා ගමන් කරති. සමාජ ජාලා වෙබ් අඩවි හරහා මෙවැනි අශෝභන ක්‍රියා ප්‍රචාරය කිරීම තුළින් බෞද්ධ සිද්ධස්ථානයකට මෙන්ම ලෝක පූජිත සීගිරියටද අගෞරවයක් සිදු වන බව ප්‍රදේශවාසීහු පවසති. [/COLOR][/SIZE] [url]http://www.lankadeepa.lk/latest_news/%E0%B6%B4%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%BD-%E0%B6%B8%E0%B6%AD%E0%B6%A7-%E0%B6%B1%E0%B7%90%E0%B6%9C-%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BD%E0%B7%90%E0%B6%A2%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%B8-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%92/1-537233[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom