Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රැවන්ඩාවෙන් ලංකාවට පාඩමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රැවන්ඩාවෙන් ලංකාවට පාඩමක්

Copied

රුවන්ඩාව අප්‍රිකාවේ සිංගප්පූරුව බවට පත්වන්නේ රටේ පිනට පහළ වෙච්ච එරට ජනාධිපති Paul Kagame නිසාය.

මධ්‍යම අප්‍රකාවේ කුඩා දිවයිනක් වන රුවන්ඩාව මිට දශකයකට පෙර මිනි කන දේශයක් වගේම ටූට්සි හා හුටූ ගෝත්‍රික ගැටුම් නිසා ලක්ෂ ගණනින් මිනිසුන් මරාගන්නා මිනිස් වාසයට නොසුදුසු රටක් ලෙස සැලකිය.

#හුටු, #ටූට්සි, #ත්වා යන ගෝත්‍ර 3 කින් සමන්විත රුවන්ඩාවේ බහුතරය හුටු 85% ය.ටූට්සි 14% කුත් ත්වා 1% ක් තරම්ය.

ජනවාර්ගික සිවිල් යුද්ධය 1990 ඉඳන් 1994 දක්වා වූ වසර 4ක් තුළ රටේ නැති වුණු ජීවිත ගණන ලක්ෂ 10ක්.නමුත් අද වන විට අප්‍රිකානු කාලාපයේ පිරිසිදුම රට වී ඇති රුවන්ඩාව දවසකට පස් වාතාවක් කිලාලි නගරයේ කානු පිරිසුදු කරන රටක් වී ඇත.

දිනකට කාන්තාවන් 10 දෙනෙක් දූෂණයට ලක් වූ රට මේ වෙනකොට ලෝකයේ වැඩිම කාන්තාවන් නියෝජනය කරන පාර්ලිමේන්තුව තිබෙන රට බවට පත් වෙල. ඒය සමස්ත පාර්ලිමේන්තු නියෝජනයෙන් සියයට 64ක් තරම් විශාල අගයක්.❤

ජර්මන් රජයේ පූර්ණ අනුග්‍රහය මත ජර්මානු නිෂ්පාදනයක් වන වොක්ස්වැගන් මෝටර් රථ එකලස් කිරීමේ කම්හලක් එරට 2018 මාර්තු මාස විවෘත වීමත් සමඟ මිලියන 12ක ජනතාවක් ඉන්න රුවන්ඩාවේ ලක්ෂ පහක ජනතාවක් 2018 වර්ෂයේ තම රටේ එකලස් කරපු වොක්ස්වැගන් වාහන මිලදී ගැනීමට ලියාපදිංචි වෙනවා.❤

2019 ඔක්තෝබර් 07 වැනිදා කිගාලි නගරයේ අප්‍රිකාවේ පළමු ස්මාර්ට් ජංගම දුරකථන කර්මාන්තශාලාව ඩොලර් මිලියන 24ක වියදමකින් ආරම්භ කර තිබෙනවා.අද වෙනකොට රුවන්ඩියානු තරුණ තරුණියන් 200කට අධික පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් දිනකට Smartphone 1,200ක් නිෂ්පාදනය කරනවා

ඩ්‍රෝන තාක්ෂණය සාර්ථකව උපයෝගී කර ගන්නා අප්‍රිකානු මහාද්වීපයේ එකම හා ප්‍රථම රට හැටියට රුවන්ඩාව රටේ රධාන නගරයෙන් ඈත පිහිටි බොහෝ ප්‍රදේශවල ගොවිබිම් සඳහා අවශ්‍ය බීජ බෙදා හැරීම සහ රටේ ජනතාවට විවිධ සෞඛ්‍ය හේතූන් මත අවශ්‍ය රුධිරය බෙදා හැරීම කරන්නේ ඩ්‍රෝන මඟින්

රුවන්ඩාවේ ප්ලාස්ටික් බෑග් තහනම් කරන ලද අතර කිගාලි යනු අප්‍රිකාවේ පිරිසිදුම නගරයයි.නගරය තුල පොලිතින් බැග් වෙනුවට කඩදාසි බැග් බාවිතා කරයී.සෑම මසකම අනිවාර්ය පිරිසිදු කිරීම සඳහා ප්‍රජා දිනයක් ද තිබේ.

රුවන්ඩාවට කඳු දහසකට වඩා ඇත. ඔවුන් එය කඳු දහසක් සහිත දේශයක් ලෙස හැඳින්වුවද, විවිධ පුද්ගලයින්ගෙන් ඇස්තමේන්තු කර ඇති ගණන් බැලීම්වලට අනුව රුවන්ඩාවේ කඳු 1030 කට වඩා තිබේ.

ඔබ රුවන්ඩාවට ගිය විට, ගෝරිල්ලන් සංරක්ෂණය සඳහා තවත් පරිත්‍යාගයක් කළ යුතු නැත, ඔබ දැනටමත් එසේ කර ඇත. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන සෑම රජයේ ආදායමෙන් ප්‍රතිශතයක් ප්‍රජාවට ආපසු ලබා දෙනු ලැබේ. විශේෂයෙන් ඔවුන් ආපසු නොයන බවට වග බලා ගැනීම සඳහා උද්‍යානයෙන් නැවත පදිංචි කර ඇත.

තේ සහ කෝපි යනු රුවන්ඩාවේ හොඳම සහ විශාලතම අපනයනයයි - රුවන්ඩාවේ කෝපි ටැනින් අඩු නිසා තිත්ත බවින් අඩු බැවින් කිරි හෝ වෙනත් කිසිවක් නොමැතිව රස බැලීමට හැකිය. එවිට ඔබට එහි සුවඳ නිසි ලෙස රස කර රස බැලීමට හැකිය. රුවන්ඩාවේ විශේෂිත කෝපි ජාත්‍යන්තර සම්මාන දිනාගෙන ඇති අතර එය Starbucks වැනි විශාලතම වෙළඳ නාමයන් විසින් භාවිතා කිරීම පුදුමයක් නොවේ.

අනෙකුත් සියලුම අප්‍රිකානු ජාතීන්ට සහ අපේ රටට එමගින් ඉගෙන ගත හැකි ආදර්ශ කොතෙක් ඇත්දැයි සිතා බැලීම වටි.

A lesson for all other African nations to learn from #RWANDA

[QUOTE="Master malli, post: 24907778, member: 567582"] [b]රැවන්ඩාවෙන් ලංකාවට පාඩමක්[/b] Copied රුවන්ඩාව අප්‍රිකාවේ සිංගප්පූරුව බවට පත්වන්නේ රටේ පිනට පහළ වෙච්ච එරට ජනාධිපති Paul Kagame නිසාය. මධ්‍යම අප්‍රකාවේ කුඩා දිවයිනක් වන රුවන්ඩාව මිට දශකයකට පෙර මිනි කන දේශයක් වගේම ටූට්සි හා හුටූ ගෝත්‍රික ගැටුම් නිසා ලක්ෂ ගණනින් මිනිසුන් මරාගන්නා මිනිස් වාසයට නොසුදුසු රටක් ලෙස සැලකිය. #හුටු, #ටූට්සි, #ත්වා යන ගෝත්‍ර 3 කින් සමන්විත රුවන්ඩාවේ බහුතරය හුටු 85% ය.ටූට්සි 14% කුත් ත්වා 1% ක් තරම්ය. ජනවාර්ගික සිවිල් යුද්ධය 1990 ඉඳන් 1994 දක්වා වූ වසර 4ක් තුළ රටේ නැති වුණු ජීවිත ගණන ලක්ෂ 10ක්.නමුත් අද වන විට අප්‍රිකානු කාලාපයේ පිරිසිදුම රට වී ඇති රුවන්ඩාව දවසකට පස් වාතාවක් කිලාලි නගරයේ කානු පිරිසුදු කරන රටක් වී ඇත. දිනකට කාන්තාවන් 10 දෙනෙක් දූෂණයට ලක් වූ රට මේ වෙනකොට ලෝකයේ වැඩිම කාන්තාවන් නියෝජනය කරන පාර්ලිමේන්තුව තිබෙන රට බවට පත් වෙල. ඒය සමස්ත පාර්ලිමේන්තු නියෝජනයෙන් සියයට 64ක් තරම් විශාල අගයක්.😮❤ ජර්මන් රජයේ පූර්ණ අනුග්‍රහය මත ජර්මානු නිෂ්පාදනයක් වන වොක්ස්වැගන් මෝටර් රථ එකලස් කිරීමේ කම්හලක් එරට 2018 මාර්තු මාස විවෘත වීමත් සමඟ මිලියන 12ක ජනතාවක් ඉන්න රුවන්ඩාවේ ලක්ෂ පහක ජනතාවක් 2018 වර්ෂයේ තම රටේ එකලස් කරපු වොක්ස්වැගන් වාහන මිලදී ගැනීමට ලියාපදිංචි වෙනවා.😮❤ 2019 ඔක්තෝබර් 07 වැනිදා කිගාලි නගරයේ අප්‍රිකාවේ පළමු ස්මාර්ට් ජංගම දුරකථන කර්මාන්තශාලාව ඩොලර් මිලියන 24ක වියදමකින් ආරම්භ කර තිබෙනවා.අද වෙනකොට රුවන්ඩියානු තරුණ තරුණියන් 200කට අධික පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් දිනකට Smartphone 1,200ක් නිෂ්පාදනය කරනවා 😍 ඩ්‍රෝන තාක්ෂණය සාර්ථකව උපයෝගී කර ගන්නා අප්‍රිකානු මහාද්වීපයේ එකම හා ප්‍රථම රට හැටියට රුවන්ඩාව රටේ රධාන නගරයෙන් ඈත පිහිටි බොහෝ ප්‍රදේශවල ගොවිබිම් සඳහා අවශ්‍ය බීජ බෙදා හැරීම සහ රටේ ජනතාවට විවිධ සෞඛ්‍ය හේතූන් මත අවශ්‍ය රුධිරය බෙදා හැරීම කරන්නේ ඩ්‍රෝන මඟින් 😍 රුවන්ඩාවේ ප්ලාස්ටික් බෑග් තහනම් කරන ලද අතර කිගාලි යනු අප්‍රිකාවේ පිරිසිදුම නගරයයි.නගරය තුල පොලිතින් බැග් වෙනුවට කඩදාසි බැග් බාවිතා කරයී.සෑම මසකම අනිවාර්ය පිරිසිදු කිරීම සඳහා ප්‍රජා දිනයක් ද තිබේ. රුවන්ඩාවට කඳු දහසකට වඩා ඇත. ඔවුන් එය කඳු දහසක් සහිත දේශයක් ලෙස හැඳින්වුවද, විවිධ පුද්ගලයින්ගෙන් ඇස්තමේන්තු කර ඇති ගණන් බැලීම්වලට අනුව රුවන්ඩාවේ කඳු 1030 කට වඩා තිබේ. ඔබ රුවන්ඩාවට ගිය විට, ගෝරිල්ලන් සංරක්ෂණය සඳහා තවත් පරිත්‍යාගයක් කළ යුතු නැත, ඔබ දැනටමත් එසේ කර ඇත. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන සෑම රජයේ ආදායමෙන් ප්‍රතිශතයක් ප්‍රජාවට ආපසු ලබා දෙනු ලැබේ. විශේෂයෙන් ඔවුන් ආපසු නොයන බවට වග බලා ගැනීම සඳහා උද්‍යානයෙන් නැවත පදිංචි කර ඇත. තේ සහ කෝපි යනු රුවන්ඩාවේ හොඳම සහ විශාලතම අපනයනයයි - රුවන්ඩාවේ කෝපි ටැනින් අඩු නිසා තිත්ත බවින් අඩු බැවින් කිරි හෝ වෙනත් කිසිවක් නොමැතිව රස බැලීමට හැකිය. එවිට ඔබට එහි සුවඳ නිසි ලෙස රස කර රස බැලීමට හැකිය. රුවන්ඩාවේ විශේෂිත කෝපි ජාත්‍යන්තර සම්මාන දිනාගෙන ඇති අතර එය Starbucks වැනි විශාලතම වෙළඳ නාමයන් විසින් භාවිතා කිරීම පුදුමයක් නොවේ. අනෙකුත් සියලුම අප්‍රිකානු ජාතීන්ට සහ අපේ රටට එමගින් ඉගෙන ගත හැකි ආදර්ශ කොතෙක් ඇත්දැයි සිතා බැලීම වටි.🙏 A lesson for all other African nations to learn from #RWANDA:yes: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom