Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රිනින්ග් ටෝන් ජාවාරම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිනින්ග් ටෝන් ජාවාරම

ජංගම දුරකතන භාවිතය 2006 වසරේ සිට මෙරට ඉතා වේගවත් ලෙස වර්ධනයක් ලබා ගත්තේ ජනතාවගේ සෙසු අවශ්‍යතාවද පසෙක දමාය.දුරකතන ඇමතුම් ලබා හා ගැනීම කෙටි පණිවුඩ හුවමාරුව යන සේවාවන් දෙකට අමතරව මෙරට දුරකතන භාවිතා කරන්නන් අතර ජනප්‍රිය සේවාවක් වූයේ ඇමතුමක් ලබා ගැනීමේදී අනෙක් පසෙන් අමතන්නාට ඇසෙන සාමාන්‍ය බීප් හඩ වෙනුවට ගීත ඛාණ්ඩයක් ඇසීමට සලස්වා මාසිකව කිසියම් මුදලක් (සාමන්‍යයෙන් රු30ක් පමණ) පාරිභෝගිකයාගෙන් අය කිරීමයි.

මුළු ලෝකයෙන් ම රිනින්ග් ටෝන්ස් සේවාව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පමණි.ලොව කිසිදු රටක් මෙම සේවාව භාවිතා නොකරන්නේ පහත හේතු පදනම් කරගෙනය.

01.අමතන්නා අකැමති ගීතයක් වුවද අසා සිටීමට සිදු වන නිසා

02.අනෙක් පසින් දුරකතන ඇමතුම ගත් පුද්ගලයා ශෝකී පණිවුඩයක් රැගෙන කතා කරන්නේ නම් (උදා- මළ ගෙදරක්,රෝගී තත්වයක්,හදිසි අනතුරක් වැනි) එවැන් අවස්ථාවකට ඔහු ගීත ඇසීමේ මානසිකත්වයක නොමැති නිසා

03.වාදනය වන ගීතයේ අර්ථය ස්වාභාවය මත පදනම්ව එම පුද්ගලයාගේ අධ්‍යාපන දැනුම,සමාජ තත්වය වැනි දෑ විවරණය වීම,

නමුත් මෙරට තත්වය වෙනස්ය.ලංකාවේ කීප දෙනෙකු මෙය කළු සල්ලි හොයන උල්පතක් කරගෙන සිටිනා බවට දැන් සමාජ කතිකාවතක් ඇති වී ඇති මොහොතක අප සොයා ගියා රිනින්ග් ටෝන් පිළිබදව ගවේෂණාත්මක ගමනක්.

කිසියම් පුද්ගලයෙකු රිනින්ග් ටෝන් එකක් දැමූ මුල් මාසයේ එම මුදල බෙදී යන්නේ පහත පරිදිය.

දුරකතන සමාගමට රු 21

රිනින්ග් ටෝන් සමාගමට රු 4.50

ගායකයාට,පද රචකායට,සංගීත ශිල්පියාට 1.50 බැගින් රු4.50

රු 30

පාරිභෝගිකයා විසින් එම ගීතය ඉන් අනතුරුව තබා ගන්නා දෙවන මාසයේ සිට මුදල බෙදී යන්නේ පහත පරිදිය.

දුරකතන සමාගමට රු 27

රිනින්ග් ටෝන් සමාගමට රු 1.50

ගායකයාට,පද රචකායට,සංගීත ශිල්පියාට ශත 50 බැගින් රු 1.50

රු 30

දැන් අප සොයා යන්නේ රිනින්ග් ටෝන් සමාගමක් යනු නීත්‍යානූකූල ආයතනයක්ද?යන්න යන කාරණය පිළිබදය.

නැත.

බුද්ධිමය දේපල පනත අමු අමුවේ උල්ලංඝනය කරමින් පවත්වාගෙන යන මෙම ආයතන පසුපස ඉන්නේ සිංහලත් නොවන හින්දිත් නොවන ගීත හතරක් පහක් ගායන කළ සුපිරි ගායකයන් කියා ගන්නා දෙතුන් දෙනෙක් හා ලංකාවේ තිබෙන මාධ්‍ය ආයතන හැම එකකම පාහේ දවසක් හෝ වැඩ කර පණ්ඩිතකම නිසා ඒවායෙන් පන්නා දැමූ ගැහැණුත් නොවන පිරිමිත් නොවන චරිත දෙක තුනකි.

සමහර ගීත අතරමැද ,

"මෙම ගීතය ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබේ ජංගම දුරකතන ජාලය අමතන්න"

"අහවල් වෙබ් සයිට් එකට ලොග් වෙන්න"

කියන්නේ මෙම නපුංසකයන් ගේ කණ්ඩායම් වල සාමාජිකයන් ය.

අහිංසක කලාකරුවන්ගේ නිර්මාණ ගසා කෑවා හොදටම ඇතිය.දැන්වත් මෙය නතර කල යුතුය.

http://srilankantvradio.blogspot.com/

[QUOTE="buddikahl, post: 15664628, member: 380907"] [b]රිනින්ග් ටෝන් ජාවාරම[/b] [SIZE=4][COLOR=Red] ජංගම දුරකතන භාවිතය 2006 වසරේ සිට මෙරට ඉතා වේගවත් ලෙස වර්ධනයක් ලබා ගත්තේ ජනතාවගේ සෙසු අවශ්‍යතාවද පසෙක දමාය.දුරකතන ඇමතුම් ලබා හා ගැනීම කෙටි පණිවුඩ හුවමාරුව යන සේවාවන් දෙකට අමතරව මෙරට දුරකතන භාවිතා කරන්නන් අතර ජනප්‍රිය සේවාවක් වූයේ ඇමතුමක් ලබා ගැනීමේදී අනෙක් පසෙන් අමතන්නාට ඇසෙන සාමාන්‍ය බීප් හඩ වෙනුවට ගීත ඛාණ්ඩයක් ඇසීමට සලස්වා මාසිකව කිසියම් මුදලක් (සාමන්‍යයෙන් රු30ක් පමණ) පාරිභෝගිකයාගෙන් අය කිරීමයි. මුළු ලෝකයෙන් ම රිනින්ග් ටෝන්ස් සේවාව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පමණි.ලොව කිසිදු රටක් මෙම සේවාව භාවිතා නොකරන්නේ පහත හේතු පදනම් කරගෙනය. 01.අමතන්නා අකැමති ගීතයක් වුවද අසා සිටීමට සිදු වන නිසා 02.අනෙක් පසින් දුරකතන ඇමතුම ගත් පුද්ගලයා ශෝකී පණිවුඩයක් රැගෙන කතා කරන්නේ නම් (උදා- මළ ගෙදරක්,රෝගී තත්වයක්,හදිසි අනතුරක් වැනි) එවැන් අවස්ථාවකට ඔහු ගීත ඇසීමේ මානසිකත්වයක නොමැති නිසා 03.වාදනය වන ගීතයේ අර්ථය ස්වාභාවය මත පදනම්ව එම පුද්ගලයාගේ අධ්‍යාපන දැනුම,සමාජ තත්වය වැනි දෑ විවරණය වීම, නමුත් මෙරට තත්වය වෙනස්ය.ලංකාවේ කීප දෙනෙකු මෙය කළු සල්ලි හොයන උල්පතක් කරගෙන සිටිනා බවට දැන් සමාජ කතිකාවතක් ඇති වී ඇති මොහොතක අප සොයා ගියා රිනින්ග් ටෝන් පිළිබදව ගවේෂණාත්මක ගමනක්. කිසියම් පුද්ගලයෙකු රිනින්ග් ටෝන් එකක් දැමූ මුල් මාසයේ එම මුදල බෙදී යන්නේ පහත පරිදිය. දුරකතන සමාගමට රු 21 රිනින්ග් ටෝන් සමාගමට රු 4.50 ගායකයාට,පද රචකායට,සංගීත ශිල්පියාට 1.50 බැගින් [U]රු4.50[/U] [U][U]රු[/U] 30 [/U] පාරිභෝගිකයා විසින් එම ගීතය ඉන් අනතුරුව තබා ගන්නා දෙවන මාසයේ සිට මුදල බෙදී යන්නේ පහත පරිදිය. දුරකතන සමාගමට රු 27 රිනින්ග් ටෝන් සමාගමට රු 1.50 ගායකයාට,පද රචකායට,සංගීත ශිල්පියාට ශත 50 බැගින් [U]රු 1.50[/U] [U][U]රු[/U] 30 [/U] දැන් අප සොයා යන්නේ රිනින්ග් ටෝන් සමාගමක් යනු නීත්‍යානූකූල ආයතනයක්ද?යන්න යන කාරණය පිළිබදය. නැත. බුද්ධිමය දේපල පනත අමු අමුවේ උල්ලංඝනය කරමින් පවත්වාගෙන යන මෙම ආයතන පසුපස ඉන්නේ සිංහලත් නොවන හින්දිත් නොවන ගීත හතරක් පහක් ගායන කළ සුපිරි ගායකයන් කියා ගන්නා දෙතුන් දෙනෙක් හා ලංකාවේ තිබෙන මාධ්‍ය ආයතන හැම එකකම පාහේ දවසක් හෝ වැඩ කර පණ්ඩිතකම නිසා ඒවායෙන් පන්නා දැමූ ගැහැණුත් නොවන පිරිමිත් නොවන චරිත දෙක තුනකි. සමහර ගීත අතරමැද , "මෙම ගීතය ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබේ ජංගම දුරකතන ජාලය අමතන්න" "අහවල් වෙබ් සයිට් එකට ලොග් වෙන්න" කියන්නේ මෙම නපුංසකයන් ගේ කණ්ඩායම් වල සාමාජිකයන් ය. අහිංසක කලාකරුවන්ගේ නිර්මාණ ගසා කෑවා හොදටම ඇතිය.දැන්වත් මෙය නතර කල යුතුය. [/COLOR][/SIZE] [URL]http://srilankantvradio.blogspot.com/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom