Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෑමස්සල.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලෙකින් කොහෙවත් ගියේ නෑ කියලා ගෙදර එක්කෙනාගෙන් බර බරයක් ආපු නිසා පොසොන් පොහොය දා කොහේහරි යන්න හිතුවා. අපේ අක්කලත් කතා කරගෙන අපි රෑමස්සල යන්න තීරනය කලා.

සමහරැ නම් රෑමස්සල කිවුවට කොහෙද කියලවත් නොදන්නව ඇති. මමත් වැඩි විස්තර නම් දන්නෙ නෑ.

තියෙන්නෙ නම් ගාල්ල මාතර පාරේ උණවටුන කියන ගමේ. යන්න තියෙන්නේ ගාල්ලේ සිමෙන්ති කම්හල ඉදිරියෙන් ඇති පාරෙන්. මේක අර හනුමන්තා කියන ව්දුරා හිමාලයෙන් කෑල්ලක් අරන් එනකොට වැටිච්ච කෑල්ලක්ලු. ඇත්ත නැත්ත මම දන්නෑ හැබැයි මාර විව් එක්ක තියෙන් තැනක්. අපිට නම් වැස්සෙන් භාදා ඇති වුනා.

මේක ඇවිල්ල පොඩි කදු ගැටයක්. ජෛව විවිධත්වය අතින් ඔස්ටේලියාවේ Great Brier Reef එකට පමනක් දෙවනි වන බොනවිස්ටා කොරල් පරය තියෙන්නෙත් මෙතන පහල තමයි. හැබැයි ඒක බලන්න නම් කිමිදෙන්න වෙනවා.

මේ කන්දෙ කෙලවර තියෙනවා ජපන් සාම චෛත්‍ය කියල එකක් එතන මාර ලස්සනයි මාර විව් එකක් තියනවා. එතනින් පහලට බැස්සම නාන්න පුලුවන් පොඩි බීච් එකකුත් තියනව. මගේ කොල්ලට නම් එතන මාර Fun. වැඩි කථා මොකටද පොටෝ බලපල්ලකො. වැහිකලුව නිසා පොටෝ ටිකක් අප්සට්.

ජපන් සාම චෛත්‍ය ට යන අතරතුර වැඩිහිටි නිවාසයක් තියනවා මේ පොටෝ ටික එතන

[QUOTE="senarath, post: 10405630, member: 11457"] [SIZE="6"][COLOR="DarkRed"]කාලෙකින් කොහෙවත් ගියේ නෑ කියලා ගෙදර එක්කෙනාගෙන් බර බරයක් ආපු නිසා පොසොන් පොහොය දා කොහේහරි යන්න හිතුවා. අපේ අක්කලත් කතා කරගෙන අපි රෑමස්සල යන්න තීරනය කලා. සමහරැ නම් රෑමස්සල කිවුවට කොහෙද කියලවත් නොදන්නව ඇති. මමත් වැඩි විස්තර නම් දන්නෙ නෑ. තියෙන්නෙ නම් ගාල්ල මාතර පාරේ උණවටුන කියන ගමේ. යන්න තියෙන්නේ ගාල්ලේ සිමෙන්ති කම්හල ඉදිරියෙන් ඇති පාරෙන්. මේක අර හනුමන්තා කියන ව්දුරා හිමාලයෙන් කෑල්ලක් අරන් එනකොට වැටිච්ච කෑල්ලක්ලු. ඇත්ත නැත්ත මම දන්නෑ හැබැයි මාර විව් එක්ක තියෙන් තැනක්. අපිට නම් වැස්සෙන් භාදා ඇති වුනා. මේක ඇවිල්ල පොඩි කදු ගැටයක්. ජෛව විවිධත්වය අතින් ඔස්ටේලියාවේ Great Brier Reef එකට පමනක් දෙවනි වන බොනවිස්ටා කොරල් පරය තියෙන්නෙත් මෙතන පහල තමයි. හැබැයි ඒක බලන්න නම් කිමිදෙන්න වෙනවා. මේ කන්දෙ කෙලවර තියෙනවා ජපන් සාම චෛත්‍ය කියල එකක් එතන මාර ලස්සනයි මාර විව් එකක් තියනවා. එතනින් පහලට බැස්සම නාන්න පුලුවන් පොඩි බීච් එකකුත් තියනව. මගේ කොල්ලට නම් එතන මාර Fun. වැඩි කථා මොකටද පොටෝ බලපල්ලකො. වැහිකලුව නිසා පොටෝ ටිකක් අප්සට්.[/COLOR][/SIZE] [IMG]http://img560.imageshack.us/img560/3946/roomadssala.jpg[/IMG] [IMG]http://img40.imageshack.us/img40/5309/p1080163t.jpg[/IMG] [IMG]http://img542.imageshack.us/img542/6723/p1080165.jpg[/IMG] [IMG]http://img62.imageshack.us/img62/7056/p1080166x.jpg[/IMG] [IMG]http://img23.imageshack.us/img23/5360/p1080187p.jpg[/IMG] [IMG]http://img717.imageshack.us/img717/4572/p1080188p.jpg[/IMG] [IMG]http://img836.imageshack.us/img836/107/p1080189.jpg[/IMG] [IMG]http://img138.imageshack.us/img138/9108/p1080204a.jpg[/IMG] [IMG]http://img6.imageshack.us/img6/2823/p1080206k.jpg[/IMG] [IMG]http://img854.imageshack.us/img854/9463/p1080208g.jpg[/IMG] [IMG]http://img823.imageshack.us/img823/9913/p1080211.jpg[/IMG] [IMG]http://img807.imageshack.us/img807/1225/p1080213.jpg[/IMG] [IMG]http://img163.imageshack.us/img163/9471/p1080215um.jpg[/IMG] [IMG]http://img11.imageshack.us/img11/1452/p1080231c.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]ජපන් සාම චෛත්‍ය ට යන අතරතුර වැඩිහිටි නිවාසයක් තියනවා මේ පොටෝ ටික එතන[/COLOR][/SIZE] [IMG]http://img834.imageshack.us/img834/1324/p1080238r.jpg[/IMG] [IMG]http://img820.imageshack.us/img820/5889/p1080239u.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom