Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
රියදුරු දෑතට දෙවි පිහිටයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රියදුරු දෑතට දෙවි පිහිටයි..

ඔන්න ඉතින් එහෙනම් වාහන පදින අයට වැදගත් වෙයි කියල හිතෙන දේවල් දාන්න කියල හිතුනා.

මුලින්ම කියන්න ඕනේ මේ දාන දේවල් ඉතින් මගෙම තියරි..ඒ නිසා හැමදේම හරි නොවෙන්න පුලුවන්. එහෙනම් පටාන් ගමු.

මුලින්ම කියන්න තියෙන්නේ ඉතින් වාහනේ අතට ගන්න කලින් බොලට ආන්ඩුවෙන් දෙන ලයිසම තියෙන්න ඕන.එහෙම නැත්නම් ලයිසම තියෙන එකෙක් වාහනෙ දාගෙන පැදපියවු.. ඔව් ඔව් මම දන්නව උබල අතින් හැප්පෙන්නේ එහෙම නෑ උබල හරි විනය ගරුකයි කියල.. ඒත් බන් පාරේ බූරුවොත් යනවනේ... අනිත් දේ තමා උබ නැගල ඉන්න වාහනේ ඉන්ශුවරන්ස්,ආදායම් බලපත්රය එහෙම බලපන්.. ඔය ටික හරි නම් ඊලග එක.. උබ මොන වාහනේ එලෙවුවත් උබට හුරු විදියක් තියා ගනින්.ඒ කියන්නේ උබ එලවන්නේ සෙරප්පු දෙක ගලවල නම් උබ බෙන්ස් එකක් එලවන්න ගියත් සෙරප්පු දෙක ගලවපන්. හැම තිස්සෙම උබට හුරු විදියටම ඉදගන්න බලහන්...අනිත් එක වාඩි උන ගමන් සීට් එක හදා ගනින්. මොකද හදිස්සියකට break ගහගන්න කකුල දිග තියෙන්න එපැයි  .. ගොඩක් දෙනෙක් හිතන්නේ සීට් එක හදාගන්න ඕනෙ වාහනේ හොම්බ පේන ගානට කියලා.මම හිතනේ ඒක වැරදියි.සීට් එක හදා ගන්න ඕනේ කරදරයක් නැතුව clutch, break, accelerator පාගන්න පුලුවන් ගනාට. අනික බල්ලට දම්වැල දැම්ම වගෙ බඩ සීට් එකේ වදින ගානට ඉස්සරහට ගන්නත් එපා. පිටිපස්සෙ යන එකාට දනිස් කැක්කුම හදවන්න තරම් පස්සට ගන්නත් එපා

එහෙනම් සීට් එක හදා ගත්තම ඊලගට side mirrors දෙක හදා ගනින් තිතටම.. මොකද උබේ දෙවෙනි ඇසි දෙක තමා ඕක. මොකා ඉතින් බොලාගෙ මූනෙ තියෙන ඇස් දෙකෙන් ඉස්සරහ විතරයිනේ පේන්නේ.

දැන් එහෙමනම් ඉතින් පාරට දාන්න තමා තියෙන්නේ. මෙන්න මේකනම් කියන්ම ඕනේ. උබ පදින වාහනේ මොකක් උනත් පාරට දාන්න කලින් ඒක ගැන හොද අදහසක් උබට තියෙන්න ඕනේ. ඒ කියන්නේ වාහනේ

දිග,පලල ගැන. ඉස්සරහ හොම්බ කොච්චරක් දිගයිද... ඕක හරියට නොදැන උබට රින්ගන්න තියා හරියට over-take එකක් දාගන්නවත් බෑ. ඊලගට වහනේ සිග්නල් ලයිට්, අනිවා පිටිපස්සේ සිග්නල් ලයිට් වැඩ නැත්නම් ඒක ගැන හොද මීටරේ ඉදහල්ලා.නැත්න හැදූ වැදූ දෙමාපියන් පවු...

ඔය සේරම හරිනම් වාහනේ දාහල්ල පාරට. හැබැයි උබලගේ හිත බය නම් වාහන එලවන්න එපා මචන්ලා.මොකද එහෙම උනොත් පාරෙ යන ගොඩක් උන් නන්නත්තාරයි. පාරෙ යනකොට හැම තිස්සෙම හිතහන් ඉස්සරහයි පිටිපස්සෙයි එන වාහන දෙකම එලවන්නේ උබට තරම හොදට එලවන්න බැරි අය කියලා. ඒ නිසා මොන විදියට ගියත් අඩි 5,6 ගැප් එකක් තියා ගනින්. ඉස්සරහා වාහනේත් එක්ක ඒ ගැප් එක තියගෙන යන්න බැරි නම් හම්බ වෙන පලවෙනිම chance එකෙන් මිනිහව over-take කරල දාපන්..නැත්නම් ලෝක ලෙඩක්.ඒ වගෙම තමා පිටි පස්සෙ එන එකත් පුකට ලන් වෙනවා වැඩී වගෙනම අයින් කරල ඉඩ දියන් මිනිහට.මොකද නැත්නම් මිනිහ අනිවා පුකට අනින්න තියෙන ඉඩකඩ වැඩියි.අනිත් එක තමා එක. වාහනේ speed එක හැම තිස්සේම ඒ වෙලාවට ගැල පෙන විදියට පැදපන්.හැබැයි උබ උබට limit එකක් තියාගන්න ඕනේ.ඒක හැදෙන්න ඕනේ උබ වාහනේ එලවන විදියත් එක්ක මිසක් උබේ හිතේ තියෙන ආසවට නෙමේයි.

අනිත් දේ තමයි උබ කොයි තරම් ලොකු අයිය කෙනෙක් උනත් පාරෙදි මුරන්ඩු කම අඩු කරහන්. මිනිහෙක් පාර පනින්න ඉන්නව නම් නවත්තලා පනින්න දියන්.වාහනයක් පාරට දාන්න බලාගෙන ඉන්නව නම් පොඩි chance එකක් දියන්. මම අත්දැකීමෙන් කියන්නේ ඔය වගේ දේවල් නිසා උබෙ ගමන උබට කරදරයක් නැතුව ගිහින් එන්න පුලුවන් කමක් ලැබෙයි. මොකෙක් හරි පොලොස් කොට්ටොරුවෙක් බොලාට බැනගෙන ගියොත් බැන්න එක සාදාරන නම් ඒක හදා ගනින් අයෙත් එහෙම මුකුතු නොකියන්න. හැබයි ඉතින් මුලග්ගාය තියෙන එකෙක් බොලාට බැන්නොත් ඉතින් බොලාල කැමති දෙයක් කරපන්..

තව ඉතින් උබලා අයිස් ලන්තෙ ගියා වගේ වැඩි පුර A/C දාගෙන ගියාට කමක් නෑ.හැබැයි එලවන්න බැරි තරම් කිටි කිටි ගාන තරමට ඕක දාගන්න එපා.

Speed එක වැඩි කරන හැම වෙලේම වාහනේ ඉන්න අනිත් අය ගැන හිතපන්.එහෙනම් ඉතින් මම ගියාවෙ.. වැදගත් වෙයි කියල හිතුන නිසයි දැම්මේ. හොදයි නම් ඉතින් සලකලා ගියාට කමක් නෑ.උබලගේ අදහසුත් දාහල්ලා..

මේ ටිකේම පාරෙ දෙක්ක දේවල් නිසයි මේක දැම්මේ..තව ටිකක් තව එකකින් දාන්නම්...

[QUOTE="maXfenda, post: 18116701, member: 402999"] [b]රියදුරු දෑතට දෙවි පිහිටයි..[/b] [SIZE="3"]ඔන්න ඉතින් එහෙනම් වාහන පදින අයට වැදගත් වෙයි කියල හිතෙන දේවල් දාන්න කියල හිතුනා. මුලින්ම කියන්න ඕනේ මේ දාන දේවල් ඉතින් මගෙම තියරි..ඒ නිසා හැමදේම හරි නොවෙන්න පුලුවන්. එහෙනම් පටාන් ගමු. මුලින්ම කියන්න තියෙන්නේ ඉතින් වාහනේ අතට ගන්න කලින් බොලට ආන්ඩුවෙන් දෙන ලයිසම තියෙන්න ඕන.එහෙම නැත්නම් ලයිසම තියෙන එකෙක් වාහනෙ දාගෙන පැදපියවු.. ඔව් ඔව් මම දන්නව උබල අතින් හැප්පෙන්නේ එහෙම නෑ උබල හරි විනය ගරුකයි කියල.. ඒත් බන් පාරේ බූරුවොත් යනවනේ... අනිත් දේ තමා උබ නැගල ඉන්න වාහනේ ඉන්ශුවරන්ස්,ආදායම් බලපත්රය එහෙම බලපන්.. ඔය ටික හරි නම් ඊලග එක.. උබ මොන වාහනේ එලෙවුවත් උබට හුරු විදියක් තියා ගනින්.ඒ කියන්නේ උබ එලවන්නේ සෙරප්පු දෙක ගලවල නම් උබ බෙන්ස් එකක් එලවන්න ගියත් සෙරප්පු දෙක ගලවපන්. හැම තිස්සෙම උබට හුරු විදියටම ඉදගන්න බලහන්...අනිත් එක වාඩි උන ගමන් සීට් එක හදා ගනින්. මොකද හදිස්සියකට break ගහගන්න කකුල දිග තියෙන්න එපැයි :lol: .. ගොඩක් දෙනෙක් හිතන්නේ සීට් එක හදාගන්න ඕනෙ වාහනේ හොම්බ පේන ගානට කියලා.මම හිතනේ ඒක වැරදියි.සීට් එක හදා ගන්න ඕනේ කරදරයක් නැතුව clutch, break, accelerator පාගන්න පුලුවන් ගනාට. අනික බල්ලට දම්වැල දැම්ම වගෙ බඩ සීට් එකේ වදින ගානට ඉස්සරහට ගන්නත් එපා. පිටිපස්සෙ යන එකාට දනිස් කැක්කුම හදවන්න තරම් පස්සට ගන්නත් එපා එහෙනම් සීට් එක හදා ගත්තම ඊලගට side mirrors දෙක හදා ගනින් තිතටම.. මොකද උබේ දෙවෙනි ඇසි දෙක තමා ඕක. මොකා ඉතින් බොලාගෙ මූනෙ තියෙන ඇස් දෙකෙන් ඉස්සරහ විතරයිනේ පේන්නේ. දැන් එහෙමනම් ඉතින් පාරට දාන්න තමා තියෙන්නේ. මෙන්න මේකනම් කියන්ම ඕනේ. උබ පදින වාහනේ මොකක් උනත් පාරට දාන්න කලින් ඒක ගැන හොද අදහසක් උබට තියෙන්න ඕනේ. ඒ කියන්නේ වාහනේ දිග,පලල ගැන. ඉස්සරහ හොම්බ කොච්චරක් දිගයිද... ඕක හරියට නොදැන උබට රින්ගන්න තියා හරියට over-take එකක් දාගන්නවත් බෑ. ඊලගට වහනේ සිග්නල් ලයිට්, අනිවා පිටිපස්සේ සිග්නල් ලයිට් වැඩ නැත්නම් ඒක ගැන හොද මීටරේ ඉදහල්ලා.නැත්න හැදූ වැදූ දෙමාපියන් පවු... ඔය සේරම හරිනම් වාහනේ දාහල්ල පාරට. හැබැයි උබලගේ හිත බය නම් වාහන එලවන්න එපා මචන්ලා.මොකද එහෙම උනොත් පාරෙ යන ගොඩක් උන් නන්නත්තාරයි. පාරෙ යනකොට හැම තිස්සෙම හිතහන් ඉස්සරහයි පිටිපස්සෙයි එන වාහන දෙකම එලවන්නේ උබට තරම හොදට එලවන්න බැරි අය කියලා. ඒ නිසා මොන විදියට ගියත් අඩි 5,6 ගැප් එකක් තියා ගනින්. ඉස්සරහා වාහනේත් එක්ක ඒ ගැප් එක තියගෙන යන්න බැරි නම් හම්බ වෙන පලවෙනිම chance එකෙන් මිනිහව over-take කරල දාපන්..නැත්නම් ලෝක ලෙඩක්.ඒ වගෙම තමා පිටි පස්සෙ එන එකත් පුකට ලන් වෙනවා වැඩී වගෙනම අයින් කරල ඉඩ දියන් මිනිහට.මොකද නැත්නම් මිනිහ අනිවා පුකට අනින්න තියෙන ඉඩකඩ වැඩියි.අනිත් එක තමා එක. වාහනේ speed එක හැම තිස්සේම ඒ වෙලාවට ගැල පෙන විදියට පැදපන්.හැබැයි උබ උබට limit එකක් තියාගන්න ඕනේ.ඒක හැදෙන්න ඕනේ උබ වාහනේ එලවන විදියත් එක්ක මිසක් උබේ හිතේ තියෙන ආසවට නෙමේයි. අනිත් දේ තමයි උබ කොයි තරම් ලොකු අයිය කෙනෙක් උනත් පාරෙදි මුරන්ඩු කම අඩු කරහන්. මිනිහෙක් පාර පනින්න ඉන්නව නම් නවත්තලා පනින්න දියන්.වාහනයක් පාරට දාන්න බලාගෙන ඉන්නව නම් පොඩි chance එකක් දියන්. මම අත්දැකීමෙන් කියන්නේ ඔය වගේ දේවල් නිසා උබෙ ගමන උබට කරදරයක් නැතුව ගිහින් එන්න පුලුවන් කමක් ලැබෙයි. මොකෙක් හරි පොලොස් කොට්ටොරුවෙක් බොලාට බැනගෙන ගියොත් බැන්න එක සාදාරන නම් ඒක හදා ගනින් අයෙත් එහෙම මුකුතු නොකියන්න. හැබයි ඉතින් මුලග්ගාය තියෙන එකෙක් බොලාට බැන්නොත් ඉතින් බොලාල කැමති දෙයක් කරපන්.. තව ඉතින් උබලා අයිස් ලන්තෙ ගියා වගේ වැඩි පුර A/C දාගෙන ගියාට කමක් නෑ.හැබැයි එලවන්න බැරි තරම් කිටි කිටි ගාන තරමට ඕක දාගන්න එපා. Speed එක වැඩි කරන හැම වෙලේම වාහනේ ඉන්න අනිත් අය ගැන හිතපන්.එහෙනම් ඉතින් මම ගියාවෙ.. වැදගත් වෙයි කියල හිතුන නිසයි දැම්මේ. හොදයි නම් ඉතින් සලකලා ගියාට කමක් නෑ.උබලගේ අදහසුත් දාහල්ලා.. මේ ටිකේම පාරෙ දෙක්ක දේවල් නිසයි මේක දැම්මේ..තව ටිකක් තව එකකින් දාන්නම්... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom