Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෑ නින්දේ එන එකා පිට කපනවා ඒ යකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෑ නින්දේ එන එකා පිට කපනවා ඒ යකා

කුරුණෑගල රාජධානිය කියන්නේ හොඳ පණ්ඩිත රජවරු හිටිය රාජධානියක්... ඒ වගේම හොඳ වටිනාකම් තිබිච්ච ප්රාදේශීය පාලකයන් ජීවත් වෙච්ච ප්රදේශයක්. මේ කතා කරන්න හදන්නේ ඒ දෙපැත්තෙම කතාවක මැද කතාවක්... කුරුණෑගල-පුත්තලම පාරේ කුඩාගල්ගමුව හරහා පාරේ තැනක් මේ... අනං මනං නැතුව අපි කතාවටම සෙට් වෙමු... බලන්නකෝ මේක පටන් ගන්නේ කොහොමද කියලා... ඒකත් මාරයි.අඩෝ අවංකව කියන්නේ බං... මාර සීන් එක... මේ දවස් ටිකේම එහෙමයි... හැමදාම රෑට මාව කවුරු හරි හිරකරගෙන ඉන්නවා උදේට බලද්දි මගේ මුළු ඇඟම හූරලා... ඇත්තම කතන්දරේ මං කියන්නේ... මචං එහෙම ඇවිත් මාව හිර කරගත්තාම කතා කරන්නවත් බෑ.

ඒ කියන්නේ පේනවද...

නැතුව... ජනෙල් ඇරලා තියෙන්නේ... තාත්තා එහා ඇඳේ නිදි... කතා කරගන්න බෑ බං... පැය ගාණක් එහෙම හිරකරගෙන ඉන්නවා මචං... මොනවත් කරන්න බෑ.

තුවාල කරනවා කිව්වේ...

උදේට බලද්දි තමයි පේන්නේ... හිතන්නකෝ පිට මගේ මේ වගේ හූරන්න පුළුවන්ද කාට හරි...

කවුද එහෙම හිර කරගෙන ඉන්නේ...

මූණ පේන්නේ නෑ... කොණ්ඩේ විතරයි පේන්නේ... කවුරු හරි එකෙක්... හරි එකියක් හරි... ඇඟට නඟිනවා... බලාගෙන ඉඳලා තමයි එහෙම නඟින්නේ... රෑට විතරයි එන්නේ...

හිතන්න අමාරුයි නේද මේවා...

ඒ වුණාට මට කියන්නකෝ මෙහෙම වෙන්න පුළුවන්ද කියලා (එහෙම කියපු ඒ තරුණයා මට එයාගේ පිට පෙන්නුවා ඇඳන් හිටිය ටීෂර්ට් එක උස්සලා... ඒ පිටේ දිග අතට සියුම් කැපුම් පාරවල් ගොඩක් තිබුණා...)

මං අහලා තියෙන්නේ මේ ගැන තමන්ම කරගන්නවා කියලා...

ඔයා දන්නේ පොතපතේ දැනුමනේ... මං කියන්නේ මේ ලයිව් සීන් එක... මං, මං ගැන මේක වුණාට පස්සේ දැනගත්තා මගේ යාළුවෙක්ගේ අයියා කෙනෙක්... ඉන්නේ ඩුබායිවල... එයාගේ ෆොටෝ ඔක්කොම තියෙනවා... බලන්න ඒවාත් මං පෙන්වන්නම්... එතැන වෙලා තියෙන්නේ මගේ වගේම අනිත් පැත්තට... එයාගේ උඩ අතටයි අල්ලගෙන කපන්නේ... ඔයාට කියන්න ඒ අයියා එක්ක මං කතා කළා... එයා කියනවා එයාට පේනවලු රෑට එයාව කපන හැටි ඔපරේෂන් නයිෆ් එකකින් වගේ කෙනෙක්... එයාට මාර විදියට අමාරු වුණා... පස්සේ හැමදාම උදේට මේ අයියා වෙස්ට් දෙකක් විතර ඇඳලා ඇඳුම් අඳින්නේ සුදු පාටලු එයාගේ යුනිෆෝම් එක... හිතන්නකෝ අර වගේ කැපුම් එක්ක කොහොමද කියලා එයා වැඩ කරන්නේ...

කොහොමද එයාට ඒක සෙට් වෙලා තියෙන්නේ...

දවසක් මේ ගොල්ලෝ පාරේ එද්දි වාහනේ සුදු පාටට දෙයක් පා වෙලා යනවා. වගේ දැකලා මේ ගොල්ලෝ ඒ ගමන වාහනේ හරවගෙන ආයිත් ගිහින් බලන්න... ඒ වුණාට මොනවත් තිබිලා නෑ. පස්සේ එදා රෑ ඉඳලා තමයි ඒ අයියට මේ සීන් එක ඇවිත් තියෙන්නේ... ඒ ගොල්ලෝ පට්ට විදියට ආගමට ගරු කරනවා... ඒ රූම් එකේ උඩ රේඩියම්වලින් හැදුව ලොකු කේරාස් එකක් තියෙනවා... ඒ මොනවා තිබුණත් ඒ අයියගේ ඇඟට බඩු ආවා...

කොහොමද නැති කළේ...

මෙහෙන් කෙනෙක් ගෙන්නගෙන... එහෙට ලක්ෂ ගාණක් ගියා... මොකක් හරි ශාන්තිකර්මයක් කරලා තමයි වැඩේ නවත්තගත්තේ... පස්සේ ඒ ආව කට්ට¾ඩියා කියලා තියෙනවා තමන් විහින් තමයි වැඩේ ඇඟට දාගෙන තියෙන්නේ කියලා...

හරි ඔයාට මොනවාද වුණේ...

ඒක දිග කතාවක්...

කියන්නකෝ බලන්න...

මෙහෙමයි මචං... මගේ මාමා හිටියේ ඉතාලියේ... එයා ලංකාවට ආවා නවතින්නම... පස්සේ අපි ඉඩමක් හෙව්වා ගන්න කුරුණෑගල පැත්තෙන්... අක්කර ගාණක ඉඩමක් හෙව්වේ... ගෙයක්... බංගලාවක් තියෙන... කෙළින්ම පදිංචි වෙන්න පුළුවන්..., ආදායමක් එන තැනක් බැලුවේ... පස්සේ තැනක්, වත්තක් හම්බවුණා... පරණ වලව්කාරයෝ... රජ කාලේ ඉඳලා ආව තනි අයිතිකාරයෙක්ගේ වත්තක්...

බංගලාවක් එහෙම තිබුණා...

ඔව්... හොඳටම සුපිරි පරණ බංගලාවක්... පොල් තිබුණා... වත්ත ලොකුයි... අක්කර දහයකට වැඩියි... මාමා ගත්තා ඉඩම... අපි ගියා එහේ පදිංචියට වගේ... දිගටම ඉන්න... මෙහෙම ඉන්න අතරේ...

ඒ බංගලාව ගැන කියන්න...

පරණ බංගලාවක්... ඒක ඉස්සරහා තියෙනවා ස්ට්රැචිව් එකක්... අෑත තියෙනවා තව ඒ වගේ වෙන වෙන ස්ට්රැචිව් තිබුණා... ඉස්සර මිනිස්සු මැරුණාම වැළලුවේ තමන්ගේ ඉඩම්වලමනේ... ඒ වගේ මිනී සොහොන් හත අටක් තිබුණා... මේ සීන් එකට ඉස්සර දවසක් අපි එනවා කුරුණෑගලට එන්න රෑ... එහෙම එද්දී අපි හිටියේ තුන්දෙනයි... වාහනේ එනකොට එහෙම කනත්තත් පසු වුණා... ටිකක් දුර එද්දී මගේ වාහනේ ලයිට් නිවි නිවී පත්තු වෙන්න ගත්තා... ආ... අපි ඊට ඉස්සර පොඩි විහිළුවක් කළා... අපිත් එක්ක හිටිය යාළුවෙක්ව බය කරන්න විහිළුවට කනත්තට වාහනේ රිවස් කළා... එතැන අවුරුදු දහ අටක ගෑනු ළමයෙක් මැරිලා එයාගේ සොහොන සරසලා තිබුණා. උෟ මාර විදියට බය වුණා... කොහොම හරි මෙහෙම ලයිට් නිවි නිවී අපි වත්තට ආවා...

මොනවද තිබුණේ වාහනේ...

දෙහි තිබුණා... කට්ටකුමංජල් තිබුණා, බුලත් තිබුණා... දුම්මල තිබුණා, මේවා ගෙනාවේ වෙන වැඩකට... ඒ කියන්නේ අඳුනක් බලන්න...

අඳුනක් බලන්න...

ඔව්... අපි එනකොට කට්ටිය වැඩේට සෙට් වෙලා... ඒ කියන්නේ අඳුන බලන්න... ඒ ආව කෙනා කවදාවත් මේ වත්තට ඇවිත් නෑ... එයාට අඳුන් හතෙන් හතරක් පහක් බලන්න පුළුවන්... කොහොම හරි එයා අපිව දැකපු ගමන් කිව්වා මේ ගොල්ලෝ කිලිවලට අහුවෙලා ගිහින් නාගෙන එන්න කියලා...

අපි ඇහුවා ඇයි එහෙම කියන්නේ කියලා...

එයා කිව්වා අඳුන වැහුණා... එහෙම වෙන්නනම් කවුරු හරි කිලිවලට අහුවෙන්න ඕනේ.. එහෙම කිව්වා... පස්සේ අපි ගිහින් නෑවා... ඊට පස්සේ ආවා අපිත් එතැනට... ආවාම පේන්න ගත්තා.

වයසක මනුස්සයෙක්ද කියන්නේ...

නෑ... එයා බාස් කෙනෙක්... එයාට පුළුවන් වෙන කෙනෙක්ට පෙන්නන්න විතරයි... එයාට පේන්නේ නෑ... එයා කරන්නේ කාට හරි කියනවා බලන්න කියලා... එයා ක්රමේ කියනවා... ඒ විදියට බලාගෙන ඉන්න කොටඒ බලනකෙනාට පේන්න ගන්නවා...

අපිට වුණත් පුළුවන්ද...

සමහර විට ඔයාටත් පෙනෙයි... මෙතැන පෙනුණේ අපේ ගෙදර වැඩ කරන්න ඇවිත් හිටියා බදුල්ලේ ඉඳලා කෙනෙක් එයාටයි පේන්න ගත්තේ...

කොහොමද එයාව තෝර ගත්තේ...

දෙහි කපලා ඒ කියන දේවල් කරනකොට පේන්න ගන්නවා... මචං උඹට කියන්නේ මෙන්න මේ පොර කියන්න ගත්තා නිකන් චිත්රපටයක් වගේ කතාවක්... ඉස්සෙල්ලම කිව්වේ දැන් මේ අපි කතා කර කර ඉන්න තැන ඉඳලා ළඟ මීටර් විස්සක් විතර දුරින් ඉන්නවා කිව්වා මේ ගෙදර හිටිය මැරිච්ච මනුස්සයෙක්...

ඒ කියන්නේ ගේ ළඟම...

මං කිව්වේ ගේ ඉස්සරහම තියෙනවා කියලා ස්ට්රැචිව් එකක්... එතැන යට තමයි එයාව වළලලා තියෙන්නේ... මාර ස්ට්රැචිව් එකක්... එතැන වළලලා තියෙන්නේ ගෑනු කෙනෙක්... ඒ වුණාට ඉන්නේ දැන් පිරිමි කෙනෙක් කිව්වා... අඩි හතක් අටක් උසයි කිව්වා... උසේ හැටියට කොණ්ඩේ කේර්ල්, නැෂනල් වගේ ඇඳුමක් ඇන්දේ එයා දැන් ඉන්නේ අර ගේ ඉස්සරහ තියෙන ස්ට්රැචිව් එකේ උඩ කිව්වා... වම් පැත්තේ ඇදට තියෙන්නේ... ඒක උඩ අපිට වුණත් ඉඳගෙන ඉන්න පුළුවන්... මේ ස්ට්රැචිව් එක උඩ ඉඳගෙන එයා ගේ දිහා බලාගෙන ඉන්නවා කිව්වා..

අපි ඇහුවා කවුද ඒ කියලා...

පස්සේ එයා කිව්වා ඒ මේ වත්තේ හිටපු අයිතිකාරයෙක් කියලා... මේ පරම්පරා ගාණක අයිති කෙනා කිව්වා... අපි ඇහුවා ඇයි එයා එහෙම බලාගෙන ඉන්නේ කියලා... මුකුත් නෑ... එයා බලාගෙන ඉන්නවා විතරයි... කකුලක් වන වනා ඉන්නේ කිව්වා දැන්...

ඊට පස්සේ මොකද කළේ...

අපි ඇහුවා වත්ත ගැන... මේ මනුස්සයා අපේ වත්තේ ඇවිදලා නෑ... අපිත් ගත්ත අලුතනේ. අපිත් ඒ හැටි වත්තේ ඇවිදලා නෑ... අපි දන්නෙත් නෑ කොතැන මොනවා තියෙනවද කියලා... පස්සේ එයා කිව්වා මෙතැන ඉඳලා ටික දුරක් මෙහෙම ගියාම ළිඳක් හම්බුවෙනවා පරණ... එතැනින් එහාට ගියාම තියෙනවා අඹ ගහක්...

දැන් මේ අඳුන කියන කෙනාවත්, බලවන කෙනාවත් මේ ඉඩමේ ඇවිදලා නෑ...

කොහොමත් නෑ... ගෙදර වැඩට ආව කෙනා දවස් දෙකයි ඇවිත්... අර මනුස්සයා ආවමයි මේ... කොහොම හරි කියන්න ගත්තා ඒ අඹ ගහ ගැන... අපිටත් මතක නෑ... ඒ වුණාට ඊළඟ දවසේ බැලුවාම තමයි අපිත් දැක්කේ... බට් අඹ ගහක්... උස නෑ... කඳ මහතයි... හැබැයි බිම හරි පිරිසුදුයි... කොළයක්වත් ළඟ රවුමට වැටිලා නෑ... පෙරිලා තියෙන්නේ අතු... ඔයාට කියන්න තණකොළත් නෑ ඒ රවුමේ... අනිත් හැමතැනම තණකොළ දණිස් ගාවට... එතැන මාර ලස්සනයි... පිරිසුදුයි... එතැන ඉන්නවා කිව්වා ගෑනු කෙනෙක්... අඹ ගහ බදාගෙන ඉන්නේ කිව්වා... අඹ ගහ බදාගෙන ඉන්නේ මුනින් අතට කිව්වා... ඒ කියන්නේ පිට තමයි ගහට තියලා අත් දෙක දෙපැත්තෙන් දාලා අල්ලගෙන ඉන්නේ කිව්වා... ඒ ඉන්නේ අර මෙතැන ඉන්න කෙනාගේ නෝනා කිව්වා...

අපි ඇහුවා මොනවද කරන්න ඕනේ කියලා...

පින් දීලා යවන්න පුළුවන් කිව්වා... එදා දැක්කේ අඳුනට මේ දෙන්නා විතරයි... ඊට පස්සේ එකපාරටම මේ මනුස්සයා කිව්වා අර ස්ට්රැචිව් එක උඩ ඉන්න කෙනා දැන් අපි ළඟට එනවා කියලා... අපි ඇහුවා ඇයි එහෙම එන්නේකියලා... ඒක දන්නේ නෑ... දැන් ළඟටම ඇවිත් ඉන්නේ... මේ ළඟම තමයි ඉන්නේ කිව්වා...

කොතැනද අඳුන බලන්නේ...

ගේ ඇතුළේ ඉස්සරහා තියෙනවා බුදු මැඳුරක්. ඒකේ තමයි බැලුවේ... පස්සේ කිව්වා දැන් එයා ඇවිත් ඉන්නේ මාව පෙන්නලා මොනවද කියනවා කිව්වා... ඊට පස්සේ ඒ අඳුන බලපු කෙනා ටික ටික ඇතුළට ගියා... ඒ ගමන අඳුන පෙන්නන කෙනා ඇහුවා ඇයි ප්රශ්නයක්ද කියලා... අරයා උත්තර දුන්නේ නෑ... එහෙමම පහන් දැල්ල පැත්තට පාත් වුණා. එතකොටම අඳුන පෙන්නන කෙනා සුදු රෙද්දක් දාලා අර බලන කෙනාව වැහුවා... කටින් පිඹලා පහන් දැල්ල නිව්වා... එහෙමම අර පොර නැඟිට්ටා... බුදු මැඳුරෙන් බැහැගෙන බැහැගෙන ආවා පඩි ටික එහෙමම ඇවිත් ස්ට්රැචිව් එක දිහාට හැරිලා කැරකුණා කැරකිල්ලක් එක පාරටම.. කැරකිලා වටේ බලලා මගේ දිහාට අත දික් කරලා ඇදගෙන වැටුණා දඩස් ගලා උඩු අතට මොනවත් නෑ... නිකම්ම නිකං බිම... එහෙමම ගැහෙන්න ගන්නා... විනාඩියක් විතර... නැඟිට්ටා... එක පාරටම එහෙම නැඟිටලා අපි දිහා බැලුවා... ඔයා පිළිගන්න එයාගේ ඇස් දෙකක් තිබුණේ නෑ... මං විතරක් නෙවෙයි එතැන හිටිය හැමෝම දැක්කා... ඇස් දෙකට තිබුණේ සුදු පාට බෝල දෙකක්... අම්මපා සන්තානම් මෑණියන් පල්ල එච්චරයි තිබුණේ...

ඊට පස්සේ මොකද වුණේ...

මොනවද එහෙමම ඉඳලා එකපාරටම පොර බිමට වැටිලා බඩගාගෙන යන්න ගත්තා අර ස්ට්රැචිව් එක දිහාට... අඳුන බලවන කෙනා ආවා... ඇවිත් අර බඩගාගෙන යන මනුස්සයගෙ පිටිපස්සෙන් ගිහින් අත කරකවලා අරන් පිටට තියලා එතැන උඩ දෙහි ගෙඩියක් තියලා පිහියකින් කැපුවා... අර මෑන් වෙව්ළලා වෙව්ළලා සිහිය ආවා... පොරට මතක නෑ මුකුත්... මාර මහන්සියෙන් පොර හිටියේ... එහෙමම මෑන් නිදා ගත්තා... ඊළඟ දවසේ ඇහැරුණා දවල් දෙකට විතර... එදායින් පස්සේ තමයි මාවත් මේ රෑට කවුරුහරි අල්ලගෙන හිරකරගෙන ඉන්නේ... මං කිව්වේ මේ ඇත්ත... කැමැතිද යන්න දවසක බලන්න ඒ බංගලාවට රෑක...

යමු... මං එන්නම්...

මාත් එක්ක මේ කතා කළේ අවුරුදු විසි පහක තිහක විතර තරුණයෙක්... එයා කිව්ව කතාවේ ඇත්ත බොරුව කොහොම වුණත් එයාගේ පිටේ තිබුණු කැපුම් පාරවල් නම් මේ ලෝකේ කෙනෙක් කරපු දෙයක් නෙවෙයි... ඒත් ඒ වෙන ලෝකෙක කෙනෙක් කළා නම් ඒ කෙනා අනිවාර්යයෙන්ම සියුම් ආයුධ සම්බන්ධ විශේෂඥයෙක්...

කතාව - අනූ එදිරිසිංහ

source - http://www.mawbima.lk/56-84743-news-detail.html

[QUOTE="Deathstroke, post: 18480466, member: 461499"] [b]රෑ නින්දේ එන එකා පිට කපනවා ඒ යකා[/b] [SIZE=3]කුරුණෑගල රාජධානිය කියන්නේ හොඳ පණ්ඩිත රජවරු හිටිය රාජධානියක්... ඒ වගේම හොඳ වටිනාකම් තිබිච්ච ප්රාදේශීය පාලකයන් ජීවත් වෙච්ච ප්රදේශයක්. මේ කතා කරන්න හදන්නේ ඒ දෙපැත්තෙම කතාවක මැද කතාවක්... කුරුණෑගල-පුත්තලම පාරේ කුඩාගල්ගමුව හරහා පාරේ තැනක් මේ... අනං මනං නැතුව අපි කතාවටම සෙට් වෙමු... බලන්නකෝ මේක පටන් ගන්නේ කොහොමද කියලා... ඒකත් මාරයි.අඩෝ අවංකව කියන්නේ බං... මාර සීන් එක... මේ දවස් ටිකේම එහෙමයි... හැමදාම රෑට මාව කවුරු හරි හිරකරගෙන ඉන්නවා උදේට බලද්දි මගේ මුළු ඇඟම හූරලා... ඇත්තම කතන්දරේ මං කියන්නේ... මචං එහෙම ඇවිත් මාව හිර කරගත්තාම කතා කරන්නවත් බෑ.[/SIZE] [CENTER] [SIZE=3]ඒ කියන්නේ පේනවද... නැතුව... ජනෙල් ඇරලා තියෙන්නේ... තාත්තා එහා ඇඳේ නිදි... කතා කරගන්න බෑ බං... පැය ගාණක් එහෙම හිරකරගෙන ඉන්නවා මචං... මොනවත් කරන්න බෑ. තුවාල කරනවා කිව්වේ...[/SIZE] [SIZE=3] උදේට බලද්දි තමයි පේන්නේ... හිතන්නකෝ පිට මගේ මේ වගේ හූරන්න පුළුවන්ද කාට හරි... කවුද එහෙම හිර කරගෙන ඉන්නේ... මූණ පේන්නේ නෑ... කොණ්ඩේ විතරයි පේන්නේ... කවුරු හරි එකෙක්... හරි එකියක් හරි... ඇඟට නඟිනවා... බලාගෙන ඉඳලා තමයි එහෙම නඟින්නේ... රෑට විතරයි එන්නේ... හිතන්න අමාරුයි නේද මේවා...[/SIZE] [SIZE=3] ඒ වුණාට මට කියන්නකෝ මෙහෙම වෙන්න පුළුවන්ද කියලා (එහෙම කියපු ඒ තරුණයා මට එයාගේ පිට පෙන්නුවා ඇඳන් හිටිය ටීෂර්ට් එක උස්සලා... ඒ පිටේ දිග අතට සියුම් කැපුම් පාරවල් ගොඩක් තිබුණා...) මං අහලා තියෙන්නේ මේ ගැන තමන්ම කරගන්නවා කියලා... ඔයා දන්නේ පොතපතේ දැනුමනේ... මං කියන්නේ මේ ලයිව් සීන් එක... මං, මං ගැන මේක වුණාට පස්සේ දැනගත්තා මගේ යාළුවෙක්ගේ අයියා කෙනෙක්... ඉන්නේ ඩුබායිවල... එයාගේ ෆොටෝ ඔක්කොම තියෙනවා... බලන්න ඒවාත් මං පෙන්වන්නම්... එතැන වෙලා තියෙන්නේ මගේ වගේම අනිත් පැත්තට... එයාගේ උඩ අතටයි අල්ලගෙන කපන්නේ... ඔයාට කියන්න ඒ අයියා එක්ක මං කතා කළා... එයා කියනවා එයාට පේනවලු රෑට එයාව කපන හැටි ඔපරේෂන් නයිෆ් එකකින් වගේ කෙනෙක්... එයාට මාර විදියට අමාරු වුණා... පස්සේ හැමදාම උදේට මේ අයියා වෙස්ට් දෙකක් විතර ඇඳලා ඇඳුම් අඳින්නේ සුදු පාටලු එයාගේ යුනිෆෝම් එක... හිතන්නකෝ අර වගේ කැපුම් එක්ක කොහොමද කියලා එයා වැඩ කරන්නේ...[/SIZE] [SIZE=3] කොහොමද එයාට ඒක සෙට් වෙලා තියෙන්නේ... දවසක් මේ ගොල්ලෝ පාරේ එද්දි වාහනේ සුදු පාටට දෙයක් පා වෙලා යනවා. වගේ දැකලා මේ ගොල්ලෝ ඒ ගමන වාහනේ හරවගෙන ආයිත් ගිහින් බලන්න... ඒ වුණාට මොනවත් තිබිලා නෑ. පස්සේ එදා රෑ ඉඳලා තමයි ඒ අයියට මේ සීන් එක ඇවිත් තියෙන්නේ... ඒ ගොල්ලෝ පට්ට විදියට ආගමට ගරු කරනවා... ඒ රූම් එකේ උඩ රේඩියම්වලින් හැදුව ලොකු කේරාස් එකක් තියෙනවා... ඒ මොනවා තිබුණත් ඒ අයියගේ ඇඟට බඩු ආවා... කොහොමද නැති කළේ... මෙහෙන් කෙනෙක් ගෙන්නගෙන... එහෙට ලක්ෂ ගාණක් ගියා... මොකක් හරි ශාන්තිකර්මයක් කරලා තමයි වැඩේ නවත්තගත්තේ... පස්සේ ඒ ආව කට්ට¾ඩියා කියලා තියෙනවා තමන් විහින් තමයි වැඩේ ඇඟට දාගෙන තියෙන්නේ කියලා... හරි ඔයාට මොනවාද වුණේ...[/SIZE] [SIZE=3] ඒක දිග කතාවක්... කියන්නකෝ බලන්න... මෙහෙමයි මචං... මගේ මාමා හිටියේ ඉතාලියේ... එයා ලංකාවට ආවා නවතින්නම... පස්සේ අපි ඉඩමක් හෙව්වා ගන්න කුරුණෑගල පැත්තෙන්... අක්කර ගාණක ඉඩමක් හෙව්වේ... ගෙයක්... බංගලාවක් තියෙන... කෙළින්ම පදිංචි වෙන්න පුළුවන්..., ආදායමක් එන තැනක් බැලුවේ... පස්සේ තැනක්, වත්තක් හම්බවුණා... පරණ වලව්කාරයෝ... රජ කාලේ ඉඳලා ආව තනි අයිතිකාරයෙක්ගේ වත්තක්... බංගලාවක් එහෙම තිබුණා... ඔව්... හොඳටම සුපිරි පරණ බංගලාවක්... පොල් තිබුණා... වත්ත ලොකුයි... අක්කර දහයකට වැඩියි... මාමා ගත්තා ඉඩම... අපි ගියා එහේ පදිංචියට වගේ... දිගටම ඉන්න... මෙහෙම ඉන්න අතරේ...[/SIZE] [SIZE=3] ඒ බංගලාව ගැන කියන්න... පරණ බංගලාවක්... ඒක ඉස්සරහා තියෙනවා ස්ට්රැචිව් එකක්... අෑත තියෙනවා තව ඒ වගේ වෙන වෙන ස්ට්රැචිව් තිබුණා... ඉස්සර මිනිස්සු මැරුණාම වැළලුවේ තමන්ගේ ඉඩම්වලමනේ... ඒ වගේ මිනී සොහොන් හත අටක් තිබුණා... මේ සීන් එකට ඉස්සර දවසක් අපි එනවා කුරුණෑගලට එන්න රෑ... එහෙම එද්දී අපි හිටියේ තුන්දෙනයි... වාහනේ එනකොට එහෙම කනත්තත් පසු වුණා... ටිකක් දුර එද්දී මගේ වාහනේ ලයිට් නිවි නිවී පත්තු වෙන්න ගත්තා... ආ... අපි ඊට ඉස්සර පොඩි විහිළුවක් කළා... අපිත් එක්ක හිටිය යාළුවෙක්ව බය කරන්න විහිළුවට කනත්තට වාහනේ රිවස් කළා... එතැන අවුරුදු දහ අටක ගෑනු ළමයෙක් මැරිලා එයාගේ සොහොන සරසලා තිබුණා. උෟ මාර විදියට බය වුණා... කොහොම හරි මෙහෙම ලයිට් නිවි නිවී අපි වත්තට ආවා...[/SIZE] [SIZE=3] මොනවද තිබුණේ වාහනේ... දෙහි තිබුණා... කට්ටකුමංජල් තිබුණා, බුලත් තිබුණා... දුම්මල තිබුණා, මේවා ගෙනාවේ වෙන වැඩකට... ඒ කියන්නේ අඳුනක් බලන්න... අඳුනක් බලන්න... ඔව්... අපි එනකොට කට්ටිය වැඩේට සෙට් වෙලා... ඒ කියන්නේ අඳුන බලන්න... ඒ ආව කෙනා කවදාවත් මේ වත්තට ඇවිත් නෑ... එයාට අඳුන් හතෙන් හතරක් පහක් බලන්න පුළුවන්... කොහොම හරි එයා අපිව දැකපු ගමන් කිව්වා මේ ගොල්ලෝ කිලිවලට අහුවෙලා ගිහින් නාගෙන එන්න කියලා... අපි ඇහුවා ඇයි එහෙම කියන්නේ කියලා... එයා කිව්වා අඳුන වැහුණා... එහෙම වෙන්නනම් කවුරු හරි කිලිවලට අහුවෙන්න ඕනේ.. එහෙම කිව්වා... පස්සේ අපි ගිහින් නෑවා... ඊට පස්සේ ආවා අපිත් එතැනට... ආවාම පේන්න ගත්තා.[/SIZE] [SIZE=3] වයසක මනුස්සයෙක්ද කියන්නේ... නෑ... එයා බාස් කෙනෙක්... එයාට පුළුවන් වෙන කෙනෙක්ට පෙන්නන්න විතරයි... එයාට පේන්නේ නෑ... එයා කරන්නේ කාට හරි කියනවා බලන්න කියලා... එයා ක්රමේ කියනවා... ඒ විදියට බලාගෙන ඉන්න කොටඒ බලනකෙනාට පේන්න ගන්නවා...[/SIZE] [SIZE=3]අපිට වුණත් පුළුවන්ද...[/SIZE] [SIZE=3] සමහර විට ඔයාටත් පෙනෙයි... මෙතැන පෙනුණේ අපේ ගෙදර වැඩ කරන්න ඇවිත් හිටියා බදුල්ලේ ඉඳලා කෙනෙක් එයාටයි පේන්න ගත්තේ... කොහොමද එයාව තෝර ගත්තේ... දෙහි කපලා ඒ කියන දේවල් කරනකොට පේන්න ගන්නවා... මචං උඹට කියන්නේ මෙන්න මේ පොර කියන්න ගත්තා නිකන් චිත්රපටයක් වගේ කතාවක්... ඉස්සෙල්ලම කිව්වේ දැන් මේ අපි කතා කර කර ඉන්න තැන ඉඳලා ළඟ මීටර් විස්සක් විතර දුරින් ඉන්නවා කිව්වා මේ ගෙදර හිටිය මැරිච්ච මනුස්සයෙක්... ඒ කියන්නේ ගේ ළඟම...[/SIZE] [SIZE=3] මං කිව්වේ ගේ ඉස්සරහම තියෙනවා කියලා ස්ට්රැචිව් එකක්... එතැන යට තමයි එයාව වළලලා තියෙන්නේ... මාර ස්ට්රැචිව් එකක්... එතැන වළලලා තියෙන්නේ ගෑනු කෙනෙක්... ඒ වුණාට ඉන්නේ දැන් පිරිමි කෙනෙක් කිව්වා... අඩි හතක් අටක් උසයි කිව්වා... උසේ හැටියට කොණ්ඩේ කේර්ල්, නැෂනල් වගේ ඇඳුමක් ඇන්දේ එයා දැන් ඉන්නේ අර ගේ ඉස්සරහ තියෙන ස්ට්රැචිව් එකේ උඩ කිව්වා... වම් පැත්තේ ඇදට තියෙන්නේ... ඒක උඩ අපිට වුණත් ඉඳගෙන ඉන්න පුළුවන්... මේ ස්ට්රැචිව් එක උඩ ඉඳගෙන එයා ගේ දිහා බලාගෙන ඉන්නවා කිව්වා.. අපි ඇහුවා කවුද ඒ කියලා...[/SIZE] [SIZE=3] පස්සේ එයා කිව්වා ඒ මේ වත්තේ හිටපු අයිතිකාරයෙක් කියලා... මේ පරම්පරා ගාණක අයිති කෙනා කිව්වා... අපි ඇහුවා ඇයි එයා එහෙම බලාගෙන ඉන්නේ කියලා... මුකුත් නෑ... එයා බලාගෙන ඉන්නවා විතරයි... කකුලක් වන වනා ඉන්නේ කිව්වා දැන්... ඊට පස්සේ මොකද කළේ... අපි ඇහුවා වත්ත ගැන... මේ මනුස්සයා අපේ වත්තේ ඇවිදලා නෑ... අපිත් ගත්ත අලුතනේ. අපිත් ඒ හැටි වත්තේ ඇවිදලා නෑ... අපි දන්නෙත් නෑ කොතැන මොනවා තියෙනවද කියලා... පස්සේ එයා කිව්වා මෙතැන ඉඳලා ටික දුරක් මෙහෙම ගියාම ළිඳක් හම්බුවෙනවා පරණ... එතැනින් එහාට ගියාම තියෙනවා අඹ ගහක්... දැන් මේ අඳුන කියන කෙනාවත්, බලවන කෙනාවත් මේ ඉඩමේ ඇවිදලා නෑ...[/SIZE] [SIZE=3] කොහොමත් නෑ... ගෙදර වැඩට ආව කෙනා දවස් දෙකයි ඇවිත්... අර මනුස්සයා ආවමයි මේ... කොහොම හරි කියන්න ගත්තා ඒ අඹ ගහ ගැන... අපිටත් මතක නෑ... ඒ වුණාට ඊළඟ දවසේ බැලුවාම තමයි අපිත් දැක්කේ... බට් අඹ ගහක්... උස නෑ... කඳ මහතයි... හැබැයි බිම හරි පිරිසුදුයි... කොළයක්වත් ළඟ රවුමට වැටිලා නෑ... පෙරිලා තියෙන්නේ අතු... ඔයාට කියන්න තණකොළත් නෑ ඒ රවුමේ... අනිත් හැමතැනම තණකොළ දණිස් ගාවට... එතැන මාර ලස්සනයි... පිරිසුදුයි... එතැන ඉන්නවා කිව්වා ගෑනු කෙනෙක්... අඹ ගහ බදාගෙන ඉන්නේ කිව්වා... අඹ ගහ බදාගෙන ඉන්නේ මුනින් අතට කිව්වා... ඒ කියන්නේ පිට තමයි ගහට තියලා අත් දෙක දෙපැත්තෙන් දාලා අල්ලගෙන ඉන්නේ කිව්වා... ඒ ඉන්නේ අර මෙතැන ඉන්න කෙනාගේ නෝනා කිව්වා...[/SIZE] [SIZE=3] අපි ඇහුවා මොනවද කරන්න ඕනේ කියලා... පින් දීලා යවන්න පුළුවන් කිව්වා... එදා දැක්කේ අඳුනට මේ දෙන්නා විතරයි... ඊට පස්සේ එකපාරටම මේ මනුස්සයා කිව්වා අර ස්ට්රැචිව් එක උඩ ඉන්න කෙනා දැන් අපි ළඟට එනවා කියලා... අපි ඇහුවා ඇයි එහෙම එන්නේකියලා... ඒක දන්නේ නෑ... දැන් ළඟටම ඇවිත් ඉන්නේ... මේ ළඟම තමයි ඉන්නේ කිව්වා...[/SIZE] [SIZE=3]කොතැනද අඳුන බලන්නේ... ගේ ඇතුළේ ඉස්සරහා තියෙනවා බුදු මැඳුරක්. ඒකේ තමයි බැලුවේ... පස්සේ කිව්වා දැන් එයා ඇවිත් ඉන්නේ මාව පෙන්නලා මොනවද කියනවා කිව්වා... ඊට පස්සේ ඒ අඳුන බලපු කෙනා ටික ටික ඇතුළට ගියා... ඒ ගමන අඳුන පෙන්නන කෙනා ඇහුවා ඇයි ප්රශ්නයක්ද කියලා... අරයා උත්තර දුන්නේ නෑ... එහෙමම පහන් දැල්ල පැත්තට පාත් වුණා. එතකොටම අඳුන පෙන්නන කෙනා සුදු රෙද්දක් දාලා අර බලන කෙනාව වැහුවා... කටින් පිඹලා පහන් දැල්ල නිව්වා... එහෙමම අර පොර නැඟිට්ටා... බුදු මැඳුරෙන් බැහැගෙන බැහැගෙන ආවා පඩි ටික එහෙමම ඇවිත් ස්ට්රැචිව් එක දිහාට හැරිලා කැරකුණා කැරකිල්ලක් එක පාරටම.. කැරකිලා වටේ බලලා මගේ දිහාට අත දික් කරලා ඇදගෙන වැටුණා දඩස් ගලා උඩු අතට මොනවත් නෑ... නිකම්ම නිකං බිම... එහෙමම ගැහෙන්න ගන්නා... විනාඩියක් විතර... නැඟිට්ටා... එක පාරටම එහෙම නැඟිටලා අපි දිහා බැලුවා... ඔයා පිළිගන්න එයාගේ ඇස් දෙකක් තිබුණේ නෑ... මං විතරක් නෙවෙයි එතැන හිටිය හැමෝම දැක්කා... ඇස් දෙකට තිබුණේ සුදු පාට බෝල දෙකක්... අම්මපා සන්තානම් මෑණියන් පල්ල එච්චරයි තිබුණේ...[/SIZE] [SIZE=3] ඊට පස්සේ මොකද වුණේ... මොනවද එහෙමම ඉඳලා එකපාරටම පොර බිමට වැටිලා බඩගාගෙන යන්න ගත්තා අර ස්ට්රැචිව් එක දිහාට... අඳුන බලවන කෙනා ආවා... ඇවිත් අර බඩගාගෙන යන මනුස්සයගෙ පිටිපස්සෙන් ගිහින් අත කරකවලා අරන් පිටට තියලා එතැන උඩ දෙහි ගෙඩියක් තියලා පිහියකින් කැපුවා... අර මෑන් වෙව්ළලා වෙව්ළලා සිහිය ආවා... පොරට මතක නෑ මුකුත්... මාර මහන්සියෙන් පොර හිටියේ... එහෙමම මෑන් නිදා ගත්තා... ඊළඟ දවසේ ඇහැරුණා දවල් දෙකට විතර... එදායින් පස්සේ තමයි මාවත් මේ රෑට කවුරුහරි අල්ලගෙන හිරකරගෙන ඉන්නේ... මං කිව්වේ මේ ඇත්ත... කැමැතිද යන්න දවසක බලන්න ඒ බංගලාවට රෑක... යමු... මං එන්නම්...[/SIZE] [SIZE=3] මාත් එක්ක මේ කතා කළේ අවුරුදු විසි පහක තිහක විතර තරුණයෙක්... එයා කිව්ව කතාවේ ඇත්ත බොරුව කොහොම වුණත් එයාගේ පිටේ තිබුණු කැපුම් පාරවල් නම් මේ ලෝකේ කෙනෙක් කරපු දෙයක් නෙවෙයි... ඒත් ඒ වෙන ලෝකෙක කෙනෙක් කළා නම් ඒ කෙනා අනිවාර්යයෙන්ම සියුම් ආයුධ සම්බන්ධ විශේෂඥයෙක්...[/SIZE][/CENTER] කතාව - අනූ එදිරිසිංහ [SIZE=1]source - [URL]http://www.mawbima.lk/56-84743-news-detail.html[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom