Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රිටිගල බොරුකාරයාගේ ඇත්ත Video
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිටිගල සින්හක්කාර වෙද පරපුරේ දේවේන්ද්ර දේවයන්වහන්සේ කියන මනුස්සයා කොරොනා වලට පැණියක් නිකුත් කරලා කියලා අහන්න ලැබුනා....මේ මනුස්සයා කාලයකට කලින් "රාවන බලයෙන් ගිණි නොමැතිව කිරි කළයක් උතුරවන ආකාරය" කියලා Video එකක් YouTube එකට දැම්මා,මේ මනුස්සයා එකෙන් කරන්නෙ Calcium Oxide (CaO) කැල්ලක් කාටවත් පෙන්නෙ නැති වෙන්න කලයට දාල කිරි එක උණු කරන එක,අපි කවුරුත් දන්නවා CaO වතුර සමග එකතු උනාම තාපදායක ප්රතික්රියාවක් වෙනවා කියලා.එකේ ප්රතිඵලයක් හැටියට Calcium Hydroxide (අළු හුනු) ලැබෙනවා.

මේ Video එකේ තනිකරම මේ මනුස්සයා කරන්නේ බොරුව...කිට්ටුවට කැමරා කරන මනුස්සයා යනකොට බනිනවා හිටන්,එ කොටස Mute කරලා තියෙන්නෙ...මේ මනුස්සයා මේ වැඩේ කළේ කලය ඇතුලේ බුලත් කොලයක් යට CaO කැල්ලක් තියලා බව ඔන 11 පාස් එකෙකුට තෙරෙන සරල දෙයක්.කැමරා කරපු හාදය කියනවා චාරිත්රනුකුලව වැඩ කරනකොට රියන් කිහිපයක් ඇතින් ඉන්න කියලා ගුරා කියනවලු හා හා ..........

ඔය කට්ටිය Video එක බලලම තිරණයක් ගන්න,වෙලාව නැත්තන් 6:50 සිට බලන්න.පුලුවන් තරම් FB වල හරි දාල කමක් නැ මේ වගේ බොරු කරන එවුන් අහු කරල දෙන්න.මේ වගේ ප්රොඩාකාරයෙක් හරි හමන් පැණියක් හදයි කියලනම් හිතන්න අමාරුයි.

[MEDIA=youtube]rsgMPCKX3QE[/MEDIA]

[QUOTE="001flyD, post: 25949867, member: 311432"] [SIZE=6]රිටිගල සින්හක්කාර වෙද පරපුරේ දේවේන්ද්ර දේවයන්වහන්සේ කියන මනුස්සයා කොරොනා වලට පැණියක් නිකුත් කරලා කියලා අහන්න ලැබුනා....මේ මනුස්සයා කාලයකට කලින් [COLOR=rgb(184, 49, 47)][B]"[/B][/COLOR][B][COLOR=rgb(184, 49, 47)][B]රාවන බලයෙන් ගිණි නොමැතිව කිරි කළයක් උතුරවන ආකාරය"[/B][/COLOR] කියලා Video එකක් YouTube එකට දැම්මා,මේ මනුස්සයා එකෙන් කරන්නෙ Calcium Oxide (CaO) කැල්ලක් කාටවත් පෙන්නෙ නැති වෙන්න කලයට දාල කිරි එක උණු කරන එක,අපි කවුරුත් දන්නවා CaO වතුර සමග එකතු උනාම තාපදායක ප්රතික්රියාවක් වෙනවා කියලා.එකේ ප්රතිඵලයක් හැටියට Calcium Hydroxide (අළු හුනු) ලැබෙනවා.[/B] මේ Video එකේ තනිකරම මේ මනුස්සයා කරන්නේ බොරුව...කිට්ටුවට කැමරා කරන මනුස්සයා යනකොට බනිනවා හිටන්,එ කොටස Mute කරලා තියෙන්නෙ...මේ මනුස්සයා මේ වැඩේ කළේ කලය ඇතුලේ බුලත් කොලයක් යට [B]CaO කැල්ලක් තියලා බව ඔන 11 පාස් එකෙකුට තෙරෙන සරල දෙයක්.කැමරා කරපු හාදය කියනවා චාරිත්රනුකුලව වැඩ කරනකොට රියන් කිහිපයක් ඇතින් ඉන්න කියලා ගුරා කියනවලු හා හා ..........[/B] ඔය කට්ටිය Video එක බලලම තිරණයක් ගන්න,වෙලාව නැත්තන් [/SIZE][SIZE=7][B]6:50[/B][/SIZE][SIZE=6] සිට බලන්න.පුලුවන් තරම් FB වල හරි දාල කමක් නැ මේ වගේ බොරු කරන එවුන් අහු කරල දෙන්න.මේ වගේ ප්රොඩාකාරයෙක් හරි හමන් පැණියක් හදයි කියලනම් හිතන්න අමාරුයි. [MEDIA=youtube]rsgMPCKX3QE[/MEDIA][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom