Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රියදුරු~ලකුණු_24
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රියදුරු~ලකුණු_24

රියදුරු ලකුණු 24 කිව්වාම කට්ටිය බලනවා වෙන්න ඇති මේ මොකක් ද කියලා..

මේ රියදුරු ලකුණු 24 ගැන අපි හරියට දැන හදුනාගෙන ඉන්න ඕනේ පාරේ ගමන් කරද්දි..

විශේෂයෙන් වාහනයක උරුම කම් තියෙන ඕනෑම කෙනෙක් මේ ගැන දැනුවත් වේලා ඉන්න ඕනේ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ...

තමන්ට වාහනයක් තිබ්බේ නැති වුනත් තමන් රියදුරු වෘත්තිය කරන කෙනෙක් නම් මේ ගැන දැනුවත් ව තියෙන්න ඕනේ..

නැත්නම් අපි නිකන් ම එක එක පොලිස් කාරයන්ගේ බොරු චෝදනාවලට ලක් වෙන්න තියෙන ඉඩ අවස්ථා වැඩි...

හරි අපි දැන් බලමු මොකක් ද මේ රියදුරු ලකුණු 24 කතාව මොකක් ද කියලා..

අනතුරක් වලක්වා ගන්න බැරි වුනා නම්. ~ ලකුණු 06

අනතුරු දායක ලෙස වේගයෙන් රිය පැදවිමට ~ ලකුණු 08

වාහන නොසලකා රිය පැදවිම ~ ලකුණු 08

අනතුරු සිදු කර පලා ගියොත් ~ ලකුණු 10

වේග සීම ඉක්මවා ගියොත් ~ ලකුණු 06

හරි මං තීරුවේ නොගියොත් ~ ලකුණු 02

ඉදිරිය පැහැදිලි නැතිව ඉස්සර කළොත් ~ ලකුණු 06

වැරදි පැත්තෙන් ඉස්සර කළොත් ~ ලකුණු 04

දකුණේ නීතිය පිළිනොපැද්දොත්~ ලකුණු 04

දිර්ඝ දුරක් වාහනය පිටු පසට ගියොත්~ ලකුණු 04

සිග්නල් ලයිට් නොසලකා හැරියොත් ~ ලකුණු 06

නලා හඩ (හොන් එකේ ශබ්දය ) වැඩි නම් ~ ලකුණු 06

එන්ජිමෙන් ඕනෑවට වැඩිය ශබ්දයක් ආවා නම් ~ ලකුණු 06

වාහනය ඇතුලේ අධික ලෙස ශබ්දය (සිංදු ඇසිම) වැඩි නම් ~ ලකුණු 06

ආසන පටි දැම්මේ නැත්නම් ~ ලකුණු 03

නීතිය නොසලකා ඉස්සර කලොත් ~ ලකුණු 04

කහ ඉරට කලින් නැවැත්තුවේ නැත්නම් ~ ලකුණු 06

මෝටර් බයිසිකලයේ දෙන්නෙකුට වැඩිය ගියා නම් ~ ලකුණු 04

මෝටර් බයිසිකලයේ හෙල්මට් නොදා ගියා නම් ~ ලකුණු 04

රිය පදවන අතර තුරේදි ජංගම දුරකතනය පාවිච්චි කලොත් ~ ලකුණු 04

මේ වගේ වැරදි කරන කොට ලැබෙන ලකුණු ගණන 24 ක් එකතු වුනා නම්..

අවුරුද්දකට ඒ රියදුරු බලපත්රය තාවකාලිකව අත් හිටුවනවා..

උදාහරණයකට දැන් ලකුණු 15 ක් ගත්ත කෙනෙක් හිටියා නම්..

ඊලග අවුරුද්දේදී වරදක් නොකර ලකුණු නොලබා හිටියා නම් ඒ ලකුණු 15 න් ලකුණු 6 ක් අඩු වෙනවා.

ඒ වගේම තව දුරටත් ලබන අවුරුද්දේදි ලකුණු නොලබා සිටියා නම් ලබාගෙන තියෙන සියළුම ලකුණු නැති වී යනවා ලූ..

හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.. මේ ලකුණු ක්රියාත්මක කරනවා කියලා දඩ මුදල් ගෙවන එක නම් නතර වෙන්නේ නෑල්ලු ..

මේ ගැන නොදන්න අයට දැන ගැනිමටයි මේ ත්රේඩ් එක නිර්මාණය කලේ..

මේ ගැන ඔගොල්ලන් දරණ අදහසත් කියලා යන්න අමතක කරන්න එපා..

මේ ක්රමයට නම් පදිකයෙක් විදියට බොහෝ දෙනෙක් කැමති වෙයි.. ඒත් මම නම් හිතන්නේ නෑ..

රියදුරෙක් විදියට මේ ක්රමයට කැමති වෙයි කියලා..

ඕය සහෝදර සහෝදරියන්ගේ අදහස් දැන ගන්න කැමතියි.

[QUOTE="coollifestyle4u, post: 12265999, member: 106845"] [b]රියදුරු~ලකුණු_24[/b] [CENTER][SIZE=3][COLOR=Navy] රියදුරු ලකුණු 24 කිව්වාම කට්ටිය බලනවා වෙන්න ඇති මේ මොකක් ද කියලා..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] මේ රියදුරු ලකුණු 24 ගැන අපි හරියට දැන හදුනාගෙන ඉන්න ඕනේ පාරේ ගමන් කරද්දි.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] විශේෂයෙන් වාහනයක උරුම කම් තියෙන ඕනෑම කෙනෙක් මේ ගැන දැනුවත් වේලා ඉන්න ඕනේ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ...[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] තමන්ට වාහනයක් තිබ්බේ නැති වුනත් තමන් රියදුරු වෘත්තිය කරන කෙනෙක් නම් මේ ගැන දැනුවත් ව තියෙන්න ඕනේ.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] නැත්නම් අපි නිකන් ම එක එක පොලිස් කාරයන්ගේ බොරු චෝදනාවලට ලක් වෙන්න තියෙන ඉඩ අවස්ථා වැඩි...[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] හරි අපි දැන් බලමු මොකක් ද මේ රියදුරු ලකුණු 24 කතාව මොකක් ද කියලා..[/COLOR][/SIZE] [/CENTER] [COLOR=Navy] [/COLOR][LEFT][INDENT][INDENT][INDENT] [LIST=1] [*][SIZE=3][COLOR=Purple]අනතුරක් වලක්වා ගන්න බැරි වුනා නම්. ~ ලකුණු 06 [/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple]අනතුරු දායක ලෙස වේගයෙන් රිය පැදවිමට [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]~ ලකුණු [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]08 [/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple]වාහන නොසලකා රිය පැදවිම ~ ලකුණු 08 [/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple]අනතුරු සිදු කර පලා ගියොත් ~ ලකුණු 10 [/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple]වේග සීම ඉක්මවා ගියොත් ~ ලකුණු 06 [/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple]හරි මං තීරුවේ නොගියොත් ~ ලකුණු 02 [/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple]ඉදිරිය පැහැදිලි නැතිව ඉස්සර කළොත් ~ ලකුණු 06 [/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple]වැරදි පැත්තෙන් ඉස්සර කළොත් ~ ලකුණු 04[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple]දකුණේ නීතිය පිළිනොපැද්දොත්~ ලකුණු 04[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple]දිර්ඝ දුරක් වාහනය පිටු පසට ගියොත්~ ලකුණු 04[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple]සිග්නල් ලයිට් නොසලකා හැරියොත් ~ ලකුණු 06[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple]නලා හඩ (හොන් එකේ ශබ්දය ) වැඩි නම් ~ ලකුණු 06[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple]එන්ජිමෙන් ඕනෑවට වැඩිය ශබ්දයක් ආවා නම් ~[/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple] ලකුණු 06[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple]වාහනය ඇතුලේ අධික ලෙස ශබ්දය (සිංදු ඇසිම) වැඩි නම් ~ ලකුණු 06[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple]ආසන පටි දැම්මේ නැත්නම් ~ ලකුණු 03[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple]නීතිය නොසලකා ඉස්සර කලොත් ~ [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]ලකුණු 04[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple]කහ ඉරට කලින් නැවැත්තුවේ නැත්නම් ~ ලකුණු 06[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple]මෝටර් බයිසිකලයේ දෙන්නෙකුට වැඩිය ගියා නම් ~ ලකුණු 04[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple]මෝටර් බයිසිකලයේ හෙල්මට් නොදා ගියා නම් ~ ලකුණු 04[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple]රිය පදවන අතර තුරේදි ජංගම දුරකතනය පාවිච්චි කලොත් ~ ලකුණු 04[/COLOR][/SIZE] [/LIST] [/INDENT][/INDENT][/INDENT][/LEFT] [CENTER][SIZE=3][COLOR=Purple]මේ වගේ වැරදි කරන කොට ලැබෙන ලකුණු ගණන 24 ක් එකතු වුනා නම්..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] අවුරුද්දකට ඒ රියදුරු බලපත්රය තාවකාලිකව අත් හිටුවනවා..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] උදාහරණයකට දැන් ලකුණු 15 ක් ගත්ත කෙනෙක් හිටියා නම්..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] ඊලග අවුරුද්දේදී වරදක් නොකර ලකුණු නොලබා හිටියා නම් ඒ ලකුණු 15 න් ලකුණු 6 ක් අඩු වෙනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] ඒ වගේම තව දුරටත් ලබන අවුරුද්දේදි ලකුණු නොලබා සිටියා නම් ලබාගෙන තියෙන සියළුම ලකුණු නැති වී යනවා ලූ.. [/COLOR][/SIZE] [SIZE=3] [COLOR=Navy]හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.. මේ ලකුණු ක්රියාත්මක කරනවා කියලා දඩ මුදල් ගෙවන එක නම් නතර වෙන්නේ නෑල්ලු ..:angry:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] මේ ගැන නොදන්න අයට දැන ගැනිමටයි මේ ත්රේඩ් එක නිර්මාණය කලේ..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] මේ ගැන ඔගොල්ලන් දරණ අදහසත් කියලා යන්න අමතක කරන්න එපා..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] මේ ක්රමයට නම් පදිකයෙක් විදියට බොහෝ දෙනෙක් කැමති වෙයි.. ඒත් මම නම් හිතන්නේ නෑ..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] රියදුරෙක් විදියට මේ ක්රමයට කැමති වෙයි කියලා.. :no:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [COLOR=Purple]ඕය සහෝදර සහෝදරියන්ගේ අදහස් දැන ගන්න කැමතියි.[/COLOR][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom