Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රිදිලා කරගත්ත දෙයක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ ban කරපු, අද ban කරපු ඔක්කොම account amasin ගේ. එය දත් කිඹුලාගේ real නමින් fake ID හදල එකෙන් post කරල මඩක් ගහන්නේ. අපිට report කරලා තිබුන.

ඊයේ ban කරපු නිසා අද තව ID ගොඩක් හදන් සුරඟන කතාවකුත් එක්ක

අපි මේවට reply කර කර ඉන්න කාලේ නාස්ති කරන්නේ නැහැ..

කරුණාකරලා හැමෝම මේ එක එක fake ID වලින් ඇවිත් එක එකාට බනින ඒවාට reply කර කර මේවා මහා දේවල් වගේ මොඩ් ලාගෙන් ඇඩ්මින් ලාගෙන් හේතු අහ අහ කාලේ කන්න එපා.

මේ fake හදන් එක එක සුරඟන කතන්දර කියන් එන්නේ members ල මේ fake වලට reply කර කර මේගොල්ලෝ එක්ක කතා කරන නිසා. කරුණාකරලා මේ ban උන කියල කියාගෙන එන fake වලට තවත් උඩගෙඩි දෙන්න එපා. නිකරුනේ කලේ නාස්ති කරන්න එපා.

තවත් එළකිරි එක වට්ටන්න හදන ඉරිසියාව ඉහවහගිය fake හදන කෙනෙකුත් ඉන්නව පේනවනේ මේ thread එකේ මැද පොස්ට් බැලුවම. ඔය වගේ අය අපි ගණන් ගන්නෙත් නැහැ. ඕව ඉතින් ලෙඩ. ඉරිසියාවට බෙහෙත් නැහැ.

අපි ban කරන්නේ කරන්න ඕනෑම අය විතරය්.. අඩුම තරමේ ban උන කෙනා තමන් පුද්ගලිකව දන්නවා නම් කතා කරන්න නැත්තන් PM එකක් දාන්න. තමන් නොදන්නා fake වල ban උන නඩු විසදන්න යන්න එපා මොකද තමන් මොකද්ද උනේ කියල කිසි දෙයක් දන්නේ නැති නිසා. ඒවගේම fake බොරු සුරඟන කතා කියන එන්නේ තමන්ගේ ලොකු වැරැද්ද කියන්නේ නැතුව. අපි ban කරන්නේ නොකරම බැරි කෙනෙක් නැත්තන් community එකේ ප්රශ්නයක් ඇති කරන්නම ID එකක් හදන අපු කෙනෙක්ව විතරය්. එනිසා මේ fake වල කතා අහල තමන් මුකුත් නොදැන නඩු විසදන්න යන්න එපා.

මෙතන ban කළා අසාදාරනවා කියන් සුරඟන කතා කියන දිය යටින් ගින්දර ගෙනියන fake වලට උඩගෙඩි දෙන්න එපා.

තමන්ගේ කාලයත් මොඩ්, ඇඩ්මින් ලගේ කාලයත් community එක වෙනුවෙන් වැදගත් දෙකට යොදවන්න උදව් වෙන්න

[QUOTE="spamcheck, post: 22145540, member: 250628"] [SIZE=4]ඊයේ ban කරපු, අද ban කරපු ඔක්කොම account amasin ගේ. එය දත් කිඹුලාගේ real නමින් fake ID හදල එකෙන් post කරල මඩක් ගහන්නේ. අපිට report කරලා තිබුන. ඊයේ ban කරපු නිසා අද තව ID ගොඩක් හදන් සුරඟන කතාවකුත් එක්ක අපි මේවට reply කර කර ඉන්න කාලේ නාස්ති කරන්නේ නැහැ.. කරුණාකරලා හැමෝම මේ එක එක fake ID වලින් ඇවිත් එක එකාට බනින ඒවාට reply කර කර මේවා මහා දේවල් වගේ මොඩ් ලාගෙන් ඇඩ්මින් ලාගෙන් හේතු අහ අහ කාලේ කන්න එපා. මේ fake හදන් එක එක සුරඟන කතන්දර කියන් එන්නේ members ල මේ fake වලට reply කර කර මේගොල්ලෝ එක්ක කතා කරන නිසා. කරුණාකරලා මේ ban උන කියල කියාගෙන එන fake වලට තවත් උඩගෙඩි දෙන්න එපා. නිකරුනේ කලේ නාස්ති කරන්න එපා. තවත් එළකිරි එක වට්ටන්න හදන ඉරිසියාව ඉහවහගිය fake හදන කෙනෙකුත් ඉන්නව පේනවනේ මේ thread එකේ මැද පොස්ට් බැලුවම. ඔය වගේ අය අපි ගණන් ගන්නෙත් නැහැ. ඕව ඉතින් ලෙඩ. ඉරිසියාවට බෙහෙත් නැහැ. :lol: [/SIZE] [SIZE=4]අපි ban කරන්නේ කරන්න ඕනෑම අය විතරය්.. අඩුම තරමේ ban උන කෙනා තමන් පුද්ගලිකව දන්නවා නම් කතා කරන්න නැත්තන් PM එකක් දාන්න. තමන් නොදන්නා fake වල ban උන නඩු විසදන්න යන්න එපා මොකද තමන් මොකද්ද උනේ කියල කිසි දෙයක් දන්නේ නැති නිසා. ඒවගේම fake බොරු සුරඟන කතා කියන එන්නේ තමන්ගේ ලොකු වැරැද්ද කියන්නේ නැතුව. අපි ban කරන්නේ නොකරම බැරි කෙනෙක් නැත්තන් community එකේ ප්රශ්නයක් ඇති කරන්නම ID එකක් හදන අපු කෙනෙක්ව විතරය්. එනිසා මේ fake වල කතා අහල තමන් මුකුත් නොදැන නඩු විසදන්න යන්න එපා. මෙතන ban කළා අසාදාරනවා කියන් සුරඟන කතා කියන දිය යටින් ගින්දර ගෙනියන fake වලට උඩගෙඩි දෙන්න එපා. තමන්ගේ කාලයත් මොඩ්, ඇඩ්මින් ලගේ කාලයත් community එක වෙනුවෙන් වැදගත් දෙකට යොදවන්න උදව් වෙන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom