Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
55 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රිදීම හා අපේක්ෂා භංගත්වය.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිදීම හා අපේක්ෂා භංගත්වය.....

රිදීම හා අපේක්ෂා භංගත්වය.....

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විරුද්ධවාදීන් ඊයේ පැවති රැස්වීම පයිසෙකට ගනන් ගත්තේ නැත.. කිව්වේ "ජාතික ගව සංගනනය" කියාය... 5000ක් ආවොත් දේශපාලනයෙන් සමුගන්නවා යැයි කියූවෙක්ද සිටියේය.. නමුත් දැන්...

අර වැඩකට නැති, පයිසෙකටවත් ගනන් ගත්තේ නැති රැස්වීම හරිම අවුලක් වෙලාය.. සියළු වැඩ නවතා එහි ඡායාරූප ගෙන කොටු අඳිමින් ගණිතමය තර්ක ගෙනමින් ආපු සෙනඟ අවතක්සේරුවට ලක් කරන්න කටයුතු කරන බව පෙනේ... පැය 24කට කලින් පයිසෙකට ගනන් නොගත් රැස්වීමක් වෙනුවෙන් ඔබ දැන් මෙච්චර වෙහෙසෙන්නේ ඇයි?

ඇත්ත.. අපට තේරෙනවා ඔබේ හිතේ තිබෙන වේදනාව. ඩීජේ එකක ආතල් එකේ නට නටා හිටපු මිනිහෙකුට පොල්ලකින් ඔළුවට ගැහුවා වගේ දැනෙනවා ඇති.. නමුත් ඇත්ත එයයි.. මහින්ද රාජපක්ෂ මැතිදුන්ට තිබූ ජනතා ප්රසාදය දුටු සැමගේ ෆැන්ටසි කුඩුවී බිමට වැටී ඇත. නන්නත්තාර වී ගොස් ඇත...

අපි ඔබේ මඩ බලාපොරොත්තුව සිටිමි... ජනතාවද එය බලාපොරොත්තුව සිටිති... නමුත් ජනපතිවරණ කාලයේදී ගහපු මඩ සාධාරණීකරණය කර ගනිමින් නැවත එන්න අළුත් මඩ අරන්...

නැත්නම් දැනට ඔබ පත්ව සිටින අපේක්ෂා බංගත්වය යාථාර්තයක්ම වන බව නොඅනුමානයි...

[QUOTE="Dilwaale, post: 17924473, member: 520020"] [b]රිදීම හා අපේක්ෂා භංගත්වය.....[/b] [B][SIZE=6][COLOR=Blue][SIZE=7]රිදීම හා අපේක්ෂා භංගත්වය...[/SIZE]..[/COLOR][/SIZE][/B] [IMG]https://m.ak.fbcdn.net/sphotos-g.ak/hphotos-ak-xpf1/v/t1.0-9/10996165_795271583896057_2839879689522964700_n.jpg?oh=80cd36eda165754e03fc9a0f5842ea4f&oe=5589A859&__gda__=1435581235_ba30c375930921dd7bf64a579e664b7b[/IMG] [B][SIZE=6][COLOR=Blue] මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විරුද්ධවාදීන් ඊයේ පැවති රැස්වීම පයිසෙකට ගනන් ගත්තේ නැත.. කිව්වේ "ජාතික ගව සංගනනය" කියාය... 5000ක් ආවොත් දේශපාලනයෙන් සමුගන්නවා යැයි කියූවෙක්ද සිටියේය.. නමුත් දැන්...[/COLOR][/SIZE][/B] [B][SIZE=6][COLOR=Blue] අර වැඩකට නැති, පයිසෙකටවත් ගනන් ගත්තේ නැති රැස්වීම හරිම අවුලක් වෙලාය.. සියළු වැඩ නවතා එහි ඡායාරූප ගෙන කොටු අඳිමින් ගණිතමය තර්ක ගෙනමින් ආපු සෙනඟ අවතක්සේරුවට ලක් කරන්න කටයුතු කරන බව පෙනේ... පැය 24කට කලින් පයිසෙකට ගනන් නොගත් රැස්වීමක් වෙනුවෙන් ඔබ දැන් මෙච්චර වෙහෙසෙන්නේ ඇයි?[/COLOR][/SIZE][/B] [B][SIZE=6][COLOR=Blue] ඇත්ත.. අපට තේරෙනවා ඔබේ හිතේ තිබෙන වේදනාව. ඩීජේ එකක ආතල් එකේ නට නටා හිටපු මිනිහෙකුට පොල්ලකින් ඔළුවට ගැහුවා වගේ දැනෙනවා ඇති.. නමුත් ඇත්ත එයයි.. මහින්ද රාජපක්ෂ මැතිදුන්ට තිබූ ජනතා ප්රසාදය දුටු සැමගේ ෆැන්ටසි කුඩුවී බිමට වැටී ඇත. නන්නත්තාර වී ගොස් ඇත... [/COLOR][/SIZE][/B] [B][SIZE=6][COLOR=Blue] අපි ඔබේ මඩ බලාපොරොත්තුව සිටිමි... ජනතාවද එය බලාපොරොත්තුව සිටිති... නමුත් ජනපතිවරණ කාලයේදී ගහපු මඩ සාධාරණීකරණය කර ගනිමින් නැවත එන්න අළුත් මඩ අරන්...[/COLOR][/SIZE][/B] [B][SIZE=6][COLOR=Blue] නැත්නම් දැනට ඔබ පත්ව සිටින අපේක්ෂා බංගත්වය යාථාර්තයක්ම වන බව නොඅනුමානයි... [/COLOR][/SIZE][/B][IMG]https://scontent-sin.xx.fbcdn.net/hphotos-xpa1/v/l/t1.0-9/18224_657029574418919_8832460442232014413_n.jpg?oh=40f5f0f49d4857a77782265571c6a4d4&oe=555A352F[/IMG] [IMG]https://m.ak.fbcdn.net/sphotos-b.ak/hphotos-ak-xfp1/v/t1.0-9/10984252_860731163986803_2270409440824874179_n.jpg?oh=b61cb3a5f0a631169bb9eb3bbbe7d07c&oe=5590294F&__gda__=1431762630_02888398a7f0d154c8236b6aa91cd16f[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom