Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
රෑ මැදියම මත්වූ තොටියෝ ගීතයේ අරුත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෑ මැදියම මත්වූ තොටියෝ ගීතයේ අරුත

"රෑ මැදියම මත් වූ තොටියෝ

ඔරු පදින්න මා කැදවන

නුඹ විතරක් එතෙරට යන

රෑ මැදියම මත් වූ තොටියෝ"

ඉන්දිකා උපමාලි ගයන මේ ගීතය පිළිබඳව විචාරක නියැලෙන මෙන් මෑතක දී නැගෙනහිර විශ්ව විද්‍යාලයේ රවින්ද්‍ර කේ.අබේසේකර සිසුවා මාගෙන් ඉල්ලා තිබුණි.සැබෑවට ම ඒ වන විට මම මෙම ගීතය ඊට පෙර අසා නොතිබුණි.මා මෙන්ම බොහෝ දෙනෙකු මෙය රසවිඳ නොමැති බව මාගේ අදහසයි.

මා ඊට හේතුභූත වූ කරුණු නොසොයමි.නමුත් වර්තමාන පරපුරේ නිර්මාණ රසවිඳින වර්තමානිකයාට මෙය රස විදීමට තරම් රසිකත්වයක් පවතී ද??

හැකියාවක් පැවතියත් මුදල් පසු පස හැල්මේ දුවන ඔබ ඊට කාලය වෙන්කරගන්නේ කෙසේ ද?

ගීතයේ පද පේළි දෙස බැලූ බැල්මට පෙනෙන්නේ මෙය ඔරුපදින පෙම්වතුන් යුවළකි.එහෙත් එහි වැසී පවතින යථාර්ථය අප පසක් කරගත යුතුව ඇතැයි මම සිතමි.

*රෑ මැදියමේ මත්වූ මේ තොටියා කව්ද?

*ඔහු ඔරුපදින්නට මේ ආරාධනා කරන්නේ කාටද?

*ඇය එයට අකමැති ද?

*එසේනම් ඇය එයට අකමැති ඇයි???

අප මුලින්ම මේ ගැටලු විසදාගත යුතුය.

මේ එසේ මෙසේ ඔරු පැදීමක් නම් නොවේ.මේ තොටියෙක් ද නොවේ.මේ තොටියා නම් ඇයගේ සැමියාය.ඔහු මේ ඔරුපදින්නට ඇරයුම් කරන්නේ ඔහුගේ බිරිඳටයි.මෙම ඔරු පැදීමට ආරාධනා කරන තොටියා මත්වූවෙකි.ඔහු මත්වී ඇත්තේ රාගයෙනි.එසේනම් ඔරු පැදීම යනු ලිංගික එක්වීමක් බව ඔබට මනාව වැටහෙනවා ඇත.

මෙහි සැබෑ අරුත නම්,කිසියම් රාගාශක්ත සැමියෙකු රාත්‍රියේ සිය බිරිඳ සමග ලිංගික සංසර්ගයට සූදානම් වීමකි.එහෙත් ඇය ඊට අකමැති බව අවසාන පේළියෙන් හෙළිවේ.

"ඔබ විතරක් එතෙරෙට යන"යන පද වල රචකයා එය සගවයි.ඔරු පැදීමක සාර්ථකත්වය රැදී පවතින්නේ දෙදෙනාම එතෙර යාම තුළය.එහෙත් ඔහු විතරක් එට්ගෙරයන බව මෙහි සදහන් වේ.

එසේනම් එය අසාධාරණ ආරාධනයකි.

"මාස් වැස්ස ඉවර වෙලා

අලුත් වතුර ගලන ගගේ

මල් නෙලුවා මතකද තොටියෝ

ඔරුව පෙරලුනත් ගග මැද

මාව අරන් ඔබේ තුරුළට

එතෙර කළා මතකද තොටියෝ"

මේ පද පේළිය ඇසෙන රසිකයාගේ ඇස් නිතැතින් ම උඩ යැවීමට රචකයා අපූරු සමත්කමක් දක්වා ඇත.මෙතක් රසිකයාගෙන් සැගවූ රහසක් ඔහු මෙයින් හෙළි කරයි.එනම් ඇය ඔරු පැදීමට අකමැති හේතුවයි.

"මාස් වැස්ස" යනු කුමක්දැයි අමුතුවෙන් ඔබට කිවයුතු නැත.ඇය මේවන විට ගෙවන ස්වභාවය එයනම් තවමත් මාස් වැස්ස අවසානවී නැත්නම් ඔහුගේ ඔරුපැදීමේ ආරාධනාව ඇය ප්‍රතික්ෂේප කිරීම අසාධාරණ නොවන බව අපට වැටහේ.

එහෙත් ඇය අතීත සිද්ධි අපූර්වත්වයෙන් ගලපමින් සිය සැමියාගේ රාග ගින්න නිවා දැමීමට යත්න දරයි.ඔහු ඇය වෙනුවෙන් පෙරදා කළ කැපකිරීම සිහිපත් කරන ඇය එයට ව්‍යංගයෙන් තුති පුදයි.

මාස් වැස්ස ඉවරවූ පසු ගගේ ජලය අලුත් වනවා පමණක් නොව අලුත් මල්ද පිපේවි.අපට පෙර දිනෙක සිදුකළාක් මෙන් අලුත් මල් නොබෝ දිනකින් ම නෙලන්නට හැකිවනු ඇත.

එපමණක් නොව ඔහු ඇය වෙනුවෙන් කළ අප්‍රමාණ කැපකිරීම ද ඇය සිහිපත් කරයි.

ඔරුව ගග මැද පෙරලුන පසු ඔහු ඇයව එතර කර ඇත.එහි අරුත කුමක් ද??????

ඔවුන් සම්භෝග සුවය අත්විදින අවස්ථාවකදී ඇයට පෙර ඔහු සූරාන්තයට පත්වී ඇත.(ඔරුව පෙරළී ඇත) එහෙත් ඔහු ඇයව තුටුලේ තබාගෙන මොනයම් හෝ අතුරු ක්‍රමයක් මගින් ඇයව තෘප්තිමත් කර ඇත.(එතෙර කළා මතකයි තොටියෝ)ඇය මෙසේ පවසන්නේ ඇයි?

මෙතරම් කැපකිරීමක් සිදුකළ ඔහුට ඉවසීමට අවශ්‍ය පසුබිම සකස් කරනු පිනිස නොවේ ද?

"රුවල් නගා යන නැව් දැක

සසළ වෙලා බැලුවත් නුඹ

නැව් නගින්න හිතනෑ තොටියෝ

නුඹෙ ඔරුවෙන් යළී දවසක

කුමුදු පිපුණු සද එළියක

එතෙර යන්න ආසයි තොටියෝ"

මේ පද පේළිතුළින් ගීතය අතිශය ගැඹුරු කරවීමට රචකයා සමත්වී ඇතිබව පැවසිය යුතුමය.මෙතෙක් ඔරු පැදීමක් ගැන පැවසූ ඇය දැන් රුවල් නැවක් ගැන පවසයි.මේ රුවල් නැව කුමක් ද?

මෙතෙක් ඔරු පැද්ද ඔහු සිය බිරිදට මේ ආරාධනා කරන්නේ කුමකට ද?

ඔරුපැදීමට නොහැකි නිසා වෙනත් ක්‍රමයක් මගින් තෘප්තිය සොයන්නට මොහු සූදානම් වෙයි.(ඒ කුමක්දැයි ඔබට බාරකරමි) නමුත් ඇය එයට අකමැත්ත පළකරන අතර වෙනත් දිනයක ඔරුපැදීමට ඇය කැමැත්ත පළ කරයි.

දැන් මෙහි සැබෑව පැවසිය යුතු පරිසරය උදාවී ඇතැයි මම සිතමි.

බිරිඳට මාස් ශුද්ධිය සිදුවූ වෙලාවක ඇගේ සැමියා වෙනයම් ක්‍රමයකින් ඇය හා සතුටු වීමට සූදානම් වෙයි.නමුත් ඇය ඊට අකමැති වන්නේ එයින් ඔහු පමණක් සතුටු වන බැවිනි.ඇය මීට පෙර ඔහු සිදුකළ කැප කිරීම් සිහිපත් කරමින් එසේ නොකරන ලෙස ඉල්ලයි.

රජී වසන්ත වෙල්ගමයන් අතින් ලියවුණු ගීතය අරුණ ගුණවර්ධනගේ සංගීතයෙන් හැඩවී ඉන්දිකා උපමාලි ගයන අපූරු ගීතයකි.

Download the mp3 from below link:

https://www.newsinhalamp3.com/songs/new-sinhala-mp3-songs-january-2019/thotiyo-ra-madiyama-mp3-song.php

[QUOTE="SHEHAN_GIWANTHA, post: 25472127, member: 496236"] රෑ මැදියම මත්වූ තොටියෝ ගීතයේ අරුත [IMG]https://i.ytimg.com/vi/4xSRFUNp2Sc/hqdefault.jpg[/IMG] "රෑ මැදියම මත් වූ තොටියෝ ඔරු පදින්න මා කැදවන නුඹ විතරක් එතෙරට යන රෑ මැදියම මත් වූ තොටියෝ" ඉන්දිකා උපමාලි ගයන මේ ගීතය පිළිබඳව විචාරක නියැලෙන මෙන් මෑතක දී නැගෙනහිර විශ්ව විද්‍යාලයේ රවින්ද්‍ර කේ.අබේසේකර සිසුවා මාගෙන් ඉල්ලා තිබුණි.සැබෑවට ම ඒ වන විට මම මෙම ගීතය ඊට පෙර අසා නොතිබුණි.මා මෙන්ම බොහෝ දෙනෙකු මෙය රසවිඳ නොමැති බව මාගේ අදහසයි. මා ඊට හේතුභූත වූ කරුණු නොසොයමි.නමුත් වර්තමාන පරපුරේ නිර්මාණ රසවිඳින වර්තමානිකයාට මෙය රස විදීමට තරම් රසිකත්වයක් පවතී ද?? හැකියාවක් පැවතියත් මුදල් පසු පස හැල්මේ දුවන ඔබ ඊට කාලය වෙන්කරගන්නේ කෙසේ ද? ගීතයේ පද පේළි දෙස බැලූ බැල්මට පෙනෙන්නේ මෙය ඔරුපදින පෙම්වතුන් යුවළකි.එහෙත් එහි වැසී පවතින යථාර්ථය අප පසක් කරගත යුතුව ඇතැයි මම සිතමි. *රෑ මැදියමේ මත්වූ මේ තොටියා කව්ද? *ඔහු ඔරුපදින්නට මේ ආරාධනා කරන්නේ කාටද? *ඇය එයට අකමැති ද? *එසේනම් ඇය එයට අකමැති ඇයි??? අප මුලින්ම මේ ගැටලු විසදාගත යුතුය. මේ එසේ මෙසේ ඔරු පැදීමක් නම් නොවේ.මේ තොටියෙක් ද නොවේ.මේ තොටියා නම් ඇයගේ සැමියාය.ඔහු මේ ඔරුපදින්නට ඇරයුම් කරන්නේ ඔහුගේ බිරිඳටයි.මෙම ඔරු පැදීමට ආරාධනා කරන තොටියා මත්වූවෙකි.ඔහු මත්වී ඇත්තේ රාගයෙනි.එසේනම් ඔරු පැදීම යනු ලිංගික එක්වීමක් බව ඔබට මනාව වැටහෙනවා ඇත. මෙහි සැබෑ අරුත නම්,කිසියම් රාගාශක්ත සැමියෙකු රාත්‍රියේ සිය බිරිඳ සමග ලිංගික සංසර්ගයට සූදානම් වීමකි.එහෙත් ඇය ඊට අකමැති බව අවසාන පේළියෙන් හෙළිවේ. "ඔබ විතරක් එතෙරෙට යන"යන පද වල රචකයා එය සගවයි.ඔරු පැදීමක සාර්ථකත්වය රැදී පවතින්නේ දෙදෙනාම එතෙර යාම තුළය.එහෙත් ඔහු විතරක් එට්ගෙරයන බව මෙහි සදහන් වේ. එසේනම් එය අසාධාරණ ආරාධනයකි. "මාස් වැස්ස ඉවර වෙලා අලුත් වතුර ගලන ගගේ මල් නෙලුවා මතකද තොටියෝ ඔරුව පෙරලුනත් ගග මැද මාව අරන් ඔබේ තුරුළට එතෙර කළා මතකද තොටියෝ" මේ පද පේළිය ඇසෙන රසිකයාගේ ඇස් නිතැතින් ම උඩ යැවීමට රචකයා අපූරු සමත්කමක් දක්වා ඇත.මෙතක් රසිකයාගෙන් සැගවූ රහසක් ඔහු මෙයින් හෙළි කරයි.එනම් ඇය ඔරු පැදීමට අකමැති හේතුවයි. "මාස් වැස්ස" යනු කුමක්දැයි අමුතුවෙන් ඔබට කිවයුතු නැත.ඇය මේවන විට ගෙවන ස්වභාවය එයනම් තවමත් මාස් වැස්ස අවසානවී නැත්නම් ඔහුගේ ඔරුපැදීමේ ආරාධනාව ඇය ප්‍රතික්ෂේප කිරීම අසාධාරණ නොවන බව අපට වැටහේ. එහෙත් ඇය අතීත සිද්ධි අපූර්වත්වයෙන් ගලපමින් සිය සැමියාගේ රාග ගින්න නිවා දැමීමට යත්න දරයි.ඔහු ඇය වෙනුවෙන් පෙරදා කළ කැපකිරීම සිහිපත් කරන ඇය එයට ව්‍යංගයෙන් තුති පුදයි. මාස් වැස්ස ඉවරවූ පසු ගගේ ජලය අලුත් වනවා පමණක් නොව අලුත් මල්ද පිපේවි.අපට පෙර දිනෙක සිදුකළාක් මෙන් අලුත් මල් නොබෝ දිනකින් ම නෙලන්නට හැකිවනු ඇත. එපමණක් නොව ඔහු ඇය වෙනුවෙන් කළ අප්‍රමාණ කැපකිරීම ද ඇය සිහිපත් කරයි. ඔරුව ගග මැද පෙරලුන පසු ඔහු ඇයව එතර කර ඇත.එහි අරුත කුමක් ද?????? ඔවුන් සම්භෝග සුවය අත්විදින අවස්ථාවකදී ඇයට පෙර ඔහු සූරාන්තයට පත්වී ඇත.(ඔරුව පෙරළී ඇත) එහෙත් ඔහු ඇයව තුටුලේ තබාගෙන මොනයම් හෝ අතුරු ක්‍රමයක් මගින් ඇයව තෘප්තිමත් කර ඇත.(එතෙර කළා මතකයි තොටියෝ)ඇය මෙසේ පවසන්නේ ඇයි? මෙතරම් කැපකිරීමක් සිදුකළ ඔහුට ඉවසීමට අවශ්‍ය පසුබිම සකස් කරනු පිනිස නොවේ ද? "රුවල් නගා යන නැව් දැක සසළ වෙලා බැලුවත් නුඹ නැව් නගින්න හිතනෑ තොටියෝ නුඹෙ ඔරුවෙන් යළී දවසක කුමුදු පිපුණු සද එළියක එතෙර යන්න ආසයි තොටියෝ" මේ පද පේළිතුළින් ගීතය අතිශය ගැඹුරු කරවීමට රචකයා සමත්වී ඇතිබව පැවසිය යුතුමය.මෙතෙක් ඔරු පැදීමක් ගැන පැවසූ ඇය දැන් රුවල් නැවක් ගැන පවසයි.මේ රුවල් නැව කුමක් ද? මෙතෙක් ඔරු පැද්ද ඔහු සිය බිරිදට මේ ආරාධනා කරන්නේ කුමකට ද? ඔරුපැදීමට නොහැකි නිසා වෙනත් ක්‍රමයක් මගින් තෘප්තිය සොයන්නට මොහු සූදානම් වෙයි.(ඒ කුමක්දැයි ඔබට බාරකරමි) නමුත් ඇය එයට අකමැත්ත පළකරන අතර වෙනත් දිනයක ඔරුපැදීමට ඇය කැමැත්ත පළ කරයි. දැන් මෙහි සැබෑව පැවසිය යුතු පරිසරය උදාවී ඇතැයි මම සිතමි. බිරිඳට මාස් ශුද්ධිය සිදුවූ වෙලාවක ඇගේ සැමියා වෙනයම් ක්‍රමයකින් ඇය හා සතුටු වීමට සූදානම් වෙයි.නමුත් ඇය ඊට අකමැති වන්නේ එයින් ඔහු පමණක් සතුටු වන බැවිනි.ඇය මීට පෙර ඔහු සිදුකළ කැප කිරීම් සිහිපත් කරමින් එසේ නොකරන ලෙස ඉල්ලයි. රජී වසන්ත වෙල්ගමයන් අතින් ලියවුණු ගීතය අරුණ ගුණවර්ධනගේ සංගීතයෙන් හැඩවී ඉන්දිකා උපමාලි ගයන අපූරු ගීතයකි. Download the mp3 from below link: [URL]https://www.newsinhalamp3.com/songs/new-sinhala-mp3-songs-january-2019/thotiyo-ra-madiyama-mp3-song.php[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom