ආර්ථික ප්‍රතිපත්ති එක්ක ගැටෙන්න, තර්ක කරන්න, සංවාද කරන්න අකැමැති නම්,
පක්ෂයට විරුද්ධව කතා කරන අයව දේශද්‍රෝහීන්, හොරු, බළල් අත් කියලා හංවඩු ගහනවනන්,
තමන්ගේ නායකයන්ව, පක්ෂය විවේචනය කරනවට බය නම්,
එක ලොකු හතුරෙක් හදලා, ඒ මතින් බලය හොයනවනන්,
ආවම කරනහැටි අපි බලාගන්නම් කියනවනන්,
පක්ෂයක් හෝ පුද්ගලයෝ විදියට රට ඇතුලේ achieve කරපු
වටිනාකමක් නැත්තන්,
ආයෙමත් හිතන්න.
ඉක්මනටම බෝර්ඩ් අරගන පාරට එන්න වෙයි!
සමහරවිට එන්නත් බැරිවෙයි!
#රැල්ල_හරි_පාරට