Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රැවටිලි හා ගොංකන් වල සීමාවක් නෑ .
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලේට එන්නෙ බඩුමල්ලක් දෙන්න කිව්ව දුන්නද ?

සුවිසැරියෙ යන්න එපා ඒකෙ රෝ ඔත්තු කාරයො කිව්ව කරන්ට් වැදෙයි කිව්ව ඉන්දියන් උන් වැඩකරන්න එනව කිව්ව . එහෙම උනාද

ආපු ගමන් පාස්කු ප්‍රහාරයට සම්බන්ද උන් අල්ලනව කිව්ව ඇල්ලුවද අලුතෙන් එකෙක් වත් . ඔක්කොම ගිය ආණ්ඩුවෙන් අල්ලපු උන් ඇතුලෙ ඉන්නෙ

මහබැංකු හොරකමේ උන් අල්ලනව කිව්ව එකෙක් වත් ඇල්ලුවද

බදු දීපුව ආපහු ගන්නව කිව්ව එකක් වත් ගත්තද ?

නොතෙමී යන්න වාහනයක් ගන්න කියපු කෙල්ලව නැති කරා ඒ කාලෙ දැන් බයිසිකලයක් වත් ගන්න පුලුවන්ද

වියත් ඇමතිවරු පත්කරනව කිව්ව එක උට්ටෙක් ඉන්නවද

චන්දෙට කලින් කොරෝන වලදි කෝච්චි දාල ඒවගෙ යන මිනිස්සුන්ට SMS එවල ආමි එකෙන් දාල හෙන කොලිටි විදිහට වැඩේ කරා . චන්දෙන් පස්සෙ ඒව තියද .

බටහිර අදිරාජ්යවාදීන් කියල චීනෙට පුප දෙනව . අපේ නිශ්පාද එකක් වත් චීනෙන් ගන්නවද . නිශ්පාදන ඔක්කොම ගන්නෙ යුරෝපෙයි ඇමරිකාව ,රුසියාව මැදපෙරදිග . උන්ගෙන් හම්බෙන සල්ලි වලින් කාල බීල චීනෙන් නය අරගෙන අපේ නිශ්පාදන ගන්න උන්ටම බනිනව .

පාස්කු ප්‍රහාරෙ මහින්ද දැනුවත් උනා කියල විමලිගෙ කටින්ම කිව්ව . ඒ කිව්ව එක වහන්න හරීන් කියපු කතාව ඇදල අරන් හෙන ප්‍රසිද්දියක් දුන්න මහින්ද දැනගෙන හිටිය කියල කියවුන එක වැහිල යනකන් .

මේව කිව්වෙ වහල්ලුන්ට නෙමෙයි ම්ද්යස්ත ටිකක් මොලේ තියන උන් ඉන්නවනම් කියවල තේරුම් ගන්න . දැන් දේශපාලනේ ඉන්න එකෙක්වත් රටට ආදරේ නෑ . උන්ට මොලෙත් නෑ . මේක කියවන උබ ටිකක් හරි මොලේ තියනවනම් මහින්ද ඉන්නකන් පොහොට්ටුවට වත් කොහොමත් සජිත්/රනිල් නායකය වෙලා ඉන්න පක්ශෙකටවත් චන්දෙ දෙන්න එපා . (JVP ගැන කියන්න බෑ තාම උන් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව හොදට කරා කියනව)

[QUOTE="skymicro, post: 25825308, member: 510144"] [LIST=1] [*][SIZE=5] බලේට එන්නෙ බඩුමල්ලක් දෙන්න කිව්ව දුන්නද ?[/SIZE] [*][SIZE=5]සුවිසැරියෙ යන්න එපා ඒකෙ රෝ ඔත්තු කාරයො කිව්ව කරන්ට් වැදෙයි කිව්ව ඉන්දියන් උන් වැඩකරන්න එනව කිව්ව . එහෙම උනාද [/SIZE] [*][SIZE=5]ආපු ගමන් පාස්කු ප්‍රහාරයට සම්බන්ද උන් අල්ලනව කිව්ව ඇල්ලුවද අලුතෙන් එකෙක් වත් . ඔක්කොම ගිය ආණ්ඩුවෙන් අල්ලපු උන් ඇතුලෙ ඉන්නෙ [/SIZE] [*][SIZE=5]මහබැංකු හොරකමේ උන් අල්ලනව කිව්ව එකෙක් වත් ඇල්ලුවද [/SIZE] [*][SIZE=5]බදු දීපුව ආපහු ගන්නව කිව්ව එකක් වත් ගත්තද ?[/SIZE] [*][SIZE=5]නොතෙමී යන්න වාහනයක් ගන්න කියපු කෙල්ලව නැති කරා ඒ කාලෙ දැන් බයිසිකලයක් වත් ගන්න පුලුවන්ද [/SIZE] [*][SIZE=5]වියත් ඇමතිවරු පත්කරනව කිව්ව එක උට්ටෙක් ඉන්නවද [/SIZE] [*][SIZE=5]චන්දෙට කලින් කොරෝන වලදි කෝච්චි දාල ඒවගෙ යන මිනිස්සුන්ට SMS එවල ආමි එකෙන් දාල හෙන කොලිටි විදිහට වැඩේ කරා . චන්දෙන් පස්සෙ ඒව තියද .[/SIZE] [*][SIZE=5]බටහිර අදිරාජ්යවාදීන් කියල චීනෙට පුප දෙනව . අපේ නිශ්පාද එකක් වත් චීනෙන් ගන්නවද . නිශ්පාදන ඔක්කොම ගන්නෙ යුරෝපෙයි ඇමරිකාව ,රුසියාව මැදපෙරදිග . උන්ගෙන් හම්බෙන සල්ලි වලින් කාල බීල චීනෙන් නය අරගෙන අපේ නිශ්පාදන ගන්න උන්ටම බනිනව .[/SIZE] [*][SIZE=5]පාස්කු ප්‍රහාරෙ මහින්ද දැනුවත් උනා කියල විමලිගෙ කටින්ම කිව්ව . ඒ කිව්ව එක වහන්න හරීන් කියපු කතාව ඇදල අරන් හෙන ප්‍රසිද්දියක් දුන්න මහින්ද දැනගෙන හිටිය කියල කියවුන එක වැහිල යනකන් .[/SIZE] [/LIST] [SIZE=5]මේව කිව්වෙ වහල්ලුන්ට නෙමෙයි ම්ද්යස්ත ටිකක් මොලේ තියන උන් ඉන්නවනම් කියවල තේරුම් ගන්න . දැන් දේශපාලනේ ඉන්න එකෙක්වත් රටට ආදරේ නෑ . උන්ට මොලෙත් නෑ . මේක කියවන උබ ටිකක් හරි මොලේ තියනවනම් මහින්ද ඉන්නකන් පොහොට්ටුවට වත් කොහොමත් සජිත්/රනිල් නායකය වෙලා ඉන්න පක්ශෙකටවත් චන්දෙ දෙන්න එපා . (JVP ගැන කියන්න බෑ තාම උන් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව හොදට කරා කියනව)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom