Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රිදුනා රිදුනා කිසි දාක වැටුනේ නැති නිසා - IRAJ &
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිදුනා රිදුනා කිසි දාක වැටුනේ නැති නිසා - IRAJ &

මේවසරේ වැඩියෙන්ම බැනුම් අහපු මිනිහෙක් තමයි ඉරාජ්. වැඩේ හරි හෝ වැරදි කෙසේ වෙතා ඉරාජ් සාර්ථකයි. උට බැනපු (මමද ඇතුළුව) හැම කෙනාටම වඩා වූ සාර්ථකයි. ඇයි ඒ ?

ඉරාජ් තවදුරටත් musician කෙනෙක්වත් rapper කෙනෙක්වත් නෙමේ. උට බනින බහුතරය වරද්දගත්ත තැන ඒක. ඌ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ව්‍යාපාරිකයෙක්. සුපිරිම marketing expert කෙනෙක්. උට බැනපු හැමෝම උගේ ගැටේට අහු උනා. වැටුපක් නොලබාම ඉරාජ් ව ප්‍රමෝට් කරා. ඉරාජ් පොයිට් එකට හරියටම ගැහුවා. මිනිස්සුන්ට කතාකරන්න දේවල් ඉතුරු කරා. හැම මියුසික් වීඩියෝවකම අඩුම ඒ වගේ තැන් දෙක තුනක් දැම්ම. (බලල තියෙනවනම් ඒ එක වීඩියෝ එකක් ගැන කල්පනා කරලා බලන්න) අම්ම අප්පා උනත් පාවිච්චි කරලා Trend එකක් හදාගන්න මට්ටමේ වැඩ කර. ගොසිප් කාරයෝ, FB පේජ් කරන අපේ කුක්කො, profile එකෙන් රට හදන්න බුකියේ දඟ දාන නැන්දලා මාමි ල උගේ ගැටේ ට සම්පුර්නෙන්ම අහු උනා. රෑ දවල් මහන්සි වෙවී Artworks හද හද publish කරා. හත්පොලේ ශෙයා කරා. Impression වලින් ආදායම එන, ජනප්‍රියත්වයට වඩා ප්‍රසිද්ධ කම වටිනා ඉරාජ්ට එකෙන් වාසියක් මිසක් තඹේක පාඩුවක් උනේ නැහැ.  අන්න ඒකයි මම මුලින්ම කිව්වේ ඉරාජ් සාර්ථකයි කියල.

උගේ වචනෙන් ....

https://youtu.be/35gjEOUSpbs?t=8m15s

රිදුනා රිදුනා කිසි දාක වැටුනේ නැති නිසා....

මාර්කටින් කියන්නේ කලාවක් නම් ඌ පිකාසෝටත් එහා එකෙක්. මිනිහෙක්ට බැනල අපිට ලැබෙන දෙයක් නෑ. මිනිහෙක්ගෙන්ත ගන්න දෙයක්ම තියෙනවනම් ඒ දේ ජිවිතයට ගන්න. ඒ මිනිහගේ වැරදි මත්තේ එල්ලිලා ඉන්න එපා. තමන්ගේ ගමන යන්න. තමන් කරන දේ හරියට, පුළුවන් උපරිමයටත් වඩා කරන්න බලන්න. තමන්ගේ ඊයෙත් එක්ක අද සාර්ථකත්වය පමණක් බලන්න. හැමෝම එකම දේ කරන්න අවශ්‍ය නෑ. හැමෝම කරන දේ තමන්ට බැරි වෙන්නත් පුලුවත්. එත් සාර්ථකත්වය කියන දේ හැමෝටම ලඟා කරගන්න පුළුවන් දෙයක්. තමන්ගේ වෘත්තීය නිපුණත්වයෙන් ම.

මතක තියාගන්න, සාර්ථක උනා හෝ නැතා ඒක තමන්ට. තමන්ගේ අනාගතේ ට.

Rewind 2017 - YouTube

https://www.youtube.com/watch?v=35gjEOUSpbs

මඩක් ක්රියෙටිවූ විදියට  (සාර්ථක නිර්මාණයක්)

https://www.youtube.com/watch?v=TaDl8hMP90I

[QUOTE="Capital_M, post: 22651050, member: 558545"] [b]රිදුනා රිදුනා කිසි දාක වැටුනේ නැති නිසා - IRAJ &[/b] [B][SIZE="3"][COLOR="DarkGreen"]මේවසරේ වැඩියෙන්ම බැනුම් අහපු මිනිහෙක් තමයි ඉරාජ්. :frown::frown:වැඩේ හරි හෝ වැරදි කෙසේ වෙතා ඉරාජ් සාර්ථකයි. උට බැනපු (මමද ඇතුළුව) හැම කෙනාටම වඩා වූ සාර්ථකයි. ඇයි ඒ ?:confused: ඉරාජ් තවදුරටත් musician කෙනෙක්වත් rapper කෙනෙක්වත් නෙමේ. උට බනින බහුතරය වරද්දගත්ත තැන ඒක. ඌ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ව්‍යාපාරිකයෙක්. සුපිරිම marketing expert කෙනෙක්. :yes::yes:උට බැනපු හැමෝම උගේ ගැටේට අහු උනා. :shocked:වැටුපක් නොලබාම ඉරාජ් ව ප්‍රමෝට් කරා. ඉරාජ් පොයිට් එකට හරියටම ගැහුවා. මිනිස්සුන්ට කතාකරන්න දේවල් ඉතුරු කරා. හැම මියුසික් වීඩියෝවකම අඩුම ඒ වගේ තැන් දෙක තුනක් දැම්ම. (බලල තියෙනවනම් ඒ එක වීඩියෝ එකක් ගැන කල්පනා කරලා බලන්න) අම්ම අප්පා උනත් පාවිච්චි කරලා Trend එකක් හදාගන්න මට්ටමේ වැඩ කර. ගොසිප් කාරයෝ, FB පේජ් කරන අපේ කුක්කො, profile එකෙන් රට හදන්න බුකියේ දඟ දාන නැන්දලා මාමි ල උගේ ගැටේ ට සම්පුර්නෙන්ම අහු උනා. රෑ දවල් මහන්සි වෙවී Artworks හද හද publish කරා. :lol:හත්පොලේ ශෙයා කරා. :lol:Impression වලින් ආදායම එන, ජනප්‍රියත්වයට වඩා ප්‍රසිද්ධ කම වටිනා ඉරාජ්ට එකෙන් වාසියක් මිසක් තඹේක පාඩුවක් උනේ නැහැ. :lol: අන්න ඒකයි මම මුලින්ම කිව්වේ ඉරාජ් සාර්ථකයි කියල.;);););) උගේ වචනෙන් .... [COLOR="Navy"][URL="https://youtu.be/35gjEOUSpbs?t=8m15s"]https://youtu.be/35gjEOUSpbs?t=8m15s[/URL] [/COLOR] රිදුනා රිදුනා කිසි දාක වැටුනේ නැති නිසා.... :lol::lol: මාර්කටින් කියන්නේ කලාවක් නම් ඌ පිකාසෝටත් එහා එකෙක්. :)මිනිහෙක්ට බැනල අපිට ලැබෙන දෙයක් නෑ. මිනිහෙක්ගෙන්ත ගන්න දෙයක්ම තියෙනවනම් ඒ දේ ජිවිතයට ගන්න.:D ඒ මිනිහගේ වැරදි මත්තේ එල්ලිලා ඉන්න එපා. තමන්ගේ ගමන යන්න. තමන් කරන දේ හරියට, පුළුවන් උපරිමයටත් වඩා කරන්න බලන්න. තමන්ගේ ඊයෙත් එක්ක අද සාර්ථකත්වය පමණක් බලන්න. හැමෝම එකම දේ කරන්න අවශ්‍ය නෑ. හැමෝම කරන දේ තමන්ට බැරි වෙන්නත් පුලුවත්. එත් සාර්ථකත්වය කියන දේ හැමෝටම ලඟා කරගන්න පුළුවන් දෙයක්. තමන්ගේ වෘත්තීය නිපුණත්වයෙන් ම. මතක තියාගන්න, සාර්ථක උනා හෝ නැතා ඒක තමන්ට. තමන්ගේ අනාගතේ ට. . . . . . Rewind 2017 - YouTube [url]https://www.youtube.com/watch?v=35gjEOUSpbs[/url] මඩක් ක්රියෙටිවූ විදියට :D (සාර්ථක නිර්මාණයක්) [url]https://www.youtube.com/watch?v=TaDl8hMP90I[/url] [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom